Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

In stock
සංසාරාරණ්යයේ උරුමක්කාරයා

සංසාරාරණ්යයේ උරුමක්කාරයා

සංසාරණ් යයේ දඩයක්කාරයා කථාවේ දෙවන භාගය වන මෙම කෘතියෙන්, ශිෂ්ඨ සමාජයට විවර නොවූ ලොවක් වන, වන ජීවිතය පිලිබඳව සානුකම්පිතව හා ගැඹුරින් විග් රහ කර ඇත ව් යාඝ් ර ධේනුව දැන් මගේ ලෙයට පුරුදු වී ඇත. මොහොතකට පෙර ඇගේ සහජ ස්වභාවය ඈ මනාව විදහා දැක්වූවාය. සාගින්න අධික වන විට පෙර දී වූ සාර ධර්ම උදාර සත්ව ගතිගුණ වලට පවතින්නට ඉඩක් නොවන්නේය. කෙසේ වුව ද මෙම අ ඳුරු ගැඹුරු ළිඳෙහි ශිෂ්ඨ ගති ගුණ වලට පවතින්නට කොහෙත්ම ඉඩක් නොවන්නේය. සංසාරණ් යයේ දඩයක්කාරයා ගේ දෙවන භාගය වන සංසාරණ් යයේ උරුමක්කාරයා නවකතාවෙන් හෙළි කරන්නට අදහස් කරන්නේ වනාන්තරයේ ආරක්ෂිත භාවය නැමැති උකුල මත හොවිනා දරුවන්ට ද , ඇතැම් විටෙක මුහුණ දෙන්නට සිදු වන්න
In stock
මේක අපේ ජාලෙ කඩේ

මේක අපේ ජාලෙ කඩේ

සම්මත අධ් යාපන සුදුසුකම් ලැබ විවිධ බාධක ජය ගනිමින් ස්වෝත්සාහයෙන් නැගී සිට කෝටිපතියන් බවට පත් වූ දිරිය තරුණයන් දෙදෙනෙකුගේ උපහාසාත්මක විනෝදකාමී රසබර කතාන්දරයයි. ඔයා ඉස්කෝලෙන් අයින්වෙලා රස්සාවල්වලට ඇප්ලිකේෂන් දදා ඉන්නවා ! ඔයා a/l කරලා කැම්පස් නොගිහිං මොන මොනවා හරි courses කැලා ආයතනයකට රිංගගෙන තමන්ගේ ජොබ් එකෙන් කිසිම ආත්ම තෘප්තියක් නැතුව ඔහේ කරන්නන් වාලේ ජොබ් කරකර ඔහේ ඉන්නවා....! ඔයා කැම්පස් ගිහිල්ලා ඩිග්රි ගහලා හරි හමං ජොබක් සෙට් වුණේ නැනේ කිය කිය කම්පා වෙවි ඉන්නවා...! ඔයා කර කර හිටපු ජොබ් එකෙන් අස්වෙලා ගෙදරට වෙලා ඔයාගේ අනාගතේ ගැන හිත හිතා ඉන්නවා....! ඔයා රෑ වෙනකල් ඇහැරං ඉඳලා පහුවලා පස්ස පැත්තට
Out of stock
සුමේධානන්දය

සුමේධානන්දය

බලන්න ඉතිං එදා අවුරුදු ගණනාවකට කලින් ඒ කියන්නෙ අවුරුදු කීයක්ද අවුරුදු විසි නමයකට විතර කලින් මම ගෙදරින් පැනලා ආවේ ඇයි ? මට වැදිච්ච අසාධාරණ ගුටි මුරේට ඇතිවෙච්ච කලකිරීම නිසා උත්තේජනය වෙලා ඒක හරිම ස්වාභාවික දෙයක් නව යෞවන වයසෙදි දරුවෙක් කැමති නෑ අනිසි ආධිපත් යය කවුරුහරි තමුන් කෙරේ පතුරනවාට වැඩිහිටියො මේක තේරුම් ගන්නෙ නැති එක තමා ලොකුම ව් යසනය දරුවො වරදට නොසරිලන දඬුවම් ප් රතික්ෂේප කරනවා මේ සදාචාර වර්ධනය ගැන පරීක්ෂණ කීපයක්ම කළා පියාජෝ කියන මනෝ වෛද් යවරයා එයාගෙන් පස්සේ සදාචාර වර්ධනය ගැන පර්යේෂණ පැවැත්තුවා ලොරන්ස් කොල්බර්ග් කියන මනෝ වෛද් යවරයා එයාට අනුව ශාරීරික දඬුවම් දීම හරිම අපරාධයක් වැරදි වටහලා දීලා
In stock
ආදරණීය නිව්යෝර්ක්

ආදරණීය නිව්යෝර්ක්

කතුවරයා විදෙස් රටවල ජීවත්විමෙන් ලත් අත්දැකීම් ද, විදෙස් ගත වු ශ් රී ලාංකේය පුරවැසියන්ගේ ජීවන අරගලය සම්බන්ධ අත්දැකීම් ද හෘදයංගමව මේ නවකතාව නිර්මාණයේ දී ඉවහල් කරගෙන තිබේ. මේ වෘත්තාන්තය වූ කලී ධනවත් වීම - හරි හම්බ කර ගැනීම, ජීවිතයක සතුට සැනසුම ආශ් රය කර ගත් ජීවිත විවරණයක් වන්නේය. චරිත නිරූපණයේ දීද , වෘත්තාන්තය දිග හැරීමේ දී ද, කතුවරයා ඉවහල් කරගෙන තිබෙන්නේ බටහිර නවකතාවල විද් යාමාන සංවාද රීතියයි. ඒ හේතුවෙන් කියවීමේ රුචියත්, පාඨකයා අත්දැකීම සමඟ සහ සම්බන්ධ වීමත් නිරුත්සාහකව සිදු වන්නේය. විදෙස් ගත ශ් රී ලාංකේය පුරවැසියන්ගේ ජීවිතය හෝ ඛේදය සාකච්ඡා කරන නවකතා අද ලියවෙන්නේ වැදගත් සාධකයක් පදනම් කරගෙන යයි සි
In stock
වදන් තුන්කන්සෙන්

වදන් තුන්කන්සෙන්

වදන් යනු වචනය. තුන්කන්සෙන් යනු ඇඟ පුරාය. සෑම මිනිසෙකුම සිය මුඛයෙන් කරන කතාබහට වඩා ඔහුගේ/ ඇගේ අඟපසඟ කතා කරන්නේය. එයින් නොවළහා අදහස් ප් රකාශ වේ. මිනිස් මුවෙන් කියන දෙය සත් ය හෝ අසත් ය හෝ වංක හෝ අවංක වේ. එහෙත් ඒ ඒ පුද්ගලයාගේ අඟපසඟ හා ඉරියව් කියන දේ තුළින් ඔහුට /ඇයට කවරාකාරයකට අයත් හැඟීම් හෝ අදහස් හෝ සැඟවීමට නො හැකිය. මිනිස් ඇඟ පුරා වචන කියැවීම ඔබ පොතපතින්, ඇසුරින් හා අත්දැකීමෙන් ලබන දායාදයක් හා ශික්ෂණයක් වේ. මේ නවකතාව ලිවීමට දේහලක්ෂණ විද් යාව, අංගචනල හා ඉරියව් මෙන්ම ළමා අපචාර ගැන ලියැවුණු පොත් හා පර්යේෂණ ලිපි රැසකින් උකහා ගත කරුණු පදනම් කැර ගැනිණ. අඳුර හැම දා තිබේ. එසේ වුවද එයින් බේරීමට කුප්පිලාම
In stock
බුලත්ගම්පත

බුලත්ගම්පත

රාජ් ය සම්මානලාභී ලේඛක යසවර්ධන රුද්රිගුගේ පනස් දෙවනි නිර්මාණය මෙම බුලත්ගම්පත යන යොවුන් නවකතාව වෙයි. සරසවි ප් රකාශනයක් වන ඔහුගේ වනචාරීන් සමඟ වසරක් යන යොවුන් නවකතාව අතිශයින් ජනප් රිය වූ අතර මේ වනවිට එහි සිව්වන මුද් රණයද එළිදක්වා තිබේ. බුලත්ගම්පත නවකතාවට පසුබිම් වී ඇත්තේ කර්තෘගේ උපන් ගම වන බෝමිරිය ප් රදේශයෙන් කොටසක් දෙකට කැඩී කැලණි ගඟ දිගේ පාවී ගොස් අතරමඟ රැඳුණු සිද්ධියකි. ජනප් රවාදයේ දැක්වෙන අන්දමට ගම දෙකඩ වී ඇත්තේ දේව උදහසට ලක්වීමෙනි. මෙම ජනප් රවාද සිද්ධිය බෝමිරියෙන් බිහි වූ ලේඛකයෙකු වන වී.ඩී ද ලැනරෝල් සූරීන්ගේ අතීතය නැමැති ග් රන්ථයේද සඳහන්ව ඇත. යසවර්ධන මෙම සංසිද්ධිය පාදක කරගෙන ගැමි දරුවන් තිදෙ
In stock
මුහුදු විල

මුහුදු විල

පොළොව හොල්ලාගෙන ගිය බස් රථය තට්ටු ගණන් උස ගොඩනැගිලි අතරේ අඟුටුමිට්ටෙක් වූවේ ය. ඉස්සරින් ද පස්සෙන් ද වට කර ගත් වාහන කඩි රැලට බිය වූවාක් මෙන් වේගය අඩු වූවේ ය. හංදියක් හංදියක් ගානේ නවතින්නට ද වූවේ ය. හතර වටේ බලමින් ගිය පියසිරි යාබද අසුනේ සිටි හේමරත්න සර් දෙස බැලුවේ ය. සර් වගක් නැතුව නිදා සිටියේ ය. මහා නැවතුම් පොළකට පැමිණි බස් රථය නතර වූවේය. සර් සර්. බස් එක කොළඹට ඇවිත්ලු. දැන් නැඟිටින්න නැඟිටින්න. පියසිරි කලබල වූවේ ය. තිගැස්සී අවදි වූ හේමරත්න, හරි හරි ඉක්මනට යං ගෑස්පහට ගිහින් එකසිය හතළිස් පහක් අල්ලාගන්න ඕනෑ, කියමින් බසයෙන් බැසගත්තේ ය. කිරි අප්පච්චියේ සර් මහ ලොකු ටවුමක්නෙ. පාර බලාගෙන යමං මෙහෙ වාහන