Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

In stock
සුසුම නුඹ

සුසුම නුඹ

"සයුරු... "ම්... මහා කඩා වැටීමකින් යුතුව ඔහු න්ම් හඬක් නැගුවේය. මගේ සිත තුළ තිබි සිතිවිලිවලින්ම දැන් ඔහුද දැවෙන වගට සැකයක් නැත. ඉදින් මා දන්නා සයුරු එහෙමය. වැරදි කර තිබුණද කවදත් ඔහු සඳෝත්තමාගෙන් මිදෙන්නට කැමති වූ මිනිසෙකු නොවේ. *තව පැය හත අටකින් එළි වෙනවා... මම ඔහුට එලෙස අනතුරු ඇඟවුවෙමි. ඔහු වුවමනාවෙන් මදෙස හැරී බැලුවේය. ඒ දෑස්වල පෙට් රොල් ලන්ටෑරුමේ එළියට දිලිසෙන මද තෙත ගතියක් වෙයි. මට අතීතයේ සයුරු සිහි විණි. අපගේ වෙන්ව යෑම් අසල මුලින්ම කඳුළු ඉස්සර කරගන්නේ ඔහුය. මම හැමදාම හඬා ඇත්තේ තනිව සහ මගේ හොඳම මිතුරිය වූ දේවනී සහ අම්මා එක්කය. ඉතින් එය නොදුටු සේ මම ඔහු අසලින් නැගිට ගත්තෙමි. පියවරක් දෙකක් ඈ
In stock
ඉසෝදර පුවත

ඉසෝදර පුවත

මම ප් රේමය අකාලික බව ඇදහුයෙමි... අතීතයේ එක් දිනයක මගේ දෙනෙත් අභියසදි ඇයව දුටුවෙමි... එදා පටන් සංසාරයේ සෑම දිනකම ඇය මා සතු විය... මගේ අසලම රැදුණි... කේතුමතියේදි මා ද්වාරිව සොයා වෙහෙසුණි... සිතා සිටි ලෙස ඇයව මා කේතුමතියේදි නොදුටුවෙන් හිත සසලවුණි... සෑම අස්සක් මුල්ලක් නෑරම සෙව්වෙමි.. ඇය නැතිය... ධ් යානයෙන් ධ් යානයට වඩා අවසානයේ ඇය සිටිනා ඉසව්ව සොයා ගත්තෙමි... ඇයට සකස්මි ලියමින් ඇය ගැනම සෙව්වෙමි.. මගේ නිර්මානාගේ ආත්මයේ ඉතිරි කොටස මා අසලම සුරැකිව තබා ගත්තෙමි.... ඇයට ජීවය දෙනු වස් ද්වාරිට සියල්ල පහදනු වස් මම බොහෝ වෙහෙසුනෙමි.. අවසානයේ සියල්ල නිශ්ක් රිය විය.... සියල්ල සතුටින් පිරි ගියේය..... ප් රේමය අප
In stock
ත්රිමාණ - 2

ත්රිමාණ - 2

"පළවෙනි පඩිය උඩ හිටගෙන ඉන්න අපි දෙන්නා, පඩි කීපයක් අතෑරල ඊළඟ පඩියට අඩිය නොතියා, අපි දෙන්නම මේ පඩි පෙළ පඩියෙන් පඩිය හිමින් නගිමු. ජීවිතේ විඳින්න පුළුවන් කිසිම අවස්ථාවක් මග ඇර ගන්නෙ නැතුව අපි මේ ගමන යමු. මට ඕන ඔයාට ගෑනු ළමයෙක් විදින්න ඕන හැම සතුටක්ම හැම හැඟීමක්ම එකක්වත් මග ඇරෙන්න නැති වෙන්න ඔයාට දෙන්න. දවසක මට සතුටු වෙන්න ඕන මේ ලෝකෙ හැම සතුටක්ම හැම හැඟීමක් ම හොදම විදියට විඳපු, මේ ලෝකෙ සතුටින්ම ඉන්න ශක්තිමත්ම වයිෆ් ඉන්නෙ මට කියලා..." -දේවේන්ද් ර දිසානායක - "ඉතින් සරල මනුස්සයෙක්ට වඩා සංකීර්ණ පරිණත යක්ෂයෙක් එක්ක මුලු ජීවිත කාලෙම ගත කරන්න මම තීරණය කරල ඉවරයි දේව්... - යාරා -
In stock
කහ කිරිල්ලියක්

කහ කිරිල්ලියක්

''චූටික්කි. මේ අහන්නකො දරුවො..." "මම ඔයාගෙ දරුවෙක් නෙමේ. ගස්සලා අහක බලාගන්න ගමන්ම කියද්දි මම ඇස් කොනකින් දැක්කා එයා හිනාවෙන විදිය. එයා හිනාවෙන්නෙ කටින් විතරක් නෙමේ. ඇස් වලිනුත් හිනාවෙනවා. ''ඒත් මම ඔයාව හැදුවෙ මගෙ දරුවෙක් ගානට. අවුරුදු හතරෙ පහේ ඉදන්ම ඔයා හැදුනෙ මම ආස විදියට. ඔයා නොදන්නවා වුනාට... ඔයාට කහ පාට ඇඳුම් අන්දවන්න පටන් ගත්තෙ මම. මම ඔයාව මුලින්ම දකිද්දි ඔයා වයසටත් වඩා චූටි දරුවෙක්. මම ආස දම් පාටට වුනාට මට ඕනෙ වුනේ කහ කිරිල්ලියක් වගේ ඔයාව දකින්න. ඔයාට කැව්වෙ.. නිදි කෙරෙව්වෙ හැමදේම කළේ මම ඒ කාලේ මට අවුරුදු 20ක් වුනාට මට ඔයාව දැනුනෙ මගෙම දරුවෙක් ගානට.'' එයා එක දිගට කියවගෙන යද්දී මට හීල්ලුන
In stock
හේමන්තයේ මායාවිය

හේමන්තයේ මායාවිය

උදෑසන මෙන් කාමරයේ විදුලි බුබුලු වල ආලෝකයන් ගැස්සෙන්නට පටන් ගත්තේ හදිසියේමය. ඈ කණ්ණාඩිය ඉදිරිපස සිටගනිද්දී නිවි නිවී කිහිපවරක් දැල්වුන විදුලි බුබුළු හදිසියේම දැල්විනි. දිව් යා කණ්ණාඩියෙන් පෙනෙන තමාගේම රුව දෙස බැලුවේ හදවත වේගයෙන් ගැහෙද්දීය. ඇය ඉදිරියේ වූයේ වෙනදා කණ්ණාඩියෙන් පෙනෙන දිව් යාට වඩා තරමක් වෙනස් කෙනෙකි. ඇයට පෙනෙන දේ කෙසේ විශ්වාස කලයුතුදැයි නොදන්නා නමුත් මෙතෙක් කල් තද කලු පැහැයක් ගෙන තිබූ දෑස ලා නිල් පැහැ වී තිබිනි. ඇත්තෙන්ම එහි ඇත්තේ ලා නිල් පැහැයකි. ඒ නිසාම දිව් යා කණ්ණාඩිය වෙත ලංවී බැලුවේ හුස්ම පවා සිරවෙන්නාක් මෙන් දැනෙද්දීය. මේ සිහිනයක් නොවීමන්ද ඇය අවදියෙනි. දිව් යා කණ්ණාඩියෙන් පසුපස
In stock
මාරුතයක පැටලී

මාරුතයක පැටලී

''හේෂ්... පින් සිද්ධ වෙයි. දැන්ම මෙහෙන් යන්න. මට ඔයාව බඳින්න බඳින්න බැහැ. ඇයි තේරුම් නොගන්නේ. ඔයා හොඳටම දන්නවා මට සිද්ධ වුනු දේවල්. ඒ හින්දා කීයටවත් ඔයාගෙ හිතේ තියෙන දේවල් සිද්ධ වෙන්නෙ නෑ. කරුණාකරලා මෙහෙන් යන්න. දෙව්නි පැවසූ දේ අදහාගත නොහැකි ලෙස හේෂර ඇය දෙස බැලුවේ දෑස් විසල් කරගෙනය. ''ගෙදරට ආපු මිහිහෙක්ව ඔහොම පන්නන්න ඉගැන්නුවෙ කවුද කියනවා. යකෝ මේක හරි මගුලක් වුනානේ. හරි... දැන් කියනවා තමුසෙට මාව බඳින්න බැරි හේතුවක්. එකම එක හේතුවක් කියනවා බලන්න.'' ඔහු ඇසුවේ කෝපයෙන් රතු වූ දෙනෙතින්ය. ''හේෂර ටිකක් තේරුම් ගන්න. මම ඉස්සර හිටපු දෙව්නි නෙමේ. මම... මම දැන් ගෑණියෙක්. ජරා පිරිමියෙක් විනාස කරපු ජරා ගෑණිය
In stock
ලියේන්ද්රා

ලියේන්ද්රා

"ඒ කුරුල්ලො ඔක්කොටම පියාඹන්න. පීනන්න වගේම ඇවිදින්න පුළුවනි. ඒත් ඔයා දන්නවද, වතුරටත් පොළොවටත් සීමාවක් තිබ්බට අහසට සීමාවක් නෑ. ඔයා මෙච්චර කල් මුලින්ම පොළොව එක්කත්, ඊට පස්සෙ වතුර එක්කත් ඔට්ටු උනා. ඒත් ඒ දෙකේදිම ඔයාට හම්බුනේ සිව්පාවොයි, මාළුයි. ඒත් ඔයා කිරිල්ලක් ජාන්වී.! ඔයාට ගැලපෙන්නෙ කුරුල්ලෙක්! දැන් ගිලිලා ඉන්න වතුරෙන් උඩට ඇවිත් ඔයාගෙ අත්තටු දිග අරින්න ජාන්වී, ඒ කුරුල්ලා ඔයාව අරගෙන යාවි උසම තැන් වලට, සුළං ඇති නැති තැන් වලට. නිදහස කියන්නෙ පියාඹන එක ජාන්වී.. ඉතින් ඔයා තටු දිගෑරල පියාඹන්න. එහෙම කියල එකපාරම සවී මාව තල්ලු කරල දැම්මෙ හෙලෙන් පහළට ! "ස වී හ් !" මම කෑ ගැහුවා.
In stock
ස්වර්ණ මායා

ස්වර්ණ මායා

දිනා... ඒ කෙල්ලගෙන් මට අමුත්තක් දැනෙනව...'' ආශිෂ් වික් රමනායකයන් පවසන්නේ අඳුරු අහස මත නෙතු තබාගෙනය. ''අමුත්තක්... ඒ කිව්වෙ..? එක හුස්මට ම හිස් කළ වීදුරුව ඔහු ස්ටූලය මත තබා නෙතු පියා ගත්තේ යුවතියගේ රුව සිහි කරමිනි. දිගු ඇහි පිහාටු ඇති ආඩම්බර හිතුවක්කාර මායා නෙතු යුග ඔහුව කොහේදෝ ලොවක අතරමං කරමින් සිටියේ ය. මං ඕන තරම් කෙල්ලො ආශ් රය කරල ඇති... ඒත්, වචනයක් කතා නොකර, අතින්වත් අල්ලන්නැතුව මාව නවත්තපු මාව පාලනය කරපු එකම කෙනා එයා... ''උඹ එතකොට දැන් ඔය කියන්නෙ එළිවෙනකම්ම උඹ ඒ කෙල්ල එක්ක තපස් රැක්කා කියල ද.." දිනාල්ගේ වදන් අසළ ආශිෂ් යළිත් වතාවක් නෙතු පියා ගත්තේ ය. ''මම ගොඩක් වෙලා එයා දිහා බලන් හිටිය, හරි
In stock
මතක සෙවනැළි

මතක සෙවනැළි

ඇත්තටම කේ. උඹ මොනවද මේකෙන් බලාපොරොත්තු වෙන්නේ? මේක අර නවකතා වල තියෙන පිවිතුරු ආදරයක් කියලාද උඹ කියන්නේ? මේකෙ ලස්ට් ඇත්තෙම නැද්ද කියපන්කෝ මට මේනා අහන්නේ සරදම් ස්වරය අතහැරලා සංකීර්ණ හැගීම් එක් කරගත් මද හිනාවක් එක්ක. "නැහැම කියන්න බෑ. මම එයාව ෆැන්ටසයිස් කරනවා. මම කෙලෙස් ප් රහීන කරලා නෑනේ බං. ගෑණියෙක් එක්ක යන්න පුලුවන් පරතෙරටම එයත් එක්ක යන්න ආසාවල් තියෙනවා. ඒත් මේ තියෙන බැරියර් ඔක්කෝම කඩාගෙන ඒවගේ දේකට ගිහින්, එකක් ඒ කෙල්ල මගේ ගැන තියලා තියෙන විස්වාසේ, ගෞරවේ නැති කරගන්න මට ඕනේ නැ මචං. අනික මම පලාතේ මන්ත් රීතුමා, එයාගේ බොස් වගේ දේවල් නිසා ඕනේම නම් පොඩි බලපෑමක් කරලා නම්ම ගන්න බැරි වෙන එකක් නෑ. ඒත් මට
Out of stock
ගිම්හාන ලිහිණි
In stock
මල් දරන්නට තරම්

මල් දරන්නට තරම්

ජීවිතේ කියන්නේ තනිකරම මන්දාකිනියක්.... කලු කුහර පිරිච්ච මහ ගුප්ත තැනක්... සිද්ද වෙන්නෙ මොනවද මොකක්ද වෙන්නේ කියලා පැහැදිලි කරන්න අමාරු දෙයක්... ජීවිතේ ඇතුලේ මනුස්සයෙක්ට ලැබෙන්නම හොඳ නැති දේ තමා මානසික පීඩනය කියන දේ. මේ පෘථිවිය ඇතුලේ ඉපදුන හැම මනුස්සයටම සතුටින් සැනසීමෙන් ජීවත් වෙන්න අයිතිය තියෙන්න ඕන... එක එක මනුස්සයා ඒ පීඩනේ දරාගන්න විදිය වෙනස්. සමහරු ඒ පීඩනේ හරිම පහසුවෙන් තමන් තුළට උරා ගන්නවා... සමහරු අඬනවා. සමහරු තරහවක් විදියට පිටකරනවා... සමහරු නිහඬ වෙනවා. සමහරු සියදිවි නසාගන්නවා... පීඩනේ කියන දේට ඔරොත්තු දෙන්න පුළුවන් වෙන තරමට ඔයා හයිය කෙනෙක් වෙනවා... පුළුවන් තරම් සංසුන්ව ජීවිතේට එන කුණාටු ප