Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

Out of stock
සුළු ප්රාතිහාර්ය දෙපාර්තමේන්තුව

සුළු ප්රාතිහාර්ය දෙපාර්තමේන්තුව

දැන් දම් පාට මල් ගහේ මල් පිපෙන්නේ නැහැ. තිබුණ අන්තිම මලත් හුළගේ පා කරලා යවලා හුඟ දවසක ඉඳන් ගහ අහක බලාගෙන ඉන්නවා. මම තාම උයන අද්දරින් හැමදාම යනවා. ඒත් මම දැන් දම් පාට මල් ගහ දිහා බලන්නෙවත් නැහැ. ඒ ගහ මලින් පිරිලා තියෙනවා, මම හිතෙන් මවාගත්තද කියලත් වෙලාවකට මට හිතෙනවා. ඒ ගහ යට ඇස්වලින් ඇස්වලට උතුරපු ආදරේ තිබුණා වෙන්න බැහැ කියලත් මට හිතෙනවා. ඒත් සමහරදාට මට හීනෙන් මල් පිරුණු දම් පාට මල් ගහ පේනවා. සීතල මැද්දේ, රස්නේ මැද්දේ හැම ඍතුවේම මල් පිරිලා තිබුණ හැටි මතක් වෙනවා. දුකක් ඉතිරි කරලා මැකිලා ගිය හිනාවල් මතක් වෙනවා. ඒත් එක්කම මට හිතෙනවා එක කාලයක් මල් පිරිලා තිබුණු නිසා ආයෙත් දම් පාට මල් ගහේ මල් නොපිපු
Out of stock
කුරු සහ වෙනත් කතා

කුරු සහ වෙනත් කතා

පවිත් රා අභයවර්ධන සතුව ඇත්තේ රසවත්ව කතා කීමේ ක් රමෝපායකි. එහි ඇතැම් කෙටිකතා විසින් කියවන්නාව ඔසවා පොළොවේ ගසනු ලබන අතර, අනෙක්වා මගින් ජීවිතයේ සංවේදී පක්ෂය සියුම් සැතකින් ඇන එළියට ගනු ලබයි. පාඨකයාගේ කියැවීමේ ලාලසාවට ඇමක් දමා අල්ලා ගැනීමට ඈ දක්වන සමත්කම පැසසුම් ලැබිය යුතුය. පවිත් රා භාෂාවට තමන්ව හසුරුවන්නට ඉඩ නොදී ඉතාමත් පහසුවෙන් තමන් විසින් භාෂාව වසඟයට ගෙන ඇති හෙයිනි. තම පළමු කෙටිකතා සමුච්චයෙන්ම දිගු දුර පිම්මක් පනින්නට ඈ සුදුසුකම් ලබා ඇතැයි මා සිතන්නේ එහෙයිනි. පාඨකයාගේ අවධානය දිනා ගැනීමත්, කුතුහලය පවත්වා ගැනීමත්, රසවත් කතාවක් කීමත් එකවර කළ හැකි පහසු භාෂාමය බලයකුත්,අපූර්ව භාෂා ශක් යතාවකුත් පවිත්
In stock
සඳ ප්රාණ

සඳ ප්රාණ

''ඇයි ඔයා මට මෙහෙම කළේ.? ඈ කැලෑව මැද්දෑවේ හිඳ කෑ ගසමින් පැවසුවාය. ජීවිතයේ එකම එක වතාවක් ලැබූ ආදරණීයම ආමන්ත් රණයත්, උණුසුමත් වෙනුවෙන් තවත් කල් නිහඬවම මග බලා සිටින්නට හඬා දොඩා අවසානයේ ඈ තීරණය කළාය. කෙතරම් ඔහු වෙනුවෙන් හඬ ගැසුවද, හඬා වැටුනද ඔහු නොපැමිණෙන බව සිතට වැටහෙන විට ඈ නිහඬ වූවාය. නමුදු කෙදිනක හෝ ඔහු තමා වෙනුවෙන් පැමිණෙන බව සඳ දෙව්දුව දැන සිටියාය. හෝරා කීපයකට පමණක් අහම්බයකින් සිය දිවිය සුරකින්නට, එකම වතාවක් හමු වූ ආගන්තුකයා නැවත පැමිණෙන බලාපොරොත්තුවක් ඈ තුළ නොවීය. ඈ වෙනුවෙන් කිනම් දිනෙක හෝ පැමිණෙන බව ඔහු නොපැවසුවේය. කෙටියෙන්ම කිවහොත් ඔහු යන බවවත් ඇයට නොපවසා ගියේය. එනමුදු සඳ දෙව්දුව ඔහු පැමි
In stock
නැංගුරම්
In stock
හෘද

හෘද

ඇබ්බැහිය භයානකය, අන්තරායකය, උමතුය. එය හැගීම් වලින් නැහැවුනු ප් රේමයන් රුධිරයෙන් නැහැවුනු වෛරයටත් පොදුය. මඩ පස්ගොඩ මත හෑරි ඇති අඩි හයක් පමණ ගැඹුරු වල වෙත සාක්කුවෙන් ගත් පෙති පොඩි වු රෝස මල විසි කල නාදුනන්නා හිස් බැල්මෙන් නිසල මළ කඳ වෙත පහත් වුනි. බිම වැටි තිබු රක්ත වර්ණ රුධිරයෙන් පාට වැටුනු කදෙහි රතු ඇස් සහිත සර්පයෙකු එති ඉන්නා කිනිස්ස ගෙන මොහොතකට පෙර යකඩ කම්බියෙන් ලද පහරෙන් තැලි ගොස් තිබු මුවගේ දෑස් අග සිට කොපුල තෙක් හරහට යෙදු කිනිසි පහරෙන් විසි වු තවම උණුසුම් උකු රුහිරු බිදු කබායෙන් වැසි තිබු මුවගේ බේරුන විට අන්ධකාරි පරිසරය වසාගනිමින් නැගි වියරු සිනහවෙන් නාදුනන්නා මළ සිරුර ඇද ගෙන ගොස් ගැඹුරු
In stock
හෙන්දිරික්කා

හෙන්දිරික්කා

''මම අතීතේ ගැන හිතලා දුක්වෙන, පසුතැවෙන මිනිහෙක් නෙමේ... ඒත් මට චාන්ස් එකක් ලැබුණොත්, පහුගිය අවුරුදු පහළොව ආපස්සට ගිහින් ජීවිතේ ආපහු මුල ඉඳලා පටන් ගන්න මම දෙපාරක් හිතන්නෙ නෑ... ඔයා කවදහරිම දවසක ඒ වගේ හිතනවට මම ආස නෑ. ඒකයි මෙච්චර කියන්නේ. ඔහු ඇගේ දෑස දෙසම බලාගෙන කියද්දී බිම බැලූ ඈ තවත් තත්පර කිහිපයක්ම නොසැලී උන්නාය. රවිශංක ඇගේ මුහුණේ වෙනස්වන ඉරියව් දෙස බලා හිඳ ඒ හිස මතින් වමත තබද්දීම ඈ එක්වරම හිස එසවීය. ''මම දැනුත් එහෙම හිතනවා... ''කොහොමද? ඔහු සිය අත ඉවතට ගෙන අසද්දී, අසේකාගේ මුහුණේ සටහන්ව තිබූ හිතුවක්කාර, දරදඬුකම රවිශංකගේ දෙතොලට සිනාවක් ගෙනාවේ ආයාසයක් නැතුවමය. "අවුරුදු හතලිහක් විතර ආපස්සට ගිහින්
In stock
නවාතැන නුඹ

නවාතැන නුඹ

එදා සමාධි ඈතට යද්දි දේවකගේ හදවතේ කොටසක්ම හිස් උනා. හිඩැස පුරවන්න ආයේ කවදාවත් දේවකට පුලුවන් උනේ නෑ. කාලාන්තරයක්ම ඒ හිඩැස පිරෙව්වේ පසුතැවිල්ල. අවුරුදු දහයක් විතර ඒ පසුතැවිල්ල තියාගෙන කොහෙන් හෝ සමාධිටයි ඔහුටයි නැවත පටන් ගැන්මක් තියේවි කියලා ඔහු බලන් හිටියා. පස්සේ පස්සේ තවත් අවස්ථාවක් නෑ කියලා ඔහු හිතට ප් රත් යක්ෂ කර ගත්තත් එදා සමාධිගේ අන්තිම වචන ටික තමන් හොද ප් රේමවන්තයෙක් කියන දේවකගේ ආත්ම විශ්වාසය කීතු කීතු වලට ඉරලා දාලා තිබ්බේ. තවත් කාලයක් යනකංම ඒ ආත්ම විශ්වාසය හදා ගන්න බැරි උනා ඔහුට. වයසත් එක්ක මුහුකුරා යනවත් එක්කම ජිවිතේ කවදා මොනවා සිද්ධ උනත්, විදින්න ලැබුන ජීවිතය විදවන එක හරි විඳින එක හරි තම
In stock
පායල්

පායල්

වේ ලාව මධ් යම රාත් රී දොළහ පසුවී හෝරාවකි. පායල්ගේ කුටියට ආගන්තුකයෙක් පිවිසියේය. රුවැත්තිය යහන මත නොමැති බැව් පෙනිණි. කුටිය තුළ එහෙ මෙහෙ යවන දුඹුරු දෑස් වලට විසල් කවුලුව අසළ නිදා සිටින්නී හසුවිණි. කිසිඳු හඬක් නොනැගෙන අයුරින් ඔහු යුවතියට ළංවී ඇයට මුහුණලා වාඩි ගත්තේය. ඔහු වැලමිටින් කවුලු පඩියට බරවී හිස අත්ලට බර කරගෙන ඈ දෙස බලා සිටියේය. කවුලුවෙන් විනිවිද ගලනා සඳ එළිය ඇගේ පිරුණු වත සිඹියි. කවුලු දොර හරිහැටි වසා නොමැති බව හිඩැස් අතරින් රිංගාවිත් යුවතියගේ කෙස් රොදක් හා දඟ කරනා පවන් රැල්ලක් කියයි. ඒ අපූරු දසුන ඔහු දෑස් නිවාලන නමුත් සිතත් ගතත් උණුසුම් කරයි. සඳවතිය ඇහැරෙන්නට වුවමනා නමුත් ලෝඛය. ඔහු ඇගේ ව
In stock
දඩබ්බර හිත ළඟ

දඩබ්බර හිත ළඟ

''හරි, මම එදා එහෙම කිව්වා තමා. ඒත් මේ දැන් ඉඳන් තමුන් මගේ ඇස් මායිමේ ඉන්න ඕනා. මගේ ඇස් මායිමෙන් ටික වෙලාකට හරි ඈත් වුණොත් මතක තියා ගන්නවා, මම තමුසෙව හම ගහනවා! ''ඇයි..? මාව ඔයාට එපානේ. එහෙනම් ඉතින් ජෙරාඩ් මාව උස්සන් ගියත් මොකද? ''අවන් යා..! දුෂේන් කෙල්ලගේ නම කියලා කෑ ගැහුවේ කාමරේ දෙවනත් වෙන්න. අවන් යා එකපාරටම ගැස්සිලා ගියේ දුෂේන්ගෙ කටහඬේ සැරට. ''තමුසෙව ඌට දෙන්න ඕනානම් මම ඊයෙම දීලා එනවා. ඒත් තමුසෙව එහෙම ලේසියෙන් දීලා බෑ. තමුසෙට මතකද එදා තිලකවර්ධන එකේදි මට දාපු පාට් එක? මිනිස්සු ඉස්සරහා මාව කෑවා තමුසේ! ඒකේ රිටන් එක ළඟදිම හම්බ වෙනවා තමුසෙට අවන් යා.. එතකන් ටිකක් ඉවසලා ඉන්නවා.
In stock
මේකුළු

මේකුළු

මා පළමුවරට මේ සෙවණ යටදී සඳැස්ව දුටුවේ මීට සිව්මසකට පමණ පෙරදීය. ඔහුව අහඹු ලෙස ආලින්දය මැදකදී දැකගන්නා තෙක්ම මම ඔහු තිදස් අයියාගේ සොහොයුරා යැයි දැන නොසිටියෙමි. අක්කාගේ ඉල්ලීම පරිදි තේ බන්දේසියද රැගෙන ආලින්දය වෙත පැමිණි මගේ දෙනෙත් ඒ රුවෙහි ගැටුණ පළමු තත්පරයේම අත්ලින් ඇරඹි තියුණු කම්පනයක් මුළු සිරුර පුරා දිව ගිය බැව් මට දැනී නොදැනී ගියේ අසුරු සැනෙකින්ය. ඉතින් එය දහඅට වියැති යුවතියකගේ මතකයක් සිව්විසි වියැති යුවතිකගේ හදවත කැළඹූ මොහොතකි. එහෙත් ඒ නිමේෂයේද ඔහු මා දෙස මන්දස්මිතයකින් වුව නොබැලූ බැව් මට මතකය. ඒ පිළිබඳව කිසිදු සොවක් නූපන් බැව් පැවසිය නොහැකි වූවද මා හසරැල්ලකින් ඔහුට තේ පිරිනැමූ බැව් මගේ මතක