Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

In stock
දම්පාට වලාකුළු

දම්පාට වලාකුළු

නිමල් විසින් පුබුදු කරන ලද ආසාවන්ගෙන් මිරිකී සිටි නිවර්තනාට සියල්ලට වඩා ඔහුට උවමනා විය. මෙතරම්ම දැඩි තීරණයක් ගැනීම තබා තමාට අවශ් ය දෙයක් ගැන කෙළින් කියා පෑමටවත් ශක්තියක් නොතිබු නිවර්තනා අමුතුම ගැහැනියකව සිටියාය. තමා සතු ඇඳුම් පැලඳුම් හා රන් ආභරණ එක්රැස් කර බෑගයේ ඇසුරූ නිවර්තනා මඳක් ඒ දෙස බලා සිටියාය. අතපැන් වත් කොට පෝරු මස්තකයේ මනාලියක වී කුල සිරිතට මෙහි පැමිණි ඇයට තම පවුලට කිසිසේත්ම නොගැලපෙන පුද්ගලයෙකු හා මෙලෙස රහසේ පලා යාමට සිදුවීම ගැන ඇය තැවුණාය. හේෂාන් හා ඔහුගේ මව කෙරෙහි දැඩි කෝපයක් නිවර්තනාට ඇති විය. තමා සිරගත කළ හේෂාන් පැළඳු මංගල මුදුව තවමත් තම අතැඟිල්ලේ තිබීම ගැන ඇය උරණ වුවත් එය ගළවා වි
In stock
නොගන් ගිරිහිස නෙතින් ඉවතට

නොගන් ගිරිහිස නෙතින් ඉවතට

මිනිස් සාර්ථකත්වය උදෙසා පුහුණුකරුවකු ලෙස නම් දරා සිටින රොබින් ශර්මා රචනා කල මෙම කෘතිය ඔබ ජයග් රාහි ඉලක්කයන් කරා මෙහෙය වීමට ඉවහල් වෙයි. මිනිස් සාර්ථකත්වය සඳහා දැනට ලෝක ප් රකට පුහුණු කරුවෙකු ලෙස නම් දරා සිටින රොබින් ෂර්මා විසින් රචනා කරන ලද මෙම කෘතිය, ලොව පිළිගත් විධායක නිලාරීන්, ප් රධාන පෙළේ ව් යවසායකයින්, ජනප් රිය ගායකයින් මෙන්ම පන්සියයට අධික සමාගම් අතර ප් රචලිත ග් රන්ථයකි. උසස් සාක්ෂරතා සහිත සුවිශේෂී ජීවිතයකට නව ජීවයක් එක්කරමින් ඔබ ජයග් රාහී ඉලක්කයක් කරා මෙහෙයවීමට මෙම පොත ඉවහල් වනු ඇත. රොබින් ෂර්මා ලෝකයේ සිටින අග් රගන් ය නායකත්ව විශේෂඥයින්ගෙන් කෙනෙකි. ඔහු තම මෙහෙවරට කැප වී ලෝකයේ කීර්තිමත් ආයත
Out of stock
කාන්තාරයේ දරුවෝ

කාන්තාරයේ දරුවෝ

''කාන්තාරයේ දරුවෝ' කතුවරිය වන වාරිස් ඩයරි සිය මිතුරිය වන මාධ් යෙව්දිනී කොරින්නා සමඟ එක්ව ස්ත් රී චර්මඡේදනයට විරුද්ධව යුරෝපය තුළ ඇය ගෙන යන අරගලය මෙම කෘතියට විෂය වී ඇත. අප් රිකානු කාන්තාවෝ ඔවුන් ගේ චාරිත් රයකට අනුව ස්ත් රී චර්මඡේදනය නැමැති ව් යසනයට ගොදුරු වෙති. යුරෝපීය කාන්තාවෝ සිය ලිංගේන්ද් රිය අලංකාර කරගැනීම සදහා චර්මඡේදනය කරවා ගනිති. අප් රිකානුවන් පසුගාමී මිලේච්ඡ කොටසක් වශයෙන් සලකන මේ ශිෂ්ට සම්පන්න යැයි කියාගන්නා යුරෝපීය කාන්තාවෝ බුරුතු පිටින් කෘතිම රූපලාවන් ය සායනයන් වෙත ගොස් නීත් යානුකූල චර්ම ඡේදනය කරවා ගනිති. යුරෝපීය කාන්තාවන් අතර සිදුවන ස්ත් රී චර්මඡේදනය ගැන සොයා බැලීමේදී පැහැදිලිව පෙනෙන්
In stock
සූරිය කුසුම

සූරිය කුසුම

'සත් යාංගනා' සහ 'සැඳෑ සක්මන' මාලා ටෙලි නාට් යයන්හි සහ 'විසිපස්වෙනි තට්ටුව' කෙටිකතා සංග් රහයේ රචකයා ලෙස පමණක් නොව, ගුවන්විදුලි මාද් යෙව්දියෙකු ලෙස ද ලාංකේය සහෘදයන්ගේ රසඥතාව වඩවන්නට සමත් වූ නිර්මාණ ශිල්පියෙක් ලෙස චූූලාභය ශාන්ත කුමාර හේරත් කටපුරා හැඳින්විය හැකිය. 2013 දෙසැම්බරයේ දිනෙක චීනයේ බෙයිජිං නුවර සැඳෑ හමුවක දී "මේක පොඩ්ඩක් කියවලා බලන්නැ" යි කියමින් චූලා කොල හත අටක් මා අත තැබීය එවක ඔහු චීන ජාත් යන්තර ගුවන්විදුලියේ උපදේශකවරයකු ලෙස සේවය කළේය. "මම නවකතාවක් ලියන්නට පටන් ගත්තා" ඔහු නැවත කීවේය. මම එක හුස්මට මුල් පරිච්ඡේදය කියැවීමි. 'සූරිය කුසුම' නවකතාව ඔහු සම්පූර්ණ කළේ දෙවසරක වො කාලය නිමවා යළි ලං
In stock
දඟ පැංචා ඒමිල්

දඟ පැංචා ඒමිල්

ඒමිල් ගැන අහලා නෑ? පුදුමයි ලෝකය පුරා රටවල් බොහොමයක ළමා ළපටි වගේම වැඩිහිටි කෝටි ගණණක් දෙනා ශය දඟ පැංචා ගැන දන්නවා. ඒමිල්ගේ චරිතය මැවූ ඇස්ට් රිඩ් ලින්ඩ්ග් රන්ගේ පොත් ලෝකයේ භාෂා අසුපහකට පරිවර්තනය කර තිබෙනවා. ඒ නිසා ඒමිල් ජීවත්වෙන ස්වීඩනයේ, ස්මොලන්තෙ, ලොන්නබැරියේ ගමේ අය පමණක් නෙමෙයි මුළු ලෝකයේම අය එයාගේ දඟ වැඩ ගැන අහලා තියෙනවා. පෙනුමෙන් නම් පුංචි ඒමිල් පුංචි සුරදූතයෙක් වගේ. ඒත් එයාගෙ වැඩ නම් ඉතින් ... නැහැ! කියවලාම බලන්නකෝ. ඒමිල් හැමතිස්සෙම මොකක්හරි ජරමරයකට හුටපටයකට පැටලෙනවා.සමහරක් හිතාමතාම කරන ඒවා. සමහරක් නොදැනුවත්ව ම සිද්දවවෙන ඒව. මේව ගැන ඒමිල්ගේ අම්මා නිල් පාට කවර තියන ඇක්සයිස් පොත්වල ලියල තිබ්