Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

Out of stock
රතු මුතු කුඩ

රතු මුතු කුඩ

මම දෙනෙත් හැර වටපිට බලද්දී රතු මුතු කුඩය පමණක් මගේ හුදෙකලාව මකමින් අසල තිබිණි.මම ජනෙල් පියන් පත් හැර තැබුවෙමි මල් සුවඳ දවටා ගත් සුළඟ මගේ කුටියට ද එබෙනු දැනේ. ඒ සුවදේ දැවටී ආදිත් යගේ සුවඳ ද මගේ කුටියට එබිකම් කරයි. නමුදු මල් සුවඳත් ආදිත් යගේ ජීවන සුවඳත් වෙන් වෙන් ව හඳුනා ගන්නට මට පුළුවන. ඒ මා ඔහුගේ ම ආත්මයේ කොටසක් වන නිසාය. ආදිත් ය මගේ ම දැයි විටෙක මම මගෙන්ම අසමි. එයට විශ්වාසනීය පිළිතුරක් ම හිතෙන් මට නොලැබේ. එහෙත් මා ජීවත් වන්නේත්, සැනසෙන්නේත්, මේ විශ්වයේ වූ අපූර්වත්වය ස්පර්ශ කරන්නේත් ඔහුගේ ම දෙනෙතිනි. ආදිත් ය මගේ ජීවිතයට සුවිශේෂී වන්නේ ඒ නිසාය. එහෙත් ඒ සුවිශේෂත්වය විස්තර කිරීමට මට නොතේරේ. නමුදු
In stock
රන් දෙවඟන

රන් දෙවඟන

රන් දෙවඟන මීරා බායි තම යෙහෙළියගේ දරුවා බේරාගැනීමට ගැඹුරු ළිං පතුලට වුවත් බහින බියනැති ගැමි යුවතියකි. ගම්වාසීන් සූරාකන ඔවුන්ගේ ඉඩම් කොල්ල කන ගමේ ධනපතියාට එරෙහිව සටන් වැදීමටද ඇය පසුබට නොවේ. ධනපතියා රැවටීමට ගාන්ධර්වයා යොදන උපායකට ඔහු පමණක් නොව මීරාබායි ඇතුළු මුළු ගමම මුළා වෙයි. ධනපතියා යට තේ රැකියාවකට නගරයේ සිට පැමිණෙන සොහාන්ලාල් මීරා හා පෙමිණ් බැඳුණත් ඔවුන් මුළාවෙන් මුදවා ගැනීමට කරන වෑයමේදී අරගෙන් දුරස් වෙයි. මුළු ගමම මුළාවන රන් උමතුවෙන් ඔවුන් මිදෙන්නේ ඉන්දියාවට නිදහස් අරුණලු උදාවන මොහොතේය නැගී එන ධනවාදයේ අඩුපාඩුවලට හිරවෙන අසරණ ඉන්දියානු ගමක කතාව ඉන්දියානු යථාර්ථවාදී නවකතාකරුවෙකු වන භවානි භට්ටාච
In stock
සහන් දූතිකාවී

සහන් දූතිකාවී

අද දවසේ මනෝවිද් යා උපදේශනය පිළිබඳව යොමුවීමට බොහෝ අයට ඇත්තේ මැලි බවකි. ඒ පිළිබඳ ජනතාව අතර ඇති දුර්මත එයට හේතුවයි. මෙම දුරමත දුරලමින් මනෝවිද් යා උපදේශනය පිළිබඳ ජනතාව දැනුවත් කිරීමේ අරමුණින් ඒ විෂය පිළිබඳව මෙතෙක් අප රටේ ලියැවී ඇති ප් රථම පොත ලෙසින් හඳුන්වා දිය හැකි "සහන් දූතිකාවී" නම් වූ නව කතාව ගෙතී ඇත්තේ මනෝවිද් යා උපදේශනාගාරයක් වටාය. ඒ මනෝවිද් යා උපදේශනාගාරයක කටයුතු කෙරන හැටි, එයට යොමුවන ගැටළු, මනෝවිද් යා උපදේශනයේදී යොදා ගන්නා විවිධ උපක් රම ඉතා සරලව හා පැහැදිලිව විදහා දැක්වෙන නවකතාවක් ලෙසින් ලියා ඇති මෙම කෘතිය අද දින කාලීන අවශ් යතාවයක් සපුරන අත් යාවශ් ය කෘතියකි. ආචාර්ය චන්දන ජයරත්න භෞතිකවිද් ය
Out of stock
අපි අදහන අපේ දෙවියෝ

අපි අදහන අපේ දෙවියෝ

මෙම ග් රන්ථය සඳහා පාදක වන්නේ අනාධිමත් කාලයක හෙළයන් ගේ පුද පූඡාවන්ට පාත් ර වූ දෙවිදේවතාවුන්ය. එසේ පුද පූඡාවන්ට පාත් ර වු බොහෝ දෙවිදේවතාවුන් ලක්දිව ඡනතාව අතර සිට ඔවුන් වෙනුවෙන් ඇප කැප වූ ප් රභූන්ය. මරණින් පසු ඔවුන් දේවත්වයෙහිලා සැලකීම හෙළයන්ගේ පැරණි චාරිත් රයකි. අපේ දෙවිදේවතාවුන් පිළිබඳ පර්යේෂණයන්හී හීදී සොයාගත් තොරතුරු අනාගත පරපුරට පරිශීලනය කිරීමට අවස්ථාව මෙම ග් රන්ථය සැකසීමේ අරමුණය මේ සඳහා දීර්ඝ කාලයක් පර්යේෂණයේ නියළුනු කෞශල් ය සත් ය සිරිවීර (ගුප්ත විද් යා විශාරද දේශබන්දු ශාසන කීර්ති ඡනඡය විද් යා ප් රසාදිනී ලෝකර්ථචාරි ගුප්ත විද් යා විභූෂණ) මහතාගේ පර්යේෂණ පිටපත මුල්කොට අපි අදහන අපේ දෙවියෝ සැකසි
In stock
මියෙනා තුරු මා

මියෙනා තුරු මා

"නෝනේ දුලන් මහත්තයා නෝනට ගොඩාක් ආදරේ.. ඊයේ රෑ පිස්සෙක් වගේ හැසිරුනේ... මුළු ඉස්පිරිතාලෙම දෙවනත් කරා.. එක තප්පරයක් නෝනගෙන් ඇස් අහකට ගත්තේ නෑ.. අයි.සීයූ එක ළඟ එළිවෙනකල් හිටගෙන අර පොඩි රවුමෙන් බලාගෙන අඬනවා.. මං ජීවිතේට එහෙම පිරිමියෙක් විඳවනවා දැක්කෙ නෑ.. "අනේ.." "ඔව් නෝනේ අර දුලන් මහත්තයගෙ යාලු දොස්තර මහත්තයා උදේ බොරු ගොඩක් කියලා දුලන් මහත්තයව ගෙදර එව්වේ..නොනට ඇදුමක් ඕනි කියලා..ඒත් අපි ගෙදර ආවා විතරයි පොලිසියෙන් ආවා දුලන් මහත්තයා එක්ක යන්න "මොකක්.." ඔව්..පොලීසියෙන් ආවේ දුලන් මහත්තයගෙම තාත්තා එක්ක.. "අනේ එයාවත් දුලන්ව බේරගත්තේ නැද්ද? මොන බේරිලිද නෝනා.. ඒමිනිහා ගත්කටටම කීවා. මගෙ පුතා උනත් කමක්නෑ වැ
In stock
භීෂණයේ හෝරාව - දිමුතු රමේෂ්

භීෂණයේ හෝරාව - දිමුතු රමේෂ්

" බැහැ. මම කියන්නේ නැහැ. මම කියපු ගමත් උඹ ඔහුව මරාවි. ආරියසිංහ ඇමතිවරයා සැකසහිත හඬකින් පැවසීය. කිපුණු සීරෝ ආරියසිංහ ඇමතිවරයාගේ හෙලෙන් අල්ලාගෙන ඉහළට ඔසවන්නට වූයෙත් හුස්ම ගැනීමට අපහසු ඇමතිවරයා දඟලන්නට වූයේ කාඩ්බෝඩ් එකක කටුවකින් පණපිටින් ඇමිණූ කුරුමිණියෙකු මෙනි. එක් වරම ඔවුන්ට පිටුපසින් තුවක්කු කිහිපයක අගුල් ඇරෙන හඬක් ඇසෙන්නට වූ අතර සීරෝ ඵ් දෙස හැරී බලනවාත් සමඟම ප් රබල කටහඬකින් නියෝග දෙන්නට විය. "අපි පොලිසියෙන්. වහාම ඔහුව අත්හැරලා මෙහෙට හැරිලා අත්දෙක ඔළුවේ තියාගෙන දණ ගහනවා. ඒ දෙස හැරී බැලූ සීරෝ දුටුවේ තමන් දෙසට ටී 56 වර්ගයේ ගිනි අවි එල්ල කරගෙන සිටින පොලිස් නිලධාරීන් පිරිසකි. ඔවුන්ට ඉදිරියෙන් උසැත
Out of stock
ශාපලත් උරුමය

ශාපලත් උරුමය

"පේනවාද?" ජෙස් ඔහුගේ නිරුවත් පපුව චන්ද් රාලෝකය දෙසට හරවමින් අසන විට මම සෙමින් හිස හරවා ඒ දෙස බැලුවෙමි. "ඔව්... මම පහත්, ලැජ්ජාසහගත හඬකින් මිමිණුවෙමි. ඉක්බිති ජෙස්ගේ ලය පුරා කලු පැහැයෙන් සිත්තම් කළාක් මෙන් පෙනෙන ඒ අමුතු සත්ත්වයා දෙස මම මහත් උනන්දුවකින් බැලුවෙමි.එම සත්ත්වයාගේ හිස සහ කඳ පෙදෙස වෘකයෙකුට සමාන වුවද සර්පයෙකුගේ වැනි දිග වලිගයකුත්, ග් රිෆින් කෙනෙකුගේ වැනි පියාපත් දෙකකුත් ඌට පිහිටා තිබිණි. එපමණක් නොව, උගේ මුඛයෙන් ගිනිදැල් විහිදිණි. "ඒ මොකෙක්ද?" මම ඇසුවේ පුදුමයෙනි. "ඒ ඉන්නේ මාකෝෂස්... ඔයා එයාව දන්නේ නැද්ද?" "එයා?" මගේ හඬ උපහාසාත්මක විය. ''ඌට තියෙන්නේ මහ භයානක පෙනුමක්.. මම එවර කී දේ අසා පෙ
In stock
විල මැද සටන

විල මැද සටන

කොන්ස්තන්තීන් පවුස්තොව්ස්කි (1892-1968), උසස් ගණයේ කෙටිකතා සහ නවකතා රැසක් ලොවට දායාද කළ ප් රතිභා සම්පන්න සෝවියට් ලේඛකයෙකි. ඔහු සිය නිර්මාණ තුළ, හැම විටෙක පාහේ මානව හිතවාදයට සහ භාවමය සංකල්පනාවන්ට මුල් තැනක් දුන්නේය. සිය නිර්මාණ හරහා ගැමි ජීවිතයේ සුන්දරත්වය ලොවට කියා දුන් පවුස්තොව්ස්කි මානව හැඟීම් සියුම් ලෙස විස්තර කිරීමට රුසියෙකි. 1917 ඔක්තෝබර් විප්ලවයට පසුව සෝවියට් රතු හමුදාව සහ ප් රති විප්ලවීය සුදු හමුදාව අතර ඇවිළුණු සටන් වසර කිහිපයක් පැවති අතර, මෙම කෙටි නවකතාවෙන් එහි සියුම් පැතිකඩක් විස්තර කෙරෙන්නේය. රුසියානු උතුරුකරයේ කරේලියා ස්වයං පාලන ප් රදේශයේ පිහිටි ඔනේගා සහ ලැදෝගා විල් අවට සිදුවූ සටන්
In stock
විද්යාවේ සහ මිනිස් මොළයේ අබිරහස්

විද්යාවේ සහ මිනිස් මොළයේ අබිරහස්

විශ්වයේ ඉතිරි කොටස් සැඟවුණේ කොහිද? මිනිසා සඳෙහි පදිංචියට යාවිද? සතුන්ටන් සංස්කෘතියක් තිබේද? ටිකක් කේන්ති ගැනීම සෞඛ් යයට හිතකරයි. ගැටළු විසඳීමට සිහින උදව් වෙයි. දවල්ට ටිකක් නිදා ගැනීම ඉගෙනීමට රුකුලකි. ආදරය කරනා විට නිර්මාණශීලිත්වය වැඩි වේ. පිරිමින්ට වඩා කාන්තාවන් සමාව ගන්නා බව කියන්නේ ඇත්තද? මේ කුතුහලය දනවන පුවත් කිහිපයකි. ඒවා ඇත්ත දැයි එකවර සිතේ. එහෙත් මේ විද් යාත්මක පර්යේෂණ සමීක් ෂණ ගණනාවක ප් රතිඵල පදනම් කරගත් තොරතුරුය. ලොකු-කුඩා කාහටත් එක සේ කියවා රස විඳිය හැකි, විද් යාවේ සහ මිනිස් මොළයේ අබිරහස් පිළිබඳ නැවුම් හා රසවත් තොරතුරු රාශියක් මෙම ග් රන්ථයෙන් ඉදිරිපත් කෙරේ. එදිනෙදා ජීවිතය හැඩගසා ගැනීම