Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

In stock
සුළඟ නුඹ

සුළඟ නුඹ

"ඇයි පොඩ්ඩෝ... මං හෙමීට නැගිටලා ඇඳෙන් ඉඳගෙන ඇහුවේ. මල්ලි අඬ අඬාම මගෙ උකුළට ඔළුව තියාගත්තා. "ඇයි අක්කෙ ඔක්කොම ඔයාට බණින්නේ.. මට කේන්තියි උන් ඔක්කොමත් එක්ක... නොතේරෙන කමට, මල්ලි ඉන්නේ මගේ පැත්තේ. මට ලොකු හුස්මක් අතැරුණා. "අක්ක වැරද්දක් කරානෙ පොඩ්ඩෝ...." " මොකද්ද වැරැද්ද..? මල්ලි ඔළුව උස්සලා ඇහුවේ ඇසුත් ලොකු කරන්. මගේ ඇස්වලට කඳුළු පිරුණා. "ආදරේ කරා මං. ඒක තමයි මේ ලෝකෙ තියෙන ලොකුම වැරැද්ද. මං කිව්වේ ඇස් පියාගෙන. පියවුණු ඇස් අතරිනුත් කඳුළු බිංදු ඔහේ පහළට කඩන් වැටුණා. "ආදරේ කරනෙක වැරැද්දක්ද අක්කේ... "හ්ම්ම්.... මං කිව්වේ ඔව් කියන්න ඔළුවත් වනලා. "එතකොට මාත් ආදරෙයිනේ...' මල්ලි කිව්වේ ඇසුත් ලොකු කරන්.
Out of stock
තීර්ගෙ සාවි

තීර්ගෙ සාවි

තීර්ගෙ සාවි මං ගියාට පස්සෙද බොන්නේ ? හැමදේම මොහොතකට අමතක කරලා මං ඇහුවේ ඉස්සර වගේ හුරතලෙන්. එයා ලස්සනටහිනා වුණා. මොකුත් කිව්වේ නැහැ. ඔයාගෙ ඩීමන් කොහොම ඉන්නවද දන්නෑ ඔයා නැතුව එයා කිව්වේ ලොකු හුස්මක් අතෑරලා මං බලාගෙන හිටියේ එයා දිහා. ඔයා ගිහාම අපි හැමෝටම ගොඩක් පාළු හිතෙයි.. ඔයා නැති අඩුව මෙහෙ අයට ගොඩක් දැනෙයි.. එයා ආයෙමත් හුස්මක් අතෑරලා කිව්වේ. මං බලාගෙන හිටියා. ලොඩක් ආදරේද ඔයාගෙ ඩිමන් ඔයාට.. එයා ඇහුවේ හරිම හැඟීම්බර විදිහට. එයාට මං තරම් වෙන මොකුත් වටින්නැහැ.. මගේ බඩ අතකින් පිරිමදින ගමන් මං කිව්වේ හෙමීට. ඔයාට ආදරේ හිතෙන්නැත්තෙ කාටද ? එයා ගොඩක් වේදනාවෙන් වගේ මිමිණුවේ ඈත බලාගෙන.
In stock
හකුයිං යසෙංකන්නා

හකුයිං යසෙංකන්නා

මනුෂ් යා තුළ ඇති නිදහස් ශක්තිය පිළිබඳව මෙනසියස් ද කරුණු කියා ඇත. පෙකනියට පහළින් පිහිටි ශක්ති සාගරයේ දන්දියෙන් නම් ස්ථානයට මෙම ශක්තිය ගෙන ගොස් එම ස්ථානය ඒකාග් ර කරගත යුතුය. මාස ගණන් අවුරුදු ගණන් මෙය ආරක්ෂා කොට එක්සත් බව රඳා පවත්වා ගනිමින් එය පෝෂණය කරමින් පරිපූර්ණ කරන්න. එක් උදයක දී අමෘතය පෙරීම පිළිබඳ උපකරණ සියල්ල ඉක්මවා ගිය හැක; එවිට ඇතුළේත් පිටගත් මධ් යයේත් අවට හැම තැනමත් හැම දේකමත් එකම මහා අමෘතයක් සැරි සරනු දැනී යයි. අන්තිමේ දී ඔබ ආත්මප් රත් යක්ෂය ලබා ගැනීම සඳහා අවදි වනු ඇත. එය අහස සහ පොළොව ඉපදීමට පෙර උපන් එකකි; අවකාශයේ පැවැත්ම නතර වීමෙන් පසුව නොමැරෙන එකකි. දන් අමෘතය පෙරීමේ ක් රියාවේදී මෙරට ප
In stock
සෙන් දුනු ශිල්පය

සෙන් දුනු ශිල්පය

කලාකරුවෙකු ලෙස තම කාර්යය පරිපූර්ණ බවට පත් කර ගැනීම සඳහා බාහිර කාර්යයන් සැමටම වඩා වැදගත් වන්නේ එම (ඇතුළාන්ත) අභ් යන්තර කාර්යය බව ශිෂ් යයාට වැටහේ. අභ් යන්තර කාර්යයට ඇතුළත් වන්නේ තමා යයි කියනු ලබන මිනිසා පුහුණුවන හා හැඩ ගැන්වීමක අමුද් රව් යයක් බවට හැරවීම ය. එහි අවසාන පරමාර්ථය ප් රවීණත්වය ය. එය තුළ දී කලාකරුවා හා මිනිසා හමුවන්නේ උසස් තලයක ය. ප් රවීණත්වය අගය කළ යුතු වන්නේ, එය අසීමිත සත් යය තුළ සැරිසරමින් ඉන් පාලනය වෙමින් මූලාරම්භයක් කලාව බවට පත් වූ විට ය. ගුරුතුමා කිසි විටෙක සොයන්නේ නැත. ඔහුට සම්බ වේ. කලාකරුවෙකු ලෙස; ඔහු පූජකයන් සම්බන්ධ මිනිසා ය, හදවත තුළට ද, වැඩ කිරීම් හා පොරොත්තුව හිඳීම්, පැවතුම
In stock
නොමියෙන කපුගේ

නොමියෙන කපුගේ

ගරු ගුරු සභාවේ දිසාපාමොක් චරිත වන තිලක් රංජිත් මද්දුම හේවගේ හා ලලිත් පුෂ්පකුමාර සාහිත් ය කලා විෂයන් කෙරෙහි විශේෂ ලැදියා දක්වන සංවේදී පුරුෂයන්ය. ඇසූ පිරූ තැන් ඇති බහුශ් රැතයන් ය. දෙවියන් බුදුන් පවා අමතක වී යන කාලයක විශාරද ගුණදාස කපුගේ නම්වූ කල්හාර ප් රකාශන සංගීතඥයා, ගායකයා සහ මානව හිතවාදියා පිළිබඳ අගනා වටිනා කරුණු කාරණා ගොනුකොට උගතුන්ගේ වියතුන්ගේ සම්මාදමින් එළිදක්වන්නට වූ, නොමියෙන කපුගේ, නම් ග් රන්ථයෙහි වටිනාකම මිල කළ නොහැකි තරම්ය. තිලක් රංජිත් මද්දුම හේවගේ හා ලලිත් පුෂ්ප කුමාරගේ ගේ මෙම සාහිත් ය ව් යායාමයට අපගේ නොමද ස්තුතිය පුද කරන්නේ හදපිරි ආදරයෙනි. ....සබඳ අපි කඳු නොවෙමු උනූන් පරයා නැගෙන සුනි