Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

In stock
පිං ළිඳ

පිං ළිඳ

යමක් ලිවීමට පෙර මොහු පළමුව තොරතුරු ගවේෂණය කරයි. ඒ තුළින් කතා සාරාංශයෙන් බොහෝ විට සත් ය කරුණු පදනම් කරගනී. සටහන් ගන්නා සාරාංශය අගනා කතාවක් ලෙස ගොඩ නගයි. මේ නිර්මාණයෙන් මොහු මේ බලාපොරොත්තු වන්නේ තමා අවබෝධ කරගත් යතාර්ථය වටහා ගෙන බොහෝ අර්ථ සමාජයට ගැළපෙන අයුරින් නිර්මාණයක් ඉදිරිපත් කිරීම යැයි මාගේ හැඟීමයි. කලා ක් ෂේත් රයේ ඉතා දිගු ගමනක ගමන් කර සිටින පද්මසිරි තල්පෙහේව නම් ම් වූ මොහු නවකතාකරුවෙකු, කවියෙකු වශයෙන් නමක් දිනා සිටින්නෙකු ලෙස මොහුගේ මේ කතා කුසලතා වෙනුවෙන් සෑම අවස්ථාවකදීම ගෞරව සම්මාන කීපයකින් පිදුම් ලබා ඇත. සිංහල කවි සංගමයේ ක් රියාකාරී නිළධාරියෙකු මෙන්ම තවත් ස්වෙච්ඡා සංවිධාන කීපයක සාමාජිකයෙ
In stock
කුක්කුර හපනා

කුක්කුර හපනා

දරුවන්ට ළමා කාලයක්, ළමා ලෝකයක් අහිමිව ගිය යුගයක, තාක්ෂණික දියුණුව හමුවේ පොත පත පරිශීලනය කරන නැණවත් දරුවන් බිහිකිරීම පුස්තකාලවේදියකු හා දේශකයකු ලෙස රට වෙනුවෙන් කැපවී කටයුතු කරන සාමවිනිසුරු සඳරුවන් ලියනාරච්චි මහතා ජාතක කතා කියවීමට දරුවන් උනන්දු කරවීමේ අරමුණින් සාහිත් යයට අත්පොත් තැබීම ඉතා සතුටට කරුණකි. ළමා මනසට ගැලපෙන අයුරින් ඉතා සීරුවෙන් සුමට ලෙස බස හසුරුවමින් නිර්මාණය කර ඇති මෙම කුක්කුර හපනා නම් ළමා කථාව සැබෑ නායකයකු බිහිවීම උදෙසා ආදර්ශයකි. මෙවැනි නිර්මාණ තව තවත් බිහි කිරීම සඳහා ආශිර්වාද කරමි. මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි - සංස්කෘතික අධ් යයනාංශය, කැළණිය විශ්ව විද් යාලය.
In stock
ආකාශ ගංගාවරෝහණ

ආකාශ ගංගාවරෝහණ

සංචාරකයෙකුට ඉන්දියාව තරම් අභියෝගාත්මක දේශයක් මිහිපිට නැතැයි කීම අතිශයොක්තියක් නොවේ. ඓතිහාසීය, සාමාජීය හා පාරිසරික වසයෙන් ඒ වනාහි වෛවර්න බහුරූපේක්ශ (kaleidoscopic) දර්ශනයකි. එය රිසි සේ නැරඹීම සඳහා යමෙකුගේ ජීවිත කාලය වුව මදි විය හැකි ය. නැරඹීම යනුවෙන් මා අදහස් කරන්නේ හුදෙක් දෑසින් දැකීම නොවේ. ඉන්දියාව යනු, ප් රගාඪ පන්ති පරතරය හා පසුගාමී සංස්කෘතික ලක්ශන තිබියදී, ඉවසීමෙන් භුක්ති විඳිය යුතු රසවත් ආහාරයකි. ඉන්දියාව තුල කිසිදු මගියෙකු කාංසිය වැලඳී මිය යන්නේ නැතැයි රස්කින් බොන්ඩ් පැවසී ය. සංජීවනී රූපසිංහගේ චාරිකා සටහන් රස විඳින ලාංකිකයෙකුට තමා ලඟපාත ගමකට නෑගම් ආ සෙයක් හැඟේ. දකුනු ඉන්දීය ජන ජීවිතය කතුව
In stock
ශරීර භාෂාව

ශරීර භාෂාව

පසු වදන... මගේම ශිෂ් යයකු වන ප් රියන්ත පෙරේරා මහතා විසින් රචිත කෘතියකට පසු වදනක් සැපයීමට ලැබීම මා ලද විශාල භාග් යක් කොට සලකමි. ඕස්ට් රේලියානු ලේඛකයෙකු වන ඇලන් පේස් මහතාගේ සුප් රසිද්ධ ග් රන්ථය ශරීර භාෂාව යනුවෙන් හෙළ බසට පරිවර්තනය කිරීමට ප් රවීන ලේඛක ප් රියන්ත පෙරේරා මහතා ගත් උත්සාහය අතිශයින්ම ප් රශංසනීය වේ. කටින් කියන දේට වඩා ශරීරයෙන් කියන දේ බලවත් යන ප් රකාශය තහවුරු කිරීමට මෙම ග් රන්ථය උපකාරී වේ. වචන 1000 කින් කියන දෙයක් එක් ඇගවීමකින් ප් රකාශ කලහැකි වේ. ඇලන් පීස් මහතා දීර්ඝ කාලයක් තිස්සේ කල පර්යේශණවලින් මිනිස් හැසිරීම් රටා අධ් යනය කර එහි සන්නිවේදන ක් රමය සිංහල පාඨකයින්ට මැනවින් තේරුම් යන අයුරි
In stock
තිත ද? කොමාව ද? - කාව්ය සංග්රහය

තිත ද? කොමාව ද? - කාව්ය සංග්රහය

මාත් රාක්කෙක පොතක් කෙනෙක් පිටකවරෙ රස විඳින අයෙක් හැඳින්වීම කියවන තවකෙක් විවේචන මත පිහිටා අතින්වත් නොඅල්ලා ඉන්න කෙළවරක තියන රාක්කෙක අත මානෙ පොතක්...... මමත් ඔබත් රාක්කවල ඇති තෙත් වැනිය. සමහරු අල්ලා බලා තබා යයි. සමහරු පිට කවරයට ළොබ බදියි. තවත් සමහරුන් අනූන් බස් අසා නොඅල්ලා ම යයි. නමුත් පොත බරසාර ය, කතා බොහෝමය. ජිවිතයේ හිමිවන, අහිමිවන, ළඟට එන සියලු දෙනාම අප හදේ තබා යන කතාවකි. ඒ කතා කිව හැකි ආකාර ද දැකිය හැකි පැතිකඩයන්ද බොහෝමය. සමහර කතා වලට තිත තැබිය යූතුය. සමහර කතාවලට කොමාව දමා ඇදගෙන යා යුතුය. ආදරය, ප් රේමය, තරහව, බලය, අත්හැරීම, මූණ ගැසීම, වෙන්වීම, එකී නොකී හැමදේම කවි රස මවයි.
In stock
සුදු මනමාලි

සුදු මනමාලි

කළුතර දිස්ත් රික්කයේ කළුගඟ ආශ් රිත ගම්මානයක උපත ලද මා සත් දෙනෙකුගෙන් යුත් පවුලක හතර වැන්නායි. මගේ අම්මාගේ මහ ගෙදර අපේද නිවහන වූයේ තාත්තා ගෙදරින් පිට ඈත පළාතක රැකියාව කළ නිසා ය. අම්මාගේ තාත්තාට ගෙදර තාත්තා කියාත් අම්මාගේ අම්මාට ගෙදර අම්මා කියාත්, ඇමතීමට අප පුරුදු වූයේ ඒ හේතුව නිසා විය හැක. ගමේ ගහ කොළට සතා සිව්පාවාට පවුලේ සාමාජිකයන්ට මෙන්ම ලෙන්ගතු වූ අපි ඇලේ දොලේ පැන නෑමටත්, ලඳු කැළෑ පීරා ගඩා ගෙඩි කඩා කෑමටත්, ගං වතුරේ ඔරු පැදීමටත්, සෙල්ලම් ගෙවල් දැමීමටත් ගමේ ළමුන් හා එක් වීමු. හා උස මහත හැඩි දැඩි සිරුරකින් යුත් ගෙදර තාත්තා අපට මෙන්ම ගමටත්, අවට ගම්වලටත් නැතිවම බැරි වැඩිහිටියෙකි. අසනීපයකට අත් බෙහෙ
In stock
හොල්මන

හොල්මන

ඉංගිරිය නගරයට ආසන්න ගාල්ලෙගම නම් කුඩා ගම්මානයක උපත ලද මගේ තාත්තා, සිය දරුවන් උස් මහත් වී වැඩෙත් ම සරුසාර වූ කෙත්වතු රබර් වතු මෙන්ම, පලබර වූ පොල්, පුවක්, කොස්, දෙල් ගසින් පිරි අම්මාගේ ගමට පැමිණියේ එහි ඇති භාව සම්පත්තිය පවුලේ පෝෂණයට වැදගත් වන නිසා ය. නමුත් අපට නම් එහි ඇති ඇල දොල, බඩවැටි, ඕවිටි, වෙල්, මඩ කඩිතිවල දුව පැන ඇවිද වෙරළු, හිඹුටු, මාදම්, බෝවිටි ගෙඩි කඩා කෑම සුරංගනා ලොවක පහස ගෙනා බව සැබෑ ය. දිනපතා ඉංගිරියට වැඩට යන අපේ තාත්තා ආපසු ගෙදර එන්නේ රෑ අඳුරත් සමග ය. මේ මග දුවන බසය නැති විටෙක නම් සැතපුම් පහ හයක දුර ගෙවා තාත්තා කළුවරේම ගෙදරට ගොඩ වේ. හල් වතුර තොටුපලින් අඟුලේ නැගී එතරව, රබර් වතු යාය ම
In stock
නොඇලවුණු තනි මුද්දරය

නොඇලවුණු තනි මුද්දරය

සොබාදහම හා සබැඳි මනුෂ් යත්වය, නිර්මාණකරණයෙහි ප් රස්තුතය කරගත් ඇය, සමාජ මාධ් ය කවිය තුළ නව මානයන් ඔස්සේ යමින් නැවුම් සංකල්පනාවන් මවන්නී. මොරටුව විශ්වවිද් යාලයේ, සිවිල් ඉංජිනේරු තාක්ෂණවේදය පිළිබඳ ඩිප්ලෝමාධාරිනියකි. ලකඹර දිලෙන හෙළ කවියේ නව මාවත් සොයන පෙර'ඹර නැගෙන හිරු කිරණක් මෙන් සෘජු සිතින මනුසත්කම ද සොබාදහම ද එකලෙස නිති දකින අරුතින් සපිරි කවියකි, සොමි සඳ ජයවඩන කියව කියවා ලියන ලිය ලියා කියන අන්දරය, මන්දිරය සිහින තාමත් පිංබරය මින්දදය කියව මං වැරදිද, නොසඟවා නොපෙනේද ආදරය නොදැනෙනා සේ හිඳින මියුලැසිය.. දන්නවා නමුදු සිටිනා කොදෙව්වෙහි විස්තරය..ඈ ඉහල වම් කෙළවරෙහි
In stock
නූරි - කාව්යසංග්රහය

නූරි - කාව්යසංග්රහය

මේ යුගය, බොහෝ කවි කිවිඳියන් සිය කවිය අන්තර්ජාල සමාජ මාධ් ය ඔස්සේ ජනගත කරන බව පෙනෙන්නට වෙතත්, මුද් රිත කවි පොතක් මගින් සිය කවි රසිකයාට පත් කරන්නට දක්වන උද් යෝගය කැපී පෙනෙයි. කවි පොතක් යනු ඉතා වටිනා සංස්කෘතික දායාදයකි. එපමණක් නොව, මේ සංකීර්ණ සමාජ ව් යුහය තුළ යොවුනකු කවියක් ලියන්නට කල්පනා කිරීම ම ප් රහර්ෂ දනවන්නකි. ඒ හෙයින් ම මෙසේ නව කවි පොත් බිහි වීම සිතට මහත් සතුටක් ගෙන ඒමට එහා ගිය දැඩි සමාජ සංස්කෘතික වටිනාකමක් සහිත දෙයක් බවට පත්වෙයි.. තිළිණි උත්තරා අපූරු කවි සිතැත්තියක් බව ඇගේ කවියෙන් පෙනෙයි. සම්ප් රදායික ඡන්දස් ආදිය අනුව ලියන්නට වැඩි උනන්දුවක් දැක්වුවද, ඇගේ නිදහස් කවි ද අපූරු නවතාවකින් යුතුව
In stock
චංකමන

චංකමන

පුංචි පුංචි කොටස්වලින් තමයි අපේ මේ ශරීරය සැකසිලා තිබෙන්නේ. කෙස්ගහක් ලොකු කරලා බැලුවාම එය හොඳින් දැනගන්න පුළුවන්. නවින විද් යාව මේ කුඩාම කොටසට පරමාණුව කියා කියනවා. සෘෂිවරුන් ආයුර්වේදයේ මිනුම් ඒකක පටන් අරගෙන තිබෙන්නේ පරමාණුවෙන්. මහායානයෙන් ඉතා කුඩා මූලධර්මවලින් දහවැනි තැන තමයි පරමාණුව. කෙසේ නමුත් බුදුදහමේ කුඩාතම කොටස පරමාණුව කියා හඳුන්වා නැහැ . බුදු දහමේ කතා කර තිබෙන කුඩා අංශුවක් තිබෙනවා. එය 'රූප කලාපය නමින් හැඳින්වෙනවා. රූප කලාපය පරමාණුවට වඩා වෙනස්. පරමාණුව බෙදන්න බැහැ කියලා තමයි එය සොයාගත් උදවිය මුලින් හිතුවේ. ඒත් පස්සෙ හොයාගත්තා එය කොටස් තුනකට බෙදන්න පුළුවන් කියලා. හැබැයි මේ රූප කලාපය නම් බෙද
In stock
කෙටි සිනමාවට පිවිසුමක්

කෙටි සිනමාවට පිවිසුමක්

කහ වර්ණ පිටු සහිතයි ප් රතිබිම්බ කලාවට (image arts) පෙම්බඳින අපූර්ව මානයක් සොයායන යොවුන් සරසවි විද් යාර්ථීන්ට බාහිර දුහුනන්ටත් "කෙටි සිනමාවට පිවිසුමක් ගත, තවත් සොඳුරු අස්වැසිල්ලක් මෙන් ම නුහුරු අත්දැකීමක් විඳීමට ආරාධනා කරනු ලබන උත්සාහයක් ද වනු ඇත. සුජානි විජේසුන්දර නම් ඇය පශ්චාත් නූතනයේ අපූර්ව ඇසිදිසි කලාවට පෙම්බැඳි යුවතියක් ලෙස හැඳින්විය යුතු ය. ඇය පළ කරන මේ ගත ඇසුර දුහුනු විද් යාර්ථීන්ට නව මානයක් ඇති කිරීමට පදනමක් සකසනු ඇතැයි විශ්වාස කරමි. පැට්ට් රික් රත්නායක (සිනමාව හා රූපවාහිනී අධ් යයනය පිළිබඳ මහාචාර්ය) අංශ ප් රධාන ලලිත කලා අධ් යයන අංශය කැලණිය විශ්වවිද් යාලය
In stock
මණ්ඩපාධිපති විතානගේ සහ ඒකාධිපති සිරිමාවෝ ආණ්ඩුව නෙරපූ 1975-76 පේරාදෙණි ශිෂ්ය අරගලය

මණ්ඩපාධිපති විතානගේ සහ ඒකාධිපති සිරිමාවෝ ආණ්ඩුව නෙරපූ 1975-76 පේරාදෙණි ශිෂ්ය අරගලය

ශිෂ් ය ඝාතනය හා මිලේච්ඡ පොලිස් ප් රහාරය ගැන සෙවීමට පත් කළ විමරන්ත කොමිසමේ සාක්ෂි විභාගයෙන්..... පොලිස්කාරයින් මරපියව් ! කාපියව් ! කියමින් පිරිස හැම පැත්තෙන් ම එතනට පිරුණා. එතැන 1,500 ටත් 2,000 ටත් අතර පිරිසක් කලාගාරය පැත්තෙන් (loge) එක පැත්තෙන් හා හිල්ඩා එක පැත්තෙන් පාරේ හිටියා. පිරිස තවත් ඉදිරියට ඇවිත් ගල් ගසන්නට වූ විට අප දෙදෙනා එක්වර බැගින් පහලට (සිසුන්ට) වෙඩි තැබුවා. පිරිස දිව ගියේ නැහැ. 300 ක් 400 ක් පමණ හිටියා. ඔවුන් තව තවත් ඉදිරියට විත් ගල් ගැසුවා. නැවත වරක් අපි දෙන්නා වෙඩි තැබුවා. එවිට. පොලිසිය වෙඩි තබනවා... යැයි කෑ ගැසූ පිරිස සී සී කඩ විසිර ගියා. අපි ඉදිරියට ගියා. වටරවුම අසල තුවාලලත්