Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

In stock
බොල් පිනි

බොල් පිනි

විවාහක යුවළකගේ උත්තරීතර බලාපොරොත්තුව වන්නේ තමන්ගේම ලෙයින් උපන් දරුවකුට මවුපියන් වීමයි. එහෙත් නොයෙක් හේතු මත ඒ බලාපොරොත්තුව ඉටුකර ගැනීමට නොහැකි වන යුවතිපතින් ද බොහෝය. එවන් විටක සමාජයෙන් මෙන්ම සැමියාගේ පවා දෝෂදර්ශනයට සහ අවමානයට ලක්වන්නේ ගැහැණියයි. ලේඛිකා දිනූෂා වීරරත්න බොල්පිනි නවකතාවට පාදක කර ගෙන ඇත්තේ එකී සුලබ තේමාව වුවද එකී වස්තුබීජය පුළුල් පරාසයක් ඔස්සේ විකාශනය කරමින් පාඨකයාට නැවුම් අත්දකීමක් ලබාදීමට කතුවරිය සමත් වී ඇත. එවැනි තත්වයකට මුහුණ දෙන බිරියකට ශක්තියක් වෙමින් එකී ප් රශ්නයට විසඳුම් සොයන්නට කැපවෙන ආදරණීය සැමියකු බෛාල්බිනි තුළජීවමාන කරන්නට දිනූෂා වීරරත්න දරා ඇත්තේ සාර්ථක වෑයමකි. වසර 20
Out of stock
දේවතා

දේවතා

"ම්..මට් මේක කරන්න බ්..බෑ.. "මොකක්ද මට බෑ රන් මේ බැදීම තවත් ඇදගෙන යන්න බෑ. ඔයාගෙ ගෙදර අය කවදාවත් මට ඔයාව දෙන්නේ නෑ. එහෙම උනාම කවදාවත් අම්මා කැමති වෙන්නේ නෑ. අයියා කොහොමත් කැමතිවෙන්නේ නෑ. තවත් දුර ගිහින් හැරෙනවට වඩා.. දේවතා ඉතිරිය නොකියා ඇමතිවරයා දෙස බැලුවාය. ඒ දෑස් දෙස බලාගෙන ඉතිරි අඩ කියන්නට නොහැකිව ලත වූවාය. ''ඔව් මොකක්ද තවත් දුර ගිහින් හැරෙනවට වඩා..මොකක්ද "අපි දැන්මම නතර වෙන එක හොදයි තේනුක රන්කඩුවගේ දෑස් සිහින් විය. මොහොතක් ඈ දෙස බලා උන්නේය. රත්පැහැගැන්ව තිබූ දෑස් මත තුනී තෙතමනයක් ඇදෙන අයුරු දේවතා බලා උන්නේ වේදනාවෙනි. තව මොහොතක් ගත වෙද්දී දේවතා උන්නේ ඔහුගේ විසල් පපුතුරේය. තේනුක රන්කඩුව ඈ වේ
Out of stock
කැතී සහ මායා බෝනික්කා

කැතී සහ මායා බෝනික්කා

"කැතී.. අර බලන්න... අර... මාළුවෙක් නේද? මාළු කොහොමද අනේ ගස් නගින්නෙ... හරි පුදුමයි. අනේ මට බයයි කැතී... ගඟ අසලම තිබුණා තනි කෙළින් උඩට ගිය ගසක්... කඳ තනිකරම සුදු පාට ඒ ගසේ බෙදුණු අතුවල රන් වන් පාට මල් පිරිලා තිබුණා. සුදු පාට කඳ දිගේ වරල් වලින් ඉහළට යන ලොකු මාළුවත් රන්වන් පාටයි. අපොයි දෙයියනේ... ගස් නගින මාළුවෙක්... කැතී අපි කෝමහරි මේ දූපතෙන් ඉවත් වෙන්න ඕනෙ. මට හිතෙන්නෙ ඔය හොල්මනක් "හො... හො... ල්මනක්. අනේ මං බයයි කැතී "ඒ හොල්මනක් නෙවේ මාළුවෙක්. ගස් නගින මාළුවො ගැන ඔයාලා අහලා නැද්ද?" "දෙවියන්ගෙ නාමෙන් ඔය විහිළු කතා කියන එක නතර කරන්න කැතී. මට ආයෙ තරහ යනවා ප්ලේනා තමන්ගෙ දෑතින් කන්දෙක වසාගෙන කිව්වෙ
Out of stock
ඝෘතු - දෙව්මිණි ප්රකාශන

ඝෘතු - දෙව්මිණි ප්රකාශන

මාගේ අලුත් ව් යාපාරික හවුල්කරු එනතෙක් මා බලා උන්නේ පරිගනකය වෙත එබෙමින් හදිසි ඊමේල් පනිවුඩයකට පිලිතුරු සපයමිනි. එම වැඩෙහි එල්බගෙන උන්නා මිස අවට පිලිබද අවධානයක් මා සතු නොවුණි. යතුරු පුවරුව මත දුවමින් තිබූ ඇඟිලි තුඩු එකවරම නතර වූයේ නැහැපුඩු සිසාරා දැනුනු මිල අදික ෆෝර්ඩ් වර්ගයේ පිරිමි විලවුන් සුවඳටය. හෘද ස්පන්දනය වේගවත් වෙද්දී හිස ඔසවා බලන්නට උවමනා වුවත් අපොහොසත් උනෙමි. එහෙත් තව දුරටත් දෑස් පිහාටු පරිගනකය මතම අලවා තබාගෙන ඉන්නට හැකියාවක් නොවෙද්දී මා ඇස් පියන් උස්සා බැලුවේ වෙවුලමිනි. හදවත බිතීයෙන් ඇලලබූ කාරනාව සත් යක් කරමින් ඔහු මා ඉදිරියේ බැබලි බැබලී උන්නේය. උන්ම්ම්තියක සේ ඔහු දෙසම බලා උන් මා උස්සා
Out of stock
Boys

Boys

ආදරේ... ආදරේ තමයි ජීවත් කරවන්නේ, මට නම් ඒ හැගීම නැතුව හුස්ම ගන්නත් බෑ, ඇඳුම් මාරු කරනව වගෙ කෙල්ලො මාරු කරපු මගෙ ජීවිතේට එයා ආවේ හරි අහම්බෙන්, ඒ අහඹුව මට ජීවිතේ දුන්නා, මට ඔයාව ඕන, අඩුපාඩු කොච්චර තිබුණත් ආදරේ තියෙනවනම් ඒවා දැනෙන එකක් නැ. අපි අපිට ආදරේ කරමු මැරෙනකල් මං රවීන් ආදරේ... ඒක මහ බොරුවක් බං මායාවක්. ආදරේ කියල දෙයක් කොහෙද තියෙන්නෙ. ඕවා මට වැඩක් නැහැ. ඒ ඇස් ලඟ නැවතුන මං, ආදරේ කවදා කොතනින් පටන් ගත්තද කියන්නවත් දන්නෙ නැ. මම නොදැන මටත් වඩා මම ඔයාට ආදරේ කලා. ජීවත් වෙන්න ඕන හුස්ම තරමටම මට ආදරේ ඕන වුණා, මං රෙහාන් ජීවිතේ.. පටන්ගත්ත තැන ඉන්න මට ආදරේ කරන්න වෙලාවක් නැ, මට යන්න හුඟක් දුර තියේ. ඒත් ම
In stock
හර්කියුලස්ගේ සොහොන

හර්කියුලස්ගේ සොහොන

ඉපැරැණි ලියවිල්ලක් අධ් යයනය කරන නීතා වයිල්ඩ් නමැති පුරාවිද් යාඥවරියට, පුරාවෘත්තවල සඳහන් හර්කියුලස් වීරයාගේ සොහොන් ගැබ සත් ය ලෙසම පවතින්නක් බව දැනගැනීමට ලැබෙයි. එය සොයාගැනීමට ලැබුණොත් මානව ඉතිහාසය එතෙක් මෙතෙක් සිදුකළ විශිෂ්ටතම ඓතිහාසික සොයාගැනීම එය වන බව නීතා වටහාගනියි. තම පෙම්වතා වූ හිටපු විශේෂ බලකා සෙබළ එඩී චේස් සමග එක්වන නීනා, සොහොන් ගැබ සෙවීමේ ගවේෂණය අරඹයි. මේ අතර තවත් පිරිසකට එහි ඇති මිල කළ නොහැකි ධනය ලබාගැනීමට අවශ් ය වෙයි. දූෂිතබවේත්, රහස් කුමන්ත් රණවලත් ගොදුරු බවට පත්වෙමින් ස්විට්සර්ලන්තයේ සිට ෂැන්හයි දක්වාත්, බෝස්ට්වානාවල සිට ලන්ඩනය දක්වාත් සොහොන් ගැබ සොයමින් යන නීතා සහ චේස්, සොහොන් ගැබ
In stock
ළතෝනි ඇල්ල

ළතෝනි ඇල්ල

එකම හීනයක් දෙපාරක් දකින්න පුළුවන්ද? මං සාමාන් යයෙන් හීන දකින්නෙ නැති කෙනෙක්. ඒත් දැන් මට හීන පේන්න පටන් අරන්. මොකක්ද මේ හීනෙ තේරුම? ඒ වයසක අම්මා කවුද? අනික මං ඒ මූණ කොහෙදිවත් දැකලත් නැහැ. එයත් එක්ක මට තියෙන සම්බන්ධය මොකක්ද? එයා මට මොනවද කියන්න උත්සාහ කළේ? මම හීතල නිසාම ඇඳේ තව තවත් ගුළිවෙලා ඒ ප් රශ්න ටික මගෙන්ම අහගෙන උත්තර හොයන්න උත්සාහ කළා. මට තිබුණ ලොකුම ප් රශ්න, මෙච්චර හීතලක් කාමරේට ආවෙ කොහොමද කියන එක. මං ආපු දවසේ ඉඳන් මේ කාමරේ ඇතුළෙ මට මෙහෙම හීතලක් දැනුණ පළවෙනි වතාව. මේ හීතලම මීට කලින් එක වතාවක් දැනුණෙ ඇල්ල ළඟදි ඒක මතක්වෙද්දි අර අනිල් කියපු බිලිගන්න කතාවත් මට මතක්වුණා. ඒ ළමයා මැරෙන්න කලින්
In stock
ඉන්කා දෙවොල

ඉන්කා දෙවොල

වසර හාරසියයකට පෙර, පේරුවේ වනාන්තර තුළ සඟවන ලද මහානර්ඝ ප් රතිමාව යනු, තවමත් ඉන්කා ජනතාවගේ උත්තර්තරම ආධ් යාත්මික සංකේතයයි. එනමුත් ඒ පිළිබඳ ලියැවුණු හෝඩුවාවන් ඔස්සේ මෙකී පිළිමයෙහි පිහිටීම පිළිබඳ රහස් එකිනෙක දිගහරිමින් සිටින, අමෙරිකානු හමුදාවේ සේවය කරන භාෂා පිළිබඳ විශේෂඥයෙකු වූ විලියම් රේස්ට අනුව නම්, එය මහා විනාශයක් පිළිබඳ කියැවෙන සලකුණක් මිස, අන් යමක් නොවේ. පෘථිවියේ දක්නට නොලැබෙන දුර්ලභ පාෂාණයකින් නෙළා ඇති මෙම ප් රතිමාවෙහි, ඕනෑම න් යෂ්ටික බෝම්බයකට වඩා විනාශකාරී - වඩාත් නිවැරැදිව පවසන්නේ නම් සමස්ත ග් රහලෝකයක්ම විනාශ කර දැමිය හැකි තරම් බලසම්පන්න මූලද් රව් යයක් හමුවේ. අනිසි හස්තයකට පත්වුවහොත්, එය ම
In stock
මහා ඝාතනය

මහා ඝාතනය

ඔහු ඒ වෙඩි පහරින් මියගියේය. මම වසර විස්සක්ම මියයමින්, ජීවත්වෙමින් මියයමි. ඔහු ජූලියස් සීසර් විය. මම බෲටස් වෙමින් ලෝකයාගෙන් ගැරහුම් වින්දෙමි. සීසර් මරාදමන්නට හැටදෙනෙකු එක්වන වගක් පවසා තිබිණි. එහෙත් ඔහුගේ ශරීරයේ තිබුණේ පිහිපහර විසි තුනක් පමණි. මත්පැනින්ම දවස ගෙවූ ක්ලියෝපැට්රාගේ පාෂයේ බැඳුණු ජූලියස් සීසර් රෝම අධිරාජ් යයේ උන්නතිය වෙනුවෙන් කළ යමක් නැත. සීසර් වීරයකු යයි මට නොසිතේ. ඔහු මාර්ක් ඇන්ටනි විසින් වීරයකු බවට පත්කරනු ලැබුවා පමණි. මම මොහොතකට මොන්තක් රිස්ටෝ සිටුවරයා වෙමි. එසේම, වසර විස්සකට ආසන්න කාලයක් සිරගතවද සිටියෙමි. එකම වෙනස, මා ඔහු මෙන් සිරෙන් පැන රහසේ මුහුදේ පිහිනා වෙස් මාරුකරගෙන ජීවත් නො