Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

Out of stock
ස්වර්ණ සකි

ස්වර්ණ සකි

සි ය බාහිර ස්වරූපයන්, රැකියාව, සමාජ තත්වය නමැති සේද සළු ඉවත්කර බලන විටදී සියලු ගැහැනුන් එක සමානය. සිරුරෙන් වගේම සිතුවිලි වලිනුත් ඔවුන් එකමය. ආදරය ඉදිරියේ ඔවුන්ගේ සියලු බැමි බිඳී යයි.ආදරය සෙනෙහස අහිමිවීම් ඉදිරියේ ඔවුන් කඳුළු ගංගා රහසේ නිර්මාණය කරති. ඒවායේ ගිලි ගිලි නැහැවී නැහැවී විඳවති. නමුත් සමාජය ඉදිරියේ ඇය පැළඳගෙන සිටිනා ඒ විවිධාකාර සමාජ සම්මත සළුපිළි ගැහැනුන් ගැන විවිධාකාර නිර්වචන නිර්මාණය කරයි. "මහා යකඩ ගෑනියක්..එක කඳුළක් වට්ටන්නේ නැති හැටි..!" "මහා යක්ස ගෑනියක්..බලන්න මොකුත් නොවුණා වගේ ඉන්න හැටි..!" ඉතින් ඔය සමාජය දන්නා තරමය. ගැහැණියකගේ දුක, වේදනාව, විලාපය නිවැරදිව අසන්න නම් අයගේ මුහුණ දෙ
Out of stock
සප්ත සුසුමන් පාරමිතා

සප්ත සුසුමන් පාරමිතා

" ඉ තින් මැණික මට ඇත්ත කියන්න ඇයි මේ ශිරෝමි ඔයාට එහෙම බනින්නේ?" "අනේ මම දන්නේ නැහැ තිනෙත් ඒත් එදා මෙන්න මෙහෙම දෙයක් උනා" සහන් අදිතිගේ අසනීපයට බෙහෙත් ගන්න ගිය වෙලේ ඉඳලා සිදුවුණු හැමදේම විස්තර කරද්දී තිනෙත්ගේ දෑත් අදිතිව කේන්තියෙන් මිරිකගද්දී අදිති වේදනාවෙන් තිනෙත් දිහා බැලුවා. "ඒ නාකියාට යකෝ කොහෙන්ද එච්චර හයියක්? මේ දරුවෙක්ගේ වයසේ ඉන්න ඔයාව බඳින්න මේ මිනිහට ඇත්තටම මොනවද ඕනේ? අනික මේ හදිස්සියේ ශිරෝමිව දික්කසාද කරලා? මට දැන් හිතාගන්න පුළුවන් මේ ගෑණි ඔයාගෙන් තරහ පිරිමහන්නේ මොකද කියලා? මේ හිටිහැටියේ අවුරුදු විසිපහක් පවුල් කාපු ගෑණි දික්කසාද කරන්න හදද්දී මොන ගෑණිත් කලබල වෙනවනේ. එහෙනම් ඒකයි මේ හැමදේම
Out of stock
සැරිසර කුමරි
Out of stock
ඔබයි මගේ රිදී හිරු

ඔබයි මගේ රිදී හිරු

මගේ දේවී... අසනු මැන මගේ හදවත සොරකම් කල පෙම්බර දේවි.. නොදුටුවත් ඔබ ඇය මෙන් ළාහිරු දහසක නේක වර්ණ එළි.. නුඹ කියවයි සොඳුරු සිතැත්තියක සේ මගේ හිත පුරා පද පේලි.. ඉතින් කියන්නේ කොහොමද නුඹ නොවේ කියා මා පැතූ පතිනි.. හේමිත සුභාශ්වර රත්නායක. මගේ නේමි මේ ලෝකේ මම දැකපු ලස්සනම පිරිමියා ඔයයි නේමි.. ඇත්තමයි.. අන්ධ මගේ ඇස් වලට එළිය දෙන්න ඔයා කරපු ඒ කැපවීම වෙනුවෙන් මම ඔයාට මොනවද දෙන්නේ දෙවියනේ.. දන්නවද ඔයාගේ මූණ මට දැනෙන්නේ පේන්නේ මගේ අප්පච්චිගේ මූණ වගේ... එදා මීට අවුරුදු දහනමයකට කලින් අන්තිමට දැකපු ඒ මූණෙත් ඔයාගේ තරම්ම ලොකු ආදරයක් තිබුනා කියලා මට දැන් හිතෙනවා" ආරන්යා ඉඳුපුලි හේවගේ
Out of stock
සැවැන්දරී

සැවැන්දරී

මේ සන්සුන්ව සිටින්නේ හේමන්තගේ ආදරණීය සැවැන්දරියයි. තමාව මේ සමාජයේ මහා මිනිසෙකුගේ තැනට ඔසවා තබපු ඒ මුදුන් මුලයි. එදා ඉගෙනීම අත්හැරපු, විශ්වවිද් යාලයේදී සිසු උද්ඝෝෂණ මැදින් පොලිසියෙන් පහර කමින් දියකල හැරි අනපේක්ෂිත ජීවිතයෙන් ගලවාගෙන හේමන්තව උපාධීධාරියෙක් කළේ ඇයයි. සෙව්වන්දිය දවසින් දවස ගුණ සුවඳ විහිදුවණා දුලබ සැවැන්දරා මුලක්ම වෙද්දී... ඒ ජීවිතයෙන් කවදත් හැමුවේ සිත සනහාලන සුවඳක් විතරමයි. ඕනෑම ගසක් පිටතට පෙනෙන්න මහා රුක්ෂයක් සේ පොලෝ තලයේ වැජඹී සිටියත් ඒ ගසේ සවිය ශක්තිය යනු ඒ ගසේ මුලයි. ලොවට පෙනෙන ඒ මහා වෘක්ෂයේ රඳාපැවැත්ම වන්නේ ඒ ගසේ මුදුන් මූලයයි. ඉඳින් මුදුන් මූලය නැති ගසකට ජීවයක් කොයින්ද?
In stock
නුඹ සීතාව සේ
In stock
කැතී සහ මායා දූපත

කැතී සහ මායා දූපත

මිස්ටර් ඩේවිඩ්ට පුළුවන්නම් අර අද්භූත මිනිසා අතේ තියෙන බට නළාව උදුරගෙන පෙන්වන්න. මිස්ටර් ඩේවිඩ්ට පුලුවන් නම්, අර විල කිට්ටුවට නෙවෙයි. ඊට ගොඩාක් මෙහාට වෙන්න තියෙන කලු පාට වෙරළ තීරයට ගිහින් පෙන්වන්න. මිස්ටර් ඩේවිඩ් සතුන් ගැන පර්යේෂණ කරන්න හරි කැමතියි නේද? අර විල කෙළවරක ඉන්නවා පිරානා වර්ගයේ මාලූත්. ඊට මෙහායින් ඉන්නවා යෝධ කූඩැල්ලො විශේෂයක්. උන්ට පුළුවන් මනුස්සයෙක්ගෙ ඇගේ තියන ඔක්කොම ලේ ටික උරා බොන්න. ඒ විතරක් නෙවෙයි. ඔය විල ඇතුළෙ මිනිස්සුන්ගෙ ඇටකටු පවා තියෙනවා. මීට වසර ගණනාවකට කලින් සමූල ඝාතනයකට ලක්වෙච්ච මිනිස්සුන්ගෙ ආත්ම පවා ඔය විල අවට සැරි සරනවා. ඒ විතරක් නෙවෙයි ඔය විල මැද තියෙනවා දිය සුළියක්. මනු
In stock
මන්දාර

මන්දාර

ඔයාට හිතෙන්නේ නැද්ද අපි අලුත් ජීවිතයක් පටන් ගන්න ඕන කියලා..'' ''මේක පවක්... ඔයාට තේරෙන්නේ නෑ.. මම ගෑනීයෙක් මන්දාර ඔයා ජීවිතේ පටන් ගන්නා විතරයි මට පව් එකතු කරන්න එපා..'' මන්දාර එක්වරම මා අතැර දැමුවේය. අතැර දමා අඩියක් පමණ මගෙන් ඈත් වුයේය. මගේ හදවත එකවරම තිගැස්සී ගියේ ගවු ගණනාවක් ඔහු මගෙන් ඈත් වුවා වාගේ හැඟීමකිනි. ඇස් තටු තිගැස්සෙන විට ඒවාට කඳුළු ගොඩ වීමට පෙර මම ඔහුගෙන් සඟවා ගනිම්. මෙහෙම ඈත් වෙන්න නම් ඔහු මට පෙම් කළේ කිමදැයි එකවරම සිතුනි. ''ඔය ඇස්වල කදුළු හැංගුවට ආදරේ හංගන්න බෑ නිට්ටෑවියේ.. පේනවනේ අඩියක් ඈත් වුණත් දරා ගන්න බෑ.. ඔයා පිලිනොගත්තට ඔයා දැන් මට ආදරෙයි... ඒ ආදරේ මගේ ආදරේට වඩා වැඩයි ප් ර
In stock
වාස්යා
Out of stock
ප්රේමයට මායිම් නැතී

ප්රේමයට මායිම් නැතී

ආදරේ කදුළු රහසින් ඉහාන මල් පෙති අගිස් ද තුරු පත් පිහාන හී ගඩු පිපෙන මන්දාරමේ ඔබ එනව නම් සඳ රැස් ඔතාන.... එක සැණයකින් පපුවේම හිස තියමී හෙමි හෙමින් මං ආදරේ යැයි කියමී අත ඇඟිල්ලක් ඇල්ලූ වෙලේම ගත ගැස්සුණා හිතටත් හොරාම ඔය ඇස් දෙකේ මාවම දුටිම් ඒ බැලූ වෙලේ ඇස් පිය නොලා ම, එක හාදුවක් පපුවේ තියා කියමී සුදු, සෙනෙහසේ බර දරනු බැරි තරමී... මුණු මුණු ගගා හෙමි, හෙමි, හෙමීට මගෙ කන ළඟම සුළඟක් වගේම දැවටෙන හොරෙන් තොල් පෙති අගින් "උඹ මගෙම මයි" කියනා විලාස... සැනසුම් සුසුම් මුව අගිස්සෙන් ලෙහුණි, සුදු, මා හදේ මහ ගින්දරක් නිවුණි.... මේ බවේ වාගෙම මතුත් හිමි වේවා, සඳ හිරුත් අහසත් ඔබේ මගෙ වේවා....!
In stock
ගිනි ගිනි බෝලේ රැලි රැලි මාලේ

ගිනි ගිනි බෝලේ රැලි රැලි මාලේ

සිය කාව් ය චාරිකාවේ සිවුවන තීර්ථයට ළඟා වී සිටින සමන් විජේසූරිය ගිනි ගිනි බොලේ - රැලි රැලි මාලේ නමින් තිළිණ කරන්නේ දිගු අභ් යාස සමයක පිරිපුන් අස්වනු සම්පත යි. සිවුවන කෘතියට එද්දී හෙතෙම ආනුභූතික ව මෙන් ම භාෂා නෛපුන් යයෙන් ද පරිනත ව සිටී. අඩ්ඩකාසී වෙමි නව සීවථික ලෑලි ගෘහයේ වෙසෙමි අඩු මිල වහස් බැලුම් ගිලුණු නෙත් යට ම හංගා ගමි සිර වී රෝග බිය මැද පාන් කාලක කඳුළු ම උලාකමි ථෙරි ගාථා වැනුම් මග ගත්ත ද, අතීතය ඉඟිලෑව ද වර්තමාන දුක්ඛප් රාප්තිය මෙහි අන්තර්ගතය සරසයි. නවක වධයෙන් මියගිය පුතු නිසා වැළපෙන පියෙකු ගැන කියන විට සමන් වඩාත් හෘදයග් රාහී රීතියක් තෝරා ගනී. නිල් පැහැ මදුරු දැල, පොඩි ඇගලුම් රැගෙන ආ ඒ තාත්
In stock
සෙනෙහසක අවාරේ

සෙනෙහසක අවාරේ

මා වෙනුවෙන් කිසිවෙක් දුක් නොවන්න. මන්ද මා ජීවත්ව සිටියදී ඔබෙන් නොලදි ආදරය මගේ මරණයෙන් පසුවද මට ප් රයෝජනයක් නොමැත. යම් ලෙසකින් ප් රාණය නිරුද්ධ වු මගේ සිරුර ලැබුණොතින් පැය විසි හතරක් ඇතුළත මගේ අවසන් කටයුතු නිමා කරන්න. මේ වසර හතළිස් වසර ගෙවා දැමුවා සේ මියදෙන මොහොතේත් මා පිරිසිදු ගැහැනියකි. සිතින් කයින් වචනයෙන් පවා පිරිසිදු ගැහැනියකි. ප් රේමය හෝ විවාහය නැති නම් මා වටා ඇති කිසිදු බැඳීමකට මා කිසි දිනෙක දොස් නොකියන අතර මා මියදුණු පසු ඒ කිසිදු බැඳීමකට දොස් නොතබන්න. කිසිවෙක්ට ඇඟිල්ල දිගු නොකරන්න. ඒ නිසා මගේ මරණයෙන් පසු මට චරිත සහතික ලිවීමට අවශ් ය නොවේ. අවසන් කටයුතු ඉතා චාම් අයුරින් සිදු කරන්න. ඉතින් සම
In stock
කුරවි

කුරවි

''පිරිමියෙකුට ඕනෙ දුකක් විඳින්න පුලුවන් කියලා තමයි ගෑනු හිතන්නේ.ඒත් හිත කඩා වැටුණු තැන්වල ගෑණුන්ටත් වැඩිය අසරණ වුණේ පිරිමි පණ දීගෙන ආදරේ කළත් හුඟක් ගෑනු නොදන්න ඇත්ත ඒකයි. පිරිමි අපිටත් හුඟක් වෙලාවට වැරදෙන්න තැනක් තියනවා.ආදරේදී, බැඳීම්වලදි අපි හැම තිස්සෙම සංවේදී නැහැ.ඒත් ගෑනු එහෙම නෑ. ආදරේ වෙනුවෙන් පණ වුණත් දෙනවා.ඒත් ඒ හිතේම තරහක්, වෛරයක් ඇති වුනොත් එච්චර කල් දේවතාවියක් වගේ හිටපු ගෑනිට ඊට පස්සේ කාලි අම්මත් පැරදෙනවා. මමත් ඒ වැරැද්ද කරපු මිනිහෙක්.ඒකෙන් කෑලි කෑලිවලට කැඩුණේ මගේ හිතමයි.හිත බිඳුණු පිරිමි හරි නිශ්ශබ්දයි; ගැඹුරුයි.එහෙම හිතක් අයේ හදන්න පුලුවන් වෙන්නේ නිස්කලංක ගෑනු හිතකට විතරයි.