Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

In stock
සදහටම ඔබගේමයි

සදහටම ඔබගේමයි

"මට වෙන කාටවත් ආදරේ හිතෙන්නේ නැහැනේ. එතකොට මොකද කරන්නේ? මට කිරිබත් හදන්න පුළුවන්. ඉතින් ගෙදරට කිරිබත් හදන්න තවත් කෙනෙක් අවශ් ය නැහැනේ. වෙන කෙනෙක් මට ඕනේ වෙලාවට මගේ ළඟට එයිද දන්නේ නැහැ ඔක්කොම වැඩ දාලා මගේ රෝසමල වගේ. වෙන අය ළඟ මගේ හැඟීම් ඇවිස්සෙන්නේ නැහැනේ. මට ස්පෙශල් විදියට කිස් කරන්න හිතෙන්නේ නැහැනේ වෙන කෙනෙක්... යෙෂාරා පෙරේරා, මම ඔයාට ආදරය කරන්නේ හම්බවෙච්ච මුල් දවසේ ඉඳලා. අවුරුදු තුනයි මගේ පුංචි කුමාරිකාව දිහා ආසාවෙන් මම බලා ඉන්නකොට. කවදාවත් ඔයාව මම වෙන කෙනෙකුට අයිති වෙන්න දෙන්නේ නැහැ. මට කවදාවත් එපා වෙන්නේ නැහැ මගේ රෝස මලව. මම ඔයාට පිස්සුවෙන් වගේ ආදරය කරනවා. මතක තියාගන්න මම සදහටම ඔයාට ආදරෙයි
In stock
මට පෙර සිටි ඇය

මට පෙර සිටි ඇය

අවශ් යතාවයක් සපුරාලීමට මා හා නීත් යනුකූල බැඳීමක් ඇති කරගත්ත ඔහුගෙන් ආදරය හා අවධානය බලාපොරොත්තු වීම කෙතරම් සාධාරණද? මම කල්පනා කළෙමි. ඔහුගේ හදවතේ හැමදාටම වෙන ගැහැණියක් සිටින වග එහි ඇති බරපතළකම පිළිබදව නිශ්චිතව කරුණු විශ්ලේෂණය නොකර මා ඔහු හා විවාහ වීම පිළිබඳව මටම දොස් නගාගත්තෙමි ඉතින් ගැටළුව ඇත්තේ ඔහු තුළ නොවේ. ගැටළුව ඇත්තේ මා තුළයි. මගේ බලාපොරොත්තු තුළයි. ඉමේෂ් කියන වර්ගයේ බැඳීමක් පිළිබඳව මම දැන නොසිටියෙමි. ආදරය මත නොව නීත් යානුකූල හිමිකරිත්වය සමග පැමිණෙන යුතුකම් හා වගකීම්වලට සීමාවෙච්ච බැඳීමක් පවත්වා ගන්නෙ කෙසේද කියා මම දැන නොසිටියෙමි. මම ඔහු හා ආදරයෙන් බැඳෙන්න උත්සාහ කරමින් සිටියෙමි. මට ඔහුව සම
In stock
නුවී නුගාරා

නුවී නුගාරා

"ජීවිතේ මට කවදාවත් විශ්වාසවන්ත මනුස්සයෙක් හිටියේ නැහැ. හැබැයි දවසක විජේ ඒ විශ්වාසය මට දුන්නා. මගේ දරුවාට තාත්තෙක්ගේ යුතුකම් කළා. මගේ පුතා චූටි කාලේ වැටි වැටි පස්සෙන් දිව්වේ හෙක්ටර්ගේ පස්සේ නෙමෙයි විජේගේ පස්සේ. පුතා වැටුණම දුවලා ගිහින් වඩාගත්තේ විජේ මිසක් හෙක්ටර් නෙමෙයි. දරුවට අසනීපයක් උනාම ඉස්පිරිතාලෙට උස්සගෙන දිව්වෙත් ඒ මනුස්සයම තමයි. මම නැති දාක මගේ දරුවාව බලන්න ඉන්න මනුස්සයා ලවා මම මිනීමරවන්නේ නෑ. මම අඬගහන පමාවට මිනියක් ගහක එල්ලන්න, වළක් කපන්න, මට එකට මිනිස්සු සීයක් ඉන්නවා. මිස්ට එකක් වැරදුණා. මිස් හිතුවද මම එල්ලුම් ගහට නියමවෙද්දීත් මම මගේ පුතාව තනිකරයි කියලා? මිස් දරු දුක තාම අඳුනන්නේ නැහැ
In stock
මනෝහාරි - ශානිකා ජයසූරිය

මනෝහාරි - ශානිකා ජයසූරිය

ගැහැණු හිතක පතුලකට එබෙන්නට, ඒ හිත් පතුල හෙමි හෙමින් පිරිමදිමින් සනසවන්න හැම පිරිමියෙක්ටම බැහැ. ගැහැණු රුව ළඟ ඇහැරෙන්න පිරිමින්ට ලේසියි. ඒත් ගැහැනු හිත් ළඟ ඇහැරෙන්න හැම පිරිමියෙක්ටම බැහැ. ගැහැනු හිත් ළඟ ඇහැරෙන පිරිමි හරි සුන්දරයි. ඒ ඇහැරීම කලාවක්. පිරිමි හිත් අස්සේ සැඟවගත්තු සුන්දර කලාවක්. එය නිවී ගිය නිද් රාශීලි කලාවක්. ඒ කාලව ඇහැරවාගන්න ඒ කලාවෙන් ඕනෑම දඩබ්බර දරදඬු නාහෙට නාහන පිරිමි හිතක සියුමැලි මෘදු බව අහුලාගන්න පුළුවන්නෙත් එවන් සුන්දර ගැහැනුන්ටමයි. දෙනෙත් මනහර වර්ණකුලසූරිය, ඔහු ඇයගේ එකම එක බැල්මකට, එකම එක ස්පර්ශයකට, එකම එක සුසුමකට ඇබ්බැහි වෙච්ච පිරිමියෙක්. ඉතින්, එහෙම පිරිමින්ව ගැහැනු හිත්
In stock
මඟහැරුණු අතැඟිලි කෘති ද්විත්වය

මඟහැරුණු අතැඟිලි කෘති ද්විත්වය

වැළමිට හීරුණා නේද? හොඳ හිතින් මට පෙන්නන්න රශ්මික" සමාරා සැරෙන් කිව්වා. " රශ්මික" සමාරාගේ හඬ තවත් ටිකක් ශබ්දයෙන් ඇහුණා. මම ඒක සත පහකට ගනන් ගන්නේ නැතිවම නිහඬවම මගේ වැඩේ කළා. "රශ්මික කියන දේ අහන්න මුරණ්ඩු වෙනවා කියන එකේ සීමාවක් තියෙනවා. මේ මොන කෝලමක්ද? සමාරා ආයෙත් කිව්වා. පැත්තකට වෙලා ඉන්නවා සමාරා.... මට ප් රශ්නයක් නැහැ. අරා කොහොම ඉන්නවාද මන්දා ඔයා එක්ක. මාර අනොයින් ඔයා මම කියද්දි සමාරාගේ ඇස් කේන්තියෙන් විශාලවුණා. "මමත් දන්නේ නැහැ අරෝෂට ඔයා වගේ හොඳම යාළුවෙක් සෙට් වුණේ කොහොමද කියලා. තව අද ඔයා එක්ක හිටපු ගෑණු ළමයා ගැන මම අනුකම්පා කරනවා. කොහොම ඉන්නවාද මන්දා ඔයා වගේ බකමූණෙක් එක්ක සමාරා රවමින් කියද්දි
In stock
අමාවී

අමාවී

''අරවින්ද් මේ කිසිදේකට සම්බන්ධ නෑ අසංග අයියා.. ප්ලීස් මට එයාව බේරගන්න උදව් කරන්න'' '' අමා ... අරවින්ද් අරෙස්ට් වෙලා තියෙන්නේ ටෙරරිස්ට් ඕගනයිසේශන් එකක් එක්ක තියන ඩිරෙක්ට් කනෙක්ෂන් එකකට.එයාව බේර ගන්න ඔයා හිතන තරම් ලේසි වෙන්නෑ.ඔයා බ් රිගේඩියර් උඩවත්තගේ දුව නොවුණා නම් ඔයාවත් අරෙස්ට් වෙලා.ඔයා මේ වෙලාවේ කරන්න ඕන මේ ඉන්වෙස්ටිගේශන් එකට සපෝට් කරන එක.. නැතුව කොටියෙක්ව බේරගන්න හිතන එක නෙමෙයි.'' ''අරවින්ද් කොටියෙක් නෙමෙයි..!.අරවින්ද්ගේ එහෙම කිසිම කනෙක්ෂන් එකක් නෑ.'' ''ඔයා හිතනවද අපිට පිස්සු කියලා නිකම්ම නිකම් මිනිහෙක්ව අරෙස්ට් කරන්න..එයා ගැන අපි කාලෙක ඉදන් ඇහැගහගෙන හිටියේ.එයා කාවද හම්බුණේ, මොනාද ෆයින්ඩ් ක
In stock
රූ චායා 1 & 2

රූ චායා 1 & 2

"මට ඔයා නැතුව ජිවත්වෙන්න බැහැ චායා. පින් සිද්ධවෙයි මට මේ දුක තවත් උහුලන්න බැහැ. අනේ මට හිනාවෙන්න මතක්වෙන්නේ නැහැ රත්තරන්. මට බයයි ඔයා කොයිවෙලේ හරි ඇත්ත දැනගෙන මාව දාලයයි කියලා" දිල්රූ විජේබණ්ඩාර "මේ මුළු ලෝකෙටම පේන්න අපි දෙන්නා ආදරය කලත් අපි දෙන්නා කියන්නේ දෙන්නෙක්. ඒ ආදරය හැබෑවක් නෙමෙයිනේ. ඔයා ඇරෙන්න මේ ලෝකේ කිසිම කෙනෙක්ට මාව දිල්රූ වගේ කියලා අඳුනගන්න බැරි තරමට වෙනස් වෙයි." තිවංක විජේබණ්ඩාර "මට සමාවෙන්න තිවංක, මම ඔයාගේ හැඟීම් එක්ක සෙල්ලම් කරනවා කියලා මට මතක් වෙද්දීත් දැනෙන්නේ පුදුමාකාර දුකක්. දෙවියනේ ඔයා මගේ රූ වගේමයි දැන්. ඔයා එයාට වඩා කෙට්ටු උනත්, ඒ මූණේ තිබුණු හැම දෙයක්ම ඒ විදියටම මම දැන්
In stock
යකඩ තඹරු පෙති

යකඩ තඹරු පෙති

මිස්ට මහානාම ඇයි ආවෙ?? ''බබා... මම ඔයාට කොහොමද මේ දේවල් තේරුම්කරන්න ඔ්නේ??'' ''කොහොමටවත් එපා මිස්ට මහානාම.. වෙච්ච හැමදෙයක් වෙනුවෙන්ම මම මගේ පැත්තෙන් ඒ වගකීම භාරගන්නවා. අපි පොඩි ළමයි නෙමෙයි.මාලකට මම ආදරය කළ එකත් මගේ අතින් වුණු වැරැද්දක්. හඒියටම කිව්වොත් මම මිස්ට මහානාමට රැවටුණා වගේ'' ''ඉරූ ඔයා මට රැවටුණේ නැහැ. ඒ වගේම මම ඔයාව රැවැට්ටුවෙත් නැහැ ''මට ඒ ගැන තවත් දැනගන්න අවශ් ය නැහැ මිස්ට මහානාම... මම කැමතියි අපි හම්බවෙන අවසාන දවස අද වෙනව නම්'' ''ඉමාරා ඔච්චර හිතුවක්කාර වෙන්න එපා..'' ''අද දහවල් එක්කෙනෙක් ඇවිත් මගේ කෙරුවාව ගැන අපූරු චරිත සහතිකයක් දීල ගිය වෙලාවක මට ඔබතුමාගේ චරිත සහතිකය වැඩි නැහැ. ආව එක
In stock
අහිමි සඳවතිය

අහිමි සඳවතිය

දමින්ද දේශප් රිය රණතුංග සහ මා එකිනෙකා හදුනාගන්නේ ඔහු ලියූ නවකතාවකින් නොවේ. ඒ වසර ගණනාවක් අප දෙදෙනාම සේවය කළ ලක්බිම පුවත්පතේදීය. දමින්ද එකල පත්තර කන්තෝරුවේ ජනප් රිය චරිතයක් වූ අතර ඉන් පිටත ලෝකයේද ජනප් රිය පුද්ගලයෙකු වූයේය. ඒ නවකතාකරුවෙකු හැටියටය. ඔහු ලියන්නේ සිංහල නවකතාවේ ප් රධාන ධාරාව විසින් මල්පොත් නැතහොත් පෙම්කතා හැටියට හඳුන්වනු ලබන ෂානරයක නවකතාය. එහෙත් අපිට පිළිනොගෙන බැරි සත් යය වන්නේ ප් රධාන ධාරාවේ නවකතාවලට වඩා වැඩි පාඨක පිරිසක් දමින්ද වැනි ලේඛකයින් ලියන පෙම්කතාවලට සිටින බවය. දීර්ඝ කාලයක් තිස්සේ අඛණ්ඩව නවකතාකරණයේ යෙදෙන්නට අපේ කථානායක දමින්ද දේශප් රිය රණතුංග වැන්නන්ට හැකිවී තිබෙන්නේ ඒ නිසාය
Out of stock
වජ්ර කස්තුරි

වජ්ර කස්තුරි

මම අද ඔයාට මෙන්න මේ දේත් කියන්නම් පුතා. ගෑනියෙක් පිරිමියෙක්ට වඩා හැම අතින්ම ඉදිරියට යද්දි බහුතරයක් පිරිමි ඉරිසියා කරන්න පටන් ගන්නවා. තකොට එයාල අතරේ තියෙන නොගැළපිම් පිරිමියා ලොකුවට හයිලයිට් කරන්න ගන්නවා. එතකොට එයා අර ජෙලසි එක පදනම් කරගෙන කරන්නේ ගැහැනු කෙනාව හිර කරන්න හදන එක. ඔතනදි එක ගැහැනු කොටසක් අකමැත්තෙන් වුණත් තමන්ගේ හීන, තමන්ගේ හැකියාව මත ලැබුණු රස්සාවට, තමන්ගේ ටැලන්ට්ස්වලට තිත තියලා දරුවෝ පවුල නාමයෙන් මුළුගැන්වෙනවා. තව කොටසක් මේ හිර කරන එක අසාධාරණ බව දිගින් දිගටම කියලා තමන්ගේ අයිතිය දිනාගන්න උත්සාහ කරනවා. ඔන්න ඔතනදි බහුතරයක් අපේ රටේ පවුල් වල බැදීම ක් රැක් වෙන්න ගන්නවා. ඒ කියන්නේ බිඳිලා ඉර
In stock
හත්දින්නත් තාරකා

හත්දින්නත් තාරකා

"ඔව් යකෝ ඔව්....! උඹ ඇත්තටම කිව්වොත් හිතේ වේදනාවට අතට පත්තු බැන්ද අපේ කාලයේ කුප්පියාවත්තේ ජනප් රිය ගොන් කණුවක් යකෝ..! " "උඹ නෙළුමට කැමැත්තෙන් උන්නා අනිවා ඒක බොරුවක් නෙමෙයි. හැබැයි රජෝ උඹ තාරුකාටත් මාර කැමැත්තෙන් උන්නා උඹ රාජුවව ප් රසිද්ධියේම මග හැරියා. උඹ ඔව්ව හිතේ තියාගෙන තනියම විඳෙව්වා. ඉඳහිට අපි එක්ක සෙට් වෙද්දි උඹ ඔය සීන් ඔක්කොම කියෝ කියෝ තමා බෝතල් ගණන් බ්විවේ....! " "තව පොඩ්ඩෙන් අපි හිතුවේ උඹේ මේ ප් රේම පුරාණය සමකෝණී ත් රිෙකා්ණයක් වෙලා ඒක මැද්දට යසෝ අත්තම්ම පැනල ඒක සමචතුරශ් ර ප් රේම කතාවක් වෙයි කියලා...! " ඩෑන් එක්ක විනී එකිනෙකාට අත් ගසමින් මහා හඬින් සිනාසෙද්දි ශම්මික අසරණ මුහුණින් බලාගෙන
Out of stock
දූලි වලාකුළු

දූලි වලාකුළු

සර් මේ අහන්න. සර් මුළු රටම දන්න ආණ්ඩුවේ ප් රසිද්ධ ඇමති කෙනෙක්.මම? මම බොහොම ටික දෙනෙක් විතරක් දන්න ටීවී ප් රසන්ටර් කෙනෙක්. අපි දෙන්නාගේ තියෙන සමානකම මොකද්ද ඇමතිතුමා? ඇමතිතුමා හරි සැහැල්ලුවෙන් මාව අතාරින්න බැරි බව කිව්වට මට පුළුවන්ද එහෙම ලේසියෙන් ඇමතිතුමාව අල්ලගන්න? මිහිකා මන්දහාසිනී "තමුසේ ඉතින් නැමදාම කළේ මාව යකා අවුස්සලා මගේ අතේ එල්ලුණු එක විතරනේ. අන්න අර ටීවී ප් රෝග් රෑම් එක කරපු දවසේ විතරයි තමුසේ මගෙත් එක්ක හොදින් හිටියේ කතා කළොත් විකාරයක් කියවලා, එක්කෝ හූල්ල හූල්ල අඬලා මාව කේන්තිගස්සන එක විතරක්ම කරන්නේ ඇයි මිහිකා? අඩුම තරමින් ඔය කිව්ව අසාමාන් ය දේ අපි අතරේ සාමාන් ය දේ වෙලා කියලා තමුසෙට තේර
Out of stock
අනගි සිලිලාර

අනගි සිලිලාර

තමුසේ හම්බුණොත් ඇත්නම් මගේ මෙතෙන්ටම බල බල වතුර දාන්නේ ඇයි මගේ ඉණෙන් පල්ලෙහා පැළයක් තියෙනවා කියලා හිතුවද? හම්බුණොත් මොනාහරි හලනවම තමා...! ශික්..! අනර් කේන්තියෙන් පිපිරි පිපිරී කිව්වා අනගියා ඕකගේ ඔය ඉණෙන් පහළ තියෙන්නේ කැක්ටස් පැළයක් බටෝ..අර කටු කටු හයිය පැළ..පතොක් පතොක්... අනා...ඒ උනාට එව්වා මාර එස්පෙන්සිව් බබා ඒ අස්සේ හර්ෂිත අයියා ඒක කිය කිය හැක හැක ගගා හිනාවෙනවා. අපි හදපු ෆලූඩා බීලා මනුස්සයෙක් මෙහෙම අම්මා මෝ නැතිව හිනාවෙද්දි දැන් අහල පහල හැමෝටම ප් රශ්නයක්. බීම බොන අයට ඇත්තටම හිතෙනවා ඇති මේක පිස්සු ට් රිබල් වෙන ජාතියේ ෆලූඩා එකක් කියලා..! ඔය ජරමර අස්සේ ඔන්න අපේ වත්සලා අක්කා දුවගෙන ආවා. "මොකද අනග
Out of stock
මෙහෙන්දි

මෙහෙන්දි

"මම මේ වගේ මීටින්වලට ඇවිත් පෞද්ගලික දේවල් කතා නොකරන ප් රතිපත්තිය විනාඩි පහකට කඩන්න යන්නේ. මට කියාරාගෙන් පොඩි ප් රශ්නයක් අහන්න පුළුවන්ද? අභිමන් ඇහුවේ මගේ ඇස් දිහා බලලා. ඔව් මිස්ට අභිමන් අහන්න. අනිවාර්යයෙන්ම මම උත්තරයක් දෙනවා "මෙහෙන්දි ඇඳලා තියෙන්නේ ඔයාගේ මෙහෙන්දි උත්සවේද නැත්නම් මේක වෙන හේතුවක්ද? මිස්ට අභිමන් මගේ නළලේ සින්දූර් තියලා කරේ තැල්ලක් බඳින උත්සවයක් ගන්න තාම මට බැරිවුණා" එහෙම කියද්දිම අභිමන් මහා හඬින් හිනාවුණේ අවට කීපදෙනෙක්ම බලද්දි. හිනාවෙන්නේ නැති අභිමන් වර්මා හිනාවෙනවා කියන්නේ ලොකු හේතුවක් තමයි. හැමෝම අපි දිහා බලද්දි මටත් හිනාගියා. කියාරා...කියාරා අභිමන් මගෙන් සමුගත්තේ ඉන්ටවිව් එක දව