Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

In stock
නාගමාද්රි

නාගමාද්රි

"හිමාලයේ මේ කොටස ඇවිල්ලා... නාග රාජයෙකුට අයිති විමානයක්. නාගයෝ මහ මුහුදේ, කඳුවල, ලොකු වනාන්තරවල එයාලගේ විමාන හදාගන්නවා. මෙයාලා දිව් ය නාගයෝ. විශේෂයෙන් කඳු මුදුන් විමාන කරගන්නේ තක්ශක කුලයේ නාගයෝ. අනික් කුලවල නාගයෝ වගේ නෙවෙයි. එයාලා බොහොම භයානකයි. එයාලාගේ බලය ගැන අපිට වචනයෙන් දෙකෙන් විස්තර කරන්න බැහැ. හැබැයි කාටවත් අයගෙන් කරදරයක් නැහැ එයාලට අවැඩක් නොවෙන තාක්... "ඔය කියන අයව ඔබතුමා දැකල තියෙනවාද? ඔලිවර් ඔච්චමට මෙන් විමසුවේය. "මොකද නැත්තේ? අතේ ඇඟිලි ගාණටත් වැඩියෙන් "එයාලා මොන වගේද?" "ගොඩක් වෙලාවට ඒ කුලයේ නාගයින්ව දකින්න ලැබෙන්නෙ මනුස්ස ස්වරූපයෙන්. බොහෝම සුන්දරයි. ඇස් රතුයි. ගිනි පෙළෙල්ලක් වාගේ මා
In stock
නාගමාද්රි

නාගමාද්රි

"හිමාලයේ මේ කොටස ඇවිල්ලා... නාග රාජයෙකුට අයිති විමානයක්. නාගයෝ මහ මුහුදේ, කඳුවල, ලොකු වනාන්තරවල එයාලගේ විමාන හදාගන්නවා. මෙයාලා දිව් ය නාගයෝ. විශේෂයෙන් කඳු මුදුන් විමාන කරගන්නේ තක්ශක කුලයේ නාගයෝ. අනික් කුලවල නාගයෝ වගේ නෙවෙයි. එයාලා බොහොම භයානකයි. එයාලාගේ බලය ගැන අපිට වචනයෙන් දෙකෙන් විස්තර කරන්න බැහැ. හැබැයි කාටවත් අයගෙන් කරදරයක් නැහැ එයාලට අවැඩක් නොවෙන තාක්... "ඔය කියන අයව ඔබතුමා දැකල තියෙනවාද? ඔලිවර් ඔච්චමට මෙන් විමසුවේය. "මොකද නැත්තේ? අතේ ඇඟිලි ගාණටත් වැඩියෙන් "එයාලා මොන වගේද?" "ගොඩක් වෙලාවට ඒ කුලයේ නාගයින්ව දකින්න ලැබෙන්නෙ මනුස්ස ස්වරූපයෙන්. බොහෝම සුන්දරයි. ඇස් රතුයි. ගිනි පෙළෙල්ලක් වාගේ මා
In stock
සාත්රා

සාත්රා

"මේ අර මට බැණ බැණ හදපු කොෆි එක වෙන්නැති නේද? ඔහු ඇසුවේ අතින් ඇද මාව ඔහු අසලට ගනිමිනි. "මට සිංහල කතා තවම chota difficult. but, මේ මැල්ලූමා කියන දේ හොඳට ඉයර් එකට දාගන්නවා ඔහු මගේ කන සිහින්ව මිරිකමින් පැවසුවේ දැඩි හඬකිනි. තවමත් මේ මැල්ලුමාගේ ගුප්ත ගති නම් නැතිවී නොමැත. මා මුව ඇදකරගෙන සිටියදී ඔහු අත්ල තැබුවේ මගේ කම්මුලක් මතිනි. අනිත් අතේ ඇඟිලි තුඩු මගේ නළල මධ් යයේ ගෙන ගියේ මෘදුවය. ඔය පාර මගේ නළල අතුල්ලලා අතුල්ලලාම ගෙවිලා යනවා.. ඒ අතරම මට සිතුණි. "එදා මතකද මාව දැකපු ෆස්ට් ඩේ එක.. මං අකිල්ට කෑගහද්දි බය වෙලා හිටියේ ඔහු සිංහලෙන් පවසන්නේ නැවති නැවතීය. ඒ දවස මට මතක් වී මම හිස වනද්දි ඔහුගේ මුවග ඇඳුණේ සිහ
In stock
සඳ සඳයුරු

සඳ සඳයුරු

හරියටම අවුරුදු දහයකට පස්සේ, ශේන් මගේ ගාව මෙහෙම නිදාගෙන ඉන්නවා දකිද්දී මට අඬන්නද හිනාවෙන්නද කියලා හිතාගන්න බැරිවුණා. ඊටත් පස්සේ පාලනය කරගන්නම බැරි මගේ හිත එක්ක මම එය ගාවට ගිහින් වාඩිවෙලා ඒ මුණ දිහා බැලුවා. මට එතකොට මතක් වුණේ අපි දෙන්නගේ චූටි කාලේ. ශේන්.. මගේ චූටි කාලෙම සතුටින් පුරවපු ඒ කණ්ණාඩ් කොලුවා.. අනේ අද එයා කොයිතරම් වෙනස් වෙලාද? ශේන් කණ්ණාඩ් දෙකත් දාගෙන ඔහේ වැටිලා වැටිච්ච අතට නිදාගෙන ඉන්න හැටි දකිද්දී මට හරි දුක හිතුණා. එයාගේ රැවුල ඉස්සර වගේම එක දවසට දික්වෙලාද මන්දා. අන්තිමේදි ඉවසගන්න බැරිම තැන දැනෙන්න නොදැනෙන්න මම එයාගේ කම්මුලක් හිමීට අතගෑවා. ඊටත් පස්සේ මම හරි පරිස්සමින් එයාගේ කණ්ණාඩි දෙ
In stock
ආකාස සිත්තම්

ආකාස සිත්තම්

හිතේ වූ ආවේගයට සිතුලි අත මිට මොළවා ඇඳට ගැසුවේ කෝපයෙනි. වැරදි තීරණ ගත්තේ තමාය. තමා වැරැද්දුවේ තමාට විතරක් නොවේ තම දරුවන්ටත් වරද්දවා ඇත. සමහරවිට තම සහෝදරියන්ටත් සහෝදරයාටත් වැරැද්දුවා විය හැක. තමා ජීවිතය පටන්ගත් හැට් සිතුලිට සිහිවිය. තාත්තා මියගිය පසු අම්මාගේ නංගිලාගේ මල්ලිගේ බර තම උරහිස් මත වැටුණු දා ඇයට සිහිවිය. නිවසේ අඹ ගහ යට ලී බංකුවට වී තනිව ඇඩූ ඒ මූසල දවස් ඇයට සිහිවිය. මියෙම්වා රැකෙම්වා කියා තාත්තා කළ මුරුක්කු බයිට් වෙළඳාමට තමා පිවිසි හැටි සිතුලිට සිහි විය. කොතරම් ලැජ්ජා වුවත් අම්මාගේ නංගිලාගේ මල්ලිගේ බඩගින්දර වෙනුවෙන් ඒ සියල්ල අමතක කර තමා වෙළෙන්දන් ළඟ බැගෑපත් වූ හැටි ඇයට සිහිවිය. ඒ සියල්ල
In stock
දුඹුරු තඹරු

දුඹුරු තඹරු

අසම්පූර්ණ බව.. මා නිර්මාණයේ තේමාව වූයේ එයයි. කිසිදු දෙයක්, කිසිදු පුද්ගලයෙක් සියලු කෝණ වලින් බැලූ කල පරිපූර්ණ නැත. එයින් මා තෝරාගත්තේ රූපය යන කෝණයයි. රූපය එකිනෙකට සාපේක්ෂ වෙද්දි කෙනෙක් තුළ ඇති පරිපූර්ණත්වයද සාපේක්ෂ වේ. එයට හොඳම උදාහරණය මා මෙන්ම අනර්ඝය. අනර්ඝගේ එක් කකුලක් කොට වෙද්දි, තාත්තා වැනි අයට ඔහු අසම්පූර්ණය. නමුත් අනර්ඝ තරම් සම්පූර්ණ පිරිමියෙකු මා මේ ජීවිතය තුළ දැක නැත. අනෙක් අතට මා සිටින්නේ සමාජයේ රූපය මනිනා මිනුම් දණ්ඩෙන් බොහෝ ඈතය. සම පැහැපත් නැත. ඇත්තේ දුඹුරු පැහැයකි. හැඩ ඇඟපසගක් නැත. කඩාහැලෙන කොණ්ඩයක් නැත. නමුත් මා. දුඹුරු පැහැ සමට, කැරලි කොණ්ඩයට, පිරුණු ක ඇගට අනර්ඝ උමතුවෙන් මෙන් ආදර
In stock
රුවනාරා

රුවනාරා

"සමාව.. සමාව දෙනවා කියන එක මම වගේ කෙනෙක්ට ඒතරම් ලේසි, ලාබ දෙයක් නෙමෙයි. එයා එයාට එච්චර විනාශයක් කරනු, ජීව්ත කාලෙම කසාද කොළේ ඇරියට නියාගෙන එයාව උදේ හවස දූෂණය කරපු පරාක් රම දික්වැල්ලට සමාව දුන්නට මම එයාලා කාටවත් කවදාවන් සමාව දෙන්නේ නැහැ.! පළවෙනි දේ, මේ ලෝකෙට දරුවෙක් ඉපදෙන්නේ ඒ ළමයාගේ ඕනාවට නෙමෙයි. දරුවෙක් කියන්නේ ගෑනියෙක් මිනිහෙක් එකට එකතුවෙලා කරපු දේක ප් රතිඵලයක්. මහ මිනිස්සු හින්දා අන්තිමේදී තැලෙන්නේ මෙලෝ හසරක් නොදැන මේ ලෝකෙට ඉරිදෙන පොඩි දරුවෝ.! ඒ හින්දා එහෙම මිනිස්සුන්ට සමාව දෙන්න කියලා කියන්න ලේසි වුණාට ඒක කරන්න නියෙන අමාරුව දන්නේ එහෙම බිඳිව්ව කෙනෙක් ව්තරයි..! මමත් එහෙම කුඩු වෙන්නම බිඳිව්ව ළ
In stock
දෙවෙනි උණ්ඩය

දෙවෙනි උණ්ඩය

කැලුම්ට ආදරය කළ ගැහැනියක් නම් ඇය ආදර උමතුවෙන් දරුණුවට පෙළෙනා රෝගියෙකි. එයට හොඳම උදාහරණය මේ මොහොනේ පිස්සියක සේ වැලපෙන මමය. කැලුම් හමුවෙනතුරු එතරමින්ම වැලපුණු නිසලිත් ඒ ආදරයේ සාක්ෂිකාරියකි. ඒ ආදර ගින්නට අප දෙදෙනාටම කැලුම් හැරෙන්න වෙන ඔසුවක් නැත. නමුත් කැලුම්ට ගැහැනුන් දෙදෙනෙක් එක්වර තුරුලු කරගත නොහැක. ඉඳින් ප් රථම හිමිකම, ඔහුව පියෙක් කිරීමේ හැකියාව සහ ආදරය යන සාධක අනුව නිසලිට මට වඩා කැලුම් ගැන අයිතියක් ඇත. නමුත් නීතිය සහ හිමිකම කියන සාධක ඉදිරියේ මට අදටත් නිසලි හා යුධ වදින්න හොඳම තුරුම්පුව මා අතේ ඇත. නමුත් එසේ කරමින් මා දිනාගන්නා ආදරයට ඇති වටිනාකම කුමක්ද? යුධ වැදී බලහත්කාරයෙන් හිමිකරගන්නා හදවතක ඇ
In stock
අලුත් ඉරක්

අලුත් ඉරක්

''මගේ ජූනියර් කන්න වගේ අපි දිහා බලන් ඉන්නවා. මූ ගිහින් අනිවාර්යයෙන් මේ සිද්ධිය රස කර කර මගේ අනිත් ජූනියර්ස්ලා සෙට් එකට කියනවා. "මොනාද බලන් ඉන්නේ? දැන් තමුසෙගේ වැඩේ ඉවරයිනේ..! යනවා චේම්බර්ඩ්ස්වලට ඌව එළවගත්තට මෙතන වට පිටේ මාව අදුනත තව මිනිස්සු ඉන්නවනේ. ඒ පාර බලනකොට ෆොටෝ කොපි කඩ පේළියේ මේසයක් දාගෙන ගොඩ පෙරකදෝරු වැඩක් එහෙම කරන් ඉන්න මෙන්ඩිස් ලොක්කා ප්ලේන් ටී එකක් ගහන ගමන් අපි දිහා බලන් ඉන්නවා. මෙන්ඩිස් ලොක්කාගේ කට කොනක කින්ඩි හිනාවකුත් තියෙනවා. "මෙතන මිනිස්සු හිනස්සන්නේ නැතුව නගින්න වාහනේට..! මම සුනාලිට ඔරවලා අනික් පැත්තෙන් ගිහින් එයාගේ වාහනේ ඉස්සරහ සීට් එකට නැග්ගා. පිස්සු දොස්තරට තිබ්බේ රතු පාට ප
In stock
රන්දුනු දහරා

රන්දුනු දහරා

දන්නවද මේකේ අයිතිකාරයා කවුද කියලා? නැහැ අවී..කාටද මේක අයිති ? "වෙනකාටද ඉතින්..මේක අයිති ඔයාගේ ලන්ඩන් මස්සිනාට තමා අයියාගේ නම මොකද්ද අවී? බණ්ඩාර දිසානායක" "එච්චරද.,මුල නම ඒකද අවී මුල මැද අග කියන්න නම් දන්නේ නෑ හැබැයි මම දන්නේ ඔය නමින් තමයි හම්මි..මොනවා වුණත් එයා ඇවිත් මේවා භාරගන්නවා නම් නේද අපෝ එයි ඔය බණ්ඩාරයා මේන් කියලා..මෙච්චර කාලයක් එන්නැති එකා තව කවදා එන්නද? අවිශ්කගේ වදන් නිසා බණ්ඩාර අයියාගේ හැඩරුව විමසන්නට සිතූ අදහස එතනම අතහැර ජීවා අවිශ්ක පසුපස බංගලාව තුළට ගියා. මේ බන්ග්ලෝ එක සෑහෙන්න පරණ එකක් වගේ නේද අවී වටපිට බලමින් ආ පීවා අවිශ්කගෙන් ඇසුවා. "මේ බන්ග්ලෝ එක හොටෙල් එකක් කරන්න ගොඩක් කම්පැනි ඉ
In stock
ඉරු කවිවර

ඉරු කවිවර

එක්වරම බර සුසුමක් ළයෙන් නිදහස් වෙද්දී ඒ හා සමානවම තෙහාන්ගේ හදවත මහ වේගයකින් ස්පන්දනය කළ අනිත් බලවේගය බවට පත්වී තිබුණේ ඒ කෙට්ටු කැහැටු කෙල්ලයි. මුහුණෙන් එකක් වෙන්න දහදිය පෙරාගෙන දෑස් වලින් බේරෙන කඳුළු නොනවත්වාම සිය ටීෂර්ට් උරහිස්සෙන් පිසිමින් ඇය බයෙන් වෙවුලමින් බලාගෙන සිටිය අයුරු තෙහාන්ට සිහිනොවුණු වෙලාවක් නැති තරම් වුණා. ළහිරු මෙතරම් දක්ෂ ක් රිකට් ක් රීඩිකාවක් බව තෙහාන්ට තවමත් අදහා ගන්න අපහසුයි. ඒ කෙට්ටු අත් දෙකේ ජවය කොල්ලන් පරාද කරමින් පිටිය සිසාරා හයේ හතරේ පහරවල් මවපු විදිය තෙහාන් දුටුවේ සිය දෑසින්ම නොවේද? ඉතින් දැන් කවමදාවත් ඒ කෙට්ටු මුහුණ තෙහාන්ට අමතක නොවෙන බව තෙහාන්ට විශ්වාසයි. ඒ දෑත් මැව
In stock
සෙනුදි

සෙනුදි

මිනිහා හෙන ආකිටෙක් කෙනෙක්ලු. ලොකු ලොකු ඉන්ටර්නැෂනෙල් ප් රොජෙක්ටස්ල් කරන්නේ. මිනිහගේ කන්සෙප්ට් වලට හදපු බිල්ඩින් වලට මාර ඉල්ලුමක්ලු තියෙන්නේ ලෝකයේ වටේම "හම්මෝ එහෙනම් නාකි පප්පෙක් වෙන්න ඇති "අනේ මන්දා බන් ඒ උනාට මිනිහගේ නම නම් මරු "ඇයි නම් සිරිපාලද?" "නැ උඹ විස්වාස කරන එකක් නැහැ ඒකාගේ නම ඩී.ඩී මද්දුමබණ්ඩාර "මොකක් මද්දුමබණ්ඩාර?" මම ඇහුවේ ඇස් නළලේ තියන්. ඇයි මොකො ?" "නම අඩුයිනේ "හැහ්? උඹ එකව දන්නවද සෙනුදියෝ?" "ඇයි බන් මද්දුමබණ්ඩාරගේ තාත්තා ඇහැල්ලේපොළනේ. කෝ ඒක උප්පැන්නෙට දාලා නැහැනේ "අපෝ මෙයාගේ කට...! දැනටමත් අර අහිංසක නාකි ලේක්චර්ට දැම්මා නේද කාඩ් එකක් ඇහැල්ලේපොළ කියලා. ඒකත් නරකම නැහැ හැබැයි"
In stock
රනුදූලා

රනුදූලා

දූලා මට මගේ අම්මා නැතිවුණේ ඔයාගේ අප්පච්චි හින්දා. මට බොරු චෝදනාව කළා මදිවට ඒක මගේ අසනීපෙන් හිටපු අම්මාට ලුණු ඇඹුලුත් දාලා කිව්වාම අම්මා ගොඩාක් ඇඬුවා. එයාට ඒක දරාගන්න බැරිවුණා. අන්තිමේ දවස් අටක් මාරයත් එක්ක සටන් කරලා මගේ අම්මා මාව දාලා ගියා. තනිකරම වැරැද්ද ඔයාගේ අප්පච්චිගේ. ගුරුවරයෙක්, ප් රින්සිපල් කෙනෙක් වුණාම මිනිස්සුන්ගේ හදවත ඔයිට වඩා තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕන. වැරදි කරන ළමයි හඳුනගන්න ඉවක් එයාලාට තියෙන්න ඕන. තමුසෙගේ අප්පච්චිට එයාගේ මුරණ්ඩුකම ලොකුයි. මම කොච්චර මොනා කිව්වත් එයා එයාගේ මතේම හිටිය හින්දා ඒක එහෙම වුණේ. අඩුම ගානේ අම්මා අයි.සී.යූ දාලා ඉද්දි එයා ඇවිත් අම්මාගේ හිත හැදෙන්න දෙයක් කිව