Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

Out of stock
සදාදර රෝසි

සදාදර රෝසි

සදාදර රෝසි කතාවට පාදක වන්නේ කුඩා කාලයේ සිටම හොඳම යහළුවන් වූ රෝසි සහ ඇලෙක්ස් ය . සිය පියාට අලුත් රැකියාවක් ලැබීම නිසා දාහත් හැවිරිදි ඇලෙක්ස් ට අයර්ලන්තයේ ඩබ්ලින්වලින් පිටවී, රෝසිගෙන් වෙන් වී, ඇමෙරිකාවේ බොස්ටන්වලට යන්නට සිදු වෙයි. ක් රමයෙන් වැඩි වියට පත්වන ඔවුන්ගේ ජීවිත, කාලය සහ අනේකාකාර සිදුවීම් විසින් දෙ අතක ගෙන යනු ලබයි. ඔවුන්ට ඔවුනොවුන් මගහැරී යයි. ඔවුනොවුන් කෙරෙහි ඇති ආදරය හෙළි නොකොර දශක ගණනාවක් ජීවත් වන්නට ඔවුන්ට සිදු වෙයි. සදාදර රෝසි සම්පූර්ණයෙන්ම ලියා ඇත්තේ ලිපි, ඊමේල්, කාඩ්පත් සහ චැට් පණිවුඩ මාර්ගයෙනි. සාම්ප් රදායික කියවීමේ රටාවකට හුරු වී සිටින පාඨකයාට මුලදී එය කියවීම අමුතු දෙයක් මෙන් ද
In stock
සදාදර රෝසි - 2

සදාදර රෝසි - 2

සදාදර රෝසි කතාවට පාදක වන්නේ කුඩා කාලයේ සිටම හොඳම යහළුවන් වූ රෝසි සහ ඇලෙක්ස් ය . සිය පියාට අලුත් රැකියාවක් ලැබීම නිසා දාහත් හැවිරිදි ඇලෙක්ස් ට අයර්ලන්තයේ ඩබ්ලින්වලින් පිටවී, රෝසිගෙන් වෙන් වී, ඇමෙරිකාවේ බොස්ටන්වලට යන්නට සිදු වෙයි. ක් රමයෙන් වැඩි වියට පත්වන ඔවුන්ගේ ජීවිත, කාලය සහ අනේකාකාර සිදුවීම් විසින් දෙ අතක ගෙන යනු ලබයි. ඔවුන්ට ඔවුනොවුන් මගහැරී යයි. ඔවුනොවුන් කෙරෙහි ඇති ආදරය හෙළි නොකොර දශක ගණනාවක් ජීවත් වන්නට ඔවුන්ට සිදු වෙයි. සදාදර රෝසි සම්පූර්ණයෙන්ම ලියා ඇත්තේ ලිපි, ඊමේල්, කාඩ්පත් සහ චැට් පණිවුඩ මාර්ගයෙනි. සාම්ප් රදායික කියවීමේ රටාවකට හුරු වී සිටින පාඨකයාට මුලදී එය කියවීම අමුතු දෙයක් මෙන් ද
Out of stock
බිඳුණු සඳ

බිඳුණු සඳ

ඒ සීතල අඳුරු රාත් රියේ විශාල කැළය මැදින් ඇය මා කැඳවා ගෙන යෑමේ අරුත කුමක් දැයි මම සිතුවෙමි. මිඳුණු අයිස් කුට්ටි ගංගාව දිගේ හැපෙමින් ගලායන හඬ මට ඇසේ. "අපි මේ තැනට යන්න ඕනි. අපේ නෑදෑයෝ පැල කරලා තියන තැනට යන්න ඕනි. මට පුළුවන් රහස් රැකගන්න. ඒත් හැම දෙනාටම පුළුවන්කම නෑ ඇහුනද දරුවෝ"? ඇය මේ වටිනා රහස මා සමඟින් කියන්නට උත්සාහ කරන්නේ මක් නිසාද? වයස්ගත හඬ ශීතල අහසේ රැඳෙමින් අප වෙත මූසල සඳ රැස් සලන බව මට පෙනේ. ඒ සඳ එළියේ ඇත්තේ සෙවෙල ලිස්සෙන සුලු බවක්. රාත් රි කාලයේදී සොහොන්බිම වල අවතාර සැරිසරති. මේ අමනුශ් යන්, ජීවත්වන මිනිසුන්ගේ සිරුරුවලට ඇතුලුවන්නට අවස්ථාවක් සොයමින් සිටින බව මා අසා තිබේ. එහෙත් මිත්තණිය හ
Out of stock
සරුංගල් ලුහුබඳින්නා

සරුංගල් ලුහුබඳින්නා

දොළොස් හැවිරිදි අමීර්ගේ එකම අරමුණ ගමේ පැවැත්වෙන සරුංගල් තරඟයෙන් ජය ගෙන සිය පියාගේ සිත දිනා ගැනිමයි.තමා දක්ෂයෙකු බව පියාට තහවුරු කර පෙන්වීමයි. හැම විටම ඔහුගේ සහයට ඉන්නා ඔහුගේ හිතෛෂි මිතුරා වන හසන් ඔහුට උදව් කිරිමට පොරොන්දු වෙයි. එහෙත් අඩු කුලයේ මෙහෙකරුවෙකු වන හසන් සතුව ඇති නිර්භීතභාවය නිසාත්, ඔහු පිළිබදව සිය පියාගේ සිතේ ඇති ඇල්ම නිසාත් අමීර් ඔහුට ඊර්ෂ් යා කරයි. මේ අතර තරඟය පැවැත්වුණු දිනයේ සැන්දෑවේ හසන්ට මුහුණ දෙන්නට සිදුවන අතිශයින් කටුක අත්දැකීමත් සමඟ ඔවුන් සියලු දෙනාගේම ජීවිත දෙදරා යයි. අමීර් ඔහුගේ මුළු ජීවිතයටම ඔහුට හමුවු හොඳම මිතුරාට ද් රෝහි වෙයි. රුසියානු ආක් රමණයෙන් පසුව සිය පියා සමග ඇෆ්ග
Out of stock
වේද ගීත සම්භාවනා

වේද ගීත සම්භාවනා

කොළඹ ඇපලෝ ආරෝග් යාශාලාව විවෘත කිරීමේ ජන හමුවේ දී එහි පැමිණි ඉන්දියානු වෛද් ය විශේඥයෙකු කී කථාවක් මෙහිදී මගේ සිහියට නැඟෙයි. ඔහු පෙන්වා දෙමින් සිටියේ ශුභවාදියා සහ අශුභවාදියා අතර වෙනසයි. උදෑසන අවදිවන අශුභවාදියා ''දෙවියනේ තවත් උදෑසනක්'' යනුවෙන් මැසිවිල්ලක් නඟයි.ශුභවාදියා අනෙක් අතට සිතන්නේ''දෙව්දුනි මේ සුන්දර උදෑසන දැකීමට මා ජීවත්ව සිටීම කෙතරම් ආශිර්වාදයක් ද?ඒ වෙනුවෙන් ඔබේ හක්ත් යාදරය පුද කරමි''. යනුවෙනි.මුළු වේදයෙහිම මූලික ප් රවේශය එයයි. එහි එන ගීතිකා සියල්ලෙහිම අරමුණ පුද්ගලයා තුළ පවතින ප් රබෝධය, ශක්තිය, වීර්ය, සුවය හා ප් රඥාව අවදි කිරීමයි. සෑම වේද ගීතිකාවකම මනෝ චිකිත්සක ගුණයක් පවතින බව හැඟෙයි.
Out of stock
මිනීමරුවාගේ පෙම්වතිය

මිනීමරුවාගේ පෙම්වතිය

මෙලඩිගේ වයස අවුරුදු විස්සයි.එයා ඉස්ලාම් ආගමට හැරුණෙ මේ ළඟදි.... මෙලඩිට ෆේස්බුක් එකෙන් අමුත්තෙක් මුණ ගැහුණා.විශේෂ අමුත්තෙක්.... අයිඑස්අයිඑස් සංවිධානයේ සටන්කාමීයෙක්... පැය හතලිස් අටක් යන්නත් කලින්...... මෙලඩි මේ සටන්කාමියාට ආදරය කරන්න පටන් ගත්තා.... තමන්ව කසාද බැඳලා, දෙවියන් වෙනුවෙන් සටන් කරන්න සිරියා යුද බිමට එන්න කියලා මෙලඩිගෙ අයිඑස් සටන්කාමී ආදරවන්තයා මෙලඩිට ආරාධනා කළා. ඊට පස්සේ මෙලඩි එයාගේ බිරිඳ වෙලා, උම් සලාදීන් වෙලා, ජීහාඩ් යුද්දයට සිරියාවට යන්න පිටත් වුණා. ඒත් මෙලඩි ඇඳගෙන හිටපු බුර්කාව ඇතුළෙ හිටියේ අවුරුදු විස්සක අහිංසක ආදරවන්තියක් නෙවෙයි. අයිඑස් ත් රස්ත සංවිධානයේ බඳවා ගැනීම් ජාලය ගැන අධ
In stock
විසල් මිහි මඩල මත බොඳ වෙයිද මගෙ සිහින

විසල් මිහි මඩල මත බොඳ වෙයිද මගෙ සිහින

"දක්ෂතා පූර්ණ සාර්ථක ඉඩම් හිමියෙකුගේ සහ පෙරදී වහලියක වූ කාන්තාවකගේ පුතෙකු වූ පෝල් එඩ්වර්ඩ් ලෝගන් ඔහුව දැන සිටි අනෙක් ළමයින්ට වඩා වෙනස් විය. ඔහුගේ සුදු ජාතික පියා ඔහුව තමා ළඟ තබාගෙන ප් රසිද්ධියේම හදා වඩා ගත්තේය. ජෝර්ජියාවේ සිවිල් යුද්ධයෙන් පසුව සිදු වූ අසාමාන් ය සිද්ධියක්. නමුත් වැඩෙන විට හිරිමල් වියේදීම ඔහු වැනි පුද්ගලයෙකුට ජීවිතය පහසු එකක් නොවන බව තේරුම් ගනී. කලු මිනිසුන් ඔහු සුදු නිසා ඔහුව විශ්වාස නොකළේය. ඔහුගේ කලු ජාතික උරුමය ගැන දැනගත් පසු සුද්දන් ඔහුට අවඥා සහගතව සැළකුවේය. එපමණක් නොව ඔහුගේ පවුලේ අය අතරේදීද පාවාදීමට සහ අවමානයට පත්විය. එවිට ඔහුට දැඩි හා ඉක්මන් තීරණයක් ගැනීමට සිදු වුයේ පෙරළික
In stock
යුග දිවියට පිවිසෙන්න... පවතින්න

යුග දිවියට පිවිසෙන්න... පවතින්න

මෙම පොත් පිංච යුග දිවියට සූදානම්ව සිටින තරුණ තරුණියන්ට මග පෙන්වීමක් වනු පිණිස සම්පාදනය කරනු ලැබූවත් විවාහක යුවලකටද ප් රයෝජනවත් වනු ඇත. කතුවරයා විවාහ ජීවිතයේ හතලිස් තුන් වසරක අත්දැකීම් ඇති දරුවන් තිදෙනෙකුගේ පියෙකි. 1964 දී පේරාදෙණිය විශ්ව විද් යාලයට ඇතුලත් වී සාමාන් ය කළා උපාධිය ලැබූවෙකි. පසුව මනෝ විද් යාව පිළිබඳ ඩිප්ලෝමාවක් හා උපදේශනය පිළිබඳ උසස් පාඨමාලාවක්ද හැදෑරුවෙකි. වසර 20කට අධික කාලයක් දිවි නසාගැනීම් වැළැක්වීමේ වැඩසටහනකටද කුරුණෑගල කතෝලික පදවියේ විවාහක අපේක්ෂක සමුළුවේ ප් රධාන සංවිධායක ලෙස වසර 21කට අධික කාලයක් ස්වෙච්ඡාවෙන් සේවය කරන්නෙක්ද වේ. වර්ල්ඩ් විෂන් ආයතනයේ හා එක්සත් ජාතින්ගේ සංවර්ධන අ
Out of stock
සෙනෙහසේ හිමිකාරී

සෙනෙහසේ හිමිකාරී

අංජු කල්කටාවේ කුලවත් පවුලක දියණියයි. ඇගේ ඥාති සොහොයුරිය වන සුධා ඒ පවුලේ නොහික්මුණු පුත් රයාගේ දියණියයි. සුධා රූමත් සන්සුන් මුදු සිතැත්තියක් වන අතර අංජු සාමාන් ය පෙනුමෙන් යුත් තීක්ෂණ බුද්ධියක් ඇති පහසුවෙන් කිසිවෙකුටත් හිස නොනවන යුවතියකි. ඔවුන් දෙදෙනාගේ ගතිගුණ අහසට පොළව මෙන් වුවත්, ඔවුන්ගේ මව්වරුන්ටද වටහාගත නොහැකි ආකාරයේ දැඩි බැඳීමකින් උපන්දා සිට ඔවුහු එකිනෙකා වෙත බැඳී සිටිති. කෙසේ වුවද සුධාට තම පවුලේ සැඟවුණු භයානක රහසක් දැන ගැනීමට ලැබුණු විට ඒ බැඳීම දෙදරා යයි. පසුව යෝජිත විවාහයකට බල කරනු ලැබ, ඔවුන්ගේ ජීවිත එකිනෙකට සම්පූර්ණයෙන්ම විරුද්ධ දිශාවන්ට වැටුණු මාවත් වලට අවතීර්ණ වේ. දැඩි අදහස් ඇති, අර්ධ