Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

Out of stock
මගේ අරගලය - ඉන්දික පෙරේරා

මගේ අරගලය - ඉන්දික පෙරේරා

ඉන්දියානු සම්භවයක් ඇති දකුණු අප් රිකානු ජාතික ප් රිසිල්ලා ජානා යනු නිකම්ම නිකම් ගැහැනියක නොවේ. එසේම දකුණු අප් රිකාවේ කීර්තිමත්ම මානව හිමිකම් ක් රියාකාරිනිය පමණක් ද නොවේ. ඇය නිදහස් අරගලයේදී නෙල්සන් මැන්ඩෙලාගේ නායකත්වය යටතේ අප් රිකානු ජාතික කොංග් රසයේ කුප් රකට 'රහස් කවයේ එකම කාන්තා සාමාජිකාවක ද වූවාය. වෘත්තීයෙන් නීතීඥවරියක වූ ප් රිසිල්ලා සුදු ජාතික සුළුතර වර්ණවාදී ආණ්ඩුව ප් රසිද්ධියේම අභියෝගයට ලක් කළාය. ඒ නිසා සුදු පාලක ආණ්ඩුවේ බරපතල විරෝධයට ලක් වූවත් ආණ්ඩුවේ මර්දනයට නිර්භීත ලෙස මුහුණ දෙමින් සිය වෘත්තීය සහාය අවශ් යව සිටි සෑම ක් රියාකාරිකයෙකුටම උපකාර කළාය. එසේම පළිගැනිමේ චේතනාවෙන්ම මැන්ඩෙලා ඇතුළු
Out of stock
හියුගො චාවේස් - ප්රථම ජීවිතය

හියුගො චාවේස් - ප්රථම ජීවිතය

2008 අප් රේල් මාසයේ වෙනිසුවේලානු ලලනොවේ කුඩා ගොවිපළ බිමේ සිට කරාකස්හී මිරෆ්ලොරෙස් මාළිගය දක්වා වූ අපේ හමුවීම් වසර තුනක් තිස්සේ සිදුවිය. ඔහු ඒ සියලු දේ ඉතා අවංකව ඉදිරිපත් කළ බව කියන්නට මට සාක්ෂි තිබේ. ඔහුගේ සෑම වචනයක්ම සත් ය හා අවංක බව පෙන්වීමට මට ඕනෑ තරම් සාක්ෂි තිබේ... එහෙත් ඒ සියල්ලට වඩා මට ඔහු සිය ජීවිතයට ආදරය කළ සෑම මොහොතක්ම මැවී පෙනේ... සබනේතාවේ ඔහුගේ මතකයන් ඇවිද ගිය ගහකොළ, ගී ගයන කුරුල්ලන්, කරදරකාරී කුකුල් කොටුවල හඬ මෙන්ම ඔහු සිසිල් සුළඟේ පහස විඳි 'ලලනීරෝ' එල්ලෙන තොටිල්ලද මගේ මතක ගබඩාවේ ඇත්තේ සදාතනිකවය. වාවේස් මට ඔහුගේ පළමු ජීවිතය ලියන්නට ඉඩ දී දෙවැනි ජීවිතය අඩකින් නිමකොට යන්නට ගියේය. එහ
In stock
අසිරිමත් කල්තොට

අසිරිමත් කල්තොට

කවිය යනු පාඨකයාගේ පරිකල්පනය හෝ හැඟීම් උද්දීපනය කරන්නට සමත් සාහිත් ය ශානරයක්ය. නැතහොත්, කලාත්මක ලිවීමක්ය. කවියා මෙය කරන්නේ භාෂාවේ අරුත, ශබ්දය සහ රිද්මය පරිස්සමින් තෝරා බේරාගෙන සකස් කිරීමෙන්ය. එතැනදි සමහර කවි බෙහෙවින් ම සරල ය. තවත් සමහර කවි ජීවිතය පිළිබඳ යම් සත් යයක් ප් රකාශ කිරීමට උත්සාහ දරන්නේය. ඉතා ළදරු වියේදී ම "මිහිර පත්තරය හරහා කවියට පිවිසි ෂමිලා තුළ කෙමෙන් කෙමෙන් වැඩුණු කවිය පාසල් අවධියේදී ඔපවත් කරගත්තේ විවිධ ජාතික පුවත්පත් පිටු සරසමින්ය. හම්බන්තොට දිස්ත් රික්කයේ බෝලාන මහා විද් යාලයෙන් ගණිත ගුරුවරියක වශයෙන් ඇරඹි ඇගේ ගුරු දිවිය විවිධ ප් රදේශවල විවිධ පාසල් පසුකර පැමිණ අවසන නැවතුනේ කළුතර උග්
In stock
පුත්තා වත්ථු මනුස්සානං

පුත්තා වත්ථු මනුස්සානං

කෙටි කතාවක් යනු කවරාකාරයෙන් හෝ ජීවිතය පිළිබඳ කෙරෙන දීර්ඝ ගවේෂණයක කෙටි කියවීමකි. කෙටි වුවද එය අර්ථ පූර්ණ බව සිතෙහි ඇති කරනු ලබන කම්පනය හෝ සහකම්පනය, ජීවන දෘෂ්ඨියේ උපේක් ෂා සහගත බව මෙන්ම රසාස්වාදනයෙහි පරිණත බවද කෙටි නැත. චන්ද් රිකා අමරසිංහ ලේඛිකාව මේ සියලු ගුණයන් කෙරෙහි මනා වැටහීමක් ඇතිව වියපත් දැනුමෙන් ස්වකීය නිර්මාණ කාර්යය තුළ පන්හිඳ හැසිරවීම නිසා ජීවිතය හා අවියෝජනීයව බැඳී පවත්නා දුක්ඛ දෝමනස්සයන්, සුඛ සෝමනස්සයන් පිළිබඳව විටෙක හිත සසල කරවන විටෙක හිත තුටුපහටු කරවන නේක වර්ණ චිත්ත රූප මැවීමෙහිලා බුහුටිව සිටින්නීය. චන්ද් රිකා අමරසිංහ ගේ ලේඛන ප් රතිභාවට තව බොහෝදුර ගමනක් යෑමේ ශක්තිය, දැනුම හා වාසනාව ල
In stock
සිතුවමක් නැති සිත්තරා

සිතුවමක් නැති සිත්තරා

කවිය යනු පාඨකයාගේ පරිකල්පනය හෝ හැඟීම් උද්දීපනය කරන්නට සමත් සාහිත් ය ශානරයක්ය. නැතහොත්, කලාත්මක ලිවීමක්ය. කවියා මෙය කරන්නේ භාෂාවේ අරුත, ශබ්දය සහ රිද්මය පරිස්සමින් තෝරා බේරාගෙන සකස් කිරීමෙන්ය. එතැනදි සමහර කවි බෙහෙවින් ම සරල ය. තවත් සමහර කවි ජීවිතය පිළිබඳ යම් සත් යයක් ප් රකාශ කිරීමට උත්සාහ දරන්නේය. ඉතා ළදරු වියේදී ම "මිහිර පත්තරය හරහා කවියට පිවිසි ෂමිලා තුළ කෙමෙන් කෙමෙන් වැඩුණු කවිය පාසල් අවධියේදී ඔපවත් කරගත්තේ විවිධ ජාතික පුවත්පත් පිටු සරසමින්ය. හම්බන්තොට දිස්ත් රික්කයේ බෝලාන මහා විද් යාලයෙන් ගණිත ගුරුවරියක වශයෙන් ඇරඹි ඇගේ ගුරු දිවිය විවිධ ප් රදේශවල විවිධ පාසල් පසුකර පැමිණ අවසන නැවතුනේ කළුතර උග්
In stock
බූමරංගය

බූමරංගය

මනුෂ් ය ජීවිතයේ ඇතුළාන්තය විවරණය කරන ප් රබලතම සාහිත් ය මාධ් ය නවකතාව බවට අද පත්වී ඇත්තේය. නවකතා, කෙටිකතා, පද් ය කාව් ය, ළමා සාහිත් ය හා විවිධ නිර්මාණ මගින් සාහිත් ය ලෝකයෙහි ප් රචලිතව සිටින ප් රේමා විජේතුංගගේ නවතම නිර්මාණය බූමරංගය ය. තුන්වන ලෝකයෙහි සාහිත් යකරුවාගේ ද කාර්යය නව මිනිසකු හා නව චින්තනයක් උදා කිරීමය. ධූමරංගය එබඳු පෞරුෂ භුමිකාවක් ප්නිත කරන නවකතාවක් බව පැවසිය හැකිය. මෙහි ප් රධාන චරිත වන සුරංග හා මිහිරි යන චරිත නවකතාවෙහි හසුරුවා ඇති ආකාරය ඉතා මැනවි. විශේෂයෙන් මිහිරිගේ චරිතය කාන්තා පෞරුෂය විදහා දක්වන ආදර්ශවත් චරිතයකි. ප් රධාන කාන්තා චරිත විරල සිංහල සාහිත් යයෙහි මිහිරිගේ චරිතය අපූර්වත්වයක
In stock
සියපත් සුවඳ

සියපත් සුවඳ

නෙළුම් විලෙන් සුපිපි පියුමක් ලෙසින් අපේ හදවත් සියුම්ව ස්පර්ෂ කරවන්නී බස්නාහිර පළාත් අධ් යාපන දෙපාර්තමේන්තුවේ නියෝජ් ය අධ් යාපන අධ් යක් ෂ නයනා දිප්ති ගුණරත්න නම් අධ් යාපනවේදිනියයි. ඇය සිය පන්හිඳ හසුරුවන්නේ සමාජයේ නේකවිධ ඉසව් හරහා ඇය අත්විඳි අත්දැකිම් සමාජගත කරනු වස් ය. ඒ වග අප පළමුවෙන්ම හඳුනා ගත්තේ රිවිදින සිළුමිණ පුවත්පතෙහි නෙළුම්විල ලිපි සරණිය හරහා ය. එදා නෙළුම් විලට අය එක් කළේ විටෙක අප හද කම්පා කරවන අනුවේදනීය සිදුවීම් ය. තවත් විටෙක දූ දරුවන්ගේ දුක්ඛ දෝමනස්සයන් ය. තවත් විටෙක ගුරු සේවයේ දුටු නොදුටු දසුන් ය. මේ සියල්ල රසාලිප්ත කරන්නට ඈ උපයෝගී කර ගන්නේ තමන් සතු සරල සුගම බස් වහර ය. නෙළුම් විලෙන්
In stock
අකරදාරුව

අකරදාරුව

සැබෑ ගුරුවරයා පහනක් බඳුය. මන්දයත් පහන තමාම ආලෝකවත් කරගන්නා අතර අනෙකා වෙත ද එළිය පතුරුවන බැවිනි... ගුරුවරයකුගේ භූමිකාවට අදාළව අන්තර්ජාලයෙන් උපුටා ගත් ඉහත කියමන ගුරු ගෙදර ග් රන්ථ කේන්ද් රයේ මෙකී සාහිත් ය ව් යායාමට ද උචිත රුවන් වැකියකැයි මට සිතේ. ඉගැන්වීම යනු හුදෙක් දැනුම ලබාදීමට වැඩි යමක් විය යුතුය. සැබවින්ම ඉන් සිදු විය යුත්තේ සමාජ චින්තනයේ වෙනසක් සඳහා අවැසි උත්තේජනය සම්පාදනය කිරීමයි. කිසියම් සමාජ්යක පවතින ගතානුගතික හා ආධානග් රාහී මනෝභාවයන්ගේ විලංගු බිඳලා නව චින්තනයක් උත්පාදනය කළ හැක්කේ පරිකල්පන ශක්තියෙන් සේම නිර්මාණශීලිත්වයෙන් ද පොහොනා ඉදිරිගාමී දැක්මක් සහිත මානව ප් රජාවකටය. ගුරු භූමිකාව තීරණා
In stock
මං ඇවිදින් වෙන පංතියකට

මං ඇවිදින් වෙන පංතියකට

ගුරු වෘත්තිකයන්ගේ කාව් ය නිර්මාණ සරණියක් ජනගත වීම කවි පොතක් අලුතින් පළ වීමට වඩා ගැඹුරු බලපෑම් සහගත කටයුත්තකි. ගුරුවරයා යනු දරුවන් ශික්ෂණය කිරීමේ භාරධූර වගකීම ඉටු කරන්නාය. දැනුම ලබා දීමෙන් පමණක් ශික්ෂිත බව ඇති නොවේ. රසවින්දනයට, සංශ්ලේෂණයට සහ විශ්ලේෂණයට හුරු මනසක් ඇති කිරීම ඒ මගයි. දරුවන් ශික්ෂණය කිරීම ගුරුවරයාට සුදුසුකම් ලැබෙන්නේ ද පූර්වෝක්ත මාර්ගයෙහි යෑමෙනි.ඒ අනුව ගුරුවරයා සාහිත් ය නිර්මාණකරුවකු වීම ශිෂ්ට සම්පන්න සමාජ්යක් ගොඩ නැගීමේ මුල් පියවර වනු ඇත. දරුවන්ට සාහිත් ය හුරුව ඇති කළ හැකි වන්නේ ගුරුවරයාට එම හුරුව ඇති විටය. ඒ අනුව බලන කල ගුරුවරුන් පිරිසකගේ කාව් ය නිර්මාණ ඇතුළත් මේ කෘතිය කාලෝචිත වෑ
In stock
බේලින් ලොකුවිතාන

බේලින් ලොකුවිතාන

කවියා හෝ ලේඛකයා තමාගේ කාලය පිළිබිඹු කොට දක්වන්නෙකි. බේලින් ලොකුවිතාන මහත්මයා ද එයට උදාහරණ කොට ගතහැකි ය. මොහු විසින් රචනා කරන ලද අනික් කවි වල මෙන්ම මේ පොත් එන කවි වලත් විසි වැනි ශත වර්ශයේ යම් දශකයට අයත් කවියකුගේ සිතේ ඇති විය හැකි අව් යාජ හැගීමි රැසක් ගැබ් ව තිබේ. "නෑ කිසි සැපක් ලොවැ නිදහස් සැපට වඩා" යනු මොහු ගේ කියමනකි. මේ අදහසට අනුකූල වන හැගීම් පෙළකින් මේ පොත සකස් වී තිබේ. මෙය හැඳින්වීමට මෙයට වඩා වෙහසිය යුතු නොවේ. එහෙයින් මෙ බදු කවීන් ගේ පාත පත කියවීම මහා ජනයා ගේ ප් රයෝජනය පිණිස පවතින බව කිය යුතු ය. එය උසස් කවි පරපුරක් ඇති කර ගැනීමේ මගක් ද වේ. බඹරැන්දේ සීවලී විද් යාලංකාර පිරිවෙන