Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

Out of stock
ස්නේහ මාළිගා

ස්නේහ මාළිගා

හිතක ඇතිවෙන බැඳීමකුයි කසාද සහතිකයක ඇති වන බැදීමකුයි කියන්නේ දෙකක්. පිරිමියෙක්ට වඩා ගෑණියෙක්ට කසාද සහතිකය කියන එක මාර වටිනවා මල්ලී. ඒකයි බං සමහර පිරිමින්ගේ දහදුරාකම් ලඟදී ගෑණු ඉවසන්නේ හිතින් අතෑරියත් කසාදේ අත් නොහරින්නේ. කසාද සහතිකයක් කියන්නේ ගෑණියෙක්ට ඔළුව කෙලින් තියාගෙන මේ සමාජේ ජීවත් වෙන්න දෙන ලසිසන් එකක් කියලයි උන් හිතන්නේ ඒ ලසිසන් එක තියනකල් ගෑණියෙක්ට පුළුවන් සිංහ ධේනුවක් වෙන්න... හිතේ අංශු මාත් රික ආදරයක්වත් නැතුව උඹ කසාද සහතිකයකින් හරි වෙන ගෑණියෙක්ගේ උනා කියන එක නේත් රාට දරාගන්න ලේසි වෙනෙකක් නැහැ. එතනදී සමාජවාදී ගෑණු නෑ මල්ලී...ඔය හැම ගෑණියෙක්ම කසාද සහතිකයකට ඒ තරම්ම ලෝඛයි. නේත් රා නංගී ක
In stock
ඉයේලි
In stock
අහිමි කාර්තු

අහිමි කාර්තු

මාත් ගෑණියෙක් යුග් ය. ඉවසන්න පුලුවන් උපරිම මමත් ඉවසලයි ඉන්නේ... පිරිමි දන්නෙ නෑ එකම පිරිමියෙක් වෙනුවෙන්ම පේ වෙච්ච ගෑණියෙක්ගෙ ඉවසීමේ සීමාවෙ කෙළවර මොනවගේද කියන්න,,, ගෑණියෙක්ට ආදරේ කරන්න ලේසි නෑ යුග් ය... මොකද හැම පිරිමියාටම බෑ ගෑණියෙක්ගේ ඇතුලාන්තෙටම රිංගලා ගෑණු හිත ගන්න..." ඇය පවසන දෙස ඔහු නිහඬව බලා සිටින්නට වූයේය. දෑස් වලින් ගලා හැලෙන කඳුලු වතුරමළෙන් වැටෙන දිය බිදුහා මුසුව යන දෙසත් ඒ දිය බිදු සෙලවෙන ඇගේ දෙතොල් ස්පර්ශ කරන දෙසත් ඔහු බලා සිටින්නට වූයේය. ඉන් නොනැවතී ගෙල දිගට පහළට ඇගේ ගත ස්පර්ශ කරන දිය බිදු මාවත් තුනක් ඔස්සේ ගලා යන්නට වූවාය. ගෙලින් මිදීයන දිය බිදු හංස පූට්ටු මතින් සිමෙන්ති ගඩොල් ඇති
In stock
සිසිලයි නුඹ මට

සිසිලයි නුඹ මට

ධරනි ආපසු හැරුණි. ඒත් චමල්යා ඇයට යන්නට දුන්නේ නැත. මේ ගැබිණි යුවතිය හොඳටම අඬා ඇති වග ඇයට වැටහිණි. "ඔයාලට මොකක් හරි ප් රශ්නයක්ද "ප් රශ්නයක් තමයි. ඒත් මං හොයන කෙනා නෙමෙයි මේ ධරනි යළිත් ඔහු දෙස නොබැලුවාට ඔහුගේ දෙනෙත් නම් ඇය වෙතින් ඉවතට ගියේ නැත. මේ ඊයේ ඔහු ළඟ සිටි යුවතිය නොවනා වග යුවතියන්ට වැටහුනේත් නැත. කැ ගසා අඬන්නට තරම් දැනෙනා දුක ඇය සිටියේ දරාගෙනය. මිතුරියන් දෙදෙනා දෙපසිනි. උවමනා පපුවත් රිදීගෙන පැමිණෙනා මේ ඉකිය පිටකරන්නටය. දැන් සියල්ල සිදු වී හමාරය. ඔහු වෙනත් යුවතියක තෝරාගෙනය. සියල්ල වෙනස් කර ගන්නට ඇත්තේ ඒකය. දැන් තවත් ඔහු මත්තේ හැපී වැඩක් නැත. ඇය අත තැබුවේ තම කුසටය. බිළිඳාගේ චලනයක් ඇගේ සුරතට
In stock
දරා හිඳිමි මං

දරා හිඳිමි මං

මං දණිස් දෙකට බර දීලා නැගිටල ගිහින් එල්ලුණේ බිත්තියට හේත්තු වෙලා ඉන්න දිවිගෙ බෙල්ලෙ. ඒ ඇස් විසල් වුණේ බලන් ඉද්දි. මං එබුණේ ඒ ඇස් වලට. "මට ඔයාව දෙනවද දිව්? මං ඇහුවෙ ඒ ඇස් දිහා බලන්. ඒ ඇස් හරි ලස්සනට හිනා වුණා කියලයි මට දැනුණෙ. එහෙම්ම දිව් එයා මාව ඇඳේ පෙරළ ගත්තේ මගෙ හද ගැස්ම අසාමාන් ය වේගෙකින් ගැහෙද්දි. මං ඇඳන් ඉන්න එයාගෙ කෝට් එක ගලවපු දිවි මගේ ඇස් වලට එබුණා. ඒ ඇස් වල තිබ්බෙ අමුතුම කාන්තියක්. මං ඒ මුණ දිහා බලන් හිටියා. වේගයෙන් ගැහෙන ළමැදට ඇස් අරත් ගියපු දීව් එක පාරටම මගෙ ගතට මුළු බරම දීලා මුණටම එබුණා. ඒ හැඩි දැඩි සිරුරෙ බරට මුවෙන් ඉකියක් පිටවෙද්දී. * දීව්.. දීව් එයා මොකුත් නොකියා මගේ දෙතොල්වලට ඒ
In stock
හීතල මල් වැහි

හීතල මල් වැහි

ප්ලීස් මාව ක්වාටස් එකට දාන්න. මට මෙහෙම ඉන්න බැහැ ඇස්වල කඳුලු පුරවගෙන මං කියද්දි ඩේමියන් ගැස්සුණා. කඳුලු කියන්නෙ පුදුම මායමක්. අංශුමාත් රයක වේදනාවක් නැතුව මං වට්ටපු කඳුලු වලට ඩේමියන් කලබල වුණ තරමට ඒ මායාවෙ ඩේමියන් පැටලුන වග මට හොඳටම දැනුණා. ඒ ගැස්මෙන්ම ඩේමියන් මාව හරහට ඔසවලා ගත්තෙත් මගෙ අකමැත්ත අංශු මාත් රයකට මායිම් නොකර. ඉතිං ඊළඟ පියවරට අපි හිටියෙ ඩේමියන්ගෙ කාරයේ. මොනවද කන්නේ...... බඩගින්න තිබ්බත් කන්න බැරි තරමට මං ස්ට් රෙස් වෙලා ඉන්නෙ ඔයාගෙ මේ බිහේවියර් පැටන් එක නිසා මිස්ට ඩේමියන් දුණුසිංහ. මට බයයි තරහයි ලැජ්ජයි. ඇයි මෙහෙම කරන්නෙ....? ආයෙමත් නපුරුම ස්වරයකින් කියලා දැම්මෙ ඩේමියන්ගෙ හැසිරීමට මං
In stock
පිනි රෝස

පිනි රෝස

කි සිම ගෑණියෙකුට කෙල්ලෙකුට කරන්න බැරිදේ තමුසේ කරලා පෙන්නුවා පිනී.... යුග් ය ගෙ සැනසීම තියෙන්නේ ඔය ලිප්ස් වල.... මේ බෝල ඇස් අස්සෙ යුග් ය ගේ ජීවිතේම තියෙනවා..... අවුරුදු පහළොවක්ම මං එකම එක රැයක් මේ ඇස් දෙක සැනසිල්ලෙ පියාගන්න නැතුව ඇති. නින්ද අහලකවත් නැති රැයවල් මට හුඟක්ම දිගයි පිනී... අහස දිහා බලාගෙන කළුවරේ බැල්කනි එකට වෙලා ගෙවපු දවස් ඇති තරම් තිබුණා මගෙ ජීවිතේ.... හඳත් එක්ක රෑට මං ගතු කියනවා.... ඇයි මගෙ අම්මව ඉක්මනින් දෙවියො උදුරගෙන ගියේ කියල කෑ ගහලා අහනවා.... මගෙ දුක අහන්න කෙනෙක් හිටියෙ නෑ.... ඒක හරියට ෆෝබියා එකක් වගේ..... අන්තිමට මං ඒ සැනසීම හොයාගන්න නොකරපු දෙයක් නෑ... ක්ලබ් ගාණෙ දවස ගෙව්වා..
In stock
සුවණ්ණදාසි

සුවණ්ණදාසි

මං... මේ හැම දේම කිව්වෙ.. හිත නිදහස් කරගන්න මිසක්... ඔයාගෙ ජීවිතේට එන්න බලාගෙන නෙවෙයි. ජීවිතේ ට ම මං වෙනුවෙන් පොඩි ම හරි දෙයක් කළා නං ඒ ඔයා.. කවදාවත් තේ එකක් හදාගෙන බීල මිසක්.. මගෙ ළඟට තේ එකක් ඇවිත් නෑ වෙන කාගෙවත් අතකින්.. අද උදේ එහෙම වුණාම මගෙ ඇස් තෙමුණා සතුටට.. මං ඇහැරුණේ ම බඩගින්නෙ.. තේ එකක් ඉල්ලන්න බැරුව උන්නෙ.. ඔයා කිව්වම මං ඇහැරුණ බව දැනන් උන්න කියල.. ඒ වෙලාවෙ මට හිතුණ මාව දන්න තවත් කෙනෙක් මේ ලෝකෙ ඉන්නව කියල.. ඔයා දන්නවද.. මං කවදාවත් මෙහෙම කතා කරල නෑ ගෙදරදි.. ගෝමි එක්ක මෙහෙම කතා කරන්න බෑ දරුවො හින්ද ඉවසන්නෙ.. ඊයෙ වගේම අදත් හෙටත්.. ප්ලීස් මං ගැන වැරදියට හිතන්නෙපා.. කිව්වෙ හිත නිදහස් කරගන්