Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

In stock
ලෝසකතිස්ස මහ රහතන් වහන්සේ

ලෝසකතිස්ස මහ රහතන් වහන්සේ

මේ කුඩා ග් රන්ථයේ විස්තර වන්නේ ලෝසකතිස්ස මහ රහතන් වහන්සේ ගේ ශුද්ධ වූ චරිත කථාවයි. මුන් වහන්සේ ද අසූ මහා ශ් රාවකයන් වහන්සේලා අතරට අයත් නොවූවද ගෞතම බුදුසසුන තුළ අතිශයින් ම ප් රකට මහ රහතන් වහන්සේ නමකි. මේ ගෞතම සම්මා සම්බුද්ධ ශාසනයේ සිව්පසලාභී භික් ෂූන් වහන්සේලා සැලකීමේ දී සීවලී මහ රහතන් වහන්සේ බෞද්ධ සෑම දෙනා අතර ත් අබෞද්ධ බොහෝ දෙනා අතර ත් හිරු සඳු මෙන් අතිශයින් ම ප් රකට ය. එසේ ම මේ ගෞතම බුදුසසුන තුළ කිසිදු ලාභී බවක් නොමැති සිව්පසය අන්තයට ම පිරිහී ගිය භික්ෂූන් අතර මේ ලෝසකතිස්ස මහ රහතන් වහන්සේ ඉතා ප් රකට ය. මේ මහා මුනිවරයන් වහන්සේ ගේ ශුද්ධ වූ චරිතයෙන් අපට අතිශයින් ම වැදගත් වූ පණිවිඩයක් ගෙණ දෙයි. එන
In stock
ජීවක ජානක

ජීවක ජානක

සමන් මහානාම දිසානායක මහතා ප් රසිද්ධ නවකතාකරුවකු ලෙස ශ් රී ලංකාවේ පාඨකයන් හඳුනාගෙන ඇත. ඔහු වසර 2000 දී බඹරැන්දේ කඟවේනා නමැති ඔහුගේ පළමු නවකතාව පළ කළ අතර ඉන් පසු තවත් නවකතා 12ක් ඔහු ශ් රී ලංකා පාඨකයන් වෙත පිරිනමා ඇත. එම නවකතා අතරෙන් හෙළිදරව් වන විශේෂත්වය නම් සමාජයේ විවිධ අවස්ථාවලට මුහුණ දෙන මිනිසුන්ගේ මානසික ස්වභාවය නිරූපණය කිරීමේදී නව මං සොයා යාමට ඔහු දැරූ ප් රයත්නයයි. ශ් රී ලංකාවේ ජනවාර්ගික යුද්ධයට මැදි වුණු මිනිසුන්ගේ ජීවන අරගලයත්, විදේශගත ශ් රී ලාංකිකයන්ගේ ජීවන තොරතුරුත් එකට අමුණා නිරූපණය කරන ලද චරිත මේ කතුවරයාගේ නවකතාවල දක්නට ලැබීම විශේෂත්වයකි. ඔහුගේ අලුත්ම නවකතාව වන "ජීවක ජානක" කතාවට පාදක
In stock
බුදු සසුනේ මිණිපහන - ආනන්ද හාමුදුරුවෝ

බුදු සසුනේ මිණිපහන - ආනන්ද හාමුදුරුවෝ

අනඳ හිමියන් ගැන ලියා ඇති මෙම ග් රන්ථයට පසුවදනක් ලියන කොට මගේ මතකයට ආයේ, බුදුහිමියන්ගේ අග් ර උපස්ථායක තනතුර දැරූ අනඳ හිමියන් මෙන්, පාසල් යන අවධියේ දී ජයසේන ද සිල්වා යනුවෙන් භාවිතා කළ මෙම කතුවරයා ගා මාදම්පා මහා විදුහලේ උසස් පෙළ ඉගෙනුම ලබන අවධියේ එම විදුහලේ විදුහල්පති එම්.එල්.ද. සිල්වා මැතිතුමාගේ පෞද්ගලික ලිපිකරු ලෙස කටයුතු කළේය. අනතුරුව ලිපිකරුවකු ලෙස රජයේ සෞඛ් ය අමාත් යාංශයේ සාමාන් ය ලිපිකරුවකු ලෙස පත් මොහු ද්වීතීය පදනම මත රත්ගම ආසනයේ කොමියුනිස්ට් පක්ෂයේ මන්ත් රී ඇම්.ජී. මෙන්ඩිස් මහතාගේ පෞද්ගලික ලේකම් විය. අනතුරුව පෙරළා සෞඛ් ය අමාත් යාංශට පැමිණි මොහු සිරිමාවෝ බණ්ඩාරනායක රජයේ සෞඛ් ය ඇමතිනී ගරු ශ
In stock
රිටිගල අරණ

රිටිගල අරණ

ඕලන්ද ජාතික සිල්වෙස්ටර් නම් චරිතය හා ජයදේව යන චරිතය රිටිගල අරණ කෘතියේ ප් රධාන චරිත ලෙස උපයෝගී කර ගනිමින් නවකතාව විකාශය වේ. රිටිගල අරණ කෘතිය මවිසින් කියවා ඇති නවකතා අතුරින් නැවුම් අත්දැකීමක් එක්කළ කෘතියක් බව පැවසිය යුතුමය. අධිරාජ් යවාදී පාලන සමයේ අමිහිරි අත්දැකීම් මෙම කෘතිය තුළින් එළිදැක්වීමට කතුවරයා ප් රශංසනීය උත්සාහයක් ගෙන ඇත. පුළුල් පරාසයක විහිදී ගිය සිදුවීම් සමුදායක් තුළින් සහෘදයන් තුළ විශිෂ්ට රාසාස්වාදයක් ලබා දීමට කතුවරයා ගෙන ඇති උත්සාහය අගේ කළ යුතුය. රිටිගල අරණ කෘතිය ශ් රී ලාංකීය පාඨක ජනතාව සෙනහසින් වැළඳගනු නොඅනුමානය. ඩී.එල්. ධර්මසේන අධ් යක් ෂ (වැඩ) රජයේ කර්මාන්තශාලා දෙපාර්තමේන්තුව, කොලොන
In stock
ළමා සිතට ජාතක කථා වස්තු මිහිර

ළමා සිතට ජාතක කථා වස්තු මිහිර

වර්තමානයේ දී බොදු දූ දරුවන්ගේ භාවිතයෙන් තරමක් ඈත්ව ගිය 'ජාතක පොත' යළිත් දරු පරපුරට සමීප කරවීම අපගේ බලවත් යුතුකමකි. පරිගණකය, දුරකථනය ආදී විවිධ මෙවලම් ඔස්සේ කුඩා දරු දැරියන් සීඝ් රයෙන් තාක්ෂණික දැනුම් සම්භාරයක් වෙත ගමන් කළත්, ඒ සමාන වේගයකින් වටිනා සාරධර්මවල පරිහානියට ද සමීප වී ඇති බවට බුද්ධිමතුන් අදහස් පළ කරනු අසන්නට ලැබේ. එවන් යුගයක වසර තිහකට අධික කාලයක් කොළඹ විශාඛා විද් යාලයයේ ගණිත ආචාර්යවරිය ලෙස කටයුතු කළ ජයසුමනා ද සිල්වා රොබට්සන් මහත්මිය ඉතා මැනවින් හා අපූර්වතාවකින් යුතුව තෝරාගත් ජාතක කතා කීපයක් මෙම ග් රන්ථය තුළින් සංවාදාත්මක ලෙස ඉදිරිපත් කර තිබීම සතුටට කරුණකි. ගෙවී ගිය යුගයේ ශ් රී ලංකා ගුවන
In stock
සීමැදුරු කවුළුව

සීමැදුරු කවුළුව

සැමියා දොඩම් ගෙඩි දෙක තුනක් රැගෙන එයි. බිරිඳගේ ඉල්ලීම ඉටු කරන්නට ලැබීම ගැන සතුටුව ඔහු දොඩම් බෑගය ඇය අත තබන්නේ ජයග් රාහී ලීලාවෙනි. කීයද මේවා ? හඬෙහි ඇත්තේ ද ගොරෝසු ප් රශ්නාර්ථයකි. හැත්තෑපහට හතරයි... ලොකු ගෙඩි නෙ... අපරාදෙ සල්ලි. මේවා දොඩම් නෙමෙයි සිදරං. ලොකුවට තිබුණු හින්දා රැවටුණා. මොකක්ද අනේ ඔයාට දොඩනුයි සිදරනුයි අඳුනගන්න බැරි ද...? ඒකට මොකද කට නම් තියෙනවා. ගතවූ කාලය තුළ දී තමා අතින් එළවළු හොන්ඩර (කිලෝ) කී දාහක් කපන්න ඇද්ද? පොල්ගෙඩි කීයක් බිඳින්න, ගාන්න, මිරිකන්න ඇද්ද? කොසු කීයක් ගෙවෙන තුරු අතුගාන්න ඇද්ද? කියන්න බැරි තරම් තේ කෝප්ප හැදුවා නේද? මේ වැඩවලට නිදිමරපු, දාඩිය හෙලපු ප් රමාණය! ඇයි මේ ම
In stock
මුතු වසන්තය
In stock
සීතාම්බර ඇත්තෝ

සීතාම්බර ඇත්තෝ

එව්වට කලබල වෙන්ඩ එපා උත්තරවංශ... තමුන්ට යම් දෙයකට හිමි කමක් තියෙනවනං ඒක ලැබෙනව... ඔය තනතුරු පස්සෙ හඹාගෙන යන්ඩ එපා... ඒවට තව කල් තියෙනවනෙ... අපි පස්සෙ බලමු... තමුසෙලත් හරියට අර කූඩැල්ල වාගෙනෙ... එක තැනක් අතහැරෙනකොට තව තැනක් අල්ල ගන්ඩ තමයි බලන්නෙ... හොඳයි හොඳයි බලමු පස්සෙ.." ලොක්කාගේ කපටි වදන් හමුවේ උත්තරවංශට පසු බසින්නට සිදුවිය. තනතුරු පසුපස හඹා නොයන්නේ නම් ලොක්කා මේ තරම් වෙහෙසෙන්නේ කුමකටදැයි යන අදහස උත්තරවංශගේ සිතට ඇති විය. ඔහුද කරන්නේ රහසිගත කූට ව් යාපාර තුළින් තම බලය තනතුර රැකගැනීමට නොවේදැයි ඔහු කල්පනා කළේය. සුදු රෙදි පොරවා ගත් කොටියෙකු සේ ඔහුගේ අභ් යන්තරයේ ඇති රුදුරු සැඩ බව වසාගෙන ඇත. සියල්
In stock
දෙවැනි බත හා බුලත වටා ගෙතුණ ජන සාහිත්ය සන්නිවේදනය

දෙවැනි බත හා බුලත වටා ගෙතුණ ජන සාහිත්ය සන්නිවේදනය

ඌව-පරණගම අඹගස්දෝව ග් රාමයේ උපන් සිරිසේන වීරසුන්දර මූලික අධ් යාපනය හැදෑරුවේ ගමෙහි පාසල වූ අඹගස්දෝව ශ් රී සුමනජෝති විද් යාලයෙනි. අනතුරුව, මැදවෙල මහා විද් යාලය, දියතලාව ශ් රී සුධර්මාලංකාර පිරිවෙණ ආදි ආයතනවලින් අධ් යාපනය හදාරා 1977 වර්ෂයේ විද් යෝදය සරසවියෙන් ශාස්ත් රවේදී උපාධිය ලබා ගති. එම වර්ෂයේම ලංකා බැංකුවේ සේවයට බැඳුණු ඔහු කොළඹ සරසවියෙන් ශාස්ත් රපති උපාධිය ද, ශ් රී ජයවර්ධනපුර විශ්වවිද් යාලයෙන් ලේඛකත්ව හා ජනසන්නිවේදන පශ්චාද් උපාධි ඩිප්ලෝමාව ද, එම සරසවියේම වෛද් ය පීඨයේ මනෝ උපදේශනය ද හැදෑරීය. එවකට දවස පුවත්පතට ලිපි සම්පාදනය කරමින් ලේඛන කලාවට පිවිස, දැනට පොත් කිහිපයක්ම ලියා පළ කර ඇත. 1992 වසරේ ඌවේ
In stock
රාත්රිය - දයාවංශ ප්රකාශන

රාත්රිය - දයාවංශ ප්රකාශන

රාත් රිය ඉතා ශීතල විය. අපි තට්ටු ඇඳන් මත වැතිරුණෙමු. එය, බූනා කඳවුරේ අප ගත කරන අවසන් රාත් රිය විය. නැවත වරක්, අවසන් රාත් රියක්!' අප නිවසෙහි ගත කළ අවසන් රාත් රිය! යුදෙව් ප් රදේශයේ ගත කළ අවසන් රාත් රිය! හරකුන් ප් රවාහණය කරන දුම්රිය මැදිරිය තුළ ගත කළ අවසන් රාත් රිය...! දැන් බූනා සිර කඳවුර තුළ ගත කරන අවසන් රාත් රිය! අවසන් රාත් රියේ සිට ඊළඟ රාත් රිය දක්වා, කොපමණ කාලයක් අපේ ජීවිත ආරක් ෂා වේවි ද? රාත් රිය, ඉතා කළුවර විය. වරින් වර, අඳුර තුළ වෙඩිල්ලක් පත්තු වන ශබ්දය පැතිරිණි. ගමන් කිරීමේ වේගය පවත්වා ගත නොහැකි කාට වුව ද, වෙඩි තබන ලෙස, නියෝග කර තිබිණි. තුවක්කුවේ කොකා මත ඇඟිලි තබා ගෙන සිටි ඔවුන්, වෙඩි තබා
In stock
අවුෂ්විට්ස්හි සොහොයුරියෝ

අවුෂ්විට්ස්හි සොහොයුරියෝ

ජර්මනිය පෝලන්තය ආක් රමණය කොට මාස අටකට පසුව ඔවුන්ගේ කෲර පාලනය නෙදර්ලන්තය කරා ද ගෙන ගියේ ලන්දේසි ජනතාවත් කෲර හස්තයට යට කරමිනි. ඔවුන්ගේ කෲර පාලනයට එරෙහි වූ විරෝධතා නෙදර්ලන්තය පුරා පැතිර ගියේ ය. එසේ විරෝධතාවන්ට නායකත්වය දුන් යුදෙව් සොහොයුරියන් දෙදෙනෙකි ඇම්ස්ටර්ඩෑමයේ ජැනී හා ලීන් බ් රිලිස්ලිපර්. අත්අඩංගුවට ගැනීමේ හා මරණයේ අවදානම මැද දෙසොහොයුරියෝ තවත් බොහෝ දෙනෙකුට ආරක් ෂාවීමට උදව් කරන ලද්දේ 'හයි නෙස්ට් නම් සැඟවුණු ගුප්ත ආරක් ෂිත ස්ථානයේ සෙවණ ඔවුන්ට ලබා දෙමිනි. මේ නිවස හිට්ලර්ගේ තර්ජනයට ලක් වූ බොහෝ සරණාගතයන්ගේ මෙන්ම නිර්මාණකරුවන්ගේ ද යටිබිම් රහස් මධ් යස්ථානයක් විය. ඇම්ස්ටර්ඩෑම් හා හේග් නගර අතර ඔවුන්
In stock
භාරද්වාජගොත්ත මහ රහතන් වහන්සේ

භාරද්වාජගොත්ත මහ රහතන් වහන්සේ

මේ කුඩා ග් රන්ථයේ විස්තර වන්නේ "භාරද්වාජගොත්ත නම් රහතන් වහන්සේ ගේ ශුද්ධ වූ චරිත කථාවයි. මුන් වහන්සේ ද අසූ මහා ශ් රාවකයන් වහන්සේලා අතරට අයත් නොවූවද බුදුසසුන තුළ ප් රකට මහ රහතන් වහන්සේ නමකි. ඒත් බොහෝ දෙනා මුන් වහන්සේ ගේ චරිත කථාව දන්නවා තබා මුන් වහන්සේ ගේ නම වත් අසා ඇති බවක් නොපෙනේ. භාරද්වාජගොත්ත මහ රහතන් වහන්සේ ගේ ශුද්ධ වූ චරිතයෙන් අප සැමට වැදගත් වූ පණිවිඩයක් ද ගෙණ දෙයි. එනම්, ධර්මාවබෝධය සඳහා පුද්ගලයෙකුගේ බාහිර පෙනුම, සමේ පාට, පිට ඔපය, පැහැපත් බව, ධනවත් වීම, භවභෝග සම්පත් සහිත සැපවත් දිවියක් ගත කිරීම ආදි කරුණු බල නොපාන බවයි. පුරන ලද පාරමිතා සහිත නම් පින සම්පූර්ණ නම් ප් රඥාව සහිත නම් ඔහු කවර තත්
In stock
සුදු මනමාලි

සුදු මනමාලි

කළුතර දිස්ත් රික්කයේ කළුගඟ ආශ් රිත ගම්මානයක උපත ලද මා සත් දෙනෙකුගෙන් යුත් පවුලක හතර වැන්නායි. මගේ අම්මාගේ මහ ගෙදර අපේද නිවහන වූයේ තාත්තා ගෙදරින් පිට ඈත පළාතක රැකියාව කළ නිසා ය. අම්මාගේ තාත්තාට ගෙදර තාත්තා කියාත් අම්මාගේ අම්මාට ගෙදර අම්මා කියාත්, ඇමතීමට අප පුරුදු වූයේ ඒ හේතුව නිසා විය හැක. ගමේ ගහ කොළට සතා සිව්පාවාට පවුලේ සාමාජිකයන්ට මෙන්ම ලෙන්ගතු වූ අපි ඇලේ දොලේ පැන නෑමටත්, ලඳු කැළෑ පීරා ගඩා ගෙඩි කඩා කෑමටත්, ගං වතුරේ ඔරු පැදීමටත්, සෙල්ලම් ගෙවල් දැමීමටත් ගමේ ළමුන් හා එක් වීමු. හා උස මහත හැඩි දැඩි සිරුරකින් යුත් ගෙදර තාත්තා අපට මෙන්ම ගමටත්, අවට ගම්වලටත් නැතිවම බැරි වැඩිහිටියෙකි. අසනීපයකට අත් බෙහෙ
In stock
හොල්මන

හොල්මන

ඉංගිරිය නගරයට ආසන්න ගාල්ලෙගම නම් කුඩා ගම්මානයක උපත ලද මගේ තාත්තා, සිය දරුවන් උස් මහත් වී වැඩෙත් ම සරුසාර වූ කෙත්වතු රබර් වතු මෙන්ම, පලබර වූ පොල්, පුවක්, කොස්, දෙල් ගසින් පිරි අම්මාගේ ගමට පැමිණියේ එහි ඇති භාව සම්පත්තිය පවුලේ පෝෂණයට වැදගත් වන නිසා ය. නමුත් අපට නම් එහි ඇති ඇල දොල, බඩවැටි, ඕවිටි, වෙල්, මඩ කඩිතිවල දුව පැන ඇවිද වෙරළු, හිඹුටු, මාදම්, බෝවිටි ගෙඩි කඩා කෑම සුරංගනා ලොවක පහස ගෙනා බව සැබෑ ය. දිනපතා ඉංගිරියට වැඩට යන අපේ තාත්තා ආපසු ගෙදර එන්නේ රෑ අඳුරත් සමග ය. මේ මග දුවන බසය නැති විටෙක නම් සැතපුම් පහ හයක දුර ගෙවා තාත්තා කළුවරේම ගෙදරට ගොඩ වේ. හල් වතුර තොටුපලින් අඟුලේ නැගී එතරව, රබර් වතු යාය ම
In stock
නොඇලවුණු තනි මුද්දරය

නොඇලවුණු තනි මුද්දරය

සොබාදහම හා සබැඳි මනුෂ් යත්වය, නිර්මාණකරණයෙහි ප් රස්තුතය කරගත් ඇය, සමාජ මාධ් ය කවිය තුළ නව මානයන් ඔස්සේ යමින් නැවුම් සංකල්පනාවන් මවන්නී. මොරටුව විශ්වවිද් යාලයේ, සිවිල් ඉංජිනේරු තාක්ෂණවේදය පිළිබඳ ඩිප්ලෝමාධාරිනියකි. ලකඹර දිලෙන හෙළ කවියේ නව මාවත් සොයන පෙර'ඹර නැගෙන හිරු කිරණක් මෙන් සෘජු සිතින මනුසත්කම ද සොබාදහම ද එකලෙස නිති දකින අරුතින් සපිරි කවියකි, සොමි සඳ ජයවඩන කියව කියවා ලියන ලිය ලියා කියන අන්දරය, මන්දිරය සිහින තාමත් පිංබරය මින්දදය කියව මං වැරදිද, නොසඟවා නොපෙනේද ආදරය නොදැනෙනා සේ හිඳින මියුලැසිය.. දන්නවා නමුදු සිටිනා කොදෙව්වෙහි විස්තරය..ඈ ඉහල වම් කෙළවරෙහි
In stock
නූරි - කාව්යසංග්රහය

නූරි - කාව්යසංග්රහය

මේ යුගය, බොහෝ කවි කිවිඳියන් සිය කවිය අන්තර්ජාල සමාජ මාධ් ය ඔස්සේ ජනගත කරන බව පෙනෙන්නට වෙතත්, මුද් රිත කවි පොතක් මගින් සිය කවි රසිකයාට පත් කරන්නට දක්වන උද් යෝගය කැපී පෙනෙයි. කවි පොතක් යනු ඉතා වටිනා සංස්කෘතික දායාදයකි. එපමණක් නොව, මේ සංකීර්ණ සමාජ ව් යුහය තුළ යොවුනකු කවියක් ලියන්නට කල්පනා කිරීම ම ප් රහර්ෂ දනවන්නකි. ඒ හෙයින් ම මෙසේ නව කවි පොත් බිහි වීම සිතට මහත් සතුටක් ගෙන ඒමට එහා ගිය දැඩි සමාජ සංස්කෘතික වටිනාකමක් සහිත දෙයක් බවට පත්වෙයි.. තිළිණි උත්තරා අපූරු කවි සිතැත්තියක් බව ඇගේ කවියෙන් පෙනෙයි. සම්ප් රදායික ඡන්දස් ආදිය අනුව ලියන්නට වැඩි උනන්දුවක් දැක්වුවද, ඇගේ නිදහස් කවි ද අපූරු නවතාවකින් යුතුව