Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

In stock
සත් සියක් සියපත්

සත් සියක් සියපත්

අපට උයන්න කන්න දෙන්න බැරිනම් පලයන් එළියට. මේවා "හම්බ කරලා අමාරු ඇති. අර දෙවියෙක් වගේ මනුස්සයෙක්ට පින් සිද්ධ වෙන්න තාත්තල පුතාලා දුවලා කාලා ඇඳලා ඉන්නවා. මේ නිධානේ හම්බුනේ නැත්තං තොපි වළලපු තැන්වල ගසුත් පැළ වෙලා යකෝ මේකිගේ කට යකෝ.! පුතා සල්ලිකාරියෙක්ට කර ගැහුවා කියලද මේ." ඔහු මිදුලටත් පැන ඇයට පහර පිට පහර ගැසුවේය. ඇය මිදුලේ දණ බිම ඇණ ඔවුන් හිදෙනා විනාශ වී යන ලෙස යැද්දාය අනේ දෙව්යනේ මුන්ට කන්න නොලැබී බඩ පොත්ත පිටේ ඇලිලා මැරිල පලයං. පාරට බැස්සහම මොකේක හරි හැප්පිලා මැරිලා ඊලයං. ආයෙ ඉපදෙනවනම් ගොන්නු වෙලා ඉපදියන් පව් ගෙවන්න. එවර ඔහු වාහනේ ඇර පෙට් රල් දැමූ කෑන් එකක් අතට ගත්තේය. අද මම මේකිව ගිනි තියනවා.
In stock
ආදරේ මනරම්

ආදරේ මනරම්

නි ර්වාණා පරිස්සමෙන් නේද ? විදුන් යළිත් වරක් ඇසුවේ ඒ සිනහවෙන්මය. "ඔව්.. ඔව්..පරිස්සමෙන්, දර්ශි, ඔයාගේ උදේ. නේද නිර්වාණා? මතක ඇතුව කිරි බෝතලේ ගත්ත නේද. හයියෙන් අල්ලගන්න බ් රේක් ගැහුවම ෂීට් එකේ වැදෙන්න ඉඩ තියෙනවා, ෂටර් එකෙන් ඔළුව එළියට දාන්න එහෙම දෙන්න එපා. "පලයං...... සසංක වහ වහා ස්පීකරය ක් රියා විරහිත කළේ එතැනින් එහාට ඒ මුවින් පිටවන වදන් පිළිබඳව සිතෙහි විශ්වාසයක් නොවූ නිසාය. "හොඳම ටික අහගන්න බැරි උනා.... දර්ශි පැවසුවේ සිනහසෙමිනි. එතැනින් එහාට අහන්න ගියොත් කොටු දාලා තමයි නවත්තන්න වෙන්නේ... ඔයා දන්නේ නෑ නිර්වාණා, වෙලාවකට මම මේ දෙන්නගේ කතාවල් අහගෙන ඉන්නේ හරි අමාරුවෙන්. එක් කෙනෙක් එකවුන්ටන් කෙනෙක්
In stock
දිය මත ඉරි

දිය මත ඉරි

ඔයා හිතුවට මං ඔයාට උදව් කලා කියලා එත් ඇත්තටම උනේ මං කියන මිනිහා හැදුනෙත් ඔයා හින්දමයි. මම යුනිවර්සිට් ගියා ඉගෙන ගත්තා. ගවර්මන්ට් ජොබ් එකක් කලා. ඔච්චරයි මගේ ජීවිතේ තිබුනේ. කෑවා බිව්වා නිදා ගත්තා. නිකන් ඇල් වතුර වගේ. එහෙම හිටපු මාව තමයි ඔයා වෙනස් කලේ. මේවා මේවා කරන්න ඕනේ. මේ දේවල් නොයන්න ඕනේ කියල මං ගෙදර හිටියත් ගෙදරට ලැදි මිනිහෙක් නෙමේ. එහෙම ගෙදරක් ගැන අමුතු ලැදියාවක් තිබුනේ නෑ මට මෙහේ තමයි ගෙදරක් කියල මට හිතුනේ. ඔයා නිසා තමයි එහෙම හිතන්න පෙළඹෙව්වේ. ඔයා කරන වැඩ දැක්කම පිරිමියෙක් වෙච්ච මං ගැන මට වෙලාවකට ලැජ්ජ හිතුනා. මාව බෝඩිමක් ඇතුලෙන් ගෙදරකට ගෙන්නුවේ ඒ ෆීලින් එක. ඔයාට විතරක් හරි විශේෂ වෙච්ච මි
In stock
අවසන් සංස්කරණය සහ තවත් කතා

අවසන් සංස්කරණය සහ තවත් කතා

අවසානයේ, ගේට්ටුව ඉදිරිපිටදී ගත් කතුවරයාගේ උදලු පහරින් අවසන් හුස්ම හෙළූ සේවකයාගේ සිරුර බදාගෙන වැලපෙමින් සිටි බිරින්දෑ මතද එම උදැල්ලම පහත් නොවූයේ දියණියගේ වළක්වාලීම නිසාය. -අවසන් සංස්කරණය- ඒ පසුගිය පෙබරවාරියේ සීතල උදෑසනකය. මගේ රෑකියා ස්ථානයේ මිතුරන් කිහිප දෙනෙකු එකම මේසයකට රැස්ව එක් දුරකතනයකට මුහුණු ඔබාගෙන කුමක්දෝ නරඹමින් සිටි අතර මමද එතැනට ගොස් ඉහළින් එබී බැලුවෙමි. මගේ බිරිඳ නිත් යා, මහපාරේ නිරුවතින් ඇවිද ගියාය! - ෆිටෝන් රූම් - මොකක්ද යකෝ මට කරන්ඩ කියන්නෙ? අශ්විනීගේ ඔළුවත් නරක නෑ. කපලා ගෙනෙංකො ගැළපෙනවද බලන්න. ගැළපුණේ නැත්තං අපි වෙන එකක් බලමු. කරන්න දෙයක් නෑ. උඹ තමා මට ඔළුවක් දෙන්ඩ ඕනෑ. -ඔළුව -
In stock
මිලින මායාවී
In stock
නොපිරූ පාරමිතාව පුරා

නොපිරූ පාරමිතාව පුරා

සියලු කතා සිනහා නතර කරමින් එක් වරම මහ හඬින් තිරිංග තද කර වාහනයකින් බැස හය දෙනෙක් පමණ දිව එනු පෙනුණි. ඔවුන් ඇඳ සිටියේ කළු ටී ෂර්ට් සහ කළු කලිසම්ය. කායවර්ධන ශිල්පය හදාරණ වැනි උස මහත කළු ඇමෙරිකානුවෝය. "නීල් සඳකැලුම් ?" එක් අයෙක් මහ හඬින් අමුතුවට උච්චාරණය කළේය. අන්න නීල් කන්නයි යන්නේ. ඇගේ සිත සතුටින් උඩ පනින්නට විය. ඔහුගේ මුහුණ සුදුමැලි වී බලන්නට බයය. එසේ නම කියූ තැනැත්තා ම ඔහුගේ දුරකතනය ගෙන රූපයක් බලමින් පිරිමි අය දෙස බලා නීල් හඳුනාගත්තේය. "stand up you bastard" ඔහුගේ හිකටට පිස්තෝලය තබා ඔසවමින් කෑගැසුවේය. නීල් සඳකැලුම් පව් ඒයි ඔයා... ඇය සිතෙන් කීවාය. හර්ෂණ ඇස් දෙක ලොකු කරගෙන තමා දෙස බලා සිටිනු ඇය
In stock
හිත්
In stock
ඇහැරෙන්න ප්රේමයෙන්

ඇහැරෙන්න ප්රේමයෙන්

ගනේපොල නිවසේ ගේට්ටු දෙපසට විවර වද්දි නෙලාරාගේ සිත බියෙන් සැකයෙන් ගැහෙන්නට විය. ඕ උන්නේ පූර්ණිකාගේ දකුණත තදින් අල්ලාගෙනය. තෙමසකට අධික කාලයක් තිස්සේ තමාගේම කරගෙන ජීවත් වූ නිවස.. අද බැඳීමකින්, නීතියකින් තමාට හිමිවූ නිවස ජීවිතයේ මුල් වරට දුටුවා සේ ඕ හිස ඔසවා පුදුමයෙන් බලා සිටියාය. නිවසක්.. නිවසක් වීමටනම් සිමෙන්ති, ගල්, වැලි යෙදූ බිත්ති පමණක් ප් රමාණවත් නොවේ. ඒ තුල ආදරණීය බැඳීම් සේම ඒ පණ නැති බිත්තිවල හැරී දෝංකාර නංවන සිනහවක්, සතුටක් තිබිය යුතුමය. අජීවී බිත්ති පවා ජීවයෙන් ගැහෙන්නේ එවිටය. ඔයා අපේ ජීවිත වලට අලුත් සතුටක් අරගෙනයි ආවේ... රවීනාත් තමාව තුරුළුකරගෙන මිමිනූ ඒ වදන් නෙලාරාට ඇසී නෑසී ගියේ යළිත්
In stock
රුමංසලා

රුමංසලා

මම හෂිල දෙස හිස හරවා බැලුවෙමි. වේදනාබර වතකින් ඔහු මා දෙස බලා සිටියේය. "ඔයා අහනවාද හෂිල මගෙ කතාව... ඇත්තටම අහනවාද...? මෙච්චරකල් කවුරුත්ම හිටියෙ නෑ මගෙ කතාව අහන්න... මට හිටියෙ ආයම්මා විතරයි... මගේ හිතේ වේදනාව බෙදාගන්න මට කවුරුත්ම හිටියෙ නෑ හෂිල කවුරුත්ම නෑ..." මගේ උරහිසේ තිබූ හෂිලගේ සුරත තව තවත් තද විණ. "අද ඉඳලා ඔයාගේ දුක විතරක් නෙමේ... සතුට බෙදාගන්නත් මම ඉන්නවා අරුන්දතී .. මට කියන්න ඔය හිතේ හිරකරගෙන ඉන්න කතාව... ඔය වේදනාව මටත් කියන්න.." මට අවැසි වූයේ වසර දෙකක් තිස්සේ හදවතේ ගුලි ගසාගෙන තනිවම විඳ වූ වේදනාව තවකෙකු සමඟ බෙදාගන්නටය. හදවත පිපිරෙන්නට පෙර පවසන්නටය. මා මොහොතක් ඔසඳගේ සේයාරුව දෙස බලා හිඳ ද
Out of stock
සුසුම් සැනසුම් ඔබ තමයි

සුසුම් සැනසුම් ඔබ තමයි

මම ශලනි එක්ක කතා කළ එක ගැන පුංචිම දුකක්වත්, ඉරිසියාවක්වත් ඔයාගේ හිතේ නැත්ද ? අඩු ගාණේ පුංචි තරහක්වත් ඒ මගේ හිටපු ගර්ල් ප් රෙන්ඩ්.... දේශිකාගේ මුහුණ විකසිත වූයේ ඔහු බොහෝ ඇලුම් කළ ඒ සිනහවෙන්ය. අනේ ඇයි සර් එහෙම හිතන්නේ මට සර්ව විශ්වාසයි. ඒ හැමදේටම වඩා මං සර්ට ගරු කරනවා. තමන්ගේ නැති වුණ ආදරේට වෛර කරන්න හැමෝටම පුළුවන්. ඒත් තමන් වගේම තමන්ට අහිමි වුණ කෙනාත් සතුටින් ඉන්නවා බලන්න හැමෝටම බැහැ. ඒ අතින් සර් ගොඩක් ඉදිරියෙන් ඉන්න කෙනෙක් මට හරි පුදුමයි දේශිතා.... "ඇයි සර්?" මම හිතාගෙන හිටියේ ඉරිසියාව ඇති තැනයි ආදරේ තියෙන්නේ කියලා. ආත්මාර්ථකාමීකම ඇති තැනයි ආදරේ තිබුණේ කියලා. දන්නවද මං වෙනදා ශලනි එක්ක මේ තරම්
Out of stock
පමා වූ හසරැල්

පමා වූ හසරැල්

සහන්ගේ දෑඟිලි ගිලිහී වැටුනා මතකය. එහෙන් ඒ ගැන නොසිතාම මම දෑතින් මුහුණ වසා ගතිමි. මේ පාපොච්චාරණය කල හැක්කක් නොවේ. වදනින් වදන ගැලපිය හැක්කක්ද නොවේ. ඒ තරම්ම දුකකි. කෑ ගසා හඬන්නට සිතණු සිතුවිල්ල මම ඉවසා දරා ගනිමි. මිත් ර පිළිබඳව සිත්හි වූ හිස් හැඟීම අපහැදීමකට පෙරලෙමින් තිබේ. සහන්ගේ උරතලයේ හිස හොවාගෙන කෑ ගසා හඬන්නට ඕනෑ වුවත් ඔහු නිහඬය. විනාඩි ගණනාවක් ගතව යන්නට ඇත. ඔහු අඩු තරමේ හඬන්නට එපා.. කියාවත් නොකියුවේය. ඇදහිය නොහැක්කක් සිදු වූවා සේ ඔහු නිහඬය. නිසොල්මන්ය. හැම දෙයක්ම අමතක කරමු සාධනා. ඒ ඔයා හිතලා කල වරදක් නෙමෙයි.. අපි... අ.පි අලුත් ජීවිතයක් පටන්ගමු. ඒ ජීවිතයට මිත් රවත් වත්සලාවත් එපා, අපි දෙන්නා ව