Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

Out of stock
අධි මනෝවිද්යාව

අධි මනෝවිද්යාව

"අධි මනෝවිද් යාව" වූ කළි මනෝවිද් යා ක් ෂේත් රයේ සංවර්ධනය වූ නවතම හා දැවැන්තම දැනුම් ක් ෂේත් රයකි. උපත, ජීවිතය හා එහි විවිධ ඛේදාන්ත, රෝග පීඩා හා වියපත් වීම, මරණය හා නැවත ඉපදීමේ විවිධ තල මෙන්ම තාවකාලික මරණය පිළිබඳ දහස් ගණන් පර්යේෂණ පත් රිකා හා වෙන වෙනම පළවී තිබේ. හිටපු මහාචාර්ය ඩී. එස්. රණවක මේ සියලු පර්යේෂණ දත්ත එකට එක්කොට සමෝධානික මනෝවිද් යා ග් රන්ථයක් වශයෙන් මෙම අධිමනෝවිද් යා ග් රන්ථය එළිදක්වා තිබේ. මේ නිසා ජීවිතය පිළිබඳ ඉතා වටිනා මෙන්ම විද් යාත්මක වූ ආධ් යාත්මික ප් රවේශයක් මෙම ග් රන්ථය මගින් ලබා දෙයි. ජීවිතයේ සැබෑ අර්ථය මෙන්ම මිනිසා යා යුත්තේ කුමන ආධ් යාත්මික ඉලක්කයක් වෙත දැයි යන්න මෙම ග් රන
In stock
මන්නු

මන්නු

මල්ලි...කෙනෙක් කරදරයක ඉන්නකොට ඔහොම හිනා වෙන්න හොඳ නැහැ කියලා ඉස්කෝලේ කියලා දීලා නැද්ද?" අක්කා නෝක්කාඩුවෙන් කීවාය. ''අනේ කරදරේ පිස්සුද? රෑ බදුල්ලෙක් කියන්නේ කොච්චර පුංචි සතෙක්ද එයාට ඔයා කියනවා වගේ මෙච්චර විතර එකක් තියෙන්නේ කොහෙද?" එවර තාත්තාටද මහ හඬින් සිනහවක් ගියේය. තාත්තිත් මට හිනාවෙනවා. මේ අන්දරේ කියන ඒවට හිනා යනවනෙ. "හූ.. හූ. අන්දරේ අන්දරේ "සද්ද විද්ද පළඟ පතිර අන්දරේ මම වෙමි. රිදී කලේ රන් කොතලේ බීපු මට නිකං කළේ දිය නැති විය පිපාසෙට කොට්ට මෙට්ට ඇඳ ඇතිරිලි තිබූ මට මෙහෙමත් කල්යාද පළු වීර ගස් යට ඉතා මිහිරට ගයමින් ඔහු සිමෙන්ති බංකුවේ අතපය දිගහැර අන්දරේ මියගිය ඉරියව්වට වැතිරුණේය. ''පුතා'' තාත්තා
In stock
ජීවිතය කවියක් නොවේ

ජීවිතය කවියක් නොවේ

''මගේ ජීවිතේ මට මොනවා හරි අතෑරුණා කියලා හිතෙනවා ධනා. අද පැය ගාණක් තිස්සේ මං කල්පනා කළා. මේ ගෙදර බිත්ති ගඩොලින් ගඩොල උස් වෙන හැටි දැක දැක අපි කොච්චර සතුටු වුණාද? ඉස්සර අපි හැමදාම හවසට අර මිදුලේ ගල් පඩියේ වාඩි වෙලා ගේ හදන හැටි බලන් ඉන්නවා.. අපි ප්ලෑන් කළේ ගෙදර ලස්සනට තියා ගන්න විතරක් නෙමෙයි. අපි මේ ගෙදර ජීවත් වෙන්න ඕන විදිහ ගැනත් හිතුවා. සතුට, සැනසුම...ඒන්.. මොකදෝ හේතුවකට අද අපි දෙන්නා හරියට අඳුනන්නේ නැති දෙන්නෙක් ගාණයි.. මට එහෙම ඉන්න ඕනේ නෑ ධනා.. මං දන්නේ නැහැ මගේ අතින් ඔයාට වෙන්න තියෙන යුතුකම්, වගකීම් මොනවද මගහැරුණේ කියලා. මං හිතුවා මං හැමතිස්සෙම හොඳ වයිෆ් කෙනෙක් කියලා. ආපස්සට හැරිලා බලද්දි මට
In stock
ඩැන්ඩිලයන්ස්

ඩැන්ඩිලයන්ස්

ඔහු කිසිවක් නොවීමසාම අකේශ්ගේ අත රැඳි බිල්පත සුරතට ලබා ගත්තා.. නැත එය ලබාගත්තාට වඩා උදුරා ගත්තා. ''මට ඔය බිල දියන් අකී කීයද මේ වෙනකොට ගාන ?." "ෆයිව් ලැක්ස් වගේ මචං ." "දෙයියනේ මේක මෙහෙම වෙන්නේ කොහොමද? මේගාන පන්ලක්ෂ අසූ හයදහස් එකසිය හැත්තෑවක්. මගේ ඔළුවට දැනුණු ගාන හරි. එතකොට ඒ මැෂින් එකේ තිබ්බ මට පෙනුණු ඔක්කොම ඩේටා ඇත්තද? මට මොකක්ද දෙයියනේ වෙන්නේ, මට ඒ මැෂින් එකේ ඩේටා ඔක්කොම හිතෙන් කියවන්න පුළුවන් වෙලාද? ඔහු හිස තුළ නැගුන යම් කම්පන තත්ත්වයක් හේතුවෙන් දැතින්ම හිස බදාගත්තා. ඒ සමඟම ඔහුගේ මනසට මතක් වූයේ මීට මඳ වෙලාවකට පෙර අකේශ් සහ අත්තම්මා අතර සිදු වූ දුරකථන සංවාදයයි. එම සංවාදය ද එලෙසින්ම ඔහුගේ මොළය
In stock
පින් සිත පුරා

පින් සිත පුරා

''මොනවද අක්කේ පුතාල කරන්න යන බිස්නස්?'' ''ඇයි මල්ලි කිව්වෙ නැද්ද? ''අනේ නෑ වරදවා තේරුම් ගන්න එපා. ඔයාගෙ මල්ලි අපිට කියන් නෑ. මල්ලි ඔක්කොම කියන්නේ එයාගේ අක්කටයි අයියටයිනේ. වයිෆ්ටයි දරුවන්ටයි කිසි දෙයක් කියන්නේ නැහැ. වයිෆ් ඉන්නෙ බත් උයලා ඇඳුම් මැදලා දෙන්න විතරයි. කියන්නට පුළුවන් උපරිම අපහාසාත්මක හඬින් අශ්විනී කීවාය. ''අපේ පවුලේ ව් යාපාරය ඉතින් ඇදුම්නේ. කන්දෙපොල ඇපරල්ස් ලේඩීස් ඇඳුම් හදද්දි ඒකට අනුබද්ධ සියොත්ලගේ ෆැක්ටරියෙ ටී ෂර්ට්ස්, බොටම්, ෂෝට්ස් හදයි. ''ලෝටස් සම්බන්ධයක් නැද්ද? ''නැහැ මුල් ය අනුග් රහය විතරයි. ''කන්දේපොළ පැත්තෙන් මුල් ය අනුග් රහයක් නැද්ද? "කන්දේපොළ පවුලෙනුත් මුල් ය ආධාර තමයි. ''ආ!
In stock
මං ආයේ එන්නේ නෑ

මං ආයේ එන්නේ නෑ

විහාරා ජයාට බයයි. සමහරදාට ජයා කඩේ ණයට ගන්න ආපු ගෑණු එක්ක රණ්ඩු වෙන හැටි, හොරට බඩු උස්සන්න ආපු කොල්ලොන්ට බනින හැටි විහාරා බලන් ඉන්නවා. ඉතින් විහාරා ඉන්නේ බයෙන්. ජයා දන්නේ නෑ කොහොමද ඔය වයසේ දරුවෙක් බලා ගන්නෙ කියලා, කසාදයක්වත් නොබැඳ කඩේටම නාකි වෙච්ච ජයා ළමයි බලා ගන්න කොහොම දැන ගන්නද..? - ජයාගේ කෙල්ල ගෙදර ගියා. අම්මා නැති වෙලා.. වචන දෙකෙන් තුනෙන් උත්තර දීපු අමායා ගෙට රිංග ගත්තා. මාස නවයක් බඩේ තියන් ඉදලා, ලේ කිරි පොවලා උස් මහත් කරලා, කිසිම අඩුවක් පාඩුවක් නැතුව ආදරෙන් හදපු අම්මා තමන්ව දාලා සදහටම යන්න ගිහින් කියලා මෙච්චර සරලව කිව්වේ කොහොමද කියලා කෙල්ලට හිතා ගන්න බෑ. - හෝම් කිචන්
In stock
මම මා නොවන තුරු

මම මා නොවන තුරු

බර සපත්තු අඩි තියමින් මං කාමරෙන් එළියට ඇවිත් පඩිපෙළ ළඟ හිට ගත්තේ එක් අතකින් තරප්පු පෙළේ යකඩ බඳ අල්ලගන්න ගමන්. මේ වහල යට මට මගේ හිස කෙළින් තියාගන්න බැරි වුණාට අද මේ හැමෝම ඉස්සරහා මං මුළු කශේරුකාවම කෙළින් තියාගත්තේ අමුතු ගාම්භීරත්වයක් ආරූඪ කරගෙන. ම්..ම්..මොකක්? ම්..මෙච්චර රැවටීමක්' කවදාවත් වචන නොපැටලෙන අගස්තිට අද එකම වචනේ කියාගන්න අමුතු උත්සාහයක් දරන්න වෙලා. මං ඒ ඇස් දිහා බැලුවේ ආගන්තුක හැඟීමකින්. ඒ ඇස්වල තිබ්බේ අදහගන්න බැරි බයක්, ත් රාසයක්, වේදනාවක්. මුතුමාල පටලන් එයා ඉස්සරහට එයි කියලා මවන් උන්නු උඩරට මනමාලි මිසක් මේ වගේ චරිතයක් එයා කවදාවත්ම බලාපොරොත්තු නොවෙන්න ඇති.
In stock
රන් කෙන්දෙන් බැඳි ආදරයයි

රන් කෙන්දෙන් බැඳි ආදරයයි

"මගෙ මූණ දිහා කෙලින් බලන්න..." ඔහු කීවේ ඇගේ උරහිස් මත දෑත් තබන ගමන්. ඔහුගේ සමීපකම දරාගත නොහැකිව ඇය උන්නේ අපහසුවෙන් වුණත්, ඔහුට අවනතව ඇය සෙමෙන් දෑස් ඔසවා ඔහු දෙස බැලුවේ ප් රශ්නාර්ථ බැල්මක් දෑසේ අලවාගෙන. "මං ඔයාගෙන් ප් රශ්නයක් අහනවා... ඔයා මට ඒකට ඇත්තම කියන්න ඕන... ඒ වගේම මේ ප් රශ්නෙ මං ආය කවදාවත් ඔයාගෙන් අහන්නෙ නැහැ... ඔයා මේ දෙන උත්තරේ මොකක් උනත් තව දවස් දහයකින් අපි දෙන්න මැරි කරනවා... හැබැයි ඊට පස්සෙ ජීවිතේ විඳිනවද විඳවනවද කියල තීරණය වෙන්නෙ ඔයාගෙ ඔය උත්තරේ හැටියට, ම්ම්... ඒක නිසා හොඳට හිතල බලල මට ඇත්තම කියන්න... "හා..." "ඔයා ඇත්තටම මට ආදරේ නැද්ද... ඔහු ඇසුවේ බැරෑරුම්ව උනත් ඒ ප් රශ්නයට ඇය ගල්
In stock
ස්නේහයේ ආයු

ස්නේහයේ ආයු

අම්මාගෙ ජීවිතේ ෂුවර් නෑ. එයාට මොනාහරි උනොත් ඒක මං නිසයි උනේ කියන එක මට දරාගන්න බැරි වෙයි සාවී. ඒත් මට ඔයාව නැති උනොත් දරාගන්න නෙවෙයි, ජීවත් වෙන්න බැරි වෙයි. ඒ නිසයි මේ තීරණේ ගත්තෙ. ලේසි නෑ. ඒත් මං මොනා කරන්නද... මැරෙන්න තරම් දුකයි. මගේ ඇඟෙන් කෑල්ලක් නැති වෙනවා වගේ මට දැනෙන්නෙ. මගේ ඇස් මායිමෙන් ඈත් කරන්න හිතුවෙ නෑ කවදාවත්. ඒත් මේ අමාරු කාලේ ඔයා ඔයාගෙ ඩ් රීම් එක ඇචීව් කරගන්න ඕන සාවී. මංම එක්කන් ගිහිං හැමදේම කරන්න ප්ලෑන් කළේ ඒත් දැන් තත්ත්ව එක්ක මට ඒක කරන්න බෑ සාවී. මෙහෙ ඉඳලා විඳවන්න එපා, හීනෙට යන්න, ම්... ඒක මගෙත් හීනයක්. චරිත් එයි ඔයාගෙ සපෝට් එකට. එහෙ හැමදේම මං සතියක් ඇතුළත පිළිවෙළක් කරලා දෙන්න
In stock
සමුද්ර

සමුද්ර

රාම් සහ සෙනරත් නොදැන උන්නාට මේ මොහොතේ පිටත පරිසරයේ මහා කැළඹීමක් සිදුවෙමින් තිබුණි. මහා සමුද් රය වෙනදාටත් වඩා ප් රචණ්ඩ ලෙස රළ පහර ගොඩබිම දෙසට ගසා එව්වේය. පන්දම් දෙකම පසෙකින් තැබූ සෙනරත් පෙට්ටිය තුළ වූ ආභරණ අතපත ගාන්නට වූවේය. අපි දැන් පෝසත්.... රාම් ද තණ්හාවෙන් හිස වැනුවේ ය. ආභරණ අතරේ වූ කුඩා රන් පැහැති බෝතලය අතට ගත් සෙනරත් එය හරව හරවා බැලුවේය. මේ මොකක්ද....? සෙනරත් එය විවර කළේ ය. ඇතුළත හිස් බැව් දුටු සෙනරත් එය යළි පෙට්ටියටම දමා ආභරණ එකින් එක අතට ගෙන බලන්නට වූවේ ය. ප් රචණ්ඩ සාගරය එක දිගට ගොඩබිම වෙත එවූ සත්වන රළ පහර සමඟම කන් අඩි පුපුරා යන තරමේ අකුණු පහර කිහිපයක් ගැසුවේ ය. ඒත් සමඟම යමක් සිදුවිය. ම
In stock
දුම්බර වලව්ව

දුම්බර වලව්ව

පුරුද්දක් ලෙස දිනපතාම මංජුසාව තුල වු සුරයේ උණුසුම පවතිනවාදැයි නිරික්ෂණය කිරීම භූපතිගේ එදිනෙදා පුරුදු අතරට එක් වී තිබුණි. විවරකල මංජුසාව තුලට අත දැමු භූපතිගේ මුළු ජිවිතයම එක මොහොතකට නතර වූවාක් මෙන් දැනුණි. ''මේ ආත්මේ වලව් භූමියේ ඉන්න තුරාවට මේ සූරේ රස්නෙයි මහත්තයා. වලව් භූමියට දාපු ආරක්ෂාව මොනම මොහොතකවත් නොබිඳෙන තැනට වග බලාගන්න එක අනිවාර්යයි. මතක තියාගන්න විශේෂයෙන් පුළුටු කෑම මේ භූමියට අකැපයි. එහෙම වුණොක් මේ සුරේ බල බිඳෙනවා.'' වසර විස්සකට පෙර දෙසවනට ශ් රවණය වූ වදන් භූපතිට යලි කන අසලම රැව් දෙන්නාක් මෙන් දැනෙන්ට විය. මෙය වුයේ කෙසේද? මංජුසාව තුල කිසිදු උණුසුමක් නැත. එසේ නම් ආත්මය නිදහස් වී ඇත. බිය
In stock
සත් මහලින් බැස එන්නම්

සත් මහලින් බැස එන්නම්

ඇත්තටම සඳකැලුම් අපි ඔයාගේ නම්බර් එක හොයලා කතා කරන්නත් හිටියේ. අයියත් කියයි. අපේ සුභසාධක සංගමයට ආධාර විදිහට අපි ෂෝ එකක් කරනවා. ඒකට ඔයාගේ ෂෝ එකක් තමයි කරන්න හිතාගෙන ඉන්නේ. මෙහෙම කතා කරන එක හරි නැද්ද මන්දා. ඒක ගැටලුවක් නැහැ. කවදද ෂෙඩියුල් කරලා තියෙන්නේ ? බුකින්ද බලන්න ඕනෙ. ඉඩ තියෙන ඩේට්ස් බලන්න ඕන. එහෙනම් මට ඔයාගේ නම්බර් එක දෙන්නකෝ. මම හෙට උදේට කතා කරන්නම්. ෂෝස් ගැන කතා කරන්නනම් මගේ ප් රයිවෙට් සෙකට් රි සෙව්වන්දිට කතා කරන්න. මම එයාගෙ නම්බර් එක දෙන්නම්. ආ හරි. ඇගේ මුහුණ අඳුරු විය. ඔහු අංකය කියද්දි ඈ දුරකථනයේ ගබඩා කර ගත්තාය. රුවන්මිනී ඔහු අසලින් ඉවත් වන්නේම නැත.
In stock
හිනැහෙන්න වස්සානයේ

හිනැහෙන්න වස්සානයේ

තරුණයාගේ නෙතු වූයේ වැව් දියෙහි වේගයෙන් ඇදෙන මෝටර් බෝට්ටුව මතය. එහෙත් ඔහු අහනාට සවන් දුන්නේය. ඇගේ වදන් මේ දෙසවන් වලින් මිදී ගොස් ශරීර අභ් යන්තරයෙහි ඇනුණ ඊතල මෙන් වූයේ කෙසේදැයි ඔහුට නොතේරේ. "සිග්ඩෑග් .. ඔයා එහෙම කෙනෙක්ද "කොහොම... "දෛවය පරද්දපු "ගොඩක් අය කියනවා සහස් ඒත් මං දන්නෙ නෑ. හැබැයි මං මගේ හිතට එකඟව ජීවත් වෙනවා. යුතුකම්, වගකීම් ඉෂ්ට කරනවා. මට පිස්සු වගේ සිග්ඩෑග්. "ඉස්සර වෙලා ඔයා ඔයාම වෙලා ඉන්න සහස් ඔයාගේ අයියාවත්, බොස්වත්, යාළුවෙක්වත් වෙන්න ඔයාට බෑ තත්පර කිහිපයක නිහැඬියාවකින් පසුව අහස්නා තමා අසල උන් තරුණයා දෙසට හැරුණාය. පුදුමයකි..ඒ හිතුවක්කාර දෑස් මත ලියැවී තිබුනේ දුකකි.. මුවින් නොකියූ කතා
In stock
සහස් අරලියා

සහස් අරලියා

ඒ බැල්මට මා බයය. සහස් මෙවන් බැල්මක් දාන්නේ මා හා කේන්ති ගත් විටය. කේශුත් එසේද යන්න මා දන්නේ නැත. කිසිදාක ආදරය නොලද ගැහැනියක් සේ මම පිපාසිතව සිටියෙමි. ආදරයට ලොබ බඳිමි. හරි වැරැද්ද කුමක් වුවත් මම ආදරයෙන් අන්ධ වීමි. මා දෙවරක් නොසිතාම නැඟිට කේශුගේ පපුවට සිර වුනෙමි. මේ මා හැම මොහොතකම පැතූ ආදරය සහ ආරක්ෂාවයි. ඒ බව මා දන්නා නිසාම මම කේශුගෙන් කිසිවක් බලාපොරොත්තු නොවීම දෑස් පියාගතිමි. මා උන්නේ පාවෙනා තරම් සැහැල්ලුවකින් ය. කුරුළු පිහාටුවක් සේ මා චී පපුතුරේ සිරවී පාවුනෙමි. මම කවුද යන්න මෙවේලේ මටවත් නොසිතුනේ මන්දැයි මා කල්පනා කරන්නට වීමි. එසේ වුවත් මේ ආදරයට ඊට වඩා බැඳෙමින් සිටින නිසාම මම සියල්ල අමතක කර කේක