Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

Out of stock
වෙල්ලස්සේ ජනවහර

වෙල්ලස්සේ ජනවහර

මුඛ පරම්පරාගතව පැවත එන සම්ප් රදායික විශ්වාසය, සිරිත්, විරිත්, ජනකථා සහ ජන භාෂාව යනාදිය ඕනෑම ජනවාර්ගික කණ්ඩායමක පැවැත්මෙහි ලා වඩාත් තීරණාත්මක වූ අංගෝපාංග වේ. කිසියම් මිනිස් කණ්ඩායමක ජීවන ක් රමය හා සම්බන්ධිත සම්ප් රදායික මූලයන් සහ එහි කොටසක් ලෙස ප් රවර්ධනය වූ නිර්මාණාත්මක ප් රකාශන ලස සැලකෙන ජනගීත, ජනනැටුම්, අත්කම් ආදී ක් රියාකාරකම් සියල්ල ඔපවත් වන්නේ ද ජන බස ඇසුරෙනි. දඹගල්ලේ කේ. බී. රත්නායක යනු ශ් රි ලංකාවේ ප් රාදේශීය ජනවහර කෙරෙහි සුවිශේෂ ඇල්මක් දක්වන්නෙකි. වෙල්ලස්සේ ජනවහර නම් ග් රන්ථය වෙල්ලස්ස නම් ප් රදේශය ආශ් රිතව රචනා කරන ලද්දකි. යටත්විජිතකරණයත් සමඟ ශ් රී ලංකා සමාජයේ සිදුවූ අධ් යාපනික හා සංස්
In stock
සිංහල ජන සම්මත කතා

සිංහල ජන සම්මත කතා

1915 ඔක්තෝබර් 23 දින හම්බන්තොට දිස්ත් රික්කයේ ඉපිද 1977 දෙසැම්බර් 29 දා අපවත් වී වදාළ පොත්තේවෙල පඤ්ඤාසාර මහනාහිමිපාණන් වහන්සේ මෙම කෘතියේ කතුවරයාණෝ වෙති. ප් රථම මුද් රණය 1951 වර්ෂ ලෙස සඳහන් මෙම කෘතියෙහි ආයුෂවර්ෂ 68 කි. කතු හිමියන් තිස්හය හැවිරිදිව සිටිය දී පළ කරන ලද මෙම කතා සංග් රහයට මුඛ පරම්පරාගත ජනකතා 22ක් ඇතුළත්ය. මේ වන විට මුද් රිත කෘති වශයෙන් ජන කවි දහස් ගණනක් ප් රකාශයට පත්ව ඇතත් මුද් රිත ජනකතා කෘති සොයා ගැනීම දුෂ්කරය. අප දන්නා තරමින් අපට හමු වූ මේ ගණයේ ප් රථම කෘතිය මෙය විය හැකිය. සිසු පරපුරට මෙන්ම වැඩිහිටියන්ට ද එක සේ රස විඳිය හැකි මෙම කතා සංග් රහය ජනශ් රැති පර්යේෂකයන්ට ද ඵලදායී විය හැකිය
In stock
නත්තලේ උපත සහ නත්තල් කතා

නත්තලේ උපත සහ නත්තල් කතා

මල්කාන්ති ගුණතුංග ගේ නවතම කෘතිය වන නත්තලේ උපත සහ නත්තල් කතා , නත්තල් උත්සවය හා සබැඳි ඉතිහාසය, ජනප් රවාද, නත්තල් සංකේත, ලොව විවිධ රටවල නත්තල් සිරිත්, මෙන්ම ලොව විශිෂ්ට ලේඛකයන් විසින් නිර්මාණය කරන ලද නත්තල් කතා, නත්තල පිළිබඳ සුරංගනා කතා සහ සත් ය සිදුවීම් ද එක්තැන් වූ සාර සංග් රහයකි. මහජන බැංකුවේ නිලධාරිනියක වූ මල්කාන්ති, තිස් වසරකට අධික කාලයක් තිස්සේ නිදහස් ලේඛිකාවක ලෙසින් පුවත් පත් රැසකට ලේඛනයෙන් දායක වූවා ය. කිවිඳියක, කෙටිකතා රචිකාවියක, පරිවර්තිකාවක, විශේෂාංග ලේඛිකාවක සහ ගත් කතුවරියක ලෙසින් නමක් දිනූ ඇයගේ මම නව ප් රයත්නය, සෑම වයස් කාණ්ඩයක ම පාඨකයන් හට නත්තල් උත්සවය පිළිබඳ විස්තරාත්මක දැනුමක් ල
In stock
සිපුම් සීරුම් කෙනිත්තුම්

සිපුම් සීරුම් කෙනිත්තුම්

ඔබේ තේ එකට සකුරු දමන්නත් නියම වෙලාවට ඔබේ විටමින් බෙහෙත් දෙන්නත් ඔබ මට පුරුදු කළා. ඔබේ දැවැන්ත මමංකාරයඅසළ බියෙන් හැකිළී මායාමය සූකිරි කෑ මා කුරුමිට්ටියක් බවට පත් වුණා. මගේ සිතැඟි සහ තර්කන අහිමි වුණ මා ඔබේ සියලුම ප් රශ්නවලට නොගැළපෙන පිළිතුරු මිමුණුවා. ග් රීෂ්මය දිය වීම ඇරඹුණා. ප් රපාතයේ කැරකෙන සුළං සහ දැවෙන පත්වලින් නැගෙන දුම් මට මතකයි. ඔබේ කුටිය හැමදාම බැබළුණේ කෘත් රීම එළිවලින්. ඔබේ කවුළු නිතරම වහලයි තිබුණෙ. වායු සමීකරණ පවා යම්තමිනුයි සහනයක් වුණේ. හැම තැනම පැතිර තිබුණේ ඔබේ හුස්මේ පිරිමි සුවඳයි. කපා බඳුන්වලට දැමූ මල් මිනිස් දහඩියගන්ධය පතුරුවන්න පටන් ගත්තා. තව දුරටත් ගීත ඇසුණේ නෑ. නැටුම් තිබුණෙත්
Out of stock
නපුරු දොස්තර

නපුරු දොස්තර

මේ ඉන්නෙ ඩොක්ටර් රංගන වයස අවුරුදු හයක රෝගී දැරියක වන ඈ පවසන්නී ය. ආ කෝ මගෙ දෙපැත්තෙ කොණ්ඩෙ? මම අසමි. ඇයි ඔයා ඔයාගෙ කොණ්ඩෙට මොකද්දෝ කරලනෙ ඇය කියන්නේ සිනාසෙමිනි. සිත්තරෙකුට දහස් ගණනක් මුදල් ගෙවා ඇඳගන්නා සිතුවමකට වඩා, මෙසේ අඳින අව් යාජ චිත් රයක වටිනාකම බොහොම වැඩි ය. එය හොඳ සිහිවටනයකි. නවක වෛද් යවරයකුගේ අත්දැකීම් පාදක කොට ගෙන රචනා කර ඇති කෙටි කථාංගවලින් සමන්විත මෙහි අරමුණ වී ඇත්තේ රෝගියකු සම්බන්ධ යම් කතා පුවතක් හෝ තම වෘත්තීය ජීවිතය පිළිබඳ කතා පුවතක් එලෙස ම ඉදිරිපත් කිරීම නොවේ. සමාජයථාර්ථය පිළිබඳ විවරණයක යෙදීමටත්, ඒවා දෙස මනෝ විද් යාත්මක දෘෂ්ටියකින් බැලීමටත් කතුවරයා උත්සාහ දරා ඇති ආකාරය මෙම ග් රන්ථ
Out of stock
මගෙ නම නුජූඩ් වයස 10යි දික්කසාදයි

මගෙ නම නුජූඩ් වයස 10යි දික්කසාදයි

මම මගේ පියාගේ සහ සහෝදරයන්ගේ අණට සෑම මිට ම කීකරු වූ අහිංසක ගැමි දැරියක් වෙමි. සෑම දෙයට ම එකඟ වීමට සහ හා කීමට මම පුරුදු වී සිටියෙමි. එහෙත් අද බෑ කියා පැවසීමට මම තීරණය කළෙමි. 2008 වසරේදී ඇගේ වයස මෙන් තුන් ගුණයක් වයසැති පිරිමියෙකු හට නුජූඩ්ව විවාහ කර දීමට පියා තීරණය කිරීමත් සමඟ ඇගේ ළමා කාලය හිටිවන ම අවසාන විය. සිය සැමියාගෙන් වූ අතවර ගැනත්, සිය නිර්භීත පලායාම ගැනත් අද ඇය පවසන්නේ හද කම්පා කරවන ස්වරයකින් සහ පුදුම උපදවන ඍජු බවකිනි. දේශීය මාධ් ය සහ නීතිඥයන්ගේ උපකාර ලබා නුජූඩ් ඇගේ නිදහස ලබා ගත්තා ය. ගැහැනු ළමුන්ගෙන් අඩක් ම නීත් යනුකූල වයසට වඩා අඩු වයසකින් විවාහ වන යේමනයේ දැරියක ලෙස එහි චාරිත් රවලට මෙන්
In stock
සුදු වැද්දා - සූරිය ප්රකාශන

සුදු වැද්දා - සූරිය ප්රකාශන

"හැන්ස් ඔබ! මොකද කරන්නේ? ඩේමියන් පුජකතුමා ඉතා බැරෑරුම් හඬින් විමසීය. "මට කැලේම තමා" ඒ ගැන තර්ක විතර්කවලට ඉඩක් නැති බව ඔහුගේ වචනවල නිශ්චිතතාවෙන් තහවුරු විය. එවැනි උත්සාහයක් නොදැරීමට වගබලා ගත යුතු තරමට ඔවුහු හැන්ස් ගැන මනා අවබෝධයක් ඇතිවද සිටියහ. "අර අසරණ තරුණිය නාලිනීට ඉන්න මීට වඩා හොඳ තැනක් ගැන මට හිතා ගන්න බැහැ. මෙහේ නවතින්න ඇය කැමති කර ගන්න මම උත්සාහ කරන්නම්. මා ළඟ ඉන්න කට්ටියේම කෙනෙක් හැටියට මම ඇය රැක බලා ගන්නම්." මඳ වේලාවක් නිහඬව සිටි පියතුමා හැන්ස් ඇමතුවේය. මගේ පුතා හැන්ස් කැලය ඔබේ ශරීරයත් ආත්මයත් අවනත කරගෙන, එය හැම දාම ඔබගේ නිවහන වෙයි. ඒත් කැලේ අද්දර ඉන්න අප බලන්න ඉඳහිටවත් නෑවිත් ඉන්න හේම
In stock
සුදු ගෝනා

සුදු ගෝනා

එක් දිනක් හවස කෑම කා විවේක ව සිටින හෑන්ස් වැදි පිරිස අමතා, හෙට මම ගමනක් පිටත් වෙලා යනවා හුඟ දවසකට ආපහු එන්නෙ නෑ යි කී ය. මෙයින් පුදුමයට පැමිණි බවක් පෙන්නූ රන්දුනා, අර හාමුදුරුවන් ඉන්න ගල් ගෙට යනවා නෙ මෙයි මම හිතනවා. ඇයි එහෙ ආයෙමත් යන්නෙ නැහැ කීවා නේ. යි පැවසී ය. නෑ. මම ගිහින් එන්ඩ ඕනෑ මා කලින් හිටපු විල අද්දරට. එහෙ මගෙ යාළුවන් කීප දෙනෙක් ඉන්නවා. මම ගිහින් ඔවුන් දැකලා එන්නට ඕනෑ. මොන යාළුවන් ද? අපි හිතාගෙන හිටියෙ මෙහාට එන්න ඉස්සර වෙලා කිසි ම යාළුවකු හිටියෙ නෑ කියාලායි. ඔව්, මිනිස් යාළුවන් මට හිටියෙ නැහැ. ඒත් මට එහෙදි කිරි දීපු මී දෙනක්, නයකුගෙන් මගෙ දිවි ගළවා දීපු මුගටියෙක්. ඒ ඔක්කෝට ම වඩා මිත්
Out of stock
වැද්දාගේ වෙදකම්

වැද්දාගේ වෙදකම්

ඉතා දිගු සංස්කෘතික ඉතිහාසයකට උරුමකම් කියන ශ් රී ලංකාවේ සෑම ජන වර්ගයක් සතුව විශිෂ්ට වූ දේශීය හා පාරම්පරික දැනුම් සම්භාරයන් විසිරී පැතිරී පවතී. මේවා එක්රැස් කිරීම හා මතු පරපුරේ ප් රායෝගික හා ශාස්ත් රීය අවශ් යතා වෙනුවෙන් සංරක්ෂණය කොට තැබීම ශ් රී ලංකා සබරගමුව විශ්වවිද් යාලයෙහි ස්ථාපිත, පාරම්පරික හා ආදිවාසී ජන විඥාන අධ් යයන කේන්ද් රෙයහි මූලික අභිලාශයන් අතර වේ. ආචාර්ය එල්. ඩබ්. චන්ද් රතිලක බණ්ඩාර මහතා මෙකී අභිලාශයන්ට අනුයුක්තව, එහි ලියාපදිංචි සිසුවෙකු වශයෙන් සිය දර්ශනශූරී උපාධි පර්යේෂණය සිදු කරන ලද්දේ ශ් රී ලංකාවේ ආදිවාසී වැදි ජනයා විසින් පවත්වාගෙන එන ලද වෙදහෙදකම් පිළිබඳවය. ඔහු විසින් සකස්කරන ලද උපා
In stock
එදා ගමේ අවුරුදු සිරිත්

එදා ගමේ අවුරුදු සිරිත්

සිංහල අලුත් අවුරුද්ද මෙරට පොදු ජන සමාජයට ඈත අතීතයේ සිටම තදින් කාවැදුණු ප් රධානතම සංස්කෘතික උලෙළයි. ජාතියක් වශයෙන් එකම වේලාවක එකම අරමුණකින් වැඩ කිරීමටත් සාමය සමඟිය සහජීවනය සමාජය තුළ වගා දිගා කර ගැනීමටත් අලුත් අවුරුදු සිරිත් විරිත් බෙහෙවින් දායක වෙයි. එදා ගම්වල පැවති අවුරුදු සිරිය එලෙසින්ම විඳ ගැනීමට වත්මන් පරම්පරාවට අවස්ථාව නොලැබී ඇත්තේ සමාජයේ වෙනස්වීම් හා සංකීර්ණතා නිසාය. එහෙත් එදා අවුරුදු සිරිය සමඟ බැඳී පැවැති සිරිත් විරිත්වල සංස්කෘතික හා සමාජ වටිනාකම් වත්මන් පරපුර දැන සිටීම ඉතා වැදගත් වෙයි. මෙම කෘතියෙන් ඉටු කෙරෙන්නේ එම අවශ් යතාවයි. පරිසරයේ වෙනස් වීම්, අවුරුදු චාරිත් රවලට පෙර සූදානම, අවුරුදු
Out of stock
ත්රෝජපුර සංග්රාමය

ත්රෝජපුර සංග්රාමය

ත් රෝජපුර සංග් රාමය the iliad of homer අනුවාදය - මායාරංජන් සමුද් රාසන්නයේ පිහිටි ත් රෝජපුරය ඈතින් පෙනෙයි. ඒ හා මුහුද හා අතර තැනිතලාව සරස ඉස්කමන්දර නදිය ගලා යයි. මෑත මුහුද ග් රීක සේනාවන් ගෙනා සිය ගණන් නෞකාවන් ගෙන් ගහණ ය. ග් රීකයෝ නොයෙක් වර නගරයට කඩා-වැදී ත් රෝජනයන් ගේ ධනය ද, භාර්යාවන් සහ දූ වරුන් ද කඳවුරට ගෙනා හ. ත් රෝජනයෝ ද වරින් වර පැමිණ ග් රීකයන් නැසූහ. මෙබඳු මේ සටනට දැන් නව වසක්ගෙවී ගොස් ය. හෝමර් විටෙක ත් රෝජපුරය ඉලිසම නමින් හඳුන්වයි. ග් රීකයන්, ඇකියානු සහ දනාන යන නම් වලින් සඳහන් කරයි. ජනයෝ ද විටෙක දර්දන යන නමකින් හැඳින්වෙති. ඒ බැව් සිතට ගෙන දැන් ඉතින් පාඨකයාණනි, මතු පිටු පෙරළා හෝමර් අතට යු
In stock
බණ්ඩාරදූවේ වැද්දෝ

බණ්ඩාරදූවේ වැද්දෝ

ලෝකයේ පැරණිතම මනුෂ් ය කොට්ඨාසයක් ලෙස සැලකෙන වැද්දන්ගේ සමාජ ජීවිතයත්, ඇදහිලි හා විශ්වාසත් ගැඹුරින් අධ් යයනය කිරීම පරමාර්ථ කොට ගත් සී. ජී. සෙලිග්මාන් ඔහුගේ ගවේෂණයෙන් පසුව ඔවුන් සදහටම අහෝසි වීමෙහි එළිපත මත සිටින කුඩා මිනිස් සමාජයක් ලෙස විස්තර කර තිබේ. ඊට හේතු ලෙස ඔහු දකින්නේ දෙමළ හා සිංහල මිනිසුන් සමඟ දිනෙන් දින දියුණු වෙමින් පවත්වාගෙන යන සබඳතාවන් වේ. සෙලිග්මාන් ගෙන් පසුව වැදි ජනයා ගැන සොයා බැලූ වෛද් ය ස්පිට්ල්ට හමුවන්නේ සෙලිග්මාන් ගවේෂණය කළ ප් රෙද්ශවල වැදි ජනයා නොවේ. තැනින් තැනට යමින් ජීවත්වන වැදි ජන කණ්ඩායම් කිහිපයක් ගැන ඔහුගෙන් වාර්තා වේ. ගවේෂණයකින් පසු ඉදිරිපත් කරන වාර්තාවකට වඩා ඔහු තොරතුරු ද
In stock
අභිරහස් ළඳ

අභිරහස් ළඳ

සුකා - 'මේ ගල් පර්වතය කියන්නේ අභිරහස් කාන්තාවගේ පුරාවෘතය. එවැනි ස්ත් රීන් හැමදාමත්, ලෝකෙ පුරාම ඉනනවා. උන් අනුන්ගේ භාර්යාවන් සතු සැමියන් රවට්ටා ගන්නවා : සමහර වෙලාවට මිනී මරණවා. එහෙම කරල අහු උනාම ගහක එල්ලනව...... ' ඇනා - මාත් අන් සතු පිරිමියෙකුට පෙම් බැඳ සිටිමි. මට දැනුණේ මගේ මුළු සිරුරම සිතල වී ගියා සේය. ඒත් හිරු නම් හැමදාම වගේ චණ්ඩය. මම ගල් පර්වතයේ හැඩය දෙස බලා සිටියෙමි. ඉන් කාන්තාවකගේ පැහැදිලි රුවක් මට මැවී පෙනෙන්නට විය. හරියටම මා දෙසට...... මා දෙසට අත්දිගු කරගෙන සිටිනවා මෙනි. ! චැන්ටල් - 'හැම කාන්තාවක් තුළම අබිරහස් ලඳක් ඉන්නවා. ඉතා ළඟින් ඇසුරු කරන මිතුරියකටවත් ඈ හඳුනා ගන්නට බැහැ. '
In stock
නිද්දානය

නිද්දානය

ඕවයෙ පල්මාණික්කම් බැඳෙනව පොඩි බබා විද් යාව ගැන මෙලෝ හසරක් නොදත් කිරිමැණිකා කීවාය. මෙවන් මොහොතක වුව පාසල් විය සිහි කරන කුසලානවලට සෙනෙහසින් මෙන් ඈ ඒවා මත ඇඟිලිවලින් ඉරි ඇන්දාය. යාන්තමට සෙලවෙනු මිස ඒවා එකක් හෝ බිම නොවැටුණි... තම හදවත මෙනි. මේ මොහොතේ එය වුවමනා ප් රමාණයට වඩා ස්පන්දනය වන බව ඈ දනී. නමුත් තමා දිනූ කුසලාන සෙලවීමෙන් බිමට නොවැටී ශක්තිමත්ව රාක්කය මත හිඳින්නාක් සේම තම හදවත ද නොසැලී සිටී. ආදරයේ වැරදි කරුවෝ ද නිවැරදි කරුවෝ ද ඔවුහූ ම වූහ. විජිගීෂාව, ඊර්ෂ් යාව, ද්වේෂය ඔවුන් දැන දැන සිදු කළ වැරදි දේ නොවීය. ශිෂ්ටාචාරයේ ආරම්භය තරම් පැරණි වූ කුල පීඩනයෙන් ඔව්හු නෙක පීඩා වින්දෝය. එසේ නම් වරද කාගේ ද
Out of stock
18 පරපුර

18 පරපුර

1818 ඌව වෙල්ලස්ස නිදහස් සටනේ උත්පත්තිය, විකාශනය සහ අවසානය අධ් යයනය කැරෙන අපූර්ව ග් රන්ථයකි. කතුවරයා සිය ප් රයත්නයෙහි ලා ඌව වෙල්ලස්ස ඉතිහාසය හදාරා, එහි පැන නැගි නිදහස් සටන හා බැඳි ජනශ් රැතීන් අධ් යයනය කොට, අදාළ ප් රදේශයන්හි සංචාරය කරමින් එදා සටනට උර දුන් විරු පරපුරේ අක්මුල් හා බැඳුණු අද පරපුරේ ඥාතීන්ගෙන් තොරතුරු උකහාගෙන ඒවා සංචාරක දෘෂ්ටිකෝණයකින් පෙළ ගස්වා තිබේ. මෙහි කතුවර මලික් චමින්ද ධර්මවර්ධන වසර 15කට ආසන්න කාලයක් සිළුමිණ ඇතුළු පුවත්පත් රැසක විශේෂාංග ලේඛකයකු වශයෙන් කටයුතු කර තිබේ. සඟරා කතුවරයකු ද වන ඔහු කැලණිය විශ්වවිද් යාලයේ ජනසන්නිවේදනය පිළිබඳ ශාස්ත් රපති උපාධිධාරියෙකි.
Out of stock
පොලිස් නිලධාරියෙකුගේ මතක සටහන්

පොලිස් නිලධාරියෙකුගේ මතක සටහන්

විශ් රාමික පොලිස් පරීක්ෂක ලයනල් මුණසිංහ මහතා හතලිස් එක් වසරක්, වසර 1959 සිට 2000 දක්වා පොලිස් දෙපාර්තමේන්තුවේ විවිධ තරාතිරම්වල, විවිධ පලාත්වල, සේවය කොට ලබා ගත් පුළුල් අත්දැකීම් සම්භාරයක් සහිත නිලධාරියෙකි. අවුරුදු හයක් යාපනය දිස්ත් රික්කයේ ද, පසුව වවුනියා යුද කලාපයේ ද සේවය කළ ඔහු, දෙමළ බස මැනවින් හැසිරවීමේ සමතෙකි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ද, කලක් පොලිස් විශේෂ කාර්ය බලකායට අනුයුක්තව නැගෙනහිර පළාතේ ද, අනතුරුව සබරගමුව සහ කොළඹ තදාසන්න පෙදෙස්වල ද කළ ලබාගත් පුළුල් අත්දැකීම් ඇත්තෙකි. එමෙන්ම අපරාධ පරීක්ෂණයෙහි ද, අධිකරණය හමුවේ නඩු ඉදිරිපත් කිරීමෙහිලා ද, ඔහු ලත් පරිචය ගැඹුරු ය. මේ පොතෙහි අඩංගු වන්නේ