Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

Out of stock
ලක් බිමේ තවත් යුගයක්
Out of stock
වන සරණ

වන සරණ

මානව විද් යාත්මක විස්තර හුයින් විසිතුරු කථා වස්ත් රයක් විවීමට පළමුවෙන්ම මට යෝජනා කරන ලද්දේ මහාචාර්ය බාන්ස් මහතා විසිනි. ඒ මහතා මට මෙසේ ලීවේ ය. "වැද්දන් වැනි අති පුරාණ මනුෂ් ය වර්ගයන් ගැන සියුම් පරීක්ෂණ කොට ඔවුන්ගේ භාෂාව, දඩයම, සිරිත් විරිත් ආදිය පිළීබඳ විස්තරයක් ඇතුලත් කොට කරන ලද මානව විද් යාත්මක සංග් රහයක් මින් අවුරුදු කීපයකට ඉහත පළ විය. මෙය සම්පූර්ණයෙන් ශාස්ත් රීය කෘතියකි. එහෙත් එයින් වැදි ජීවිතය අනාවරණය නො කරයි. වැදි හාමිනේ උදේ අවදිවන්නේ කොයි වේලාවේ ද? ඈ උදය මුහුණ කට සෝදා ගනී ද නැද්ද? හීලට පිළියෙල වන්නේ මොනවා ද ? වැදිරාළ වැඩට පිටත් වන්නේ කොයි වේලාවට ද? ඔහු කරන්නේ මොනවා ද? සිතන්නේ මොනවා ද? ව
Out of stock
යක්ෂයා නොනිඳයි
Out of stock
මහ කනදරාව යෝධ දළයා

මහ කනදරාව යෝධ දළයා

දෙවන ලෝක මහා සංග් රාමය සමයේ තිරිකුණාමලය වරායේ නාවික හමුදා නිලධාරියකු ලෙස සේවය කළ ඒ. එම්. හෙට්ටිආරච්චිමහතා සිය ළමා කාලය වැඩි වශයෙන්ම ගත කර ඇත්තේ උතුරු මැද පළාතේ වනගත ප් රදේශවල ය. දුම්රිය ස්ථානාධිපතිවරයකු වූ තම පියාණන් 1930 දශකයේ පටන්ම උතුරු මැද හා නැගෙනහිර පළාත්වල දුෂ්කර වනාන්තරබද ප් රදේශයන්හි රාජකාරි කටයුතුවල නිරත වූයෙන් ශිෂ් ය හෙට්ටිආරච්චි තරුණයාගේ පාසල් නිවාඩු කාලය ද ගෙවී ගියේ පියාණන් සමග ම එතුමාගේ රාජකාරි නිල නිවෙස්වල ය. එහිදී වන සැරිය හා දඩයම ඔහුගේ එකම විනෝදාංශය විය. එමඟින් වනාන්තරය හා වනසතුන් පිළිබඳ ලැබූ අත්දැකීම් නිසා ම ඔහු සැබෑ වන ලෝලියකු බවට පත්විය. ඔහුගේ පසුකාලීන ජීවිතය වනාන්තරය හා බද
In stock
දෙවියන්ගේ අඩවිය

දෙවියන්ගේ අඩවිය

ඇමරිකාවේ වෙසෙන ඉරාන ජාතික වෙද් යවරයෙකු සමඟ විවාහ වු ඇමෙරිකානු ගැහැනියක් සිය සැමියා හා දියණිය සමඟ දෙසතියක නිවාඩුවක් සදහා ටෙහෙරානයට පැමිණෙයි.එහෙත් වූ කලී ඇයට සුපුරුදු නිදහස් ලෝකය නොවේ.නොසිතූ විරූ ලෙස වෙනස් වන සැමියාගෙන් ද වද හිංසා ලබන ඇය හා දියණිය ඉරානයේ සිරවෙති.විවිධ පීඩා හා ලතැවුල් මැද සති, මාස, අවුරුදු ගෙවෙයි.දියණිය හා ආපසු ඇමරිකාවට යන සිහිනය සැබෑ කර ගන්නට ඇය රහසේ වෙසෙයි.not without my daugher යනුවෙන් ලියැවුණේ බෙටී මහමුදී නම් ඒ දිරිය ගැහැනිය ගේ සත් ය කතාවයි. not without my daugher, දෙවියන්ගේ අඩවිය නමින් මෙලෙස සිංහලයට නගන්නේ ලෝ පතළ කෘතින් රැසක්, ස්ව නිර්මාණ තරම්ම පාඨකයාට සමීප වන පරිදි, සරල සුග
Out of stock
අවසන් දේශනය

අවසන් දේශනය

මහාචාර්යවරුන් බොහෝ දෙනෙකුට 'අවසන් දේශනය' නම් වූ සුවිශේෂ කථාව සඳහා ඇරියුම් ලැබෙයි. එහිදී 'ඔබ මෙතෙක් ඇසුරු කළ සියල්ලන්ගෙන් මෙන්ම ඔබ ආදරය කළ සියලුම දෙයින් සමුගෙන හෙට දිනයේ දී ඔබට මෙලොවින් අතුරුදන් වන්නට සිදුවන්නේ නම් ඊට පෙර ලෝකයාට කියා ගන්නට ඔබට ඇත්තේ කුමක්ද....?' යන පැනයට පිළිතුරු දිය යුතු වෙයි. කානගි මෙලන් (carnegie mellon) සරසවියේ පරිගණක මානව අන්තර් සබඳතා (human computer interaction) අංශයේ ප් රධානියා මෙන්ම, සම්මානලාභී ගුරුවරයෙකු ද වූ, මහාචාර්ය රැන්ඩි පෝෂ්ට එම දේශනය සඳහා ආරාධනය ලැබෙන විට එය තම අවසන් දේශනය වනු ඇතැයි සිතන්නට ඔහුට කරුණු නොතිබුණ ද නොසිතූ විරූ ලෙසින් ඒ වන විටත් ඔහු පිළිකා රෝගයට ගොදු
In stock
විජයයි කුවේණියයි

විජයයි කුවේණියයි

වංශ කථාවලට අනුව නම්, දුටු මතින් පිටරැටියක හා පෙම් බැඳ තම නෑදෑයින් සියලු දෙනා සිත් පිත් නැති ව ඒ පිටරැටියාට පාවා දුන් කුරිරු ගැහැනියකි කුවේණි ය. එහෙත් විජය කෙරෙහි බැඳි ඇගේ ප් රේමයේ දුක්ඛ පර්ෂක්ෂය වර්ණනය කෙරෙන තැන් අපේ පැරණි පොත පතේ ඉතා විරල ය. දරු දෙදෙනෙකු ලද කුවේණිය, විජය විසින් පිට මං කිරීමේ සිද්ධිය ඒවායේ සඳහන් වන්නේ එතරම් සැලකිල්ලට නොගත යුතු සාමාන් ය සිද්ධියක් ලෙස ය. එහෙත්, ලක් රජය දිනා ගැනීමෙන් අනතුරුව විජය විසින් බිරිය කොට ගත් කුවේණිය, දරුදෙදෙනෙකු ලද පසු මාලිගාවෙන් ජීව මිං කිරීම ඉතිහාසයේ සඳහන් සිද්ධි අතර අතිශය අනුවේදනීය කතා පුවතක් ලෙස ගැනිය හැකි ය. එය නැවත නැවතත් ගෙණෙහි කිරීමේ දී ඒ වටා ගොන
In stock
විස්මිත සිහින දකින්නා

විස්මිත සිහින දකින්නා

ඓන්ද් රීය සංවේදන පරාසයෙන් ඔබ්බෙහිනොනැවති රළ නඝන අනන්ත අපරිමාණ රහස් සාගරයෙන් බිඳක් පමණක් වත් හෙළි කරන්නට වෙර දරණ පරිකල්පනයේ සාහිත් යමය විද් යා ගවේෂණය. සිහිනය- හැම දෙයක්ම සාමාන් ය විදියට සිද්ධ වුණා නම් ඉරණම කියන්නේ විකාරයක් බොරුවක් කියන මතයේ ඉධිමින්ම ඹබ ඉරණම තුළම ජීවත් වේවි.ඉරණම වෙනස් කරන්න පුළුවන් එකම එක විදියකින් විතරයි.ඉරණම ලියනු ලබන හස්තයට වඩා බලවත් හස්තයකාන්. විජය දේශය- නමුත් අපට වුණේ විශාල අත් වැරැද්දක්.ලංකාවේ ඒ කිලෙ ඇත්තටම් එහෙම මෙහෙයුමක් ආරම්භ වුණා.අදටත් ක් රියාත්මක වෙනවා.ඔවුන් සුපිරි මිනිසුන්ව නිර්මාණය කළා.නමුත් ඒ ජාන තාක්ෂණයෙන් නෙමෙයි.වෙනත් තාක්ෂණයකින්.ඒත් ලොකුම විහිළුව තමයි ඒ තාක්ෂණය
In stock
ලොව හෙල්ලූ අභිරහස් මිනීමැරුම්

ලොව හෙල්ලූ අභිරහස් මිනීමැරුම්

අධිකරණ වෛද් ය විද් යා ක්ෂේත් රයේ කීර්තිමත් නාමයක් සනිටුහන් කළ ශ් රීමත් සිඩ්නි ස්මිත් විද්වතාණන් විසින් රචිත mostly murder නමැති කෘතිය මහත් ආන්දෝලනයකට තුඩු දුන් බව සැබෑවකි. වෛද් යා විද් යාවේ නෛතික අංශය පිළිබඳ නිබඳ සත් ය ගවේෂණයක යෙදුණු එතුමා මතු කළ පරීක්ෂණ ප් රතිඵල අධිකරණ තීරණවලට බෙහෙවින් බලපෑ බව නොරහසකි. මෙහි සුවිශේෂතාවක් වනුයේ ලංකාවේ සූර ක් රිකට් ක් රීඩකයකු වූ එම්. සතාසිවම් මහතාගේ භාර්යාව අභිරහස් අයුරින් මරණයට පත්වීම පිළිබඳව ද සවිස්තර පරිච්ඡේදයක් සපයා තිබීමයි. මෙහිදී සතාසිවම් මහතා වෙනුවෙන් පෙනී සිටියේ අග් රගණය නීතිවේදියෙකු හා කීර්තිධර වාමාංශික නායකයෙකු වූ ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා මහතා බව
Out of stock
නිහඬ සාක්ෂි

නිහඬ සාක්ෂි

යම් අයකු අභිරහස් ලෙස මරා දමන ලද්දේ ද?, නැතහොත් ස්වාභාවික ලෙස මිය ගියේ ද? යන්න ස්ථිර වශයෙන්ම නිගමනය කිරීමට, ඇසින් දුටු සාක්ෂිවලට (eye witness) වඩා සමහර අවස්ථා වල මළසිරුර පරීක්ෂා කිරීමෙන් සහ මළසිරුර තිබූ ස්ථානය (scene) පරික්ෂා කිරීමෙන් ලබා ගන්නා තොරතුරු බෙහෙවින් වැදගත් වේ. ඒවා අපි නිහඬ සාක්ෂි (silent evidence) වශයෙන් හඳුන් වන්නෙමු. මෙම කතාන්තර සියල්ලෙහිම දැක්වෙන පරිදි, සත් ය හෙළි වනුයේ කිසියම් 'නිහඬ සාක්ෂියක් හෝ එවන් සාක්ෂි කිහිපයක් පදනම් කර ගෙන ය. එවන් සාක්ෂි මතු කර ගන්නා ආකාරය පියවරෙන් පියවර පැහැදිලිව ඉදිරිපත් කිරීමට මෙහිදී මම දැඩි ආයාසයක් දැරුවෙමි. - චන්ද් රසිරි නිරිඇල්ල නිතර අලුත් නැවුම් ප්
Out of stock
තිත්ත කෝපි

තිත්ත කෝපි

වසර ගණනාවක් එකිනෙකා නොදුටු ඥාති සොහොයුරන් දෙදෙනෙක් 1859 වසරේ, මුළු ලන්ඩන් නුවරම මිහිදුම් සළුවෙන් වැසීගිය එක් රැයක, හදිසියේ එකිනෙකා හමුවෙති. දැන් ලංකාවේ වතු හිමියෙකුව සරුසාර දිවි පෙවතක් ගත කරමින් සිටින හියු නෙවිල් තම නිහඬ ඥාති සොහොයුරාගේ සිත තුළ නව බලාපොරොත්තු දල්වාලන්නේ ලංකාවේ තම කෝපි වතුයායට යාබඳව ඇති අනෙක් වතු යායක් මිලට ගන්නට ටොම් පොළඹවා ගනිමිනි. එංගලන්තයෙන් සමුගන්නට සුළු කලකට පෙර රූමත් සාරා හමුවී විවාපත් වන ටොම්, ඇය ද කැටුව ලංකාව බලා පිටත් වෙයි. නන්නාදුනන වතු යායක ඔවුන් අත්දකින දෑ සහ පියකරු සාරා හා සොයුරන් දෙදනොගේ දිවි පෙවෙත පිළිබඳවත්, අභයෝග හමුවේ නොසැලෙන ඔවුන්ගේ අප් රතිහත ධෛර්යය පිළිබඳවත්
In stock
මරණය ජයගත් යුදෙව් දරුවා

මරණය ජයගත් යුදෙව් දරුවා

හිට්ලර්ගේ නාසි හමුදාව පෝලන්තය ආක් රමණය කළේ ය. එවිට 'ලියෝන්' අවුරුදු දහයක යුදෙව් කොලු ගැටයෙකි. සිය මව, පියාසහ සොහොයුරන් අතරේ කෙළිදෙලෙන් ගත කළ ඔහුගේ ළමා ලෝකය සැණෙන් සුණු විසුණු විය. සෙසු යුදෙව්වන් සේ ලියෝන්ගේපවුල ද 'ගෙටෝ'වට ගාල් කරන ලදි. යුදෙව් ශක්තිවන්තයින් වැඩ කඳවුරුවලට ද, දුබලයින් ඝාතක කඳවුරුවලට ද ගෙන ගිය අන්තඅසරණ කාල පරිච්ඡේදය මානව ශිෂ්ටාචාරයේ කිසිවෙකුටත් සිතාගත නොහැකි විනාසකාරී උමතුවකි. යුදෙව්වන්ගේ පූර්වවාසනාවකට මුණගැසුණු ඔස්කා ෂින්ඩ්ලර් නම්, සත්පුරුෂ මිනිසාගේ ලයිස්තුවට (shindler's list) ලියෝන්ගේ නම ඇතුළත් වූයේ දෛවයේ වාසනාවකට ය. ෂින්ඩ්ලර්ස් ලිස්ට් හි නාමධාරී ළාබාලයා වූයේ, ලියෝන් ය. මේ ඔහුගේ
Out of stock
දුට්මි නෙතින් කසුප් නිරින්ද්

දුට්මි නෙතින් කසුප් නිරින්ද්

සීගිරිය, මහා කාශ් යපයන් ගේ සෞන්දර්යකාමී චින්තනය හා පුද්ගල වින්දනය ප් රකට කරන දර්පණ තලයයි. හෙළ සංස්කෘතික ස්මෘතිය කෙරෙහි තවමත් ආනුභාව පාන්නේ කාශ් යප විසින් ඉස්මතු කළ මේ චින්තන රටාව ම බව හොඳින් පැහැදිලි ය. සිංහලවංශ කතාකරුවන් විසින් ඉතා ඛේදනීය ලෙස අමතක කර දමා ඇත්තේ ද කාශ් යපයන් ගේ මේ විප්ලවීය අදහස් ය. ඔවුන් විසින්ඉස්මතු කර පෙන්වන්නට තැත් කර ඇත්තේ පීතෘ ඝාතකයෙකු ලෙස ඔවුන් විසින් ම හැඳින්වූ කාශ් යපයන් ගේ රළු පරළු චරිතයයි. රූපා ශ් රියානි ඒකනායක ගේ දුට්මි නෙතින් කසුප් නිරින්ද් නවකතාව එවන් විද්වතුන් අතින් ගිලිහී ගිය මහ කසුප් රජු ගේ මහාදාර්ශනික චින්තාවෙන් නො මඳ ආස්වාදයක් ලබමින් චිරචිත ය. නවකතාව ලිවීමේ දී
Out of stock
සරු පස
In stock
මඩුවන්වෙල ජනකතා

මඩුවන්වෙල ජනකතා

රජු හා රාජකීය උරුමය අහිමි වූ ජාතියක් සුද්දන් හා ගැටෙමින් සුද්දන්ට හිතැතිව එහෙත් යම් අභිමානයකින් පසු වූ මඩුවන්වෙල දිසාව වටා මහත් ගිජුකමකින් ගොඩ නැගූ ප් රවාද පසුකාලීනව මඩුවන්වෙල ජනකතා ලෙසින් සම්මත වූ වග පිළිගත හැකි ය. මඩුවන්වෙල වලව්ව, එහි භෞතික හැඩතල, මඩුවන්වෙල දිසාව හා පාලක පුවත් විවිධ කෝණයන් මඟින් අධ් යයනය කර ජනගත කිරීම මෑතක සිට සිදුවූයේ ද මඩුවන් වෙල දිසාවට ඉහළ කීර්තියක් අත් කර දෙමින් එයින් සුද්දා පෙළීමට තරම් අභිවන්දනීය මානයක අශ්වාදයක් ලැබීමේ නොතිත් ආශාව හේතුවෙනි. එහෙත් රාජ් ය සම්මානනීය ලේඛක, ප් රවීණ ජනශ් රැතිවේදී ගුණසේකර ගුණසෝම අත තබන තුරු මඩුවන්වෙල දිසාව ආශ් රිත හා ඒඅවට පසුබිම, සමාජ සංස්කෘති
In stock
සමනයා

සමනයා

අතුරුදහන් වෙච්ච අය වෙනුවෙං කාර්යාලයක් පිහිටවල කියල පත්තරේ තියෙන්නෙ විස්තර ඉල්ලනව ඒ ප් රවෘත්තිය ඇග්නස් නෝනා ඇසුවේ පෙරදා රැයේ රූපවාහිනී ප් රවෘත්ති වලිනි. කෝල් එකක් දීල බලන්න හිතයි මං හිතන්නෙ ඕක උතුරෙ යුද්දෙං බැට කාපු ජනතාව වෙනුවෙං එහෙ විතරයැ උතුරෙත් දකුණෙත් දෙකේම සිද්ද වුණේ අතුරුදහං වෙච්ච එකනෙ ඒ වුණාට අක්කෙ ඕක ජාත් යන්තර ප් රජාවගේ ඉල්ලීමක් මානව හිමිකම් ඇයි මෙහෙ කැඩුනෙ දකුණෙ අපේ මානව හිමිකම් නෙවෙයිද ? අනේ මංද අක්කෙ අක්කට කොච්චර කිව්වත් තේරුං ගන්නැති එකනෙ තියෙන ප් රශ්නෙ එවර නම් මාග් රට් නෝනා නංගී දෙස බැලුවේ ප් රසන්න මුහුණකින් නොවිණි. එය රුදුරු බැල්මකි. මීට මොහොතකට පෙර සිය හදවත සමඟ එකඟ කර ගෙන තිබූ
In stock
ශ්රී ලංකාවේ පවුල් සංස්ථාවේ බිඳවැටීම

ශ්රී ලංකාවේ පවුල් සංස්ථාවේ බිඳවැටීම

ප් රවීණ ලේඛකයකු ලෙස ප් රශස්තතා පළ කොට ඇති සුරේෂ් මිහිර බණ්ඩාර නම් වූ කතුවරයා විසින් ස්වකීය සාහිත් යමය චාරිකාවතුළ සිදු කරන ලද සුවිශේෂම සමාජ මෙහෙවර මෙය විය හැකිය. මන්දයත්, එය, හුදු නිර්මාණ කරණය අතික් රමණය කරනු ලබන ශාස්ත් රෝන්නතිකාමි පර්යේෂණ ප් රයත්නයක් ද වන බැවිනි. සැබැවින්ම, මෙය දුෂ්කර ව් යායාමයක පැසසුම් කටයුතු ප් රතිඵලයකි. විශ්වවිද් යාල අධ් යාපනය තුළින් ඔහු ලද ශාස්ත් රීය අවබෝධය හා අත්දැකීම් සමුදාය ද මෙහි සාර්ථකත්වයට පිටුබල සැපයූ බවක්පෙනේ. යුක්තිය, සාධාරණය සහ සත් යය ඔහු විසින් පසක් කරවනු ලබයි. එබැවින්, ඔහු අපට සාහිත් යකාර ලේඛකයෙකු පමණක් නොව, කලාකාමීත්වය ධනය කොටගත් අදීන ශාස්ත් රවන්තයකු ද වෙයි. එ