Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

In stock
ශ්වේත ශස්ත්ර

ශ්වේත ශස්ත්ර

ම්.. මේ ඝාතනය වෙලා තියෙන්නේ ඊයෙ රෑ 12 ට. කට්ස් 12 ක් තියෙනවා. පපුව ප් රදේශයට 2, ඇඟ පිටිපස්සෙන් වකූගඩුවලට 2, කුඩා මොළයට 1, උදරය අභ් යන්තරයට 3, කලවා දෙකට 2, ගෙල මත තිරස් අතට 1, හදවතට 1. ඔයා හරි සාජන්ට් වර්ණවීර. මේක සිහි සුන් කරලා කරපු ඝාතනයක්. මේක මේ ඝාතන රැල්ලේම තියෙන ලක්ෂණයක් සාජන්ට් මහත්තයා. මේ ඝාතනයට ලක් වෙන්නේ හොඳ මොළ ටිකක්. ඒකට හේතූව සහ ඝාතකයා අපි හොයා ගන්න ඕන ඉක්මනින්. මේ ඝාතනය සම්බන්ධයෙන් වෙන සේරම යාවත්කාලීන කිරීම් මටන් ලබා දේවි කියලා බලාපොරොත්තු වෙනවා. මේක මේ ප් රදේශයට විතරක් අදාළ මිනී මැරුමක් නෙවෙයි සාජන්ට් වර්ණවීර. මේක ලංකාව මූලික කර ගෙන මුළු ලෝකෙ ම සිද්ධ වෙන දාම ඝාතන රැල්ලක්. දැනට ම
In stock
ලොවටම රහසින්

ලොවටම රහසින්

වෙනදා වගේ ඉඹින්න හදිස්සියක් මගේ හිතට ආවෙත් නෑ.... මම හිතන් හිටියට කවදා හරි එයාගේ රස බලනවා කියලා, පුදුමයකට වගේ ඒ වෙලාවේ මට ඕන වුණේ නෑ එහෙම කරන්න. මට ඕන වුණේ නෑ එයාව පෙරළගන්න, බිම දාගන්න, එයාව විඳින්නවත් මට ඕන වුණේ නෑ. මට ඕන වුණේ... එයාව සනසන්න... එයාව නිවන්න.... එයාගේ පිච්චෙන්න වගේ ඇවිලෙන, ආත්මය මගේ ආත්මය එක්ක පටලගන්නයි මට ඕන වුණේ. එයාගෙ කම්මුල ලස්සනට අතගාන්න හිතුණා, ඒ තොල් දෙකට වඩා මට ඕන වුණේ ඒ නළල ඉඹින්න... මෙතන ඉන්න උන්ගෙන් එයාව ඈත් කරලා මගේ පපුවට ගන්න ඔන වුණා. මගේ පපුවේ හංග ගන්න ඕන වුණා... හැමෝගෙම ඇස් වලින් දුරකට එයාව ගෙනියන්න ඕන වුණා.. එක හරිම පිවිතුරු හැඟීමක් . රාගයක් ගෑවිලාවත් නෑ...
In stock
දඩබ්බර වලව්කාරයා

දඩබ්බර වලව්කාරයා

''තමුන්ට මේ දේ මං කියන අන්තිම වතාව.. පැය දෙකක් පුරා දරා සිටි කෝපයෙන් නිකේශ් කථා කරන්න පටන් ගත්තා. ''වලව්වේ ඉන්නවනම් වලව්වට අනුව වැඩ කරන්න ඉගෙන ගන්න.. එක එකාව හම්බ වෙන්න යන්න ගෙන ගන්න ලැහැස්ති වෙන්න එපා.. තව අනවශ් ය ගමන් බිමන් ඕනෙම නෑ. හරි.. තේරුණාද.. "මොකක්..මං කොයි වෙලේද ඔය කියපු දේවල් කළේ.." ඇය ඇසුවේ නැගීගෙන එන කෝපය පාලනය කරගෙන. "ඇයි දැගේ ඔය හවස හම්බ වුණේ එකෙක්.. '' කමෝන් මිස්ටර් ඒ භානුක.. මගේ පුංචි කාලෙ ඉඳලා යාළුවෙක් .. අනික මට ඕනේ තැනක යනන එන්න නවතින්න මට හිදහස තියෙනවා. ඒක නවත්තන්න ඔයා මගේ කසාද මිනිභාවත් මං ඔයාගේ කසාද ගෑනිවත් නෙමෙයිනේ.. වෙනුකි දුර නොසිතා පැවසූ දේ නිසා නිකේශ්ට දැනුණේ තමන් ඇ
In stock
ආදිල්

ආදිල්

"මම තමුන්ව රිද්දනවද... ආ කට ඇරලා කියනවා... මමද රිද්දන්නේ වේදිකා...?" "ඔව්... ඔව් ඔයා මාව රිද්දනවා. මාව අතහරින්න... මට මෙහෙම ඉන්න බෑ. ඔයා එයා ගාවටම යන්න... එයත් එක්කම ඉන්න... මාව අතහරින්න." ""මොකක්ද තමුසෙ කියුවේ.. ආයෙත් කියපං බලන්න. කට කඩනවා දැන ගනින්... ඒකි ගාවට යවන්නද තමුසේ මගේ පස්සෙන් ඇවිත් මට ආදරෙයි කියුවේ. එපා එපා කියුවා ඇහුවද... ආ කියනවා... මං මගේ පාඩුවේ නෙමේද හිටියේ... ආදරේ හිතේ හිරකරගෙන පාඩුවේ හිටියේ, එකපාරක් පිස්සෙක් වෙලා යන්තම් බේරුණ නිසා කියලා තමුන් දන්නේ නැහැ... තමුන්ට දැනගන්න ඕනෙත් නැහැ... කියුවා කට කැඩෙනකම් කියුවා මං පිස්සෙක්... ගින්නක්... එන්න එපා ළං වෙන්න එපා කියලා... ආ කියුවද න
In stock
දෑඟිලි

දෑඟිලි

"ඇයි දෙව්.. මට මෙහෙම කතා කරන්නේ.. මං මං කොහොමද කියපන් දරාගෙන ඉන්නේ.. එයා පව් දෙව්.. අනේ එයා මං නැතුව තනි වෙනවා.. මං.. මං මොනා කරන්නද.. අනේ මං වගේ පව්කාරියෙක්.. මොකටද මේ දේවල්.. මොකටද.. මට හැමදාම මේ නටන පදේ එපා වෙලා දෙයියනේ.. මට හරි මහන්සියි දෙව්.. හරිම මහන්සියි.." -ශෙනුමි- "අඩපන් ශෙනු.... අද මේ මොහොතේ අඬලා ඔය කඳුළු ඉවරයක් කරපන් මයේ අම්මා... උඹට හෙටින් පස්සේ අඬන්නවත් අවසරයක් නැති වෙයි.." -දෙව්මි - "දැන් දුකක් නැහැ මැණිකේ.. අන්තිම තත්පරයේ හරි ඔය මුහුණ ටිකක් බලාගෙන ඔයත් එක්ක වචනයක් කතා කරන්න පුළුවන් වුණ නිසා.. පපුවට ලොකු සැනසීමක් ලැබුණා රත්තරං.. ඔයා සැනසීමෙන් මේ ගමන යන්න.. මං ඔයාට ගොඩක් ආදරෙයි..
In stock
නුරා මාරුතේ

නුරා මාරුතේ

"අ..තාරින්න මාව..." " අතාරින්නම්.. මේ ටිකත් අහන් ඉන්නව නම්.. "හරි අතාරින්න.. ළමයි දකීවි.." අඹගස් පේළියකට මැදිව කිසිවෙකුගේ ඇස නොගැටෙන අඳුරු ස්ථානයක සිටියද නූර්වි බියෙන් වටපිට බැලුවාය. ''' කිව්වහම අතාරින්නකෝ.. ඇයි ඔච්චර මුරණ්ඩු.." ඇය එවර මිමිනුවේ ඇහෙන නෑහෙන ස්වරයෙනි. "මුරණ්ඩුකම අඩු කරන්න බැරිද මගේ..." "කාගෙවත් මුරණ්ඩුකම් අඩු කරන්න මට තියෙන අයිතිය මොකක්ද.. "කාගෙවත් නැතුව ඔයාගේම වුණොත්.. ඔයාට අයිතිය දුන්නොත්.. හදනවද මගේ මුරණ්ඩුකම්..." නූර්වී දෙතොල් තදින් තද කරගත්තේ ඒ වචන වලටය. අර්වාද් ඔහුගේ අනෙක් අතින් නූර්වීගේ නිකටෙන් අල්ලා තමා දෙසට හරවා ගත්තේය. "කෙල්ලො මගේ පස්සෙ ආවත් මං කෙල්ලො පස්සෙ යන්නෙ නෑ. දන
Out of stock
ලාරා
In stock
හිතුවක්කාර නපුරා

හිතුවක්කාර නපුරා

"ඒත් සර් මගේ තාත්තා නොමෙයිනේ අයියේ.. මම ඒක තේරුම් ගත්තා.. අනූ අයියා මට ආදරෙයි. මම කවුද.. කොහොම කෙනෙක්ද කියලා නොදැන එයා මට ගොඩක් ආදරේ දුන්නා.. එයා මාව කවදාවත් රිද්දන එකක් නෑ... මම ආදරේ කරන කෙනා මට ආදරේ කෙරුවේ නැත්තන් මම මගේ ජීවිතේ ඉතුරු ටිකත් දුක් විඳියි අයියේ... ඒත් මම මට ආදරේ කරන කෙනාට ආදරේ කරන්න පුරුදු වුණොත් අපි දෙන්නම සතුටින් ඉඳියි... ඒක නේද වෙන්න ඕන.. ආදරේ කරලා දුක් විඳින්න මට තව හයියක් නෑ කවිඳු අයියේ... මට දුක් විඳලා හරි මහන්සි.. ආදරේ නිසා දුක් විඳින්න මට බැරි වෙයි. මාව මැරිලා යයි... එහෙම වුණොත් මාව මැරිලා යයි අයියේ.. ඒක නිසා මට ආදරේ කරන අනූ අයියව මම මැරී කරනවා... එහෙම හොඳයිනේ... සදලි ස්