Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

In stock
උපදේශන මනෝවිද්යාවේ මූලික සංකල්ප

උපදේශන මනෝවිද්යාවේ මූලික සංකල්ප

ආචාර්ය සමුද් රා සෙනරත්, කොළඹ විශ්ව විද් යාලයේ, මනෝවිද් යා අධ් යයනාංශයේ උපදේශන මනෝවිද් යාව සහ අධ් යාපන මනෝවිද් යාව ඉගැන්වීම පිළිබඳ ජ් යේෂ්ඨ කථිකාචාර්යවරියකි.ඇය විසින් එළි දවක්වන මෙම කෘතිය පිළිබඳ හැඳිනවීමක්ලිවීම පිළිබඳ සතුවුවන්නේ ඇයගේ උපදේශන මනෝවිද් යාවේ මූලික සංකල්ප කෘතිය උපදේශන මනෝවිද් යා විෂය ක්ෂේත් රයට ඉමහත් ලෙස දායකවන නිසාය. 21 වන ශතවර්ෂය ආරම්භයත් සමඟ වේගයෙන් විද් යෘව හා තාක්ෂණය මෙහි ප් රතිඵලයක් ලස මිනිසාගේ මානසික සෞඛ් ය බිඳවැටීමකට ලක්ව ඇති බව වර්තමාන සමාජයෙන් පෙන්නුම් කරයි. එනම් මානසික රෝග, ගැටලු, පවුල් ආශ් රිත අර්බුද, සියදිවි නසාගැනීම්, ව් යසනවලට ලක්වීම හා ආශ් රිත ගැටලු, උග් ර වෙමින්පවතී.
In stock
ඉතිබිසෝ ජාතකය හා ඉතිබිසෝ ජාතක කාව්යය

ඉතිබිසෝ ජාතකය හා ඉතිබිසෝ ජාතක කාව්යය

ඉතිබිසෝ ජාතක කාව් යය ක් රි.ව. 1711 දී අල්ගම පතිරාජ කිවිඳුන් විසින් රචනා කරන ලද්දකි. ඉතිබිසෝ ජාතකය ගද් යය ඊට ද වඩා පැරණි යුගයකට අයත් බව සැලකිය හැකි ය. මෙම ජාතක කථාවේ ඇති විශේෂත්වය වන්නේ එය ජාතක පොතෙහි අන්තර්ගත නොවන කථාවක් වීමත්, බෝසතුන්ගේ ස්ත් රී ආත්ම භවයක් නිරූපණය කරමින් මෙරට දැකගත හැකි එකම කථා පුවත වීමත් ය. සෙංකඩගන යුගයේ සාහිත් ය හා ස්ත් රීවාදී සාහිත් ය පිළිබඳ කථා බහේ දී සුවිශේෂී ව කියැවුණ ද මෙතෙක් මුද් රණද්වාරයෙන් පිට ව නොතිබීම නිසා විද් යාර්ථීන්ට මෙය පරිහරණයට අවස්ථාවක් නොලැබුණි. ජාතක පොතෙහි නොමැති මෙම කථා පුවත සෙංකඩගල යුගයේ කවියකු විසින් මන:කල්පිත ව පබඳින ලද්දක් ද? නොඑසේ නම් මෙහි ප් රභවය හා
In stock
සෝමාවතියේ වනදිවි මැද

සෝමාවතියේ වනදිවි මැද

රජයේ සේවයේ යෙදී සිටියදී 1980 ජුලි වැඩ වර්ජනයට සහභාගි වීමෙන් රැකියාව අහිමිවී ගිය කැමිලස් වනිගසූරිය වසර 5 කපමණ කාලයක් හේන් වගාවේ නියැලෙමින් සෝමාවතී වනාන්තරයේ ගත කළේය. එහිදී ලැබූ අත්දැකීම් තුළින් සෝමාවතී වනාන්තරයේ පරිසරය හා එහි ස්වභාවය, අලි ඇතුන් ඇතුළු වන සතුන්ගේ හැසිරීම්, සෝමාවතියේ ඵෛතිහාසික නටබුන්, දේශ ගුණික වෙනස් වීම් වනාන්තරයට බලපාන අයුරු හා වනයේ ත් රාස ජනක සිද්ධීන් ආදියවිස්තර කරමින් ඔහු ලියා ඇති "සෝමාවතියේ වනදිවි මැද " ග් රන්ථය ඔහුගේ අත්දැකීම් අපගේ අත්දැකීම් බවට පත් කරයි. කතුවරයාගේ සරල සුගම ශෛලිය රසවත් බස් වහර නිසා "සෝමාවතියේ වන දිවි මැද" රසවත් නවකතාවක් මෙන් එක දිගටම කියවා ගෙන ගිය හැකිය. දයා
In stock
දිවි පිම්ම

දිවි පිම්ම

ලංකාවේ බ් රිතාන් ය ජාතික තේ වගාරුවෙකු වූ රැල්ෆ් හා රූමත් නිළියක වූ ඔහුගේ බිරිඳ අයිරීන් ගේ දියණිය වන සාරා ඇහින්ටන්ට තම දෙමාපියන්ගේ විරසක වීම හේතුවෙන්, ලන්ඩන් නුවරට එපිටින් පිහිටි ඇශින්ටන්වරුන්ගේ පාරම්පරික මන්දිරයට සිය මව සමඟ පදිංචියට යාමට සිදුවේ. කාලය ගතවත්ම සාරාගේ මව අභිරහස් ලෙස මරණයට පත් වන අතර, මරණාසන්න තත්වයේ පසු වූ පියාද ආපසු එංගලන්තයට පැමිණෙයි. ලංකාවේ ඔහුගේ අසල්වැසි තේ වතුයායක හිමිකාර මිතුරකු වූ ක්ලින්ටන් ද ඔහු සමග පැමිණෙන අතර විවාහ කර ගැනීමේ අරමුණින් ක්ලින්ටන් සාරා සිය වසඟයට ගනී. කාලය ගෙවී යද්දි සියල්ල අතහැර ක්ලින්ටන් සමඟ විවාපත් වන සාරාට තමා සිදුකර ගත් වරදෙහි බරපතළකම අවබෝධ වන්නේ අනතුරුව