Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

In stock
සංදෘෂ්ටි

සංදෘෂ්ටි

වසර හතළිස්පහකට අධික කාලයක් දහම් පාසල් ගුරුවරයකු ලෙස සේවය කරයි. ශාස්ත් රවේදී උපාධිය, රාජ් ය පරිපාලනය හා මූල් ය කළමනාකරණය පිළිබඳ ඩිප්ලෝමාව, ලේඛකත්වය හා සන්නිවේදනය පිළිබඳ පශ්චාත් ඩිප්ලෝමාව හිමිකරගෙන තිබේ. බෞද්ධ ධර්මාචාර්ය විභාගය සහ බුරුම අභිධර්ම විභාගය සමත්ව ඇත. ශ් රී ලංකා පරිපාලන සේවය i පන්තියේ නිලධාරියකු ලෙස රාජ් ය සේවයේ විවිධ තනතුරු දරා විශ් රාම ලැබ සිටී. වසර හතළිහකට අධික කාලයක සිට දිවයිනේ පුවත්වත්වලට නිර්මාණ සපයමින් මාධ් යෙව්දියකු ලෙස කටයුතු කරයි. සෑම ක්ෂේස්ත් රයක්ම ආවරණය වන පරිදි ග් රන්ථ හතළිහක් නිර්මාණය කර එළිදක්වා ඇති අතර, ප් රශස්ත නවකතාවට හිමි ඩී. ආර්. විජයවර්ධන සම්මානය මොහුගේ විපිරියාසය
In stock
සීවලී මහ රහතන් වහන්සේ

සීවලී මහ රහතන් වහන්සේ

අගනුවර මහ විදුහලක උසස් පෙළ විද් යා ශිෂ් යයෙකු වශයෙන් ඉගෙණුම ලබද්දී හාපුරා කියා දොරට වැඩූ "අසූ මහා ශ් රාවකයෝ" යන කුළුඳුල් ග් රන්ථයෙන් ම දිවයිනේ ගිහි පැවිදි ප් රබුද්ධයන් ගේ සැලකිල්ල දිනා ගත් ගයාන් චානුක විදානපතිරණ කුලදරුවා එම ප් රබෝධකයන් ගෙන් ලද හෘදයන්ගම ඇගයීමෙන්, පෙළැඹීමෙන් හා ආශීර්වාදයෙන් සන්නද්ධව සරසවි වරම් ලබා ගෙන උසස් අධ් යාපනය ආරම්භ කරමින් 2002 වසර ඇතුළත දී ම සැරියුත් මහ රහතන් වහන්සේ හා මුගලන් මහ රහතන් වහන්සේ නමින් විශිෂ්ට ශාස්ත් රීය ධර් ම ග් රන්ථ දෙකක් ප් රකාශයට පත් කිරීමට සමත් විය. 2003 වසර ආරම්භයේ දී ම මහා කාශ් යප මහ රහතන් වහන්සේ නමින් සිය සිව්වන කෘතිය දොරට වැඩීමට ත් පෙර මෙම සීවලී මහ රහ
In stock
වනගත මන්දිරයේ බදුකාරිය

වනගත මන්දිරයේ බදුකාරිය

ඇය වැඩිහිටි මත ගරු නොකොට ඔහු හා විවාහ වෙයි. වැඩිකල් නොගොස් ඔහුගේ පෙර පුරුදු සුරාපානය සහ දුරාචාරය කලඑළි බැස ඇයට අතිශය දුක් දොම්නස් ගෙන දෙයි අන්තිමේදී විවාහ ජීවිතය කල්කදුරු වන ඇය තම සිගිති දරුවා ද රැගෙන ඈත පිටිසර ගම් දනව්වක් වෙත රහසින් පළා යයි. එහි හුදෙකලා නිවසක නිහඬ ජීවිතයක් ගත කරන මේ සුරූපිනියට විවිධ අභියෝග රැසකට මුහුණ පෑමට සිදු වෙයි. පතිභක්තිය යෙහෙන් රැක ගෙන ඕ ඒ සියල්ල උපේක්ෂාවෙන් ජය ගනියි. පසු කලෙක ඔහු රෝගාතුරව අසාධ් ය තත්වයෙන් පසුවන බව සැළව ඇය පෙරළා එහි ගොස් ඔහුගේ අවසාන මොහොත දක්වා නොඅඩුව උවටැන් කළාය. මේ සියලු කම්කටොළු කෙළවර ඇය දෛවයේ තිළිණය දෝතින් පිළිගත්තාය.
In stock
සද්ධර්මාලංකාරය

සද්ධර්මාලංකාරය

දේව රක්ෂිතාභිධාන ජයබාහු නාමලක්ෂිත ද්විතීය ධර්මකීර්ති සංඝරාජයන් වහන්සේගේ සද්ධර්මාලංකාරය සංස්කරණය නෝමන් සිරීපාල දඹදෙණි යුගයේදී රචනා වුණු සද්ධර්මරත්නාවලිය අනුව යමින් ගම්පොළ යුගයේදී සද්ධර්ම නාමය මුල්කරගෙන සද්ධර්මාලංකාරය රචනා විය. ඉන්පසුව කෝට්ටේ යුගයේදී සද්ධර්ම නාමය මුල්කරගෙන රචනා වූයේ සද්ධර්මරත්නාකරයයි. සද්ධර්මාලංකාරය, මහඟු සාහිත් ය ග් රන්ථයක් පමණක් නොව, ධර්ම භාණ්ඩාගාරයක්ද වෙයි. සද්ධර්මරත්නාවලිය, සද්ධර්මාලංකාරය සහ සද්ධර්මරත්නාකරය යන මහා සාහිත් ය ග් රන්ථ සේ සැලකෙන මෙකී ධර්ම ග් රන්ථ තුනම, කලාසූරී නෝමන් සිරිපාල අතින් මනා සංස්කරණයෙන් යුක්තව ප් රකාශයට පත්ව තිබීම විශේෂත්වයකි.
Out of stock
මිසදිටු බිඳින හඬ

මිසදිටු බිඳින හඬ

නූතන ලෝකය වෙතින් බොහෝ ආගම් ඉවතට තල්ලු වෙමින් පවතී. ඒ නවීන විද් යාවෙන් අනාවරණය වන යථාර්තයන් හමුවේ එම ආගමික විශ්වාස යල් පිනූ මිථ් යා මතවාදයන් බව නැවත නැවතත් ප් රත් යක්ෂ වීම මතිනි. එහතේ, හුදෙක් ආගමික විශ්වාසයක සීමාව ඉක්මවන බුදු දහම නවීන විද් යාවේදී ප් රත් යක්ෂතාවයන් හමුවේ ද නොසැලී නැගී සිටියි. එමෙන්ම මූලික බුදු දහමේ ඉගැන්වීම් සහ නවීන විද් යාත්මක චින්තනය අතර ඒකාග් රතාවයක් පැවතීම මතින් බුදු දහමෙහි අනාගත පැවැත්ම ද නිසැකවම තහවුරු කර ගත හැක. නමුදු එබඳු අගනා දහමක් පසෙක ලා එම ශාස්තෘවරයාණන්ගේ නම සම්බන්ධ කොට අප විසින්ම තනා ගත් " අපේම බුද්ධාගම" අදහන අපි අගනා මාණික් යයක් ඹලොගුවෙහි ලා රකිමින් දිවිය පුරා සිඟම
In stock
ගිරග්ග සමජ්ජ

ගිරග්ග සමජ්ජ

සුරූපී තුසිතා යනු තෙවරක් විවාහ වී තෙවරක් කණවැන්දුම් වූ හොඳ පවුල් පසුබිමක් සහිත උගත් ගැමි කාන්තාවකි. මහත් අරුමයකට මෙන් ඇයට එකම පුද්ගලයා සමඟ දෙවරක්ම විවාහ වීමටද සිදුවිය. ඇගේ ප් රථම සැමියා වූ සිරිනන්ද මිය යන්නේ ඇය සමඟ ඔහු ජීවත් වූ දෙමහල් නව නිවස හා ඉඩම ද ඇයට අහිමි කරමිනි. එහෙත් පූර්ව කුසලයක බලපෑමෙන් දෝ තුසිතාට තම තුන්වැනි සැමියා වූ හැරී මුතුකුඩ ගෙන් සියලු පහසුකම් සහිත වතු බංගලාවක්, විශාල වතු යායක් හා ලොකු ධනයක් ද හිමිවෙයි. ඇගේ දුවණිය මෙන්ම තුන්වැනි සැමියාගේ දුවණිය ද වෛද් යවරියන්ය. මේ අතර තුසිතා වෛද් ය උමා මුතුකුඩගේ කුඩම්මා වී, ඇය තම පුතාගේ බිරිඳ වී ඇගේ නැන්දනියද වේ. එහෙත් අවසානයේ දී තුසිතා තීරණය
In stock
හුදෙකලා අසරුවා

හුදෙකලා අසරුවා

Edgar rice burroughs the rider හුදෙකලා අසරුවා කුමාර සිරිවර්ධන ටාර්සන් චරිතය මවමින් ලොව පුරා ජනප් රියත්වයට පත් එඩ්ගාර් රයිස් බරෝස් ගේ ද රයිඩර් නවකතාව මෙසේ සිංහලට පරිවර්තනය වී හුදෙකලා අසරුවා යන නමින් ඔබ අතට පත්වී තිබේ. එකිනෙකට පසමිතුරු වූ රාජ් යයන් දෙකක, හිතුවක්කාර හා නිර්භීත, එමෙන්ම ස්වාධීනත්වය ප් රිය කළ රජ කුමරුවකු හා කුමරියක එකිනෙකා පිළිබඳ නිවැරදිව නොදැන අහඹු ලෙස එකිනෙකා හා පෙමින් වෙළුණු ආකාරයක් මෙම නවකතාවෙන් විස්තර වෙයි. හුදෙකලා අසරුවා පසමිතුරු රාජ් ය දෙකටම අත් යවශ් ය වූ මිනීමරු මං පහරන්නෙකි. එහෙත් කලෝවා හි කිරුළ හිමි කුමරු බොරිස් හුදෙකලා අසරුවා ලෙස පස මිතුරු රාජ් යය මර්ගොත් හි නීති බලධාරීන්