Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

In stock
ඉසබෙලාව

ඉසබෙලාව

තොරතුරු තාක් ෂණවේදියකු වුණු මනීෂ රත්නායක සහ නිරූපණ ශිල්පිනියක වුණු පේසීමා රසල් වටා නිව්යෝර්ක් පුරවරය පසුබිම් කරගෙන ලියැවුණු ඉසබෙලාව විවිධ මානයන් ඔස්සේ දිගහැරෙන නවකතාවකි. හුදු ප් රේම කතාවකින් ඔබ්බට යමින් මිනිස් සන්තානයන් හී මුල් බැසගත් සිතුම්, ගැළපීම් නොගැළපීම්, අනුකම්පාවන් ද්වේශයන් වශයෙන් ඔවුනොවුන්ගේ සබැඳියාවන් තුළ දී ජීවිතයට කරන බලපැවැත්ම මේ කතා පුවත තුළින් විවරණය වෙයි. පවතින දේශපාලන ව් යුහයන් සහ පරිපාලන අධිකාරීන් පොදු මිනිස් වර්ගයා වෙත බලපවත්වමින් ඔවුන්ගේ ජීවන පැවැත්ම කෙරෙහි ඇති කරවන පීඩාවන් මෙන්ම ඔවුන් ඒවාට මුහුණදෙමින් කරන අරගලයන් ද මෙහි දී සාකච්ඡාවට බඳුන් කෙරෙයි. ඒ අනුව "ඉසබෙලාව වත්මන් සමා
In stock
ගල්මන්කඩ වලව්ව

ගල්මන්කඩ වලව්ව

ත් රාසජනක කතාවක් ඇසීමට, නැරඹීමට හෝ කියවීමට මිනිසා තුළ සහජ ආශාවක් පවතී. ඔවුන් ලොමු ඩැහැගැන්වෙන අවස්ථා දෙස බලා සිටින්නේ කුතුහලයකිනි. අනාදිමත් කාලයක සිට අප අතර පවත්නා ගුප්ත විශ්වාස පදනම් කරගෙන පන්තක භාතිය සිරිවර්ධන ලියූ ගල්මන්කඩ වලව්ව' කතාව පාඨකයා ත් රාසයෙන් මුසපත් කරන්නාවූ සිද්ධි මාලාවක අනුයෝජනයකි. පවුල් බන්ධනයේ මහිමය-ධන තණ්හාව-වෛරය-ක් රෝධය-පලිගැනීම මෙන්ම ආදරය සහ කරුණාන්විතභාවය පිළිබද මහිමය පැවසෙන ත් රාසජනක අත්දැකීමක් රැගත් 'ගල්මන්කඩ වලව්ව' එක හුස්මට කියවා නිම කළ හැකි ප් රබන්ධයකි. තිලකරත්න කුරුවිට බණ්ඩාර පන්තක භාතිය සිරිවර්ධන ප් රබන්ධකරුවාණෝ තම ව් යායාමය තුළ පාඨකයන්ව ගෙන යන්නේ ඔවුන් එකිනෙකාගේ ගල
In stock
පස් ලෝ - කෙටි කතා සංග්රහය
In stock
MADE in INDIA - මේඩ් ඉන් ඉන්දියා

MADE in INDIA - මේඩ් ඉන් ඉන්දියා

ඒ විෂ්ණු ගැන අපි මුලින්ම අහන්නෙ හින්දුවේදයේදී. තථ් ය ලෝකයේ පැතිර පවත්නා ශක්ති ප් රවාහයක් හැටියට. විශ්වයම ප් රභාස්වර කළ දෙවියකු හැටියට. මේ විෂ්ණු ගැන අපි අහන්නේ, සිංහල කතා කලාව වෙනස් ඉසව්වකට ඇදගෙන යන චුම්බක ශක්ති ප් රවාහයක් හැටියට. තමන්ගෙ ජීව්තයේ අඳුරු කලාපවලට විලක්කු අවුලලා එබෙන එක, එසේ මෙසේ පුතෙකුට කරන්න පුළුවන් රාජකාරියක් නෙවෙයි. ඒ එබිකම ඒ සා අතිශය පෞද්ගලිකයි. කොදෙව්වේ සංස්කෘතික සීමා, සාහිත් ය කිලි තහංචි ගැන, ඒ හැටි වද නොවී සරල, සුගම බස් වහරකින් විෂ්ණු මේ වියමන් කරන්නේ සංචාර ආඛ් යායනයක් ම නෙවෙයි. ඔහුම කියන විදිහට රස්තියාදු මතක සංචිතයක්. විෂ්ණුගේ විචිත් රවත් කතා ගඟුල වරෙක තාණ්ඩව වේශයෙනුත් තවත
In stock
සීගිරි කොදෙව්

සීගිරි කොදෙව්

බොඳව යන පරම්පරාවක ආලේඛ් ය නිරූපණයක් සේ, ගෙවී ගිය යොවුන් වියක මතක සමුච්චයක් සේ, යෞවනත්වයේ ප් රතිනිර්මාණයක් සේ, සියල්ලටමත් වඩා අලුත් ආකාරයට හිතන, නව දෘෂ්ටිකෝණ සොයන පරපුරක ඇරැඹුමක් සේ ගලා යන මතීෂගේ කතාවයි, සීගිරි කොදෙව් . යාන්තම් උසස් පෙළ ලියා අවසාන කළ ගැටවරයකු සීගිරියේ නින්නාද වන පෞරාණික සුවඳින් හා එහි යටගියාවේ අරුමැසි බවින් පෝෂණය වෙමින් කියන කතාවත්, තමා සතු නොස්ටැල්ජික මතක හා අත්දැකීම් එකට කලතමින් සීගිරි භුමියත් ගල්කිස්සත් අතර ගෙත්තම් කරන සමාජ සංස්කෘතික වියමනත්, ඔහු තුළ සැඟව ඇති වටිනාකම් ඉස්මත්තට කැඳවීමට දරන උත්සාහයත්, ඔහුගේම ජාගර චිත්තයෙහි වැඩෙන සුවිසල් ගිරි ශිඛරයක ඇරැඹුමත් යන මේ සියල්ල අපට මේ
In stock
බිම්මල්

බිම්මල්

"ගිනි තියන්න. ඒත් ඔයාට තියා කාටවත්ම මගේ හැකියාවට ගිනි තියන්න බෑ. මට අළු මතින් නැගී සිටින්න පුළුවන්. සකුන්තලා "මොනම හේතුවකටවත් මගුල් මුද්ද ගලවලා තියන්න එපා අරුණෝදි. විශේෂයෙන්ම කෙනෙක්ව රවට්ටන්න හිතාගෙන මගුල් මුද්ද ගලවන්න එපා. ඩිනාලි " සම්පුර්ණයෙන් පිපුන මලකට වඩා මල් පොහොට්ටුවක මාර ලස්සනක් තියෙනවා." හේෂාන් "කවුරුත් නොදැන හිටියට මට හැමදේම ආරංචි වෙනවා. ඔය මගුල නොකෙරුණොත් මම මහ ගෑනිට වෙඩි තියනවා." මේජර් වංශනාථ "මල් පිපෙනවා. පර වෙනවා. ඒ තමයි ලෝකයේ ස්වභාවය. ඒ වෙනුවට අලුත් මල් පිපේවි. සතුටින් ඉන්න. මං ආයෙම එන්නම්. ඩොක්ට කුෂ් "ලස්සන මිසක් සුවඳත් නැති මලක්. කඩලා අතට ගත්ත මල ආයෙම ගහට දෙන්න බෑනෙ. අරුණෝදි '
In stock
අපි තුන්දෙනා

අපි තුන්දෙනා

"කෝමලී එංගලන්තයට යන ගමන ගැන කිහිපවිටක්ම සිතට ආවේ එය දෛවෝපගත දෙයක් කියායි. ඇගේ වයසේදී මටද කෝමලීට මෙන්ම, උසස් අධ් යාපනය සඳහා එංගලන්තය බලා යාමට සිදුවිය. කෝමලීමෙන් නොව, මා එහි ගියේ ශිෂ් යත්වයකිනි. මෙහිදී මගේ දියණිය, කෝමලී ද මෙන් මා ද තෝරාගත්තේ නොටින්ග්හැම් ප් රදේශයේ නොටින්ග්හැම් සරසවිය වීම සුවිශේෂී දෙයක් වන බැවින්, එය දෛවයේ හාස්කමක් විය යුතුය. මටත් ඔයාලට කියන්න දෙයක් තියෙනව... නිර්මලා, සහරාගේ ඇදේ තවත් ටිකක් ගුලිවෙමින් කීවේ සන්සුන්වය. මොකක්ද ඒ? සුබ ආරංචියක්ද? සුබද අසුබද කියලා කියන්න නම් මට තේරෙන්නෙ නෑ. අපේ මේ අන්තිම විභාගෙ ඉවරවුනු ගමන්ම ගෙදර එන්නලු. ඉක්මනට වෙඩිං එක ගන්න ඕනලු... ඉතින් ඇයි ඒම ඔයා කැම
In stock
ලේඛනගත සාක්ෂි

ලේඛනගත සාක්ෂි

ලේඛනගත සාක් ෂි ග් රන්ථයේ සිංහලයෙන් ලියැවුණු පරිච්ඡේද 17කි. ලේඛනගත සාක් ෂි වර්ගීකරණය, ඒවා යොදා ගැනීමේදී කථික සාක් ෂිවලට අත් වන ඉරණම, ලේඛන සම්බන්ධ පූර්ව නිගමන, ලේඛනගත සාක්ෂි ඔප්පු කරන ආකාරය, සාක්ෂි විමසීමේදී ඒවා ඉදිරිපත් කළ යුතු ආකාරය, ලේඛනයක අත් අකුරු සහ අත්සන්, සැකකටයුතු ලේඛන පරීක් ෂාව (eqd reports) ප් රාථමික ලේඛනයක් නොමැති විට ද්විතීයික සාක් ෂි යොදා ගන්නා අයුරු, සිවිල් නඩුවලදී ලැයිස්තුගත නොකළ ලේඛනයක් ඉදිරිපත් කිරීමට අදාළ නීතිය, ලේඛන ඉදිරිපත් කිරීමේදී විරෝධය පාන්නේ කෙසේද යන්න, සිවිල් සහ අපරාධ නඩුවලදී ලේඛනගත සාක් ෂි යොදා ගැනීම, දිවුරුම් ප් රකාශ ලේඛනගත සාක් ෂි ලෙස යොදා ගැනීම, නෙරපීමේ දැන්වීම්, අ
In stock
දොන් කිහොතේ 1

දොන් කිහොතේ 1

මීට සියවස් හතරකට පෙර ලියැවුණු 'දොන් කිහොතේ නවකතාව තවමත් ස්පාඤ්ඤ සාහිත් යයේ මුදුන් මල්කඩ වශයෙන් සම්භාවනාවට පාත් ර වීම සුවිශේෂයි. එදා මෙදා තුර බිහි වූ වඩාත් විනෝදාත්මක වික් රම චාරිකාව වීමට අමතරව, අසරණසරණ ප් රේමය සහ වික් රමාන්විත පුරුෂාධිපති සාහිත් ය සම්ප් රදාය පිළිබඳ විශිෂ්ටතම හාස් යානුකරණය වශයෙන්ද මේ කෘතිය ලෝකය පුරා ප් රශංසාවට ලක්වෙයි. එසේම, ලෝකයේ සෑම සාහිත් ය ධාරාවක් කෙරෙහිම ඒ මගින් පතුරුවා ඇති බලපෑමත් අද්විතීයයි. එයින් නිර්මාණාත්මක ආවේශය ලැබූවන් අතර, ලතින් ඇමරිකානු ස්පාඤ්ඤ සාහිත් යයේ දැවැන්තයන් වන ගබ්රියෙල් ගාර්සියා මාර්කේස් සහ මාරියෝ වර්ගාස් යෝසා සේම, ලෝකයේ වෙනත් සාහිත් ය කලාප නියෝජනය කරන ෆ්
In stock
සංඛ මායා

සංඛ මායා

රටේ නන් දෙසින් නිධාන සොරකම් ගැන වාර්තා වෙයි. සංස්කෘතියට හා පුරාවස්තූන්ට ඇති තර්ජනය හමුවේ ජනාධිපතිතුමාගේ මින් පෙර නොගත් තීරණයකට අනුව සාතිෂය රහස් ය අපරාධ මෙහෙයුම් ඒකකයක් බිහිවෙයි. එහි පිටි මෙහෙයුම්කරුවකු වන රජිත්ට පැවරී ඇති කාර්ය නම් නිධාන සොර කල්ලි හඹා ගොස් ඔවුන් නීතියේ රැහැනට ගෙන ඒමය. දකුණේ ප් රසිද්ධ තැනෙක සගවා ඇතැයි සැලකෙන නිධානයක් ගැනීම සඳහා සිය පෙම්වතිය වන පුරාවිද් යා ආචාර්ය නර්මදා රාජපක්ෂ සොරුන් විසින් පැහැර ගෙන ගොස් ඇත. නිධානයට බිලිදීමට සොරුන්ට ඇයත් ඇගේ නිවුන් සොහොයුරියත් අවශ් ය වී ඇත. පරිඝනක කප්පිත්තෙකු, පුරවිද් යා විශේෂඥයෙකු, රණකාමි හොටේල් හිමියකු හා පෙළ ගැසෙන රජිත්ගේ සියලූ බලාපොරොත්තු
In stock
කවිමිහිර - 5

කවිමිහිර - 5

කවිය පැදිය විවරණයට හා ඇගයීමට ලක්කරමින් නිර්මාණශීලිත්වයට සාහිත් ය සෞන්දර්යය කලාවන්ට නැවත සුභ පණිවිඩයක් රැගෙන 'කවිමිහිර' පස්වැනි කාණ්ඩය සුළවතුන් අත පත්වෙයි. දශක පහකට හයකට පෙර සිය නිමැවුම් සවිය පිළිබඳව ගුණෙන් පොහෝණා කවිතාව මැනවින් පළ කළ බුද්ධදාස ගලප්පත්ති කිවිඳුන් විසින් මෙම ප් රයත්නය සාර්ථක කිරීම නිසා සැමගේ කෘතඥතාව ප් රශංසාව අප කවියාට නිතැතින්ම හිමි වෙයි. කවියට, කෙටිකතාවට, නවකතාවට, අංගරචනයට, නාට් යයට, සිනමාවට, ටෙලිනාට් යයට ඈ පැණෙන ලේඛනය භාෂණය ආශ් රයෙන් ඉමහත් සමාජ සංස්කෘතික මෙහෙවර ඉටු කරන හෙතෙම අභිසාරී ජනමාධ් යවේදය එනම් පුවත්පත්, සමාජ මාධ් යය, face book ද අන්තර්ජාලය ඈ සමාජීය නව මාධ් ය හාරා පීරා ස