Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

In stock
භවාන්තර සංක්රමණය

භවාන්තර සංක්රමණය

මෙහි ලයිව්ස් මෙනි මාස්ටර්ස් නමැති පර්යේෂණ කෘතියට පාදක වී ඇත්තේ බහු ආංගික රෝගාබාධයන්ට ආකරයක් වූ කැතරින් නමැති තරුණියක් රෝග නිධානයන් සොයා ගැනීම සඳහා කරනු ලබන මෝහන නිද් රා ප් රතිගමන ක් රියාවලිය තුළින් අනාවරණය වූවිස්මිත කරුණුය. ක් රිස්තු පූර්ව ශත වර්ෂ ගණනාවකට පෙරාතුව සිට ආත්ම අසූ හයක් මෙලොව ජනිතව ස්ත් රී පුරුෂ ආදි විවිධ චරිත ගෙවා ඇති ඈ පවසන්නේ මිය ගිය හැම අවස්ථාවකම තමා ශරීරයෙන් මිදී ඉහළම පාවීගොස් දීප්තිමත් ආලෝක තලයන් වෙත ඇදීගිය බවත් එහදා තමා භූත මහත්මාවරුන් ගේ රැකවරණයට පත්වෙන බවත්ය. කර්මය, පුනරුප්පත්තිය, කර්ම ණය, පව් උපදෙස් ඇතුළත් කොට සකසා ඇති භවාන්තර සංක් රමණය පින් ආදිය ගැන කතා කරන ඈ වාහිකාවක ලෙස
In stock
පකුණ්ඩක නම් මම ය

පකුණ්ඩක නම් මම ය

ක් රි. ව. හයවන සියවසේදී පමණ රචිත යැයි සැළකෙන ලංකාවේ ශ් රේෂ්ඨතම ඉතිහාස මූලාශ් රය ලෙස පිළිගැනෙන මහාවංසයට යටත් පිරිසෙයින් වසර සියයකටවත් පෙරාතුව, එනම් පස්වැනි සියවසේ පමණ රචනා වන්නට ඇතැයි සැළකෙන දීපවංසයේ මුල් යුගයේ ලංකා ඉතිහාසයේ ඇතැම් තොරතුරු මහාවංසයේ දැක්වෙන තොරතුරුවලට වෙනස් වෙයි. මහාවංසයේ , පණ්ඩුකාභය පිළිබඳව එන කතාව එබන්දකි. දීපවංසයේ ඔහු හඳුන්වන්නේ පකුණ්ඩක ලෙසිනි. මේ පකුණ්ඩක ස්වදේශිකයෙකු ලෙස සැළකීමට ඇති තොරතුරු බොහෝය. දීඝගාමිණී හා උන්මාද චිත් රා පිළිබඳ මහාවංසයේ නිර්මිත කතාවට පරිබාහිරව දැක්වෙන එම තොරතුරු ඒ යුගය පිළිබඳව කියැවෙන සත් ය කතාව ලෙස සැළකිය හැකි යැයි මම සිතමි. පකුණ්ඩක නම් මම ය නමැති මෙම නව
In stock
සුදුනෙළුම

සුදුනෙළුම

සුදුනෙළුම ජයසේන ජයකොඩි මායිම් ගම්මානෙක අනාථ දැරියක බව සොයිසා මහතාගෙනුයි දැනගන්න ලැබුණෙ. ඒ වගක් හාමුදුරුවොත් දන්නව එහෙනම්? මගේ මහත්තයා මේකිට අනුකම්පාකරලා උස්සාගෙන ආවෙ නැත්නම් මෙලහට මේකිගෙ ඇටකටුත් නෑ. කරුමදන්ඩක් හාමුදුරුවනේ! මේකිගෙ පවට වෙන්න ඇති පවුලෙ ඔක්කොම කොටි මරාදාන්න ඇත්තේ. මේකි ඉන්න ගමකටවත් හොඳක් වෙන්නෙ නෑ. හෙට අනිද්දා ළමිස්සි වුණාම මට මුරදාන්නයි වෙන්නෙ. මහත්මියගෙ කැමැත්ත මේ දැරියගෙන් අත්මිදීම ද? මේකිට මා අතින් මොනව වෙයි ද දන්නෙ නෑ. මෙතෙක් වේලා දොර මුල්ලේ ගුලි ගැසී හුන් දිරිය තෙරණුවන් වෙත දණගාමින් පැමිණ පෙරළුණාය. අනේ හාමුදුරුවනේ මේ නෝනා ළඟට මට යන්න බෑ! මට කවුරුත් නෑ. මාව මරාවි! මේ පන්සලේ ම
Out of stock
අභිරහස් තිබ්බතය

අභිරහස් තිබ්බතය

අදෘෂ් යමාන බලවේගයක කැඳවීමකින් පසුව ස්කොට්ලන්තයේ සිට දකුණු අප් රිකාවට ගොස් ඩර්බන් නගරයෙන් නැව් නැග සත් සමුදුර ගෙවා බෙංගාලයේ හුග්ලි ගඟ දිගේ කල්කටාවටත් සිලිගුරි, ගිල්ලිකෝලා හා කලිංග්පොංග් වෙතත් යන කතුවරයා ටීස්ටා ගඟ ඔස්සේ සිකම්හි ගැංග්ටොක් හරහා ගොස් නටූලා ගිරි දුර්ගය ගෙවා යාතුංග් වෙත යන්නේ වගවලසුන් ගහන හිමාල වන අරණ හරහා බිහිසුණු ගමනක යෙදෙමින් තිබ්බත මං පහරන්නන්ගෙන් විස්මිත ලෙස ජීවිතය රැක ගනිමිනි. ගෙෂීරිම්පොචේ නැමැති ආධ් යාත්මික ලාමා යෝගියෙකුගෙන් තිබ්බත ආරාම පුද ජූජා, සිරිත් විරිත්, යෝග අභ් යාස ඉගෙන ප් රාණයාම වඩා ශරීරය උණුසුම් කර ගන්නා හා සිසිල් කර ගන්නා ටූමෝ විද් යාවත් සැතපුම් සිය ගණන් දුර අහසේ ඇව
In stock
අහසයි ඔබ මට

අහසයි ඔබ මට

අහසයි ඔබ මට නිව්ටන් ගුණසේකර මිනිසා සහ ඔහු නිවසන සමාජය අතර සිදුවන නිරන්තර කායික හා මානසික ගැටුම මිනිස් දිවි පතුලේ අඳුරු අහුමුලුවලට කාවදිමින් ප් රසාරණය වන්නකි. එම දිවි පුවත යථාර්ථ රීතියකින් යුතුව ප් රතිනිර්මාණය වන නිව්ටන් ගුණසේකර ගේ "අහසයි ඔබ මට" නවකතාව කියවා නිමවන විට හැඟීයන්නේ ආත්මාර්ථය හා අසම්මතය පසුපස හඹා යන ගැහැනුන් හා මිනිසුන්ගේ දුක්ඛදායක ඉරණමයි. සැබවින්ම දිවිකතරේ අතරමං වෙන එම මිනිසුන්ගේ දුක්මුසු ඉරණම පාඨක සිත තුළ දැඩි තිගැස්මක් මෙන්ම ප් රබල කම්පනයක් ද ඇති කරවයි. සමාජ හා පුද්ගල යථාර්ථ ධාරා දෙකම ගැඹුරින් ග් රහණය කරගැනීමට කතුවරයා මෙම නවකතාවෙන් දරා ඇති ප් රයත්නය ඇත්තෙන්ම පැසසුම් කටයුතුය.
In stock
යසෝදරාවත

යසෝදරාවත

නිදහස් ජන කාව් ය සම්ප් රදාය විසින් සිංහල බෞද්ධ ජන සමාජය වෙත පිරිනමන ලද විශිෂ්ටතම කාව් යාවලිය වූකලී යසෝදරාවත යි. කෝට්ටේ හා සීතාවක රාජ් ය සමයෙන් පසුව සියවස් තුනකට අධික කාලයක් මෙරට ජනකායගේ දිවි මඟ පහන් කිරීමට ඉවහල් වූ යසෝදරාවත, උතුම් කාන්තාවක සතු ගුණ මහිමය පිළිරැව් නඟන අධ් යාත්ම ගීතයක් වැන්න. යසෝදරාවන්ගේ උත්තුංග රූප ශෝභාවට වඩා එතුමියගේ චරිතාදර්ශය ජීවිතයට සම්බන්ධ කොට ගෙන සදාචාරවත් සමාජයකට උදාර වූ මාතෘත්වයෙන් යුතුව ක් රියා කිරීමට අධිෂ්ඨානශිලී වන්නේ නම් එය අද් යතන මිනිස් සමාජයට විශිෂ්ට ආදර්ශයක් වන්නේ ය. ලොව සියලු කාන්තාවෝ යසෝදරාවන් වෙත්වා යි ප් රාර්ථනය කරමි. මහාචාර්ය මීගොඩ පඤ්ඤාලෝක ස්වාමීන් වහන්සේ