Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

In stock
එක්තරා බෝධියකි ජීවිතය

එක්තරා බෝධියකි ජීවිතය

කවියා කියවා කවිය කියවීමට පළමුව, කවිය කියවා කවියා කියවීමට හැකි නම් ඒ කවියාගේ කවි අපට මනාව වටහා ගත හැකි යැයි හැගෙයි. බොහෝ විට අප කරමින් සිටින්නේ පළමුව කවියා කියවා දෙවනුව කවියාගේ කවි කියවිමයි. එනිසා පාඨකයාට කවි මග හැරි කවියා පමණක් ඉතිරි වෙයි. "එක්තරා බෝධියකි ජිවිතය සංජිවන් ගුණතිලක නම් වු කවියාට ප් රථම කියවිය යුතු කවි එකතු වුන කාව් ය සංග් රහයකි. එලෙස පවසන්නේ, එවිට කවියාගේ සමාජ දෘෂ්ටිය කවියා ගෙන් වියුක්තව, කවියාගේ සමාජ දෘෂ්ටිය කවිවලින් කියවා ගැනීමේ අවස්ථාව පාඨකයාට හිමි වන නිසාය. සංජිවන් ගුණතිලක කවියා "එක්තරා බෝධියකි ජිවිතය තුළින් අවබෝධ කර ගන්නට වෙර දරන සමාජ සත්තාව කවි පොත කියවන ඔබට ද අවබෝධ කර ගැනීම
In stock
දිවිමකුළු මංසල

දිවිමකුළු මංසල

"මර්කරි ලයිට් පත්තුවෙලා රෑ එකොළහ දොළහ උනාම තමයි සැබෑ කොළඹ නිර්මාණය වෙන්නෙ. කුඩුකාරයොයි,නයිට් ක්ලබි ගානෙ පිස්සු නටල මත් වෙච්චි ඇමති පුත්තුයි කලු සල්ලිකාරයින්ගෙ අවලං උද්දච්ච ගෑනුයි එළියට බහින වෙලාව මේක. විමුක්තිව තල්ලු කරගෙනම ස්වේතා ඔහුව ෂවර් එක යටට ගිය තමන් දෙසට හැරවූවාය. ඒ අඩවන් දෙනෙත් පුරා දිදුලන ආකර්ශනයේ අති දීප්තිය ඔහුට දරාගත නොහැකි තරම් විය. ඇගේ දෙතොල් පෙති හෙමි හෙමින් විවරවනු ඔහුට පෙණින. අපි හුදෙකලා කියල හිතන්න එපා. මේ පහරදීම රටම දැකපු දෙයක්. විපක්ෂ දේශපාලකයො විතරක් නෙමේ... තානාපති කාර්යාල... විදේශ රටවල්, මානව හිමිකම් සංවිධාන මේ ගැන ලොකු අවධානෙකින් ඉන්නෙ. ඉස්සර වගෙ උස්සං යන්න ටයර් දාල පුච
In stock
පරාගේ කෙටිකතා

පරාගේ කෙටිකතා

කෙටි කතාව වෙනම අනන් යතාවයක් හිමිකරගත් කලාත්මක සාහිත් ය මාධ් යක්. සෑම අකුරක්ම, සෑම වචනයක්ම, සෑම වාක් යයක්ම, අකුරු අතර ඇති සෑම හිඩැසක්ම අපිට අළුත් යමක් හිතන්ට පොළඹ වන්නේ නැති නම් ඒ කෙටි කතාව නිකම්ම ලියවිල්ලක්. පරා ගේ කෙටිකතා එකතුවේ ඇති හැම කෙටි කතාවක්ම අකුරේ වටිනාකම ඉක්මවා යන විශේෂ ගුණයකින් යුක්තයි. ඔහු ලියන දේ කියවන විට අපේ අත්දැකීමේ තරමට, චිත්ත රූප මැවී පෙනීම මෙහි ඇති විශේෂ ගුණාංගයක්. ඒ නිසාම පරා ගේ කෙටිකතා පොතට චිත් ර ඇඳීමේදී මගේ මාධ් ය ඉතා රසවත්ව විඳිමින් නිර්මාණාත්මකව හැසිරීමට මට ද හැකි විය. පොතක නිර්මාණාත්මක චිත් ර භාවිතය ගැන අපේ පාඨකයන්ට අත්දැකීම් තිබුණත්, ඒ විෂය උසස් මට්ටමට වර්ධනව වී ඇති
In stock
ඔළු නැති කවි

ඔළු නැති කවි

පසු වදනක් ලියන්නැයි කිවිඳිය මට කළ ඇරයුම පිළිබඳ සොඳුරු නෝක්කාඩුවක් මා තුළ ඇත. ඊට හේතුව ඇගේ කවි සමඟ මට ඇති ගනුදෙනුව විසඳා ගැනීමට අවසන් පිට ඉඩ මඳ බවයි. නමුත් සම්ප් රදායික පසු වදනට මා යටපත් නොවෙමි. සියලු පියවරුන් මෙන්ම කිවිඳියගේ ආදරණීය පියාටද ඇය කුමාරියක් විය හැකි නමුත් කුමාරි නම් ඇගේ නම ඇයට ගැළපේද? බොළඳ කුමරියක විසින් මේ මිහි සයනය වැළඳ වටහා ගන්නා ඉක්මන් සහ සරල බවින් මිදී ඉගිලී පුළුල් ඇසකින් ඇය ජීවිතය දැන උගත් බව ඇගේ ඔළු නැති කවි කෘතියෙන් සනාථ වේ. ඇගේ කෙටි කවි පාඨක සිත් අහසම ආලෝකවත් කරන විජ්ජුලතාවෝය. මිනිස්කම් සෝදා පාළුවට ලක් වූ වත්මන් සමාජය කාව් ය සංගායනාවකින් සුපිරිසුදුකොට ඇය නිර්භීතව ඇගේ කවි බස
In stock
වෛරාණුබද්ධ

වෛරාණුබද්ධ

මට ආරංචියි... සුදු මහත්තුරු කන්දෙ නුවරට දුං කෝච්චි එන්ට පාරකුත් හදලලු. ඕං බලහං ඉස්සරහට... සුදු මහත්තුරු මේක ඒරොප්පෙ වගේ කොරලයි නවතින්නෙ... මෙතෙක් වේලා ෆෙඩ්රික්ගේ දේහයෙන් ආවරණය වී තිබූ අනෙකාගේ සිරුර මතට කාමරයේ ආලෝකය මනා සේ පතිත විය. යෞවනත්වය දෝරෙ යන එම පිරිපුන් නිරුවත් සිරුර කහ පැහැති ආලෝකයෙන් දිලිසෙන්නට විය. ඒ එංගල්තිනාය. "මතක තියාගනිං එකෙක් දෙන්නෙක් නෙමේ... හතර දෙනෙක් මං මේ සියඹල ගහ වටේ පොළොවට පස් කොරල තියන වග. පුණ්ණා සංගිරාගේ සරමෙහි ඉන අසලින් අල්ලා යහන දෙසට ඇද්දාය. සංගිරා යහන දෙසට ඇදී ආ විට ඈ සිය අත ඉවතට ගත් කල්හි ඔහුගේ ඉන රැඳී රෙදිකඩ ලුහුටා දී ගොස් බිම පතිත විය. හ...හාමු... හාමු ගැබ්බර වෙලා
In stock
කුළුහරක්

කුළුහරක්

ඇන්ටන් බී. පෙරේරා චිත් රකතාවෙන් නවකතාවට පැමිණ සිටියි. ජවාධික අසරුවන් මත නැගි, බඳපටි පතුරම් පටි අග පිස්තෝල එකක් හෝ දෙපස පිස්තෝල දෙකක් රඳවාගත් සහ ක්ෂණයකින් ඒ වෙත අත ගෙන යා හැකි විස්මිත තීක්ෂණ ඇමරිකානු ගොපලූ වෙඩික්කාර අසරුවන් තෙලිතුඩෙන් මැවූ ඔහු; බටහිර මහද්වීපයක ඈත කෙළවරක, නවීන පන්නයේ ගිනි අවිවලින් සන්නද්ධව, හාලි ඩේවිඩ්සන් යතුරුපැදිවල නැගී හෝ අධිවේගී ඩිෆෙන්ඩරවල නැගී කර්කෂ කඳුකර ව්යළි මාවත්වල දුහුවිලි අවුස්සාලමින් ඉගිලෙන පාතාල කණ්ඩායම් ද, එකී යන්ත් ර සූත් ර හා අවි ආයුධ ද පමණක් නොව, විස්කි වීදුරු පවා දශමයෙන් දශමයට සවිස්තරාත්මකව සිතුවම් කළ ඔහු; අග්නිදිග ආසියාතික සටන් කලාවන්ගේ අනන්තය සොයා ගිය විදුලිය
In stock
අන්ධකාර ලෝකය

අන්ධකාර ලෝකය

මාරක කතා චක් රවර්ති නමින් විරුදාවලියට පත් මේ සුප් රසිද්ධ ලේඛකයාණන් හමුවූයේ මා 'ජනදින' - ජනසතිය පුවත් පත් ආයතනයේ වැඩ කරන අවදියේදීය. ඒ 1968 වසරේ පමණ විය. කතා මැවීමට ශූරයෙකු වූ මෙතුමන් විනාඩි කීපයකින් කතාවක් නිර්මාණය කිරීමට අති දක් ෂයෙකු බැව් ඔහු ඇසුරු කිරීමේදී මා දුටු විශේෂත් වයයි. එතුමාගේ කතා කීපයක්ම චිත් රකතා පොත් ලෙස ඇඳීමට අවස්ථාව ලදිමි. මෙම කතාව 1976 දී පමණ චිත් ර කතා පත් රයකට ඇන්ඳෙමි. 2010 වසරේදී චිත් ර කතා පොතකට මෙය නිර්මාණය කළෙමි. මේ එම කෘතියයි. නිහතමානි ප් රවීන ලේඛකයෙකු වන ඩීමන් ආනන්ද ශූරීන් ඉතා ගෞරවයෙන් සිහිපත් කරමි. සාමවිනිසුරු චිත් රශිල්පි වස්කඩුවේ මහින්ද සාගර (ජාතික ඉතිරිකිරීමේ බැංකු
In stock
මගෙම වැහි කවිය නුඹ

මගෙම වැහි කවිය නුඹ

හීන ගෙයක නුඹ දොරගුලු බින්දේය. දහසක් හීන දෙපතුල් ගාව කඩා ඉහිරි වැටෙන තුරුත් මට නොදැනුණි. දුක ගැන අල්ප මාත් රයක්වත් නිනව් නැති ලෝකයක සැරිසැරූ මම දුක අතපත ගා බැලුවේ නුඹෙ ප් රේමය ළගදීය. දහසක් රිදුම් වේදනා අභිමුවත් ප් රේමයට ප් රේමය විශ වූවත් මට ඔය ඇස් අමතක කරන්නට බැරි වුනේ ඒකය. ජීවිතය.... අතීතය ළග දියව යන තුරුත් මට ඔය දෑත් අත හරින්නට බැරි වුනේ ඒකය.ප් රේමය ළග සිනහ දුන් නුඹම, ජීවිතය ළග මා හැඩවූවේය. ප් රේමය ළග මා රැකගත් නුඹම, ජීවිතය ළඟ මා විනාශ කරවූවේය. ඒත් තවමත් නුඹ බිඳ දැමූ ඒ හීන ගෙයට මම රිසි වෙමි. අදත් ඒ අහුමුලුවල ඇවිද යන්නට මම ආස වීමි. සහසක් වේදනා මැවූ නුඹේ ප් රේමයට අදත් මම ලෝභ වෙමි. ඉතින් මම නුඹට