Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

In stock
බුදුවරු දෙවිවරු සහ යක්ෂයෝ

බුදුවරු දෙවිවරු සහ යක්ෂයෝ

බුදුවරු දෙවිවරු සහ යක් ෂයෝ සරත්චන්ද් ර ජයකොඩි ඕම් යනු විශ්වයේ ප් රාරම්භ ශබ්දයයි. හින්දු සමයෙහි බ් රහ්ම විෂ්ණු මහේශ්වර ත් රි මූර්තිය ඕම් ශබ්දයෙන් මූර්තිමත් වේ. මනිපද්මේ යනු පද්මය තුළ සැඟ වී පවත්නා මාණික් යයයි. අනවරාග් ර සංසාරය පද්මයෙන් සංකේතවත් කැරේ. සංසාර චක් රයෙහි නිරන්තරයෙන් භ් රමණය වෙමින් නිර්වාණාවබෝධය සඳහා ප් රඥාවන්තයෝ වැර වඩති. පද්මය තුළ සැඟවි පවත්නා මාණික් යය නිර්වාණයයි. පුරාණයේ කුම්-බම් විහාරස්ථාන භූමියේ ආශ්චර්යජනක වෘක් ෂයක් පැවැතියේය. ඒ වෘක් ෂයෙහි කඳෙහි ද අතුපතරෙහි ද විවිධ විචිත් ර රූ සටහන් හා පත් රයන්හි ඕම් මනිපද්ම හුම් යන බුද්ධ මන්ත් රය ද ලියැ වී තිබිණ.
In stock
නරලොව හොල්මන් 03

නරලොව හොල්මන් 03

දශක තුනකට අධික කාලයක් තුළ චන්ද් ර අනගිරත්න විසින් විවිධ පුවත්පත්වලට සපයන ලද හාස් ය හා උපහාස රසයෙන් පිරි ලිපිවලින් කොටසක් රැගත් නරලොව හොල්මන් 3 පොතක් වශයෙන් මෙසේ එළිදකිනු ලබන්නේ උසස් භාෂා විලාශයෙන් ද සරල සුගම හාස් ය රචනා ශෛලියෙන් ද පැහැදිලි සන්දර්භයෙන් ද ගැඹුරු දර්ශනයෙන් ද යුත් හාස් ය හා උපහාස රසය රැගත් කෘතීන් සිංහල සාහිත් ය වංශයේ නූතන යුගයේ විරල බැවින් එම අඩුව සපුරාලීම සඳහාය. පේරාදෙණිය සරසවියේ සමාජ විද් යාව පිළිබඳ ගෞරව උපාධියක් ලබා සිටින චන්ද් ර අනගිරත්න සංකීර්ණ සමාජය හා කාලීන සමාජ, සංස්කෘතික, ආර්ථික හා දේශපාලන සිදුවීම් පිළිබඳ සිය පුළුල් දැනුම මෙහි එන සෑම ලිපියකින්ම පිළිබිඹු කර දක්වයි. කෘෂිකර්
In stock
නො 999 බංගලාව

නො 999 බංගලාව

ජයශංඛ කරුණාරත්න නො. 999 බංගලාව 1 පෙර දිනක රාත් රියේ කවුළුව අසලදී දුටු බියකරු මුහුණ ඇගේ මනසේ ඇඳී ගියේය. එවිට දෙනෙත් තුළ විදුලි කොටන්නාක් මෙන් ඇයට දැනිණ. මුළු සිරුරම පොරෝණාවකින් වසාගත් ඇය දෙවියන් යදින්නට වූවාය. මඳ වේලාවකින් ඇගේ සිතට මහත් සැහැල්ලුවක් දැනුණු අතර ඇගේ ශරීරය සයනය මතින් අහසට එසවෙන බවක් දැනිණ. ඇය ඉතා තදින් දෙනෙත් පියා ගත්තාය. මැදිරියේ වූ සියලුම බඩුබාහිරාදිය පොළොවෙන් උඩට එසවී භ් රමණය වන්නා මෙන් ඇයට හැඟිණ. මැදිරිය හරහා පුළුන් රොදක් මෙන් පියඹා යනවා වැනි හැඟීමක් සිත තුළ ජනිත වත්ම ඇය දෙනෙත් විවර කර බැලුවාය. එවිට පැසේජය ඔස්සේ තමා පියමනිමින් සිටින බව ඇයට පෙනිණ. ඝන අඳුරේ ගිලී තිබුණු පැසේජයේ අ
In stock
නරලොව හොල්මන් 02

නරලොව හොල්මන් 02

දශක තුනකට අධික කාලයක් තුළ චන්ද් ර අනගිරත්න විසින් වවිධ පුවත්පත්වලට සපයන ලද හාස් ය කතා හා උපහාස රසයෙන් පිරි ලිපිවලින් කොටසක් රැගත් නරලොව හොල්මන් පොතක් වශයෙන් මෙසේ එළිදකිනු ලබන්නේ උසස් භාෂා විලාශයෙන් ද සරල සුගම හාස් ය රචනා ශෛලියෙන් ද පැහැදිලි සන්දරභයෙන් ද ගැඹුරු දර්ශනයෙන් ද යුත් හාස් ය හා උපහාස රසය රැගත් කෘතීන් සිංහල සාහිත් ය වංශයේ නූතන යුගයේ විරල බැවින් එම අඩුව සපුරාලීම සඳහාය. පේරාදෙණිය සරසවියේ සමාජ විද් යාව පිළිබඳ ගෞරව උපාධියක් ලබා සිටින චන්ද් ර අනිගිරත්න සංකීර්ණ සමාජය හා කාලීන සමාජ, සංස්කෘතික, ආර්ථික හා දේශපාලන සිදුවීම් පිළිබඳ සිය පුළුල් දැනුම මෙහි එන සෑම ලිපියකින්ම පිළිබිඹු කර දක්වයි. කෘෂිකර
In stock
නරලොව හොල්මන් 4

නරලොව හොල්මන් 4

දශක තුනකට අධික කාලයක් තුළ චන්ද් ර අනගිරත්න විසින් වවිධ පුවත්පත්වලට සපයන ලද හාස් ය කතා හා උපහාස රසයෙන් පිරි ලිපිවලින් කොටසක් රැගත් නරලොව හොල්මන් පොතක් වශයෙන් මෙසේ එළිදකිනු ලබන්නේ උසස් භාෂා විලාශයෙන් ද සරල සුගම හාස් ය රචනා ශෛලියෙන් ද පැහැදිලි සන්දරභයෙන් ද ගැඹුරු දර්ශනයෙන් ද යුත් හාස් ය හා උපහාස රසය රැගත් කෘතීන් සිංහල සාහිත් ය වංශයේ නූතන යුගයේ විරල බැවින් එම අඩුව සපුරාලීම සඳහාය. පේරාදෙණිය සරසවියේ සමාජ විද් යාව පිළිබඳ ගෞරව උපාධියක් ලබා සිටින චන්ද් ර අනිගිරත්න සංකීර්ණ සමාජය හා කාලීන සමාජ, සංස්කෘතික, ආර්ථික හා දේශපාලන සිදුවීම් පිළිබඳ සිය පුළුල් දැනුම මෙහි එන සෑම ලිපියකින්ම පිළිබිඹු කර දක්වයි. කෘෂිකර
In stock
මහලු ආක්රමණිකයා

මහලු ආක්රමණිකයා

අප භාග් යවතුන් වහන්සේ විසින් වදාරන ලද ඉතා අනගි දෙසුමක් 'චක්කවත්ති සීහනාද සූත් රය නමින් දීඝ නිකායෙහි සඳහන් වේ. අනාගත මිනිස් සංහතියෙහි මේ පවතින යුගයෙහි අවසානය සනිටුහන් කරමින් මිනිසුන් තුළ මෘග සංඥාව පහළ වී එකිනෙකා මරාගැනීම ගැන අද්භූත විවරණයක් එහි ඇතුළත් ය. විවරණය වස්තු බීජය කොට කදිම ප් රබන්ධ කතාවක් යොවුන් ලේඛකයකු විසින් නිර්මාණය කොට තිබේ. 'මහලු ආක් රමණිකයා යන හිසින් එළිදක්වා ඇති මෙම නවකතාව මෘග සංඥාව පහළ කරගත් මිනිසා පිළිබඳව සංවේගජනක සිද්ධි මාලාවක් ඉදිරිපත් කරයි. මනා ලෙස හසුරුවනු ලැබූ භාෂා කෞශල් යයකින් යුතුව, පාඨක කුහුල රඳවා ගනිමින් චේතිය ප් රනාන්දු නමැති යොවුන් ලේඛකයා විසින් ප් රබන්ධිත මෙකී නවකතා
In stock
ලෝක සංවිධාන 1
Out of stock
සැරියුත් මහ රහතන් වහන්සේ

සැරියුත් මහ රහතන් වහන්සේ

සැරියුත් මහ රහතන් වහන්සේ ගයාන් චානුක විදානපතිරණ "අසූ මහා ශ් රාවකයෝ" නමින් ඉතා වටිනා ශාස්ත් රීය ග් රන්ථයක් පළ කොට මහ නා හිමිවරුන්ගේ ප් රශංසාවට හා ජනාදරයට පත් වූ ගයාන් චානුක විදානපතිරණ සිසුවා එහි උණුසුම යන්නට ත් මත්තෙන් මහා ශ් රාවිකාවන් පිළිබඳව විශිෂ්ට කෘතියක් ලිවීය. එයින් ද ලේඛන රුචිය නොනිමි ඔහු "සැරියුත් මහ රහතන් වහන්සේ" ගැන ග් රන්ථයක් කළේය. "මහා ශ් රාවිකාවෝ" පොතට පෙර වදනක් ලිවීමට ඇරයුම් කළ ඔහු මාගේ ප් රමාදයෙන් එය මුද් රණයට යවා අවසන් කොට සැරියුත් මහ රහතන් වහන්සේ ගැන ලියූ පොතට වත් පෙරවදනක් ලියන ලෙස නිහතමානීව නැවත ඇරයුම් කළේය. මා මහා ශ් රාවිකාවන්ට පෙරවදනක් ලිවීමට මත්තෙන් ඔහු මෙසේ ග් රන්ථයක් ම ලි