Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

Out of stock
නිධාන කැලේ අභිරහස

නිධාන කැලේ අභිරහස

මීට ශත වර්ෂයකට පමණ ඉහත පිටිසර ගම්මානයක් පසුබිම් කර ගෙන ඇති මෙම කතා වස්තුවේ, ළමුන් හතර දෙනකුගේ වීරක් රියාවක් වර්ණනා කෙරේ. ගමට ම මහත් තර්ජනයක් වූ, ගමම භීතියෙන් වෙළා ගත් අභිරහසක්, මෙම කුඩා ළමුන් හතර දෙනාගේ දක්ෂකම හා වීරකම නිසා සොයා ගෙන, වැරදිකරුවන් නීතියේ රැහැනට හසු කර ගන්නා අයුරු මෙහි විදහා දැක් වේ. මෙහි ප් රධාන චරිතය හොබවන පුංචි මහත්තයා, ගමේ ප් රභූ පෙළපතකින් පැවතෙන ඉතාමත් ඥාන සම්පන්න නිහතමානී අයෙකි. කරුණු වහා අවබෝධ කර ගැනීමේ ඔහු තුළ වූ සියුම් නුවණින්, නිවැරදි නිගමනවලට එලඹෙමින්, මෙම අභිරහස සොයා ගැනීමෙහි ලා ඔහු තම මිතුරන්ට නායකත්වය දෙන අයුරු ඉතාමත් කදිමය. මෙම කතා වස්තුවට පසුබිම් වූ ගම් ප් රදේශයේ
In stock
ඔබයි ලක්ෂපති

ඔබයි ලක්ෂපති

ඔබයි ලක්ෂපති සියලු තරඟ විභාග සඳහා සාමාන් ය දැනුම ප් රශ්නෝත්තර සංග් රහය නිව්ටන් ගුණසේකර දෙස් විදෙස් දැනුම් සාපිපාසයෙන් පෙළෙන ඕනෑම අයෙකුට භාවිත කළ හැකි ඔබයි ලක්ෂපති ග් රන්ථය අලුත්ම හැඩතලයකට අනුව සම්පාදිත සාර සංග් රහයකි. ලොව සියලු අංශයන්ම ආවරණය වන පරිද්දෙන් සම්පාදිත මෙම ග් රන්ථය සාමාන් ය දැනුම පිරික්සන ඕනෑම තරග විභාගයක් සඳහා පෙනී සිටින උදවිය අනිවාර්යයෙන්ම පරිශීලනය කළයුතු අත්පොතක් ලෙසට හඳුන්වා දිය හැකිය. ප් රවීණ නවකතා රචකයෙකු වන නිව්ටන් ගුණසේකර විද්වතාණන් දැනුමෙන් සපිරි මෙබඳු කෘතියක් සම්පාදනය කිරීමට පියවර ගැනීම පාඨක ප් රජාවගේ නොමඳ ගෞරවයට හේතුවනවා ඇත
In stock
අවසාන නින්දගම

අවසාන නින්දගම

ඇයි අම්මේ අපට උඩට අඳින්න වස්ත් රයක් නැත්තේ....? අපේ අචුච්චටයි අම්මටයි අපිට වස්ත් රයක් අරන් දෙන්න කාසි නැද්ද? හැඟිමක් දැනීමක් ඇතිවෙන්න පටන් ගත් දා පටන් සොඳී ලැයිසාගෙන් විමසුවාය. ඇයට එයට ලැබුනෙු අපූරු පිළිතුරකි. අපිට කොහේද බං උඩට ඇඳුම්.. උඩ හරිය වැහෙන ඇඳුමක් මං ජීවිතේට ඇඳලා නෑ. වල්ව්වේ හාංදුරුවොයි ගොවිගම එතන හාමිලයි. කිරිගොටු වාගෙ එල්ලගෙන යන්නෙ.. මාත් ආසයි එහෙම අඳින්ට ඒත් අපිට අවසර නෑ කෙල්ල ෙ. කාගෙන්ද අම්මේ...? "කාගෙන්ද ඉතිං බණ්ඩාර හාංදුරුවන්ගෙනුයි.. වලව්වෙ හාංදුරුවන්ගෙනුයි මිස.. උඹල මේව දන්නෙ නෑ පුතේ . . අපි ඉපදිල තියෙන්නෙ බණ්ඩර වලව්වදෙික්ගෙයි නැටුම් නටන්න .. අපිට කීවෙ නැට්ටුක්කාරියො කියලා....
In stock
මොනර පිල

මොනර පිල

ප් රේමය දෘඩතර වරදක් සේ සලකා දෙකඩ කරන ප් රේමණීය දෙහදක සුගන්ධවත් නෑඹුල් ආදරය ලේ කඳුළු ගංඟා ඔස්සේ සත් සමුදුරු මකර කටට පාවෙමින් තිබිය දී සෙනෙහෙබර දෛවය ඔවුන්ට යළි ප් රේමයේ සුවඳ දයාවෙන් මුසුකොට ආඝ් රාණයට කටවුතු සලසයි. ජීවිතයේ සුන්දර වරදත් මිහිරි ම වේදනාවත් ප් රේමය බව සක්සුදක් සේ සනාථ කරමින් වියෝවූ ප් රේමයේ ලේ කඳුළු දිදුලන අමිල මුතු බවට හරවා සුවඳ කැවූ හුයෙන් ගෙත්තම කොට ඔබ දෝතට පිළිගැන්වෙන අමරණීය සුඛාන්තමය ප් රේම වෘත්තාන්තය මොනරපිල ඔබේ සොඳ රු හදවත ආදරයෙන් මුසපත් වන සේ ලියා ප් රේමය ඇත්තේ විඳන්නට මිස විඳවන්නට නොවේයයි ඔබේ හදවතට කොඳුරා කියන්නේ ප් රවීණ ලේඛක තිලක කුඩාහෙට්ටි සූරීන්ය.
In stock
ඊජිප්තු අභිරහස් 2

ඊජිප්තු අභිරහස් 2

මෙය කීර්තිමත් බ් රිතාන් ය ගවේෂක, ලේඛක පෝල් බ් රන්ටන් විසින් රචිත a search in secret egypt කෘතියේ සිංහල පරිවර්තනය වූ පිරමීඩ භූතයින් ඊජිප්තු සන්නාසීන් හා මන්ත් රකරුවන් සමඟ කෘතියේ දෙවන හා අවසාන කොටස යි. මධ් යම රාත් රීන් හි පවා ඉපැරණි දේවස්ථාන තුළත් නටබුන් අතරත් සැරිසරමින් මළවුන්ගේ මිටියාවතේ අඩු තුන්හාරසියයක් පොළොව යට තද ගලෙහි තනන ලද පාළු සොහොන් ගැබ් තුළත්, නයිල් ගඟ, කාන්තාරය හා ප් රපාතාකාර ගිරි දුර්ග පසු කරමින් ඊජිප්තුවේ සංචාරය කොට බ් රන්ටන් මෙහි සපයා ඇති කරුණු ද විශ්මයජනකය. විෂඝෝර නාගයින්, පොළඟුන් වාසය කරන බෙන තුළට අත දමා දළ නොකඩා මන්ත් ර බලයෙන් බෙල්ල වඩා ඔතා ගන්නා ෂීක් මවුසා ඵල් හාවිත්, සුපිරි
In stock
සසර සැරිසරා

සසර සැරිසරා

කාල නිර්ණය කිරීමට අසීරු දුරාතීත අභිරහස් ඊජිප්තුවේ පාරාවෝ රජ සමයේත්, බැබිලෝනියානු එඬේර යුගයේත්, රෝම අධිරාජ් ය සමයේත් එකට ජීවත් වෙමින්, ශෝචනීය ලෙස වෙන් වෙමින් වසර දහස් ගණනක් තිස්සේ භවය පුරා සැරිසරන ආත්මගත යුවලකගේ ඇදහිය නො හෙන මේ ආත්මයේ එක්වීමක සත් ය කතාවක් අනාවරණය කෙරෙන සසර සැරිසරා (only love is real) අකපට ප් රේමයේ ඇති තිරසාර බවත්, සියුම් ගූඪත්වයත්, විප් රයෝගයේ අනුවේදනීය ඛේදයත් සුන්දර ලෙස සිත්තම් කෙරෙන රසාලිප්ත කෘතියකි. ඉච්ඡා භංගත්වයනේ මෙන් ම විප් රයෝගයෙන් ද රුදුරු ලෙස බැටකන මෙක්සිකානු ජාතිත පෙඩ්රෝගේත්, උතුරු ඇමෙරිකාවේ මිනසෝටා හි ජනිත සුරූපී එලිසෙබෙත්ගේත් නැවත මුණගැසීමට වෛද් ය බ් රයන් එල්. වෙයිස
In stock
ඩ්රැක්යුලා සොහොනෙන් නැඟිටියි

ඩ්රැක්යුලා සොහොනෙන් නැඟිටියි

Dracula has risen from the grave ඩ් රැකියුලා සොහොනෙන් නැඟිටියි ජයශංඛ කරුණාරත්න මීට වසර කිහිපයකට පෙර ඒ බිහිසුණු ශාපය මෙලොවින් තුරන් වී ඇතැයි ලාක්ස්බරි ගම්වාසීන් සිතා හිටියහ. එහෙත් එක් අඳුරු දිනයකදී සිදු වූ සිදුවීමක් නිසා යළිත් ලාක්ස්බරි ගම්මානය වටා භීෂණය රජයන්නට විය. ලේ පිපාසිතයාගේ හෝරාව යළිත් උදාවී තිබිණි. ගම්මානය පුරා දක්නට ලැබුණේ ලේ උරා බී මරාදමා තිබූ තරුණියන්ගේ මළසිරුරුය. අසන්නට ලැබුණේ ගැමියන්ගේ අඳෝනාත්මක හඬය. ඔහු අවදිව සිටියේය අන්ධකාරයේ කුමාරයා යළිත් සිය අණසක පැතිරවීම සඳහා පැමිණ සිටියේය. ඔව් මළ නොමළවුන් තව තවත් සිය අන්ධකාර රාජධානියට එක්කර ගැනීම සඳහා ඔහු යළිත් වරක් අවදි ව සිටියේය. එංගලන්තයේ
In stock
සිංහලේ ජාතික සටන්

සිංහලේ ජාතික සටන්

මුර්සි දිවයිනට පිටමං කරන ලද ඇහැළේපොළ මහ නිලමේගේ සහාය පිණිස ඉංග් රීසි පාලකයෝ ප් රංශ ජාතික විශ් රාමික යුද නිලධරයකු යෙදවූහ. එම ප් රංශ ජාතිකයාගේ පෞද්ගලික දින පොතක එන සටහන් අනුව, මේ සිංහල ජන නායකයාගේ සිතුම් පැතුම්වල ස්වභාවය අපට වටහා ගත හැකිය. කුදු ගැසී සිටි මහ නිළමේ මුරුසි සිරකඳවුර තුළ සක්මන් කළේ බිමට යොමා ගත් හිසින් යුතු ව ය. කුදු ගැසීම නිසා මෙසේ සිදුවන බව දැන සිටිය ද ප් රංශ ජාතිකයා සරදමට මෙන් මෙසේ ඇසී ය. "දවස පුරාම බිම හෝදිසි කරමින් හොයන්නේ මොනවද නිළමෙ... මුකුත් නැතිවෙලා ද?" "ඔව් මිත් රයා... මම මගේ නැතිවී ගිය සිංහල ප් රෞඪත්වය හොයනවා" මවු බිමේ නිදහස දෙස බස රැස පිළිබඳ ව පිරිහී ගිය සිතුම් පැතුම් ඇති