Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

In stock
රයිගම් පුත්තු

රයිගම් පුත්තු

රයිගම්පුත්තු ජයසේන ජයකොඩි ...මතක තියා ගනිල්ලා. කවදාහරි සුද්දො මේ රට දලා යනවා. උන් යන්නෙ උන්ගෙ දරුවො වගෙ කළු සුද්දො විසි තිස් දාහක් මේ රටේ බෝ කළාට පස්සෙයි. ඊට පස්සෙ අපේ රට පාලනය කරන්නෙ මේ කළු සුද්දෝ. උන් සිංහල භාෂාවට, සිංහල සිරිත් විරිත්වලට වෛර කරනවා. උන් උඹලගෙ දරුවන්ට උගන්නාව් ජාති ආගම් භාෂා භේදයක් එපා ය කියලා; දෙමළත්, මරක්කයත්, හම්බයත්, කොච්චියත් බෝරාකාරයත් එක ය කියලා. උන් කියාවි මේ රට උන් ඔක්කොටමත් අයිති ය කියලා. එහෙම කියල උන් ඉංග් රීසිය ම රජ කරාවි. පන්සල් වටේ පල්ලි කෝවිල් හදාවි. උඹල උඹලෑ වෙනුවෙන් දියසේන කුමාරයල ඉපදෙනකල් බලා ඉන්නවා. උපදින්න ඉන්න දියසේනලා තිඹිරිගෙයි දී ම මරාදාන්න මේ කළු සුද්ද
In stock
ගරුඩ මුහුර්තය

ගරුඩ මුහුර්තය

සරණා ඈ නිහඬව බලා ඉනු දැක කීවේය. මුඩේ දකුණු පසින් වූ දා පිළිස්සී අඟුරුවන්ව ඉතිරි වු දර ඉපල්, අහුලමින් දඬු වැට මුලට විසි කරමින් ටික වේලාවක් ගත කළාය. ඈ විටින් විට කරමින් සිටි කාරිය නවත්වා දඬු වැට ඔබ්බේ පෙනෙන මූකලානත්, අහසත් දෙස මාරුවෙන් මාරුවට බැලුවාය. ඒ හැම මාරුවක දී ම ඇගේ දෑස් මොහොතක් වේලා තමා වෙත ද යොමු වනු සරණාගේ කුහුල් ඇසට හසුවිණි. ඇයගේ පැවතුම අමුතු ය. සරණාට එය වැටහේ. ඔහු සෝදිසියෙන් කපුරු දෙස බලා හුන්නේ ය. ඈ හැඳ සිටි රෙදි කඩෙහි දෑත් පිස දමමින් ඉදිරියට ආවාය. සරණ බලා සිටියේ ඈ කිසිවක් කියනු ඇතැයි බලාපොරොත්තුවෙනි. එහෙත් ඈ කුමක් හෝ ඇසුවේ නැත. ඇයගේ ගමන තම ඇඟෙහි ගෑවී නොගෑවී නවතින විට, "මොකද්දෑ මේ?"
In stock
බණ්ඩාර මැරූ උන්

බණ්ඩාර මැරූ උන්

බණ්ඩර මැරූ උන් සේර තෝරදෙනිය සේන තෝරදෙනියගේ හයවන නවකතාව වන බණ්ඩර මැරූ උන් කතුවරයාගේ විසිපස්වැනි කෘතියද වෙයි. චිත් රශිල්පය, ලෝ ප් රකට චිත් රශිල්පීන් හා ලෝ ප් රකට සිතුවම් පිළිබඳවද සාකච්ඡා කරන මෙම නවකතාව, ඉතා අධිරහස් ලෙස මහවැලියේ ගිලී මිය ගිය, ජාත් යන්තර කීර්තියට පත්වූ ගිරිදේව නම් චිත් රශිල්පියාගේ ජීවිතය හා බැඳුණු, භද් ර අභද් ර සිදුවීම් ගැස්කොට ගත් අනුවේදනීය පුවතක් ගෙන එයි. හොඳ කොමියුනිස්ට්වාදියෙකුගේ හා ලෝක සෞඛ් ය සංවිධානයේ සේවය කළ වෛද් ය විශේෂඥයෙකුගේ ජීවිත සටහන්ද මෙම නවකතාව හා බැඳී පවතී. එමගින් මෙරට වාමාංශික ව් යාපාරයේ ශෝකජනක පරිහානියද වර්තමාන මැදපන්තියේ ඛේදවාචකයද පෙන්නුම් කෙරේ. බ් රේස්ගර්ඩ්ල් සි
In stock
කොළඹයා සහ ෂැංහයියා

කොළඹයා සහ ෂැංහයියා

ෂැංහයි මහාග් රපුරය අහසට ද පොලොව ට ද අභියෝග කරන පශ්චාත් නුතන ගෘහ නිර්මාණ ශිල්පයයේ විසල් ප් රදර්ශනයකි. එය කොළඹ පමණක් නොව දිල්ලියේ හා මුම්බායි නගරයේ සිහිනවල පමණක් තිබෙන යුගයක අවතීර්ණ වී ඇත එහෙත් ක් රමයෙන් විශාල වන පාරිසරික ප් රශ්න හා ඇති නැති පරතරය හා සසදන විට ෂැංහයි ද කොලඹ හා සමානය. මේ කෘතිිය හුදෙක් කොළඹ හා ෂැංහයි අතර සිද්ධි දාමයක් නොවේ. එය අතීතය හා වර්තමානය පිළීබඳ කතාන්දරයක් මැදින් කොළඹ දේශපාලන චිත් රය පිළිඹිබු කරන්නකි. කතුවරිය ඉඟ කරන්නේ කොළඹ මෙගා පොලිස් සිහිනයේ මහා ප් රාකාරය ප් රජාතන්ත් රවාදය විය යුතු බව ය. 2016 ස්වර්ණ පුස්ථක සම්මාන උළලේදී අවසන් වටයට තේ්රී පත්වූ කෘතියකි.
Out of stock
ඔබ කළුවරට බයද? - පළමු කොටස

ඔබ කළුවරට බයද? - පළමු කොටස

නිව්යෝක්,ඩෙන්වර්,පැරිස් හා බර්ලින් නගරවලදී පුද්ගලයෝ හතර දෙනෙක් මියයති.එම සිදුවීම හදිසි අනතුරු සේ පෙනෙන්නට ලසල්වා ඇත.එසේ මිය ගිය පුද්ගලයින් දෙදෙනෙකුගේ බිරින්දෑවරු දෙදෙනෙක් ද මරණ තර්ජනවලට ලක්වෙති.ඔවුන් මෙසේ මරණ තර්ජනවලට ලක්වීමට හේතුව කුමක්ද? එය ඔවුන්ගේ ස්වාමිපුරුෂයන්ගේ මරණවලට යම් සබඳතාවක් දරයිද? ලෝකප් රකට සමාගමක් මගින් සිදුකළ පර්යේෂණයක් අනුව ඔවුහු ලෝකයේ පාලන බලය සියතට ගැනීමට හැකි සැලසුමක් මත පිහිටා ක් රියාකරති.ඔවුන්ගේ ක් රියාකාරකම් හා මෙම මරණ අතර යම් සබඳතාවක් ඇත්ද ? ත් රාසය හා භීතිය කුළුගන්වන මෙම නවකතාව ලෝකප් රකට අති දක්ෂ කතා රචකයෙකු වෙතිනි.