Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

Out of stock
මඟ දිගට ජන කතා - 2

මඟ දිගට ජන කතා - 2

මාරස්සන ඩී.පි.වික් රමසිංහ මහතා ගම් නියම්ගම්වල රජයේ පාසල් හි මුල් ගුරුවරු පදවි දැරූ කෙනෙකි.තමා සේවයට පත් වී ගිය සෑම පාසලක් ම පිහිටි ගමේත්, අවට ගම්වලත් ඓතිහාසික තොරතුරු, ජන විශ්වාස, හෙළ වෙදකම් ආදිය පළාත් වාසින්ගෙන් විමසා සොයා බැලීමත්, එමඟින් සපයා ගත් කරුණු පොතක සටහන් කර තැබීමටත්, හේ විනෝදාංශයක් ලෙස පුහුණු කර ගනිති.කටකතා වලින් මතු වූ ඓතිහාසික කරුණු තහවුරු කරුණුවස් පතපොත කියවා කරුණු සෙවීමද ඒ සමගම කෙරිණි. උඩරට, පහතරට, රජරට ආදී සෑම පළාතෙකම සේවය කරන ලද කාලයේ එසේ රැස්කර ගත් කරුණු වලින් බිඳක් තමා සේවයෙන් විශ් රාමලත් කාලයේ පොතකට නැඟුණු සැටියි මේ මේ ජනකතා එකතුවේ පළමුවන කොටස මඟ දිගට ජනකතා නමින් මුද් රණයෙන
In stock
ඇමිටිවිලා

ඇමිටිවිලා

1975 ජූලි වලදී කැතී හා විවාහ වූ ජෝ්ජ් ලූට්ස් 1975 දෙසැම්බර්වලදී ඩොලර් 80, 000 කට ඇමිටිවිලාව මිලදී ගත්තේ එහි සිදු වූ මිනී මැරුම් පිළීබඳ කතාව දැන දැනමය. ඩැනියල්, ක් රිස්ටෝපර් හා මෙලිස්සා යන දරු දැරියන් තිදෙනාත් සමඟ 1975 දෙසැම්බර් 18 වෙනිදා ඔවුන් සියලු දෙනාම එහි පදිංචියට එන්නේ හැරී නම් ලැබ් රඩෝර් වර්ගයේ බල්ලාද සමඟිනි. ඔවුන් ඒ නිවසේ වාසය කළේ දින 28 ක් පමණි. එයට හේතු වූ කරුණු කාරණා සමඟ ඇති වූයේ මහත් ආන්දෝලනයකි. ඇමරිකන් අද්භූත සිද්ධි ඉතිහායේ අමිටිවිලාවට අයත් වන්නේ සුවිශේෂ ස්ථානයකි. සමහරෙක් මෙය සත් ය බව විශ්වාස කල අතර සමහරකු පැවසුයේ මේ සියල්ල අතිශෝක්තියෙන් මැවූ නිර්මාණ බවයි. කෙසේ වෙතත් මෙයින් පිටුව ග
Out of stock
බ්ලෙයාර් විච්

බ්ලෙයාර් විච්

බ්ලෙයාර් පිහිටි, 1785 වසරේ සිට ශාපලත් වනාන්තරයක්....! එහි ජීවත් වූ යක්දෙස්සියක් එතැන් පටන් ශත වර්ෂ දෙකක කාලයක් තුලදී එහි සිදු වූ අද්භූත බිහිසුණු සිදුවීම් පෙළක්.... එහි වත්මන් පරිච්ඡේදය 1994දී ලියැවෙන්නේ හෙදර් ඩොනාහ් යු, ජොෂුවා ලියොනාර්ඩ් සහ මයිකල් විලියම්ස් යන සිසු සිසුවියන් තිදෙනා එම වනාන්තරයට පිවිසීමෙනි. 1994 ඔක්තෝබර් 21 දින එම වනයට පිවිසි ඔවුන් යළි කිසිදා පැමිණියේ නැත. 1995 දී ඔවුන්ගේ වීඩියෝ කැමරාව හමුවෙයි. ඔවුන්ගේ ඉරණම එහි සටහනයි. එම සත් ය දර්ශන යොදා 1999 දී නිපදවූ the blair witch project චිත් රපටිය මෙතෙක් ලොව බිහිවූ බිහිසුණුම අද්භූත චිත් රපටි 10 න් එකක් හැටියට සැලකේ. මේ, එම සත් ය කථාවයි.
In stock
ධනවත් පියා, දිළිඳු පියා

ධනවත් පියා, දිළිඳු පියා

Rich dad, poor dad ග් රන්ථය රචනා කළ රොබට් ටී. කියෝසාකි සැලකෙන්නේ ලක්ෂපතියන්ගේ විදුහලෙහි විදුහල්පති ලෙසිනි. එයට හේතුව ඔහු වත්මන් සමාජයට මුදල් පරිහරණය පිළිබඳව අලුත් සංකල්ප රැසක්ම ඉදිරිපත් කර තිබීමය. උදාහරණයක් ලෙසින් , අප මුළු ජීවිත කාලය පුරාම සිහින දකින වත්කමක් වන නිවසක් යන්න සැබෑ වත්කමක් නොවන බව මෙහි කතුවරයා ඔබට පෙන්වා දෙයි. එමෙන්ම, පාසල් අධ් යාපනය තුළින් ලැබෙන්නේ විෂය දැනුමක්ම පමණක් වීමෙන් සියලු දෙන වැඩිහිටියන් වූ විට දී මූල් ය පරිහරණය පිළිබඳ ගැටලු වලට මුහුණ දෙන බවද මෙහි පැහැදිලි කෙරේ. මෙය මුදල් ගැන අපිව අලුත් විධියට සිතන්නට පුරුදු කරන ග් රන්ථයක් බව ඔබට කීවේ එහෙයිනි. එමෙන්ම මෙම ග් රන්ථය බොහෝ අ