Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

In stock
ශ්වේත ප්රාණී

ශ්වේත ප්රාණී

සංස්කෘතික සහකම්පනය සාම්ප් රදායික ගොවි දිවිය පෝෂණය කළ සංවේදී අස්පර්ශනීය උරුමයකි. නූතන ගොවි තාක් ෂණය, භෞතික යෙදවුම් භාවිතය ඔස්සේ ගොඩනැඟෙන වත්මන් ගොවි වින්තනය ගැටුම්කාරී ය. සම්මුතිගත නිදහස වෙනුවට විසම්මුතිගත ආතතිය ජීවන පිළිවෙත පුරා ඔඩුදුවා ඇත. මේ ප් රස්තුතය "ශ්වේත ප් රාණී නවකතාවේ ආඛ් යානයයි. සුදර්මා ජයනෙත්ති කතුවරිය ජනසම්මත අස්පර්ශනීය ගොවිදිවියේ අක්මුල් අනුපාත වශයෙන් රැගෙන වියන "ශ්වේත ප් රාණී මෙරට ගොවි සමාජ වංශකථාවේ කම්පනීය අත්දැකීමකි. සංස්කෘතික මානවවිද් යා නවකථා රීතිය අතවැසි කරගෙන ප් රබන්ධිත මෙකී නවකථාව ජනශ් රැති පර්යේෂණ අවධියකට පාඨකයා රැගෙන යාමට සමත් වේ. ජනවහර, ජනසම්මුති, ඇදහිලි විශ්වාස, ජන සම්
In stock
ලංකාවේ කුණුවීම

ලංකාවේ කුණුවීම

ලංකා රාජ් යයේ හා ආයතන ක් රමයේ ඇති වී තිබෙන කුණුවීම හා ඒ ආශ් රයෙන් ඇතිවී හැම තැනකම දක්නට තිබෙන අරාජකත්වය නිදහසේ දී හෝ ඉන්පසු මහා පරිමාණයෙන් ඇතිවන ලේ වැගිරීම් වලින් පසුව හෝ රාජ් යයේ යහපැවැත්මට අත් යවශ් ය සමහර ඓතිහාසික කොන්දේසි සපුරා ගැනීමට අසමත්වීම නිසා ඇතිවී තිබෙන විශේෂ ඓතිහාසික තත්ත්වයන් ලෙස සැලකිය හැකිය. ඇතිවී තිබෙන එම කුණු වූ තත්ත්වයෙහි ගැඹුරු වෙනසක් ඇති කිරීමට හේතු වන ව් යුහමය වෙනස්කම් ඇති කර ගැනීමට ලංකාව අසමත් වෙතොත් ලංකාව පරිපූර්ණ කාලකණ්ණි තත්ත්වයකට පවා තල්ලු වී යා හැකිය. මෙම කෘතිය එම බරපතල ප් රශ්නය ගැන මහජනයාට අවබෝධයක් ලබාදීම පිණිස සකස් කරන ලද්දක් ලෙස සැලකිය හැකිය. පොත අලුතෙන් ලියන ලද්දක
In stock
කීව් දියණියෝ

කීව් දියණියෝ

"කීව් දියණියෝ මගින් යුක්රේන ඉතිහාසයේ මකා දමන්නට උත්සාහ කළ වැදගත් කොටසක් ලොව පුරා පතළ කිරීමේ කාර්යය එරින් ලිත්තෙකේන් (erin litteken) කතුවරිය මැනවින් සිදු කර ඇත. 1929දී ස්ටාලින් යුක්රේනයේ ආරම්භ කළ කෘෂිකර්මාන්තය සාමූහිකකරණය කිරීමේ වැඩ පිළිවෙල මිලියන 3 10 අතර අහිංසක ගොවියන් සාගතයෙන් මිය ඇදෙන්නට සැලැස්වූවක් විය. ආරම්භයේ දී එහි ජීවිත සුපුරුදු පරිදි ඉදිරියට ගිය මුත්, ඉක්මනින්ම එම වැසියන් ජනතාවගේ සතුරන් බවට චෝදනා එල්ල කෙරිණි. තවදුරටත් කතා කිරීමට කිසිවෙකු හෝ එඩිතර නොවූ අතර මිනිසුන් අතුරුදහන් වීමට පටන් ගැනිණි. සත් යය පසුබිම් කොට ගෙන ලියවී ඇති "කීව් දියණියෝ" අති මහත් කෲරත්වයේ කම්පන සහගත වකවානුව මැනවින් ප
In stock
නෙමිසිස්

නෙමිසිස්

සොහොනෙන් එපිට සිට පැමිණි හසුනක් එක් අවසාන අයැදුමක් නොවිසඳිය හැකි අපරාධයක් නොබෝදා මියගිය කෝටිපති ජේසන් රැෆල්ගෙන් මිස් මාපල්ට ලිපියක් ලැබුණු විට, එයින් කුමක් කළ යුතු දැයි ඇයට තේරුම් ගත නොහැකි විය. ඇයගේ ගණන්හිලව් ගැන මනාව දැන සිටි ඔහු, අපරාධයක් විසඳන ලෙස ඇයට අභියෝග කළේය. ඇය එය විසඳුවහොත් පවුම් 20,000ක් ඇයට ලැබෙනු ඇත. එකම ගැටලුව වූයේ, අපරාධයට අදාළ වූයේ කවුරුන්ද, එය සිදුවූයේ කොතැනකදී ද, කවර දිනයකදී ද, යන කරුණු සඳහන් නොවීමය. ජේන් මාපල් වික් ෂිප්ත වූවාය. මිස්-මාපල් ගැන අඩු ලංසුවෙන් තක්සේරු නොකළමනාය. ශ් රේෂ්ඨ ෂර්ලොක් හෝම්ස්ගේ හැකියාවනට අභියෝගයක් - ගෙත්තම් කටුවකින් ලත් අපූරු බලපෑම - ඒ සියල්ල එසේ තිබියද
In stock
ලංකාව ගලවාගැනීම

ලංකාව ගලවාගැනීම

මා විසින් මෙතෙක් ලියන ලද පොත්වලින් වැඩි ප් රමාණයක් ශ් රී ලංකාව මුහුණ දී තිබෙන සමාජ-ආර්ථික හා දේශපාලන ගැටලු අළලා ලියන ලද ඒවා ලෙස සැලකිය හැකිය. ඒ පොත් එකිනෙක අතර අන්තර් සම්බන්ධයක් තිබුණේයැ'යි ද කිව හැකිය. ලංකාව ගලවාගැනීම යන තේමාව යටතේ ලියා තිබෙන මෙම කෘතිය එම සංවාද ක් රියාවලිය තර්කානුකූල අවසානයක් කරා ගෙනයෑමේ අරමුණින් ලියන ලද්දක් ලෙස සැලකිය හැකිය. මා හඳුනාගෙන තිබෙන අන්දමට ලංකාවට මුහුණ දෙන්නට සිදුවී තිබෙන සමාජ-දේශපාලන අවුල්වල මුල ඇත්තේ එක කේන්ද් රීය ගැටලුවක් තුළය. බ් රිතාන් ය යටත් විජිතවාදයෙන් ලැබුණු යහපත් දායාදයන් ලෙස සැලකිය හැකි ජාතික රාජ් යය හා ප් රජාතන්ත් රවාදී ආණ්ඩු ක් රමය සාර්ථක ලෙස පවත්වාගෙන
In stock
අළුපාට හැන්දෑව - සුජාතා අලහකෝන්

අළුපාට හැන්දෑව - සුජාතා අලහකෝන්

"පුතේ... මහල්ලා මුණුපුරාගේ මුහුණ දෙස හෙළුවේ බර බැල්මකි. "දරුවන්ගෙ පුංචි ම පුංචි දෙයක් වුනත් දෙමව්පියන්ට කවදාවත් අමතක වෙන්නෙ නෑ. හැම දෙයක් ම හරියට මංජුසාවක තැන්පත් වෙනව වගේ හිත පතුළෙ ම රැඳිල තියෙනවා. ඕන ම වෙලාවක ගංවතුරක් ගලනව වගේ ඕසෙට කියාගෙන යන්න පුළුවන්. මහල්ලා හෙමිහිට කොලුවාගේ අත අතගාමින් කීවේ පුදුමාකාර වූ ළබැඳි හඬකිනි. ඒ හඬ තුළ ආදරය කරුණාව දයාව මුසු වූ මෘදු බව ජයන්ට අදහාගත නොහැකි තරම් විය. "සීයෙ එතකොට දරුවො හිත රිදෙන දෙයක් කළොත් ඒවත් මතක තියාගෙන ඉන්නවද? මහල්ලාට සිනාවක් ගියේ ඉබේම ය. කොල්ලා නරක ම නැත. දරුවො තමන්ට වැරදි දෙයක් කළත් දෙමව්පියො කවදාවත් දරුවො එක්ක තරහ වෙන්නෙ වෛර බැඳ ගන්නෙ නෑ පුතේ.
In stock
පළිඟු පාවාඩ

පළිඟු පාවාඩ

"පත්තරේ කර්තෘ කෙනෙක් වෙන්න නෙමෙයි උඹට තිබුණෙ ගායකයෙක් වෙන්න. කෙවින්ගෙ හින්දි සින්දු අහපු හැමෝම කිව්වා. කෙවින් කියපු 'සුහානී රාත්' සින්දුව මගේ හිත පුරාම රැව් පිළිරැව් දුන්නා. "අර ගැනි මා එක්ක වෛරෙන් ඉන්නෙ. මරණ තර්ජනත් එනවා. ඒත් ආණ්ඩුව, විශේෂයෙන් අගමැතිනිව පත්තරෙන් විවේචනය කරන එක මම නවත්තන්නෙ නැ'' "පරෙස්සමෙන්. මොනවා වුණත් ඊළඟ ගෙට් එකේදි සින්දු කියන්න උඹ එන්න ඕන. "සමහරවිට මම ආව අන්තිම ගෙට් එක මේක වෙන්න පුළුවන්. මං ගායනා කළේ හංස ගීතය වෙන්න පුළුවන්. "අසුභවාදී කතා කියන්න එපා, මිත් රයා. "දවසින් දවස වැටෙන අසුභවාදී රටක ජීවත්වෙන අපි හිත රවට්ට ගන්න සුභවාදී කතා කියන්නෙ කොහොමද?" නාඳුනන තුවක්කුකරුවන් පිරිසක
In stock
ණයානන්දය

ණයානන්දය

ආදරය කියන්නෙත් ණයක්. අපිට ලැබුණම ආපහු දෙන්න ඕනේ. අපි දුන්නම ආපහු ලැබෙන්නේ නෑ. ජීවිතය කියන්නෙත් ඉල්ලන්නෙම නැතුව හම්බ වුණු ණයක්. ඒක ගෙවලම ඉවර කරන්න ඕන. සල්ලිවලින් ගන්න ණය විතරක් නෙමෙයි ණය - මහේල මිනිස්සු කවුරුත් මාව සීරියස් ගත්තේ නෑ. සල්ලිකාර විසේකාර ගෑනියෙක් විදියටයි උන්ට මාව පෙනුණේ. ඔයාගේ ගෙදර ඇතුළේ ආදරේ පිරිලා තියෙනවා දැක්කා. ඒකයි මම එහේ ඇවිත් නතර වුණේ - වින් යා ස්නෝ වයිට්ට ආපහු රජ මාළිගාවට යන්න පුළුවන් වුණේ මැරිලා ඉපදුණාට පස්සේ. මටත් අලුත් ගෙදරකට යන්න වෙන්නේ එහෙමද? - සෙහස් ළමයෙක් නිසා මගේ ජීවිතේ හොඳම කාලය විනාශ කරගන්න මට බැහැ - කල්පනී උඹ හරි ආදරණීය මිනිහෙක්. ඒත් උඹ ගෑනුන්ව තෝර ගන්නේ මෙන්ටලි
In stock
අවසන් කටයුතු අනිද්දා

අවසන් කටයුතු අනිද්දා

කවිය භාෂා පරිකල්පනයේ අග් ර මොහොත යැයි කිව හැකිය. එබැවින් කවීත්වය පිහිටා සිටින තැන නිරායාසයෙන් ම භාෂාවේ හෘද තානය පිහිටා ඇත. භාවයන්වල රිද්මය නිබදව ප් රකාශ වන්නේ කාව් ය භාෂාවෙන් ය. එබැවින් කවි බස වූ කලි "හද බස" බව කිව හැකි ය. හෘදය විදාරණය වන කල්හි හද බස උපදින බව පැහැදිලි ය. එබැවින් කවි මඟට පිලිපන් නිර්මාණකරුවා යනු හෘද රිද්මයන් ඔස්සේ හද බස අවදි කරවන මනරම් භාව භාෂිතයෙකු ම ය. මේ අනුව ප් රබෝධ වන්නිආරච්චිගේ සුහුඹුල් කවි අංකුර ඒ හෘද විදාරණයේ දිග හැරුමක් ය. කාව් යකරණයෙහිලා ප් රබෝධ තබන පියවර අගය කළ යුතු තරම් ය. එමෙන් ම පරිකල්පන කලාපය බහුමාන පිවිසුමෙන් පොහොසත් ය. කාව් යාලංකාර භාවිතයේදී ඔහු වහර හා තදාසන්න
In stock
පොඩිත්තී

පොඩිත්තී

"ඔයාගෙ කැමැත්ත තමයි, මගේ කැමැත්තත්. ඔයා කැමති දවසක් වෙනකල් ම, බැන්දට පස්සෙත්, මගේ පෙම්වතිය විදියටම ඉඳීවි එවිටම ඇය මගේ අත තදින් අල්ලා ගත්තාය. ඇයගේ සුවඳට මත් වී සිටි මාගේ උරහිස මත සෙමෙන් ඇයගේ හිස තබාගත් බව මට දැනුණි. ඇයගේ හිසකෙස් සුළඟට පාවී විත් මගේ ඇඟේ දැවටේ. එවිට මගේ ඇඟම කිතිකැවී යයි. ආදරය යනු වචනයෙන් ප් රකාශ කරන දෙයක් නොව, ඇඟට දැනෙන දෙයකි. මගේ පංචේන්ද් රියටම ඇගේ ආදරය දැන් දැනෙයි. ඇයත් මා ඇයට බෙහෙවින් ආදරය කරන බව වටහා ගන්නට ඇත. ඒ තමයි ආදරය. ජිවිතය නම් සොඳුරුම සිහිනයක්, රමණීය චිත් රපටයක්, විචිත් රවත් නාට් යයක්, මධුර ගීතයක්, කඳු, හෙල්, මිටියාවත්, ගිරි ශිඛර, කාන්තාර මෙන්ම, ක්ෂේමභූමි පසුකර ඇඳෙන ගං
In stock
හඳ මායාකාර ගෑනියක්

හඳ මායාකාර ගෑනියක්

සූක්ෂමතාවෙන් යුතු ඉන්ද් රිය පද්ධනියක් සහිත නිසර්ග ප් රතිභාවෙන් පිරිපුන් යමෙකු තථ් ය ලෝකයෙන් ලත් පුද්ගලානුභූතින් පරිකල්පනයෙන් පෝෂිතව මිහිරි වූ රස බසෙකින් පැවසීම කවිය යි. එය විස්මයාවහ නිර්මාණ විශේෂයකි. ජීව අජීව ලෝකය මානව සබඳතා සුබදුක්ඛ පුද්ගල චර්යාවන් සියල්ල දෙස තියුණු ඇසින් බලා එය බසින් සිතුවම් කිරීමේ දුර්ලභ වූ ගුණය කවියා හෝ කිවිඳිය සතු වන්නේ ය. එබඳු සුදුර්ලභ කවිත්වයක් ඇත්තෙකු තමා වෙසෙන මෙම ජීව අජීව ලෝකයේ තතු මසැසින් දැක නැණැසින් පිරික්සා අපූර්ව නිර්මාණ බවට පත් කිරීමේ ප් රතිහා ශක්තියෙන් පිරිපුන් ය. රසිකා මුහන්දිරම්ගේ කවි තුළ එම දුර්ලභ වූ ගුණය මැනැවින් සටහන් වී තිබේ. එහිදී ඇය තම දෙපා රැඳුණු සමාජ
In stock
අසනග වැසි

අසනග වැසි

ආලත්ති අම්ම නිසොල්මනේ ඔළුව පහත් කරගෙන හිටිය. පාං එළියට පිටුපාලා නිසා හෙවණැල්ල වැටිල බිත්තියට. ආලත්ති අම්මගෙ නිකටෙන් අල්ලල බිත්තිය පැත්තට හැරෙව්වම තමයි දැක්කෙ හෙවණැලි දෙක නියපොත්තෙන් බිත්තියෙ ඇඳල. දගකාරකමක් කළ පොඩි එකෙක් වගේ බලාගෙන ඉන්නව. තමාගෙ හිතේ ඇති පාර පාරා තියෙන දුක බය ගැන වගක්වත් නැහැ. ආලත්ති අම්ම හිතුව කෙළින්ම කතා කරන්න ඕනය කියල. ''මහත්තය... අපි දෙන්නම එකතු වෙලා වැරැද්දක් කළා. මම කසාද බැඳල දීගෙ ඇරුණ ගෑනියෙක් නිසා ඒ වැරැද්ද මට මහත්තය පිටින් දමන්න බැහැ. දැන් මට මහත්තය එළවන්නත් බැහැ. තියා ගන්නත් බැහැ. ඒත් මට මහත්තයව මේ ගෙදර වහං කරගෙන ඉන්න බැහැ. අපි ආයෙ කවදාවත් මේ වැරැද්ද නොවෙන විදියට වැඩ ක