Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

In stock
විකිණී අවසන්

විකිණී අවසන්

අහම්බයකින් ජනාධිපති මන්දිරයෙන් ඇසෙන රහස් කුමන්ත් රණයක් හෙළිදරව් කිරීම මත දේශයේ හෙට දවසේ ඉරණම ඔහු මතට පැවරෙයි. රජයේ නිල නොලත් ඝාතන කල්ලිවල සාහසික මීනිමැරුම් ඝාතන ඉලක්කවලින් ගැලවීමට අපූරු සැලසුමක් නිර්මාණය කළ යුතුම විය. අපේ සිතුම් පැතුම් නිර්මාණය කරන හසුරවන අදෘෂමාන බුද්ධි විශ්ලේෂකයන් ඔවුන්ගේ සැලසුම්වල කොටස්කරුවන් ලෙස අපටත් හොරා අප සහභාගී කොට ඇද්ද? විමුක්තිවාදීන් ත් රස්තවාදීන් හා අවස්ථාවාදීන්ගේ බුලට් තුවක්කු පරදා ජෛව විද් යාත්මක අවිආයුධ සමඟ කෙරෙන සීතල යුද්ධය ඉදිරි පැය ගණනක් තුල අවසන් විය යුතුය. මා නොදැන ජීවත් වන්නේ තවත් මාස්ටර් ප්ලෑන් එකක් ඇතුළතද? සත් ය සෑමවිටම සත් යක්ද? සෑම අහම්බයක්ම අහම්බයක්ද?
Out of stock
පතොක් මලක්

පතොක් මලක්

"කොමන් බැජ් රෙප් කැපා අයියා කතා කරන්න කලින් මෙච්චර කල්පනා කරපු දවසක් මම මීට කලින් දැකලම නැද්ද කොහෙද?" අස්ලි යන්තමින් සිනාසෙමින් කීවාය. "කතාව පටන් ගන්න තැනක් තමා නංගි මම මේ කල්පනා කළේ.මුල ඉදන් කිව්වොත් මේක ටිකක් දිග කතාවක්. "මම ඒක අහන්න වෙලා නැති තරම් බිසී කෙල්ලෙක් නෙවෙයි අයියේ.ඔයා මුල ඉදන්ම කියනවා නම් අහන් ඉන්න එක නම් ප් රශ්නයක් නෙවෙයි." "එහෙනම් මෙහෙමවත් පටන් ගමුකෝ නංගි.මේක නංගිට මතකද දන්නේ නැහැ,මම කාලෙකට කලින් නංගිව හම්බුණ වෙලාවක නංගිට කිව්වා නංගි කැම්පස් එකට ආපු දවසේ ඉදන්ම කැම්පස් එකේම ඇටෙන්ෂන් එක නංගිට ලැබුණා කියලා.එහෙම වෙන්න හේතුව විදියට මම කිව්වේ මම ඔයා ටැලන්ටඩ් වුණ නිසා කියලනේ.ඒ ඇරෙන්න ඒ
Out of stock
මුතු

මුතු

"කන්දට පිට පළාතකින් දඩයක්කාරයොවත් ඇවිල්ලද දන්නෙ නෑ" මෙවන් සිතුවිලිවල සරමින් තණ පලස මත වැතිරී සිටි ඇය එක්වරම කය ඔසවා හිඳගත්තේ වේගවත් සුළඟක් හමා එන බව දැණුන නිසාය. සුළඟ මහ තැන්නේ උස ගස් හා මානා පඳුරු එකසේම අඹරවමින් වරක් හමා ගියේය. ඉන්පසු මඳ සුළඟකුදු නැත. අහස පුරා මළහිරුගේ තැඹිලි පාට ආලෝකය පැතිරී තිබුණි. ඒ තැඹිලිපාට ආලෝකය තැන්නේ තණපත් මතට වැටී ඉන් ඒවා දිලිසෙන්නට විය. ඒ සමඟම වාගේ වත්සලාගේ තියුණු නෙතට තවත් ආගන්තුක දසුනක් හසුවිණි. ඇය සිටි ස්ථානයට බොහෝ දුරින් කිසිවෙක් තැන්න හරහා ගමන් කරයි. වත්සලාගේ නෙත හා සිත කුකුසින් පිරිණි. උස් තෘණ පඳුරු අතරින් ගමන් කරන රූපකායෙන් ඇයට දැකිය හැක්කේ උඩුකය පමණි. ඒ ද ඉත
In stock
වැස්සක් අසන්නෙකු සේ මා අසන්න

වැස්සක් අසන්නෙකු සේ මා අසන්න

ඕනෑ ම හුදකලා පැයක කොළය මත පෑන ලියමින් යන විට කවුරු ද මෙහෙයවන්නේ පෑන? කාට ද ඔහු ලියන්නේ කියනවා නම්, ඔහු ලියන්නේ මා වෙනුවෙන්මයි. තොල්වලින් සිහිනයෙන් සෑදී ඇත මේ වෙරළ ගිරි සිරසක් නිසල ලෝකය සදහට මතක නැති කරන්නට උරහිසක් දෙන පතුළක් නැති ගැඹර මගේ අත ගෙන යමින් වදනක් අසමින් පැකිළෙමින් හරිත කඳු සහ නිල් මුහුද අතර නැවතිලා මා ලියන දෑ ගැන හිතන හිමාකාර උණුහුමකින් මා තුළ ඉන්නා යමෙකු ලියනවා සියල්ල මේ යුක්ති ගින්නෙන් දැවෙනවා නමුදු පීඩිතයා නම් ඒ විනිසුරාමයි. මට දඬුවම් කිරීමෙන් දඬුවම් ලබන්නේ ඔහුමයි. ඕනෑ ම කෙනෙකුටයි ඔහු ලියන්නෙ නිශ්චිත කිසිවෙකුට නෙමෙයි ඔහු අමතන්නෙ ඔහුට ම ඔහු ලියාගන්නවා ඉන් පස්සෙ ඔහුට එය අමතක වී නිද