Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

In stock
ලිම්පෝපෝ ගලාබසී

ලිම්පෝපෝ ගලාබසී

රොබින් ස්කොට් සය හැවිරිදි වියේ දී ඇගේ දෙමාපියෝ නවසීලන්තයේ ගෙවූ සැපපහසු ජීවිතය අත්හැර දමා බොට්ස්වනාහි දුෂ්කර ගමන ගව මඩුවක වාසයට එති. එතැන් පටන් රොබින් සහ ඇගේ සොයුරු සොයුරියෝ උරගයන් අල්ලමින් ද කිඹුලන් ගැවසෙන ගංගාවල බෝට්ටු හබල් ගාමින් ද පතනබිම්වල අසුන් පිට නැග නිමක් නැති ගවේෂණ චාරිකාවල යෙදෙමින් ද ජීවිතය අත් විඳිති. සාම්ප් රදායික සමාජයේ ළමයින් මෙන් පාසල් නොයන ඔවුන් අධ් යාපනය ලබන්නේ ගහකොළ, කතා සිවුපාවා ඇසුරෙන් අම්මා පාඩම් කියා දෙන ගෙදර ඉස්කෝලෙන් ය. එහෙත් 1980 දශකයේ මැද භාගයේදී අප් රිකාව මුහුණ දෙන ඒඩ්ස් ඛේදවාචකය ඔවුන්ගේ ජීවිතවල දිශානතීන්ට ද බලපෑම් යැයි කිව හැකි ද?
In stock
දහස් ගව් දුර

දහස් ගව් දුර

පෙනෙන තෙක් මානයේ ඇත්තේ සයිබීරියානු මුඩුබිම් පමණි. දෑස් නිලංකාර කරවන සුදු පාට හිම පමණි. දෑස් නිලංකාර කරවන සුදු පාට හිම පමණි. කිසිම මග සලකුණක් මිනිස් වාසයක් ගහක් කොළක් නැති ඒ හිම කාන්තාරයට ඔහු පිවිසෙන්නේ යළිත් තමන්ගේ රටට යෑමේ උමතු බලාපොරොත්තුවෙනි. රුසියානු සෙබළුන්ට හසුවුවහොත් දඩුවම මරණය ය! හිම වෘකයින්ට අසු වුවහොත් ඉරණම මරණය! කුසගින්න සීතල හුදෙකලාව ...! හැම අතින්ම මරණය බලා සිටිද්දී නොනැවතී ඉදිරියට යන්නට තනි මිනිසෙකු සතුව තිබුණු ධෛර්යය ඇදහිය නොහැකි තරම්ය. ජර්මානු සෙබළෙකු ෆොරෙල් ක්ලෙමෙන්ස් රුසියානුවන්ගේ අත්අඩංගුවට පත්ව අවුරුදු විසිපහක වහල් සිර දඬුවමකට යටත්ව අන්ධකාර ඊයම් පතලක ගත කරන අවුරුදු කිහිපයක්
In stock
තාපසයා සහ වලසා

තාපසයා සහ වලසා

'වලසා ශිෂ් යයෙකු හැටියට පත් කර ගැනීමට හැකිවීම ගැන තාපසයා බෙහෙවින් සතුටට පත් ව සිටි නමුත් වලසාට ඉගැන්වීමේ අභියෝගය භාර ගැනීමට සිදුවීම ගැන නම් මහත් තැති ගැන්මකට පත් ව සිටියේය." ඇත්ත වශයෙන් ම එය තාපසයාට අභියෝගයක් වුයේ ඔහු වලසාට දුන් හැම උපදේශයකින් ම වලසා ගේ හිතට වැදුණේ එක කොටසක් බැවිනි. වතුර ටිකක් රත් කරන්නැයි තාපසයා වලසාට කී කල වලසා කළේ ළිපට වතුර හැලීමය. කිසිවකු වලසාට කේතලයක් ගැන කියා නොතිබිණ. ඇතැම් ක් රියාකාරකම්වල දී වලසා තාපසයාට වඩා ඉදිරියෙන් සිටියේය. මසුන් ඇල්ලීම කදිම නිදසුනකි වලසාට සිය මෘග අත්ලෙන් මසුන් ගොඩට විසිකර අල්ලා ගැනීමට හැකියාව තිබිය දී තාපසයා මසුන් ගැනීමට බිලිපිති බිලිකොකු තංගුස් ආදි
In stock
ෆෝඩ් කෝටිනා සහ ලෝටස් කෝටිනා ඉතිහාස කතාව

ෆෝඩ් කෝටිනා සහ ලෝටස් කෝටිනා ඉතිහාස කතාව

ෆෝඩ් කෝටිනා කිවම ලංකාවේ අපි ගොඩක් දෙනෙකුට මතක් වෙන්නේ යාන්තමට muscle car එකක් වගේ පෙනුම තියන, ඒ වුණාට ඩීසල් එන්ජින් තැබීමේ අපරාධයට සෑහෙන්න ගොදුරු වුණු, මේ වෙනකොට 'කොල්ලෝ අතර ජනප් රිය කාර්' කියන කාණ්ඩයට එකතු වෙලා තියන කාර් එකක්. ඒ කියන්නේ අපි වැඩියෙන්ම දන්නේ ford tortina akill එක ගැන. ඒ වුණාට mk iii එක නිර්මාණය වෙන්න තියා හිතන්නවත් කලින් ෆෝඩ් කෝටිනා එකේ ඉතිහාසයේ ලියවුණු අපූරු කතා ගොඩක් තියනවා. ඒවගේම ලෝටස් කෝටිනා කියන්නේ ෆෝඩ් කෝටිනා එකේ ජීවිත කතාවේ සුන්දරම අතුරු කතා එකතුවක ප් රතිඵලයක්. මේ අපූරු කතා ටික එකතු කරලා, ලංකාවේ කාර් පිස්සෝ වෙනුවෙන්, සරල සහ කියවන්න ආසා හිතෙන භාෂාවකින් ලියපු පොතක් තමයි මේ
In stock
කාර් පිස්සුව සිතිවිලි එකතුව

කාර් පිස්සුව සිතිවිලි එකතුව

2016 අවුරුද්දේ අහම්බෙන් පටන් අරන් ,ඒ අවුරුද්දෙම 'කාර් පිස්සුව' ෆේස්බුක් පේජ් එක නිර්මාණය වෙන්නත් මුලික වුණු 'කාර් පිස්සුව' සහ 'අලුත් කාර් 'කියන බ්ලොග් දෙකේ 2016 සහ 2017 අවුරුදු වල පළවුණු ලිපි අතරින් තෝරාගත්තු ලිපි කිහිපයක් මේ 'කාර් පිස්සුව සිතිවිලි එකතුව' කියන පොතට ඇතුලත් වෙලා තියෙනවා.මේ එකතුවට 2016 'නෙළුම් යාය' සම්මාන උළෙලේ 'විවිධාංග' අංශයේ සම්මානය හිමිවුණු ලිපියත් ඇතුළත් .කාර් පිස්සුවේ අරමුණ වූයේ අන්තර්ජාල අවකාශය ඇතුලේ, ශිෂ්ට සම්පන්නව, එදිනෙදා ජීවිතයට සමීප භාෂා රටාවකින් , වාහන සහ මිනිස්සු අතර තියන බැඳීම ගැන සිංහලෙන් කතාකරන්න පුළුවන් වේදිකාවක් හදලා දෙන එකයි.ඒක තමයි 'කාර් වලට සිංහලෙන් ආදරය කරන
In stock
volkswagen ප්රශ්න සහ උත්තර

volkswagen ප්රශ්න සහ උත්තර

මේ තියෙන්නේ ක්ලැසික් ෆොස්වැගන් එක්ක අවුරුදු අටකට වැඩි කාලයක් ගත කරලා. ඒවා හතර පස් පාරක් පේන්ට් කරලා, එන්ජින් පළු කරලා මුල ඉඳන් හදලා ඉලෙක්ට් රිකල් වැඩ මුල ඉඳන් අගට කරවලා, තව දාහක් දේල් වලට කරගහලා විඳපු අත්දැකීම් වලින් තෝරාගත්තු අත්දැකීම් පෙළක්. නිකං ලියන්නන් වාලේ ලියනවා වෙනුවට, මේක කාටත් කියවන්න ආසා හිතෙන විදිහට ලියන්නයි කර්තෘට අවශ් ය වුණේ. මේ ජාතියේ පොතක් ශ් රී ලංකාවේ මීට කලින් පළවෙලා නැහැ. මේක buyers guide එකක් නෙමෙයි. හැබැයි ඔයා ෆෝක්ස්වැගන් බීට්ල් ගන්න හිතාගෙන ඉන්නවා නං , පිටරට වල ලියවුණු buyers guides වලට වඩා මේක ඔයාට වැදගත් වේවි.. ඒ වගේම දැනට බීට්ල් පාවිච්චි කරන අයටත් මේක ගොඩක් ප් රයෝජනවත්
Out of stock
අයිස් කැට වැටෙන කාලය

අයිස් කැට වැටෙන කාලය

විනාඩි විස්කට පමණ පසුව ,සැලකිය යුතු මට්ටමක මජං නාගෙන , මවාගත් ඇල්ෆා මේල් ආඩම්බරයකින් යුතුව ඔහු ඇතුලට ආවේය.පැරණි ඉංග් රීසි කෙිමඩි චිත් රපටියක නළුවෙකු බඳු ඔහුගේ රුව දුටු විට ඇයට සිට් රනය ගැනදැනගන්නට ආශාවක් ඇතිවිය.එහෙත් ඔහුගේ දෑසේ ලියවි තිබුණේ කෙල්ලන්ට කාර් ගැන කියා දෙන්නට ලැබෙන විට කාර් පිස්සුව ඇති හිච්චි කොල්ලන් තුළ ඇතිවන ආකාරයේ 'මෙහෙම එකක් නම් හා අම්මේ' ජාතියෙ හැඟුම් පේලියක් නොව අනාගතයට බියෙන් අතීතයේ එල්ලීගෙන වර්තමානය බෙට්ටක් වසන පූසෙකු මෙන් හංගන්නට දගලන මනුස්ස ප් රාණියෙකුගේ භිතියේ යාතිකා ගීතිකාවකි. ඊට පෙර කිසි දිනෙක ඔහුගේ දෑස එවැනි ගීතිකාවක් ඇලවී තිබෙනු ඇය දැක නොතිබීණි.ඇගේ සිතේ යළිත් අර තේරුම