Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

In stock
සිනාසෙන සුදු හාමුදුරුවෝ 12 - කොච්චර කළත් කිසිම හොඳක් නම් නැහැ

සිනාසෙන සුදු හාමුදුරුවෝ 12 - කොච්චර කළත් කිසිම හොඳක් නම් නැහැ

අප විසින් සිනාසෙන හාමුදුරුවන් නමින් හඳුන්වනු ලබන අජාන් බ් රහ්මවංසෝ මහ තෙරුන් වහන්සේ ගේ දේශන වල සිංහල පරිවර්තන ඇතුළත් ' සිනාසෙන සුදු හාමුදුරුවෝ 'නම් මෙම පොත් පෙළේ,මින් පෙර පළවූ කාති එකොළහකි.ඉන් බොහෝමයක් මේ වන විට ඔබ කියවා ඇති බැව් නිසැක ය. ඔබ දැන් කියවන්නට යන්නේ එම පොත් මාලාවේ එකොළොස්වැනි කෘතියයි.මෙම කෘතියෙහි උන්වහන්සේ ගේ පහත දැක්වෙන දේශනවල සිංහල පරිවර්තන අඩංගු වෙයි. how to keep giving without reward කොච්චර කළත් කිසිම හොඳක් නම් නැහැ. caring parents වියපත් දෙමාපියන් රැකබලා ගැනීම ඔබටත් ප් රශ්නයක් ද? kamma with belief හැමදේකටම හේතුව කර්මයම ද? bodhisathwa බෝධිසත්වයන් යනු කවුරුන් ද?
In stock
සිනාසෙන සුදු හාමුදුරුවෝ 10 - සිත් තැවුල් අැතිකර ගන්න එපා බලාපොරොත්තු සහගත වෙන්න

සිනාසෙන සුදු හාමුදුරුවෝ 10 - සිත් තැවුල් අැතිකර ගන්න එපා බලාපොරොත්තු සහගත වෙන්න

අප විසින් සිනාසෙන හාමුදුරුවන් නමින් හඳුන්වනු ලබන අජාන් බ් රහ්මවංසෝ මහ තෙරුන් වහන්සේ ගේ දේශන වල සිංහල පරිවර්තන ඇතුළත් ' සිනාසෙන සුදු හාමුදුරුවෝ 'නම් මෙම පොත් පෙළේ,මින් පෙර පළවූ කාති එකොළහකි.ඉන් බොහෝමයක් මේ වන විට ඔබ කියවා ඇති බැව් නිසැක ය. ඔබ දැන් කියවන්නට යන්නේ එම පොත් මාලාවේ දසවැනි කෘතියයි.මෙම කෘතියෙහි උන්වහන්සේ ගේ පහත දැක්වෙන දේශනවල සිංහල පරිවර්තන අඩංගු වෙයි. be hopey සිත් තැවුල් ඇතිකර ගන්න එපා. බලාපොරොත්තු සහගත වෙන්න. listening ඇහුන්කන්දීමත් කලාවක්. on what a relief උදව් කරන විට ප් රඥාවද අවශ් ය වේ. i don't own my past මිය ගිය අතීතය නූපන් අනාගතය කුමටද ලතවෙන්නෙ. මේ මොහොත ගැන සිතන්න........
In stock
සිනාසෙන සුදු හාමුදුරුවෝ 09 - ජීවිතයේ අභියෝගවලට සතුටෙන් මුහුණ දෙන හැටි

සිනාසෙන සුදු හාමුදුරුවෝ 09 - ජීවිතයේ අභියෝගවලට සතුටෙන් මුහුණ දෙන හැටි

අප විසින් සිනාසෙන සුදු හාමුදුරුවන් නමින් හඳුන්වනු ලබනඅජාන් බ් රහ්මවංසෝ මහ තෙරුන් වහන්සේ ගේ දේශනවල සිංහල පරිවර්තන ඇතුළත් සිනාසෙන සුදු හාමුදුරුවෝ නම් මෙම පොත් පෙළේ මින් පෙර පළවූ කෘති අටකි. ඉන් බොහොමයක් මේ වන විට ශඔබ කියවා ඇති බැව් නිසැකය. ඔබ දැන් කියවන්නට යන්නේ එම පොත් මාලාවේ නම්වැනි කෘතියයි. මෙම කෘතියෙහි උන්වහන්සේ ගේ පහත දැක්වෙන දේශනවල සිංහල පරිවර්තන අඩංගු වෙයි. this too will pass - මෙය ද ගෙවී අවසන් වනු ඇත. facing life 's challenge - ජීවිතයේ අභියෝගවලට සාර්ථකව මුහුණ දෙන්නේ මෙන්න මෙහෙමයි. buddhism in the business world -වැදගත්ම වේලාව වැදගත්ම තැනැත්තා හා වැදගත්ම ක් රියාව dream and other things in
In stock
සිනාසෙන සුදු හාමුදුරුවෝ 11 - තරහා ගියොත් මෙහෙම කරන්න

සිනාසෙන සුදු හාමුදුරුවෝ 11 - තරහා ගියොත් මෙහෙම කරන්න

අප විසින් සිනාසෙන සුදු හාමුදුරුවන් නමින් හඳුන්වනු ලබන අජාන් බ් රහමවංසෝ මහ තෙරුන් වහන්සේ ගේ දේශන වල සිංහල පරිවර්තන ඇතුළත් 'සිනාසෙන සුදු හාමුදුරුවෝ' නම මෙම පොත් පෙළේ, මින් පෙර පළවූ කෘති දහයකි.ඉන් බොහෝමයක් මේ වන විට ඔබ කියවා ඇති බැව් නිසැක ය. ඔබ දැන් කියවන්නට යන්නේ එම පොත් මාලාවේ එකොළොස්වැනි කෘතියයි.මෙම කෘතියෙහි උන්වහන්සේ ගේ පහත දැක්වෙන දේශනවල සිංහල පරිවර්තන අඩංගු වෙයි. anger management තරහ ගියොත් මෙහෙම කරන්න. reconciliation අවුල් නිරවුල් කරගන්නේ මෙන්න මෙහෙමයි. one life, many lives මරණය මේ තරම් ම සුන්දර ද? violence ln religion බුද්ධාගමේ නාමයෙන් සැහැසිකම් කළ හැකිද ?
In stock
සිනාසෙන සුදු හාමුදුරුවෝ 08 - කිසිම දේකට කලකිරෙන්න එපා

සිනාසෙන සුදු හාමුදුරුවෝ 08 - කිසිම දේකට කලකිරෙන්න එපා

අප විසින් සිනාසෙන සුදු හාමුදුරුවන් නමින් හඳුන්වනු ලබන අජාන් බ් රහ්මවංසෝ මහ තෙරුන් වහන්සේ ගේ දේශනවල සිංහල පරිවර්තන ඇතුළත් සිනාසෙන සුදු හාමුදුරුවෝ නම් ටමම පොත් පෙළේ මින් පෙර පළවූ කෘති හතකි. ඉන් බොහොමයක් මේ වන විට ඔබ කියවා ඇති බැව් නිසැක ය. ඔබ දැන් කියවන්නට යන්නේ එම පොත් මාලාවේ අටවැනි කෘතියයි.මෙම කෘතියෙහි උන්වහන්සේගේ පහත දැක්වෙන දේශනවල සිංහල පරිවර්තන අඩංගු වෙයි. how to overcome depressive moments in your life - කිසිම දේකට කලකිරෙන්න එපා. ethic in none - ethical world - අපිට විතරක් ගුණධර්ම රකින්න පුළුවන්ද? how to die well by living well - යහතින් ජීවත් වුණොත් මරණයද යහපත් 13th friday - 13 වන සිකුරාදා
In stock
සිනාසෙන සුදු හාමුදුරුවෝ 03 - ඇයි මට ම මෙහෙම වෙන්නේ?
In stock
පළමු සිවු වසර

පළමු සිවු වසර

ලෝරා ඉන්ගල්ස් වයිල්ඩර්, ඇගේ සැමියා අල්මන්සෝ සමඟ ඔවුන්ටම අයිති කුඩා නිවසක නව ජීවිතයක් ආරම්භ කරයි. දැන් වගකීම් සහිත බිරිඳක වන ලෝරා දකුණු ඩකෝටා තැනිතලාවේ ඔවුන්ගේ නිවස වටා පිහිටි භූමියේ ගොවිතැන් කරමින්, අල්මන්සෝ සමඟ වෙහෙසී වැඩපළ කල යුතුය. ඉක්මනින්ම ඔවුන්ගේ සිඟිති දියණිය රෝස් උපදින අතර බොහෝ මුල් කාලීන ඇමෙරිකානුවන්ට මුහුණ දෙන්නට සිදු වූ දුක් පීඩාවන්ට සහ ජයග් රහණයන්ට මුහුණ දෙමින් ජීවිතයේ නව අරමුණු කරා යන්නට මේ අලුත් පුංචි පවුලට සිදු වෙයි. මේ පරම්පරා ගණනාවක් පුරා ලොව දසත මිලියන ගණන් ලොකු කුඩා පාඨකයින්ගේ ඉමහත් ආදරයට පාත් ර වූ ලෝරා ඉන්ග්ස් වයිල්ඩර් විසින් ලියන ලද සම්භාව් යය ලිට්ල් හවුස් කතා මාලාවේ අවසාන
In stock
තැනිතලාවේ පිහිටි කුඩා නගරය

තැනිතලාවේ පිහිටි කුඩා නගරය

1880-81 දී දීර්ඝ වුත්, කටුක වූත් සීත සෘතුවකට මුහුණ දුන් කුඩා ජනපදය දැන් ක් රමයෙන් දියුණු වන නගරයක් බවට පක් වෙමින් තිබේ.ජීවිතය උද් යෝගීමත් සිදුවීම්වලින් පිරෙන්නට පටන් ගන්නා අතර, වයසින් වැඩෙන ලෝරා ඇගේ පළමුවැනි සැඳෑ සාදයට සහභාගි වෙයි.මේරිට අන්තිමේ දී අන්ධ විද් යාලයට යන්නට අවස්ථාව උදා වෙයි.ලෝරා සමඟ දේවස්ථානයේ සිට නිවසට ඇවිද යාම සඳහා අල්මන්සෝ වයිල්ඩර් ඇගෙන් අවසර ඉල්ලා සිටියි.දැන් දහසය හැවිරිදි යුවතියක වන ලෝරාට ගුරු පත්වීමක් ලැබෙයි. මේ, පරම්පරා ගණනාවක් පුරා ලොව දසත මිලියන ගණන් ලොකු කුඩා පාඨකයින්ගේ ඉමහත් ආදරයට පාත් ර වු ලෝරා ඉන්ගල්ස් වයිල්ඩර් විසින් ලියන ලද කොටස් නවයකින් යුතු සම්භාව් ය ලිට්ල් හවුස් ක
Out of stock
සීතලෙන් සීත වුණු සීත සමය

සීතලෙන් සීත වුණු සීත සමය

ඩකෝටා ප් රදේශයේ ජීවත් වන ලෝරා ඉන්ගල්ස් සහ ඇගේ පවුලේ අය 1880-81 දී අති දරුණු සීත සෘතුවකට මුහුණ දෙති.හිම කුණාටු මුළු නගරය සම්පූර්ණයෙන්ම වසාගෙන, පිටතින් ආහාර ලැබෙන සියලු මං වසා දැමු අතරේ ජීවත් විම සදහා උග් ර අරගලයක යෙදෙන්නට අප්පච්චීටත්, අම්මාටත්, ලෝරාටත්, මේරිට සහ කේරිටත් සිදුවෙයි.නගරවැසියන්ට ඉතා ඉක්මනින් දරුණු ආහාර හිඟයකට මුහුණ දෙන්නට සිදු වන අතර තරුණ අල්මන්සෝ වයිල්ඩර් සහ ඔහුගේ මිතුරු කැප් ගාර්ලන්ඩ් තිරිඟු සොයා බිහිසුණු ගමණක යෙදෙති.අන්තිමේදි අසාමාන් ය එහෙත් අතිශයින් ප් රමුදිත නත්තලක් සමරන්නට ඔවුන්ට හැකි වෙයි. මේ පරම්පරා ගණනාවක් පුරා ලොව දසත මිලියන ගණන් ලොකු කුඩා පාඨකයින්ගේ ඉමහත් ආදරයට පාත් ර ව
In stock
මිදි ඔය අසබඩ

මිදි ඔය අසබඩ

ලෝරා ඉන්ගල්ස් සහ ඇගේ පවුල තැනිතලාවේ පිහිටි කුඩා නිවස අතහැර යති. යළිත් ආවරනය කල ගැලේ නැගී මෙවර ඔවුන් පිටත්ව යන්නේ මිනෙසොටාවටයි. එහිදී ඔවුහු සොඳුරු මිදි ඔය අසබඩ කණ්ඩියක් යට පිහිටි කුඩා නිවසක පදිංචි වෙති. වැඩි කල් යන්නය පෙර අප්පච්චි වීදුරු ජනේල සහ අසව්වලින් සවි කල දොරක් ඇති අපූරු නිවසක් සාදයි. පාසල් යන්නට පටන් ගන්නා ලෝරා සහ ඇගේ සහෝදරිය මේරි ගෙදර දොරේ වැඩපළට උදව් වෙති. ඔයේ මසුන් අල්ලති. පළඟැටි උවදුරක සහ භයංකාර කුණාටුවක ස්වරූපයෙන් අවාසනාව ඔවුන් හඹා එන නමුත් ඔවුහු එකට එකතුව ඒ සියලු ප් රශ්න ඉදිරියේ නොසැලී නැගී සිටිති. මේ පරම්පරා ගණනාවකක් පුරා ලොව දසත මිලියන ගණන් ලොකු කුඩා පාඨකයින්ගේ ඉමහත් ආදරයට පාත්