Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

In stock
හරි අපූරු ඉස්කෝලේ

හරි අපූරු ඉස්කෝලේ

ගැහුණු ළමුන් දෙදෙනාගේ හිසකෙස් දුඹුරු ය.දිලිසෙන සුළු දෙනෙත් නිල් පැහැති ය.දෙතොල් අයර්ලන්ත පෙනුමක් ඇති දැරියන් ගේ කටහඬ නැවත නැවත අසන්නට තරම් මිහිරි ය. ''අම්මලා අපි ව වෙන ඉස්කෝලෙකට දාන්න තීරණය කරලා.මේච්චර කාලයක් අපි ඉගෙන ගත්තේ රෙඩ්රූෆ් ඉස්කෝලේ.ඒ වුණාට අපිට වෙන ඉස්කෝලෙකට යන්න වෙලා.මේච්චර කාලයක් ඉගෙන ගත්තු ඉස්කෝලේ අමතක කරලා .යාලුවෝ ටික පැත්තකට දමලා වෙන ඉස්කොලෙකට යන්න වෙලා.මට නම් හිතාගන්නවත් බෑ.'' ''අපි ඒ ඉස්කොලේ හිටියේ කොච්චර සන්තෝසෙන් ද? ගිය අවුරුද්දේ මමටි පැටුයි දෙන්න ම ශිෂ් ය නායිකාවෝ වුණා.ඒ විතරක් ද මම ටෙනිස් ටීම් එකේ කැප්ටන්.පැට් හොකී ටීම් එකේ කැප්ටන්.අපි වෙන ඉස්කෝලෙකට ගියොත් මේ හැම දේ ම නැති
In stock
හැරී පොටර් සහ අස්කබාන්හි සිරකරු - 03

හැරී පොටර් සහ අස්කබාන්හි සිරකරු - 03

හැරී පෝටර් තම යහළුවන් වන රොන් සහ හර්මියොන් සමඟ හොග්වාට්ස් ඉන්ද් රජාල සහ මායාකර්ම පාසලේ තෙවැනි වසරේ ඉගෙනුම ආරම්භ කිරිමට ආසන්නව සිටි. ග් රීෂ්ම නිවාඩුව නිමවී පාසලට යෑමට කාලය එළැඹෙන තුරු බලා සිටීමට හැරීට නොහැක. (අප් රසන්න ඩර්ස්ලීලා සමඟ ජීවත් වන්නේ නම් එසේ හැකි වන්නේ කාටද?) එහෙත් හැරී හොග්වාට්ස් වෙත යනවිට එහි වාතාවරණය දැඩි ආතතියකින් යුක්ත විය. මහා පරිමාණයේ මිනිස් ඝාතන කරන ලද මිනීමරුවෙක් හිරෙන් පැනවිත් නිදැල්ලේ සැරිසරමින් සිටී. එමෙන්ම පාසල ආරක්ෂා කිරීමට අස්කබාන්හි දුෂ්ඨ මුරභටයන් කැඳවා ඇත. සංත් රාසයෙන් අනූන නවකතා ඉදිරිපත් කරන ජේ. කේ. රෝලින්ගේ හැරී සහ ඔහුගේ යහළුවන් සිටින තවත් අලුත් චිත්තාකර්ෂණීය කෘතිය
In stock
හැරී පොටර් සහ අග්නි කුසලානය - 04

හැරී පොටර් සහ අග්නි කුසලානය - 04

දැන් ග් රීෂ්ම නිවාඩු කාලයයි. හැරී පොටර් ඉන්ද් රජාලික සහ මායාකර්ම පාසලේ තම සිව්වන වසර ආරම්භ කිරීමට සුදානම් වේ. හැරී නව පාසල් වාරය ආරම්භ වන තෙක් සිටින්නේ ඇඟිලි ගනිමින්ය. හොල්වාට්ස් මායා කර්ම පාසලේ හැරී පොටර්ට කිරීමට ඇති ගවේෂණ බොහෝය. තව තවත් ක්විඩිච් ක් රීඩාවේ යෙදීමට ද ඉඩකඩ ලැබෙනු ඇත. එහෙත් මෙවර ක්විඩිච් තරඟ වෙනුවට පවත්වනු ලබන ට් රයිවිසඩ් කුසලාන මහා ශූරතා තරගය නිසා හැරීට සිදුවන්නේ ලොමු ඩැහැගන්වෙන මහා බිහිසුණු අත්දැකීම් රාශියකට මුහුණ දීමටය. ඔහු මරණයේ දොරටුව අභියසට ගොස් අනූනවයෙන් ජීවිතය ගලවා ගනී. හැරී පොටර් සමඟ අග්නි කුසලානය ශූරතාවයට සහභාගි වීමෙන් ඔහු ලබන මහා භීෂණකාරී අත්දැකීම් ඔබත් අත් විදින්න..
Out of stock
මැලෝරි ටවර්ස් බාලිකා විදුහල 6

මැලෝරි ටවර්ස් බාලිකා විදුහල 6

ළමා කතා ලිවීම සම්බන්ධයෙන් ලොව ඉතාමත් ජනප් රියත්වයට පත්ව ඇත්තේ ඉනිඩ් බ්ලයිට්න් නමැති කතුවරියයි. කතාන්තරකීමේ රැජින යනුවෙන් හඳුන්වනු ලැබූ ඇය විසින් ලියන ලද ළමා පොත් සංඛ් යාව 700 ද ඉක්මවා ඇත. මේවායින් බොහොමයක් විවිධ භාෂාවන්ට පරිවර්තනය වී ඇති අතර, මෙසේ ලොව වැඩියෙන්ම අන් භාෂාවන්ට පරිවර්තනය වී ඇත්තේ ද ඇයගේ ළමා පොත්ය. ළමා මනස හා ළමා චරිත හරි හැටි හඳුනාගෙන, ඒ ඒ පරිසරයට හා පසුබිමට සරිලන පරිදී රසවත් කතා ලිවීමෙහි ඇයගේ සහජ හැකියාව මනාව ප් රදර්ශනය කරනා එක් නිදර්ශනයකි මැලෝරී ටවර්ස් බාලිකා විදුහල . නේවාසිකාගාර සතරකින් සමන්විත මෙම උසස් බාලිකා විද් යාලයයේ ශිෂ් යාවන්ගේ විවිධ අත්දැකීම් කතුවරිය විස්තර කරන්නේ පාඨකය
In stock
රැම්සීස් 5

රැම්සීස් 5

"උතුමාණෙනි, ඔබ මා නුබියාවේ යුව රජු ලෙස පත් කිරීම මට දුන් තිළිණයක්. මා බෙහෙවින් අගයන, එහෙත් ඔබ මට වඩා බොහෝම බලවත්, මට මේ බර දරාගත හැකිවේද?" -සේටෝ "මා රාජ දූතයෙකු ලෙස මගේ යුතුකම ඉටු කළා පමණයි. සාමය වෙනුවෙන් කැපවී මා ඔබට අභියෝග නොකරන්නේ නම් , මා ඔබේ මිතුරා වන්නේ කෙසේද?" -ආශා "යුදෙව්වන් ගරු කරන එකම නීතිය යාවේගේ නීතියයි. උන්වහන්සේගේ නාමයෙන් ඔබ, පාරාවෝ අපට ඉඩ දෙන්න කාන්තාරය බලා යාමට" -මෝසස් "ඔබට විශාල ජයක් අත් වුණා උතුමාණෙනි, ඔබට පින් සිදුවන්නට මා කොතරම් ආශ්චර්යමත් දිවියක්ද ගත කළේ?" -සෙරමන්තා "මගේ පාරාවෝ. මා මගේ දිවියේ ඉදිරි කාලය ඔබේ කතාව ලියන්නට කැප කරනවා. මෙලොවදී මෙන්ම ඊළඟ ලෝකයේදීත් කිිසිවෙකුට අමත
In stock
රැම්සීස් 4

රැම්සීස් 4

''මගේ පියාණන් පාරාවෝ යන්නට දුන් නිර්වචනය නම්, ''තම ජනතාව සතුටින් තබන්නා'' යන්නයි. කෙසේද එය කල යුතු? මා-ආට් අනුව යමින්, දෙවියන් සතුටු කරමින්. එවිට ඔවුන් මනුෂ් යා වෙන ආශිර්වාද දක්වනවා." ''මට දැනෙනවා රැජින මේ සියලු දේට සම්බන්ධ බවක්''. ''සත් යයි ඈ සමඟ. ඈ වෙනුවෙන් සියල්ල සිදු වන්නේ.අවශ් යයි මට තනන්නට සිහිවටනයක්; ඊජිප්තුව හා නුබියාව ආරක්ෂා කරමින්. අපට අවශ් ය ශක්තිය මවන, දීප්තිය උපදවන ! '' ''ඔබ තෝරා ගත්තාද ස්ථානයක්?'' නුබියාව මධ් යයේ තිබෙනවා ස්ථානයක් අඹු සිම්බල් නමින්. එතැන හාතෝර් දෙවඟන ඇගේ මුද් රාව තැබු ස්ථානයක්. තරු රැජින, ආදරයේ රහස නම් මුද් රාව, ගල මත තැබූ ස්ථානයක්. ඒ් ආදරයයි මා නෙෆටාරිට පුදන්නට ස
In stock
රැම්සීස් 3

රැම්සීස් 3

එය මායාවක් වැනි විය. විශ්වයේ ඈත කෙළවරින් නැඟී ආ හඬක්, ඒ තෙරක් නොපෙනෙන අහසේ ප් රතිරාව නංවමින්, රැම්සීස් ගේ දෙසවනට පමණක් ඇසෙන්නට විය. "මා ඔබේ පියාණන්, ආමන්, ඔබේ අත මට දෙන්න. මා ඔබෙයි. ජයග් රහණයේ පියාණන් වූ මා ඔබෙයි. පුතණුවනි." එක්වර ම පාරාවෝ ආලෝක ධාරාවකින් වැසී ගියේය. ඔහුගේ සිරුර හිරු එළියේ රන් පැහැයෙන් දිලෙන්නට විය. රැම්සීස්, රා ගේ පුත් රයා තම දිව් යමය ශරීරයේ බලය ලබා ගත්තේය. තවදුරටත් ඔහු පරාජිත අණ දෙන්නෙකු හෝ හුදකලාව, අවුලටපත් රජෙක් නොවීය. ඔහු ශක්තිමත් අසිපතක් රැඳෙන දෑතක් හිමි, යටපත් කළ නොහැකි ශක්තියකින් යුතු රජෙක් විය. සියල්ල දවාලන ගිනි සිළුවක් විය. රාත් රී අහසේ අඳුර විනිවිද යන උල්කාපාතයක්, වේ
In stock
රැම්සීස් 2

රැම්සීස් 2

"ආලෝකයේ පුත් රයා'' පාරාවෝ සේටි තම බාල පුත් රයා වු රැම්සීස්ට තැබු නාමයයි ඒ්. ඔහු නමින් හඳුන්වන සේටි, ඔහුට තම රාජ් යය භාරදෙයි. සේටිගේ හදිසි අභාවයෙන් පසුව, ඊජිප්තු රාජ් ය ගොඩ නැගීමේ වගකීම භාරගත් රැම්සීස්, තම සහෝදරයා, ශනාර්, විදේශිකයන් හා එක්ව වියන දැලෙන් ගැලවෙන්නට හැකි වේද? මේ සියලු උපද් රව වලින් රැම්සිස් බේරා ගන්නට, ඔහුගේ සුරතල් සිංහයා, අපරාජිත රන්වන් සුනඛයා, නොනිදන්නා, සහ හිටපු මුහුදු කොල්ලකරු සෙරමන්නාට හැකි වේද? බාධක මැදින් ඉදිරියට යන රැම්සීස්ගේ හදවතට සැනසුම ගෙනෙන මව් රැජින ටුයා, මහ රැජින නෙෆටාරි, පුද්ගලික ලේකම් ආමේනි, යුදෙව්වා මොසස් හා එක්ව යන ගමනේ දි, තම සිහිනය වු සදාතනික දෙවොල යතාර්තයක් කිර
In stock
රැම්සීස්

රැම්සීස්

අභීත ඊජිප්තුවේ ශ් රී විභූතිය ගැන සඳහන් කරන විට, නිසැකවම සිහියට නැගෙන නාමයයි රැම්සීස් ii, දෙවන රැම්සීස්, වසර හැටකට වැඩි කාලයක් ඊජිප්තුවේ කිරුළ දැරූ ඔහු, ආලෝකයේ පුත් රයා නම් විය. පාරාවෝ සේටි; ඔහුගේ පියා තම රට ලොව වඩාත්ම බලවත් අධිරාජ් යය බවට පත් කළේය. සේටිගෙන් පසු ඔහුගේ රාජ් ය යේ හිමිකරුවා කවුරුන්ද? සඳවන් මුහුණක් ඇති වැඩිමල් පුතු ශානාර්ද? කෙළිලොල්, ජවසම්පන්න තරුණයකු වූ රැම්සීස්ද? විශිෂ්ඨයකු වන්නට, ලොව දිනන්නට සේටි උගන්වන්නේ තම බාල පුත් රයාටය, එහෙත්, තම සහෝදරයා නිසොල්මනේ වියන දැලෙන් ගැලවෙන්නට රැම්සීස්ට හැකිවේද? ලස්සන ඉසෙට් හා නෙෆටාරි............ මේ දෙදෙනා අතුරින් ඔහු තම ආදරිය තෝරාගන්නේ කෙසේද? සිටි
Out of stock
ඊජිප්තු විනිසුරු - 03 ස්පින්ක්ස් සෙවනැල්ල

ඊජිප්තු විනිසුරු - 03 ස්පින්ක්ස් සෙවනැල්ල

ඊජිප්තු විනිසුරු තුන් ඈඳුතු නවකතාවේ තෙවන වෙළුම, ස්පිනික්ස් සෙවනැල්ල. අවසන් සටනට කාලය එළඹ ඇත. අද, ඊජිප්තු අගවිනිසුරු තනතුර හොබවන පැසායර් සහ ඔහුගේ බිරිඳ නෙෆරෙට්ට; කුමන්ත් රණ කරුවන් හා සටන් කිරීමට සිදුවී ඇත. කවුද ඔවුන්ගේ ප් රධාන සතුරා? මාහු! ඊජිප්තුවේ වෙළඳ ඇමති! පැසායර්ගේ පරම සතුරා වූ ඔහු, දැන් තමා රැම්සීස් ඉවත්කරන කුමන්ත් රණය මෙහෙයවන බව ප් රසිද්ධියෙම පවසයි. නුබියානු සිරගෙයින් බේරී පැමිණි, පැසායර්ගේ මිතුරා සුටි කොහිද? කවුරුද අද පැසායර්ට සහායට සිටින්නේ? නිශ්ඵල උත්සාහයන් කීපයට පසුව ඒ අත්භූත සෙවණැලි කන්නාට, පැසායර් ඝාතනය කළ හැකි වේද? සෙවණැලි තුළ රැඳෙමින් සැඟවී සිටින, කුමන්ත් රණයේ නියම ප් රධානියා කවු
In stock
ඊජිප්තු විනිසුරු - 02 කාන්තාරයේ රහස්
In stock
ඊජිප්තු විනිසුරු - 01 පිරමීඩය පාමුල

ඊජිප්තු විනිසුරු - 01 පිරමීඩය පාමුල

'ඊජිප්තු විනිසුරු' තුන් ඈඳුතු නවකතාවේ පළමු වෙළුමයි පිරමීඩය පාමුල. පැසායර් - තීබසයේ කුඩා ගමකින් එන කනිෂ්ඨ විනිසුරුවෙක්. සූටි - වයින්, කාන්තාවන් සහ කීර්තිය සොයා, ලේකම්වරුන් පුහුණු කරන පාසලෙන් පැන යන තරුණයෙක්. නෙෆරෙට් - වෛද් යවරියක වීමට පුහුණුව ලබන තරුණියක්. මහා පිරමීඩයට ආරක්ෂාව සැපයූ ආරක්ෂකයින් පස් දෙනකු ඝාතතනයට ලක්වීම සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනය අතරතුර, මෙම්පීස් නගරය වසා පැතිර ගිය දූෂණය දකින පැසායර් දැඩි චිත්ත පීඩාවට පත්වෙයි. ඒ නීච බව තුළින්, මහා රැම්සීස් ඝාතනය කිරීමේ කුමන්ත් රණයක සුල මුල හෙළි වේ. ඔහු ආලය කරන තරුණිය නෙෆරෙට් සහ අතිජාත මිත් ර සූටි සමඟ, මේ කුමණ්ත් රණයේ ගැට ලිහන්නට පැසායර්ට හැකිවේද?