Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

In stock
ගුරු ගීතය - කෙහෙලි ප්රකාශන
In stock
යාපා පටුනේ සිට කොළඹට පා ගමනක්

යාපා පටුනේ සිට කොළඹට පා ගමනක්

ආසියාතික මවකට සහ ඕලන්ද වෙළෙඳ සමාගමේ නිලධාරියකුට දාව විලියම් පැල්ක් උපන්නේ ලංකාවේය. මෙරට ඉපිද මෙහිම ලන්දේසි ආණ්ඩුකාර ධූරයට පත් වූ එකම තැනැත්තා පැල්ක් ය . 1765 සිට 1785 දක්වා වූ ඔහුගේ පාලන කාලය ඇතුළත වකවානුවක මෙම කෘතිය ලියූ ජේ. හාෆ්නර් නමැති ලන්දේසි ජාතිකයා ලංකාවට පැමිණ තිබේ. මදුරාසියේ සිට යාපා පටුනට පැමිණෙන ඔහු එහි සිට කොළඹට මිතුරන් කිහිප දෙනකු සමග පැමිණෙන්නේ පා ගමනිනි. සමකාලීනව උරට පාලනය කළ රජතුමා අධිරාජයකු තරම් බලසම්පන්න බව ඔහු පවසයි. ලන්දේසි පාලන සමයේ ලංකාවේ යාපනයේ සිට කොළඹ දක්වා පා ගමනේ එද්දි පසු කළ ප් රෙද්ශ, ගංගා,වනාන්තර,ගම්මාන හා ඒවායේ වැසියන් පිළිබඳ බොහෝ තොරතුරු මෙම කෘතියෙන් අනාවරණය වෙයි
In stock
සප්ත වර්ණ

සප්ත වර්ණ

නේක විධ පැහැයන් අතර, අතරමං වනු නොහැකිව, ඔබගේ අණින් ඔබට පෙම් බැන්ද මම තාල් යා . "මයෙ දෙයියො කෙල්ල නිදි. සමාවෙලා කාමරේට නොයනවා නම් හොඳා." ශ්වේත නැවතී තමා පසු පසම ආ මැණිකා දෙස බැලුවේ ය. "මැණිකම්මා එළියට යන්න. මට එයා එක්ක කතාවක් තියෙනවා. අදම මේ දැන්ම විසඳගන්න ඕනෙ දෙයක්. එයා කෑ ගැහැවටවත් මොන මොනවා සිද්ද වුණත් මැණිකම්මා ගෙට එන්න බෑ.... හ්ම්.. ඉක්මන් කරනවා." ශ්වේතගේ ස්ථිරසාර වදනට මැණිකා ගල් ගැසී ඔහු දෙස බැලුවාය. "ස්.. සුදු හාමු... කෙල්ල තවම පොඩියි. අනේ ලොකු හාමුලා දැනගත්තොත් මේවා..... මන් ඇස් දෙක වගේ හැදුවෙ" මැණිකා ආපසු හැරුණු ශ්වේතගේ බාහුවක එල්ලුණේ මලක් වන් සිය මිණිබිරය රැකුමටය. ශ්වේත එදෙස බැලුවේ ගි
Out of stock
සුළඟට පවසමි

සුළඟට පවසමි

"ආදරේ කියන්නේ අයිති කර ගන්න එකම නෙවෙයි මැණික. ආදරේ කියන්නේ ආදරේ කරන කෙනාට මුළු ලෝකෙම දිනන්න අවස්ථාව දෙන එකට. මගේ කූඩුව ඇතුලේ හිරවෙන්න එපා මගේ කිරිල්ලි. පුළුවන් තරම් ඈතට පියාඹන්න. අත්තටු රිදෙනකන් පියාඹන්න. කවදාහරි මහන්සි දැනුණොත් අපි පුංචි කූඩුවක ජීවිතේ අලුතෙන් පටන් ගමු. එතකන් මේ අත මේ පපුව ඔයා වෙනුවෙන් නිදහස්ව තියෙයි." - පහන් නාත් සිගේරා - "අපරාධකාරයෙක් ට ආදරේ කරන්න එපා කියලා කොහෙවත් ලියලා තියලා නැහැ අයියේ. එයා ඇත්තටම චයිනා සිගා වුණත් මගේ ජීවිතේ එයා ඉන්න තැනට වෙන කාටවත් එන්න බැහැ. ඒත් පුරවැසියෙක් විදිහට මට තියෙන සමාජ අයිතිවාසිකම ඊට වඩා වෙනස්. ඒ දෙකෙන් කොයික අන්තිමේ දී දිනයි ද කියන්න මම දන්නේ
Out of stock
බාරොන් - මඟඇරුණු මඟ

බාරොන් - මඟඇරුණු මඟ

ශ් රීමත් දොන් බාරොන් ජයතිලක (1868-1944) විසි වැනි සියවසේ පළමු දශක හතර දීප්තිමත් කළ, 'අභීෂ්ට දේශපාලනඥයා' හෙටත් රටට ලෝකයට වැඩදායක දේශපාලනඥයා යනුවෙන් හැඳින්වීමට හැකි, ජනනායකයන් කිහිප දෙනා අතර සිටි ප් රමුඛයා ග් රීමත් දොන් බාරොන් ජයතිලක වේ. අධ් යාපනඥයකු, උගතකු, සාහිත් යවේදියකු, පඬිවරයකු, දේශපාලනඥයකු එක විට හමුවන දුර්ලභ චරිතයකට ඔහු හිමිකම් කීවේය. 1931 සහ 1936 රාජ් ය මන්ත් රණ සභාවල ඇමතිවරයකු මෙන් ම සහානායකයා වූ ඔහු සියවස් ගණනක විදේශ පාලනයකට පසු ලංකා ආණ්ඩුවේ ඉහළම තනතුර හෙබවූ පළමු ස්වදේශීය ජන නායකයා ද විය. බ් රිතාන් ය පාලන සමයේ ඉන්දියාවේ ලංකා නියෝජිතයා වී දෙරට අතර පළමු රාජ් යතාන්ත් රිකයා බවට පත් විණි.