Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

In stock
ඉංජිනේරු තාක්ෂණවේදය - 6 වන කොටස

ඉංජිනේරු තාක්ෂණවේදය - 6 වන කොටස

කිසියම් දෙයක් නිෂ්පාදනය කිරීමේ කාර්යයේ දී සිවිල් තාක්ෂණවේදය, යාන්ත් රික තාක්ෂණවේදය, විදුලිය හා ඉලෙක්ට් රොනික තාක්ෂණවේදය යන විෂය ක්ෂේත් ර එකකට වැඩි සංඛ් යාවක දායකත්වය ලබාගැනීමට සිදුවන බව වර්තමානයේ අප භාවිත කරන නිෂ්පාදන පරීක්ෂා කිරීමෙන් තහවුරු වේ. ඒ අනුව වර්තමාන වැඩ ලෝකයේ එවැනි තාක්ෂණික ක්ෂේත් ර වෙත වැඩි වශයෙන් අවධානය යොමු වෙමින් තිබේ. එසේම වර්තමාන වැඩ ලෝකයට පුහුණු හා දැනුම්වත් වූ ශ් රමිකයන්ගේ දැඩි අවශ් යතාවක් පවතින බව ද පෙනී යයි. විශේෂයෙන් ම ශ් රී ලංකාවේ පාසල් පද්ධතිය තුළ ක් රියාත්මක කිරීම සඳහා අ.පො.ස. උසස් පෙළ පන්තිවලට ඉංජිනේරු තාක්ෂණවේදය යන නව විෂයය හඳුන්වා දී තිබෙන්නේ, වැඩ ලෝකයට යාමේ දී එක්
Out of stock
චීනය සහ චීන කොමියුනිස්ට් පක්ෂය

චීනය සහ චීන කොමියුනිස්ට් පක්ෂය

චීනය සහ චීන කොමියුනිස්ට් පක්ෂය 21 වැනි සියවසේදී නව ජාත් යන්තර අභියෝග සමූහයකට මුහුණ දීමට චීනයට සිදුව ඇත. ගෝලීයකරණය, මූල් ය අර්බුද, භූ දේශපාලන ආරවුල්, කාලගුණික විපර්යාස යනාදි වේ. මෙම අභියෝගයන් ජාත් යනතරව මෙන්ම දේශීයව ද ප් රතිබිම්භනය වේ. මෙම නව සාමාන් යයන් කළමනාකරණය කිරීම, ආර්ථික පරිවර්තනය සහ වැඩි දියුණු කිරීම, පරිසරය ප් රතිස්ථාපනය සහ ආරක්ෂා කිරීම, දේශපාලන ප් රතිසංස්කරණ ක් රියාත්මක කිරීම ඒ අතර වේ. මෙම පොත මඟින් පැහැදිලි කරනු ලබන්නේ චීනය වර්තමානයේ දී මුහුණ දෙමින් සිටින සහ අනාගතයේ මුහුණ දිය යුතු අභියෝග හමුවේ ප් රතිචාර දක්වන ආකාරයක් මෙම සියවස තුළ දී ඉදිරියට යා යුතු ආකාරයන් ය.
Out of stock
යාපනය

යාපනය

යාපනය යාපනය බලකොටුවේ පශ්චාත් ගැටුම් පුරා විද් යා පර්යේෂණ කටයුතු 2017 සහ 2018 යන වර්ෂවලදි බ් රිතාන් යය හා ශ් රී ලාංකික පුරාවිද් යා පර්යේෂණ කණ්ඩායමක් විසින් සිදු කරන ලදි. එහි දී යාපනය බලකොටුව කෙරෙහි අවධානය යොමු කොට පශ්චාත් ගැටුම් පුරාවිද් යා අධ් යයන සඳහා විධික් රමයක් ගොඩනැගීම සඳහා ප් රවේශය සකස් කර ගනු ලැබී ය. මෙහි දී පුරාවිද් යා කැණීම් කටයුතු මඟින් ලෝකයේ විවිධ රටවල් විසින් නිපදවන ලද පිඟන් භාණ්ඩ රාශීයක් සොයා ගැනීමට හැකි විය. එය දැනට අවධානය යොමු නොවී පවතින ප් රාග් යටත්විජිත යාපනයේ උරුමය තේරුම් ගැනීමට විශේෂයෙන් උපකාර වනු ඇත. කැණීම්වලින් හමු වූ පුරාණ මැටි බඳුන් සඳහා දැනට වෙනත් ස්ථානවලින් හමු වී ඇති