Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

In stock
නමක් නැති මිනිසා ගේ පුරාවෘත්තය

නමක් නැති මිනිසා ගේ පුරාවෘත්තය

නමක් නැති මිනිසාගේ පුරාවෘත්තය එස්. චන්ද් රසිරි දසනායක the legend of the man with no name frank chandler & joe millard අතක් පුරා ඩොලර් අනීතය රජ කළ සැන් මිගෙල් නගර වැසියා ඉතා අපහසු ජීවිතයක් ගත කළත් පහසුවෙන් මරණයට පත් වූහ. දෛනිකව සිදු වූ මිනිස් ඝාතන නිසා නගරයේ කාන්තාවන් ගෙන් වැඩි දෙනෙක් වැන්දඹු ජීවිත ගත කළහ. පිරිපෙරෝ මළවුන් සඳහා මිනී පෙට්ටි සපයන විට ඔවුන් වෙනුවෙන් දේවස්ථානයේ අවමංගල සීනු හැඬවූයේ ජුවාන් ඩි ඩියෝස් ය. තමා ගේ ජීවිතය ආංශුමාත් රයකින් ගලවා ගන්නා අවස්ථාවකට මුහුණ දෙන නමක් නැති මිනිසා, අවසානයේ ත් රස්තවාදයටය එරෙහි වූ අනතුරුදායක වූත් මරණීය වූත් ආයුධය බවට පත් වෙයි. රන් ඩොලර් දඩයම ටූකෝ, සොරෙකි
In stock
කර්ම

කර්ම

අප දැනට දරා සිටින අපේ වර්තමාන නිර්මාණය හෙවත් ස්වරූපය අතීතයේ දී අප විසින් සිදු කරන ලද යම් යම් ක් රියාවන්ගේ හේතුඵලයකි. මුල් ආකෘතික යොමුවට අනුව ධර්මයේ අන්තර්ගතය මානසික ක් රියාවන්ය. අපේ ක් රියාවන් තුළින් අනෙක් අයට හානි පැමිණවීමෙන් අපි අපේම නිලීන වද වේදනාවල බර නිර්මාණය කර ගනිමු. අපි කුරිරු වෛර සිතිවිලි සිත් තුළ ජනිත කර ගනිමින් අවසානයේ දී කටුක පල විපාක ළඟා කර ගනිමු. දුෂ්ට චේතනාවන් වූ තෘෂ්ණාව, කෑදරකම සහ වෛරය පාලනය කළ නො හැකි හික්මවිය නො හැකි හා කෙනෙකුගේ යහපතට මඟ පෙන්විය නොහැකි අන්ධ දේවල්ය. ඒ සියල්ල විසින් මනුෂ් යත්වය යොමු කරවනු ලබන්නේ කර්මානුරූප කරදර හා අනේක විධ දුක්ඛ දෝමනස්සයන් වෙතය. කෙනෙකුගේ සිතෙහි
In stock
උසාවි ගිය නෙරූඩා නොහොත් කාම ඝෝර කවියා

උසාවි ගිය නෙරූඩා නොහොත් කාම ඝෝර කවියා

නළලේ කැළලක් ඇති, නිතර මහන්සි පෙනුමෙන් සිටින මහා කවියා වයෝවෘධ ය ; බෝතල් අඩිවන් උපැස් අතරින් ගලන කඳුළු ඇති ය ; ඇසීම දුබල ය. බිරිඳ විසින් පරිවර්තනය කළ මොහුගේ කවි රටවල් කිහිපයක ප් රකාශයට පත්ව ඇති විටෙක, ඔහුගේ කවි පාසැල් පෙළ පොතින් ඉවත් කෙරේ. බෞද්ධ භික්ෂුවක ව සිටි කලෙක ඔහු කියුබිසම් ආරේ චිත් ර අඳී.. ඔහු කියුබිසම් ආර තෝරා ගනුයේ ගැහැනු හෙළුව ඒ තුළ සඟවන්න යැයි සඟ සමාජයෙන් චෝදනා නැඟේ. ප් රදර්ශනයකට සූදානම් වන එක්තරා දිනක ඔහු ඒ චිත් ර සියල්ලට ගිනි ලා සිවුරු හරී. ඔහුගේ දිවියට සාමයක් නැත. දිවි නසාගැනුමට තැත්කළ ඔහු මත්පැනට ඇබ්බැහි වේ. කිවිඳියක විසින් ලියන සංවාදයට පත් කවියකි. එය උසස් කවියක් නොවේ. එහෙත් එහි බ