Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

In stock
අනිත් අක්කා

අනිත් අක්කා

"දැන් මාසෙකුත් ඉවර වෙලා මේ දෙන්නට ළමයට නමක් තියා ගන්න බැරුව රණ්ඩු වෙනවන්නේ අක්කේ." වත්සලාද කියන්නීය. "ඕන නම් තියයි. නැත්නම් නිකං ඉදියි. අපි අපේ පාඩුවේ ඉමු නේද නංගි.නමක් තියන්න බැරි වුණාට මොකද ඉතින් ළමයා ඉපදිච්ච වෙලාවේ ඉඳන් ගන්න ෆොටෝ තියන්න වෙනම ගෙයක් හදන්න වෙයි වගේ. අපේ කාලේ නම් ළමයට මාස තුනක් ගිහිල්ලා මුනින් අතට හැරෙනකල් ෆොටෝ එකක් ගන්නව තියා ගෙදරින් එළියටවත් ගත්තේ නෑ. මම ද වත්සලාට කීවෙමි. "අක්කේ අර ඉන්ටනෙට් එකටද මොකටද දාපු සල්ලි අපරාදේ නේද? ඒ සල්ලිවලට කපුටන්ට කන්න ආප්ප අරන් දුන්න නම් ළමයට අපල තියෙනවානම් ඒවා වුණත් ගෙවිලා යයි. වත්සලා කිසිවෙකුට නෑසෙන්නට මට පමණක් ඇසෙන්නට රහසින් කියයි. අවසානයේ නම්
In stock
සයිබර් ප්රේමය - කාව්ය සංග්රහය (Hard Bind)

සයිබර් ප්රේමය - කාව්ය සංග්රහය (Hard Bind)

අන්තර්ජාලය සහ ජංගම දුරකතන ශ් රී ලංකාව නමැති මේ කොදෙව්වේ හතර දිග් භාගය පුරා පැතිරෙද්දී එහි වැසියන්ගේ ජීවන රටා, හැසිරීම් හා සිතුම් පැතුම්ද තුරඟ වේගයෙන් වෙනස් වෙයි. එහෙත් මේ වෙනස් වන ශ් රී ලාංකික සමාජයේ තාක්ෂණික භාවිතාව, වත්මන් සාහිත් යකරුවන්ගේ නිර්මාණ වපසරියට බොහෝ විට මඟහැරෙන ඉසවුවකි. ජීවපද්ම සඳගෝමිගේ සයිබර් ප් රේමය' කාව් ය කෘතිය එබඳු ඉම් පෙදෙස් පවා ස්පර්ශ කරමින් ලිවීමට ගත් නිර්මාණශීලි උත්සාහයකි. මොරටුව සරසවියේ ඉංජිනේරු උපාධිධරයකු හා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ක්ෂේත් රයේ කළමනාකරණ වෘත්තිකයකු වන ජීවපද්ම සඳගෝමි විද් යා සන්නිවේදකයකු ලෙසද කටයුතු කර ඇත. මේ ඔහුගේ පළමු කවි අස්වැන්නයි.
In stock
බරෙත්තු

බරෙත්තු

"තරහ අවසර බිසවුනි, බලය යනුවෙන් බිසවුන් වහන්සේ අදහස් කළේ කුමක් දැයි මම නො දනිමි. මට හැඟෙන දේ පවසන්නට ඉඩ දෙන්න. මා දන්නා හැටියට බලය අයත්වන්නේ රජතුමාටයි. එතැනින් මෙහා කිසිවෙකුට බලයක් නැහැ. තිබෙන්නේ අණ පිළිපැදීමයි. රටවැසියාට තිබෙන්නේ බලයක් නොව අයිතියක්. අපගේ අයිතිය ඒ බලය හොඳ වුවත්, නරක වුවත් එය දරාගෙන ඉවසා සිටීමේ අයිතියයි. ඒ අයිතිය පිළිනොගන්නාට කියන්නේ කැරලිකාරයා කියලයි. "කළුනික සොයන්නාක් මෙන් ඇය සොයමින් සිටිය තම දීර්ඝ කාලීන සැලසුම ක් රියාවට නැංවිය හැකි අප් රමාණ මිනිසෙකි. නෛසර්ගික ශක්තිය සහිත පෙරුම් පිරූ මිනිසෙකි. උත්තුංග ප් රඥාවකින් යුත් දූරදර්ශී මිනිසෙකි. නිමේෂයකින් සක් රීය විය හැකි ජව සම්පන්න ම
In stock
ලක්ෂ්මී හෙවත් නොනැසෙන රැජිනි - සරසවි ප්රකාශන

ලක්ෂ්මී හෙවත් නොනැසෙන රැජිනි - සරසවි ප්රකාශන

සියුම් කලාකාරියක් හැටියට නාට් ය රසයෙන් පරිපූර්ණ ප් රථම සිංහල නවකථාව සිරියලතාව බිහි කිරීමෙන් සතළොස් වියෙහි දී පාඨකයන්ගේ ඉමහත් ගෞරවාදරය දිනූ වැල්ලෙවත්ත ආරච්චිගේ ඒබ්රහම් සිල්වා 1890 ජනවාරි 16 වැනි දින වැල්ලෙවත්තේ මධ් යම පංක්තියේ පවුලක උපන්නේ ය - හෙළ දිව මහ කතා කරු මෙන් අඩ සිය වසක් සපුරා බැබැළුණේය. හෙතෙම, ජන්ම දායාදය වශයෙන් ලත් කලා කෞශල් යය ඇත්තේ විය - සිංහල, පාළි, සංස්කෘත, ඉංග් රීසි ආදී භාෂා ශාස්ත් රයන්හි හසළ බුද්ධියෙන් විශාරද විය - ලොකයාගේ චරිත ලක්ෂණ හැඳිනීමේ තියුණු නුවණින් ප් රවීණ විය - අවලෝකනයෙන් හා ප් රතිභා ශක්තියෙන් අග් රප් රාප්ත විය - තමා විසින්ම නිර්මිත නිරාකූල ව් යක්ත ශෛලියකින් සිය බසේ හා
In stock
දේශීය සිනමා වංශය තෘතීය කාණ්ඩය (1980-1989 )
In stock
තිමිර මන්දිර

තිමිර මන්දිර

චාල්ස් ඩිකන්ස් සම්භාව් ය මෙන්ම පාඨකයා සතුටු කිරීමට සමත් නවකතාකරුවකු ලෙස විචාරකයෝ හඳුන්වති. බ්ලීක් හවුස් නවකතාව මේ බව හොඳින් සනාථ කරයි. මහාචාර්ය හිලිස් මිලර්ට අනුව ඩිකන්ස් තමා ජීවත් වූ වකවානුවේ ඉංග් රීසි සමාජයේ හරස් පැති කඩක් විදහා දක්වයි. ඔහුගේ අන් සැම නවකතාවකටම වඩා මෙමගින් සමාජය පිළිබඳ පුළුල් චිත් රයක් අලංකාර ලෙස පාඨකයාට ඉදිරිපත් කරයි. තියුණු ලෙස භාවිතා කරන ඔහුගේ වාග් මාලාව තුළින් නාට් යමය විලාශයකින් එම සිද්ධි විස්තර කරයි. ඒ අතරම මෙම සමාජයේ සිදුවීම් විසුලු ආකාරයකින් උපහාසයට ලක් කරයි. ශ් රීමත් ලීසෙස්ටර් ඩෙඩ්ලක් බැරන්වරයාගේ සිට වීදිය අමදින ජෝ නම් අනාථ දරුවා දක්වා දක්වන එම චරිත කාර්මික විප්ලවය ම
In stock
රජ කුමරියකගේ දිනපොත 4 - කුමරිය පෙම්වතෙක් පතා

රජ කුමරියකගේ දිනපොත 4 - කුමරිය පෙම්වතෙක් පතා

මියා කුමරියගේ රාජකීය අධිෂ්ඨාන : මම මගේ අතේ නියපොතු කෑම නවතා දමමි.මා වෙනුවෙන් ජයඝෝෂා නගන්නවුන් ඇතුළු හැමදෙනාටම කාරුණික වෙමි.අවදිව සිටින හැම මොහොතකම මයිකල් මොස්කොව්ට්ස් ගැන සිහින මවමින් පසුවෙමි.ජෙනොවියා බලා ගිය පළමු රාජකීය චාරිකාවෙන් පසු මියා පෙරළා පැමිණ සිටියාය.ඇය දැන් ඇයගේ පැවැත්මට සැබවින්ම වැදගත්වන ආදරබර ජීවිතයට සුදානම්ය. අවසානයේ මියා හා මයිකල් බැඳිම හුදු සාමාන් ය කාරණයක් බවට පත්වුයේ ග් රෑන්ඩ්මියර් වෙනත් සැලසුමකට සුදානම්ව සිටි බැවිනි.මෙම ප් රමුදිත ආදරවන්තයන් හා පුරා කියා ප් රේමණිය හමුවනට දින යොදා ගන්නටත් පෙර මඟහැරිය නොහැකි රාජකීය විවහ ගිවිස ගැනීමේ උළෙලක් සංවිධානය කෙරිණ.එය මයිකල් බලාපොරොත්තු න
In stock
ඉරණම ඔබේ නමට ලියා

ඉරණම ඔබේ නමට ලියා

''දන්නවද මං ගෑනියෙක් ළඟ මේ තරම් කවදාවත් ඉවසාගෙන ඉඳලා නෑ. එහෙම ඉන්න ඕන උනෙත් නෑ. ඒත් අද තමුසේ ළඟ මං මහ පුදුම විදියට ඉවසනවා මටම පුදුමයි මං තමුසේ ඉස්සරහ ඉවසන තරමට, මගේ කේන්තියෙන් අංශුවක් දරාගන්න තමුසෙට බෑ . කෑ ගැහුවට මම ඒක නිසා මීට පස්සෙ වත් මාව මේවගේ අවුස්සන්නැතුව ඉන්නවා ඒක තමුසෙටම හොඳයි. එහෙම නැති උනොත් වෙන දේවල් වලට මං වගකියන්නේ නෑ. ඕකේ...! - ඇමති මහීර් දිග්දෙණිය මං කියන ඕනම දෙයක් කරනවද..........! "මං ඇසුවේ හිස මදක් ඔසවා ඔහු දෙස බලාය.. ඔහු හිස හරි ඉක්මනින් සෙලවූයේ මා කියූවට එකඟ වීය. "ඔය අත් දෙකෙන් ම මාව මරලා දාන්න.... දැන් මං කොහොමත් ජීවත් වෙලා වැඩක් නෑ. ගන්න තියෙන දේවල් අරන් ඉවරයිනේ. කොහොමත්
In stock
වළාකුළු සුසුම්

වළාකුළු සුසුම්

වලාකුලුසුසුම් යනු හුදෙක් නවකතාවක් නොව, මා පසුගිය වසර දෙක තුල දුටු සිහිනයයි. මාගෙ චිත්ත ධාරාව තුල හටගත් භාවයන්, රාගයන් සහ ආලයන් මා හැකි අයුරින් මෙසේ පාඨක ඔබ වෙත ගෙනෙමි. මා අතින් වාක් යරීති, ව් යකරණ, වාක් ය රටා යනාදී සියලු භාශා හැඩයන් විවිධ ලෙස බිද දැමී ඇති මුත්. මා තුල හටගත් එම ප් රකාශනය භාවීය ලෙස ඉදිරිපත්ව ඇතැයි සිතමි. ෆේනියා, ඈන්, සිහිනි සහ වෙනත් චරිත ලෙස මෙම කතාව තුල හැසිරවූ චරිත අදටද මාගේ ජීවිතයේ සෙවනැලි වූ ආත්මයන් ය. ඔවුන් කෙරේ ඇති වූ හැගීම්ද කැටි කර මා මෙම නවකතාව ගලා යැවුවෙමි. විටෙක පාඨක ඔබවද මෙහිදී ඔබට හමුවිය හැක. ඒ භාවයන් ඒ හැගීම් ඔබගේ නම් ඒ ඔබ විය හැක.