Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

In stock
සුභාංගී

සුභාංගී

රැයට අඳුරට පාළු හිත යට කදුළු ඇවිදින් ගතු කියද්දී පපුව පිච්චි ගියා පෙර දින පැතූ පැතුමන් ගිනි ගනිද්දී පතුලේ අඩියට තිබුණු හුස්මක් ඔහේ අහසට නෙතු අයද්දී සිහින අවතැන් උනා ජීවන හුස්ම ඩිංගත් රිදුම් දෙද්දී තැනින් තැන ගල් පොකුණේ පියුමන් හෙටක් ඇද්දැයි බලා ඉද්දී සොහොන් පිටියේ සුළඟ වන හැර පැවතුමට ආයිතියක් දෙද්දී නිදිකුම්බා මල හිරුගේ කිරණින් බේරී ඉන්නට වෙර දරද්දී ලවත් අතරින් නැඟුණි මදහස සිතුම් සියොතුන් තටු සලද්දී ගෙලට පහළින් රිකිලි සිඳලූ තුරු හිසක් නොසැලී සිටිද්දී යලට මහටන් පාළු කුඹුරේ කැණහිලුන් විත් හඩ නගද්දී මොනර කින්නර රැඟුම් මැද්දේ වියළි දූවිලි ඇවිස්සෙද්දී ඉරි තැලුනු විල් තෙරට වුණි ඇසුම් ලන්නට කදුලු එද්
In stock
සිංහල සිරිත් සංග්රහය

සිංහල සිරිත් සංග්රහය

''සිංහල සිරිත් සංග් රහය'' ගැන ප් රවීණයෝ මෙසේ කියති. සිංහල, බෞද්ධ සමාජයේ පොදු විඤ්ඤාණය කෙබඳු දැයි වටහා ගනු පිණිස සමාජ විද් යාඥයන් විසින් රනු ලබන සෘජු පර්යේෂණ අල්ප යැයි සිතන්නට සිදුවන අවස්ථාවක මෙවන් කෘතියක් යළි මුද් රණය කිරීම සාධු සම්මත ක් රියාවකැයි හැඟේ. වඩා ශිෂ්ටාචාරවත් සමාජයක් වෙත ගමන් කිරීමේදී ජන සමාජයේ කුල ක් රමය වැනි ප් රාථමික වයුහයක ස්වභාවය කවරේදැයි දැන ගනු පිණිස මේ කෘතිය මහඟු අත්වැලකි. - ප් රවීණ ලේඛක ආනන්ද අමරසිරි ප් රවීණ ප් රකාශන සමාගම් හැර කර්තෘ ප් රකාශකයින් විසින් ප් රකාශනයකින් පළ කරන ඇතැම් වටිනා පොත් මුල් මුද් රණයෙන් පසු ප් රකාශනයට පත් නොවීම නිසා සිදුවන හානිය බරපතලය. මෙවැනි සමහර පොත්
In stock
සිතාරි

සිතාරි

මේක මහ ලස්සන දිග කතාවක් පුංචි කාලෙ කියවපු සුරංගනා කතාවල හිටපු ලස්සන කුමාරයෝ වගේ මේ කතාව ලස්සන කරන ලස්සන කුමාරයෙක් ඉන්නවා. ඒ කතාවට ලස්සන කුමාරයෙකුත් ඉන්නවා. හැබැයි දුෂ්ඨයෙක් නම් නෑ. මේ ආදර කතාව හරිම සුන්දරයි. කිසිම තැනක කම්මැලිකමක් දැනෙන්නේ නෑ. මීදුම පිරුණ ලස්සන හන්තාන කඳු වැටියේ පුරාම මේ ආදර කතාව ලස්සනට ලියවුණා. ඒ මතකයන් ඒ ගස් අතර. ඒ මීදුම අතර. හැම තැනම ඉතිරි වුණා. හරිම ලස්සනයි. හරිම මිහිරියි. හරිම සුවඳයි. ජීවිතේ උපරිම වින්දා. අත්වැල් අල්ලගෙන කඳු මුදුන පුරා ඇවිද්දා.හිනා වුණා. සතුටු වුණා. එක බත් එක ලිහාගෙන ආදරයෙන් කවා ගත්තා. ජීවිතේ අන්තිමට වින්දා. දෑස් පියාගෙන ඒ වින්ද ජීවිතය හරිම තැන් හදවතේ තදි
In stock
ඉකිබිඳින නෙතු

ඉකිබිඳින නෙතු

ජීවිතයේ සෙඳුරුතම නිම්නය, තාරුණ් යය, සැබවින්ම විදිය යුතු රසාලිප්ත ගීයකි. තාක්ෂණයෙන්, මුදලෙන් යට ගිය සුන්දර මානුෂිය හැඟීම්, සංකල්පනා සියල්ල වර්තමානයේදී මිනිස් සිතින් ඈත්ව ගොසිනි. තාරුණ් යය රැල්ලටද අද ඒ සුළඟින් මිදෙන්නට හැකි වී නැත. තරගයට හති දමමින් දුවන තරුණ සිත් තුළ සොඳුරු තාරුණ් යය ගිලිහී ගොස්ය. නිසඟ හැකියාවන් දුරස් වී ගොස් කලාව විඳීමේ රස අමතක වී ගොස්ය. සරල බසකින් නිමැවුණු ඉකිබිඳින නෙතු තාරුණ් යයේ ලියමන සාහිත් යමය අංගවලින් කෙසේ වුවද සොඳුරු බවින් අනූනය. දඟකාර, කෙළිලොල් තරුණ සිතක පත්ලෙන් හමන සුන්දර පෙමක වෘතාන්තය සැබවින් තරුණ රසික නෙත් සිත් දිනාගනු විශ්වාසයි... සැබෑ තාරුණ් යය ජීවිතයක අත්දැකීමක් ස
Out of stock
දරුවන් නොදන්නා අප දන්නා කතා

දරුවන් නොදන්නා අප දන්නා කතා

පැරණි බෞද්ධ සාහිත් යයේ ඒන විසිතුරු කතා විසි හතරක් මේ පොත් පිංච තුළ ගැබ් වී ඇත .බොහෝ විට අප කවුරුත් නොදන්නා ඒහෙත් ළාබාල සිසුන් නොදන්නා කථා තෝරා ගැනීමට මෙහි දී උත්සහ ගෙන ඇති අතර ඒ සඳහා ඉතාමත් සරල බසක් ඒනම් ජන වහරේ බස යොදා ගෙන තිබේ. මෙහි දැක්වෙන කතා සියල්ලම වාගේ බුද්ධකාලීන සමාජයේ වූ සිදුවීම් අළලා ලියැවුණ ද ඒ කතා කියවා රසවිඳීමට යම් කිසි ආගමක් හරස් නොවන බව නොකිව මනාය. කරැණාව,දයාව,සතව හිංසාව,තැනට සුදුසු නුවණ,දැන හෝ නොදැන අනුන්ට අපහාස නොකිරීම,මව්පියන්ට සැලකීම, ආදී යහපත් ගුණාංග ඇතුළත් මේ කතා කියැවීමෙන් දරුවන් තුළ හොඳ හැගීම් වර්ධනය වනු ඇති බව අපගේ විශ්වාසයයි
Out of stock
ඉතිහාසය ලංකාව සහ ලෝකය
Out of stock
හඬනු මැන නිදහස

හඬනු මැන නිදහස

වර්ණ භේදවාදයට එරෙහිව දකුණු අප් රිකාවේ කළු ජාතිකයන් විසින් ගෙන යන ලද අදිටන් සහගත අරගලය ලොව පුරා අදිටන් සහගත අරගලය ලොක ඉතිහාසයෙහි එක් වැදගත් පරිච්ජේදයකි. මේ අරගලය ලොව පුරා යුක්තිය අගයන විවිධ පාර්ශවයන්ගේ සහාය ලබද්දී අකුණු අප් රිනාව තුළම විසූ ලිබරල්වාදී සහ වර්ගවාදය පිළිකෙවි කරනා සුදු ජාතියන් සීමිත පිරිසකගේ ද කොන්දේසි විරහිත සහයෝගීතාවන්ගෙන් විචිත් ර වූයේය. කෙසේ වුවද ඉන්දීය නිදහස් සටනේ නියමුවා ලෙස මහත්මා ගාන්ධි පූජාසනයෙහි හිඳුවනු ලබද්දී නිදහස් අරගලයෙහි තවත් නියමුවන් පිරිසක් ඉතිහාස පොතෙහි පිටු අතහර සැඟව ගිය අයුරින්ම දකුණු අප් රිකාවේ අරගලයේද නෙල්සන් මැන්ඩෙලා නම් පවුර පිටුපස සැඟව ගිය අයුරින්ම දකුණු අප්