Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

In stock
අලි බිත්තර එකතු කරපු පොඩ්ඩිගේ ලෝකය

අලි බිත්තර එකතු කරපු පොඩ්ඩිගේ ලෝකය

පොඩ්ඩිගේ ලෝකය විශ්වෝදා ජාතික පාසලේ එකොලොස්වන ශ් රේණියේ ඉගෙනුම ලබන දැහැමි නිමේෂා දියණියගේ දෙවන පොතයි. ඇයගේ කුළුදුල් ළමා නවකතාව ''චුට්ටිට හරි හිනා 2023 වසරේ රාජ් ය සාහිත් ය සම්මාන උළෙලේ ළමා කතා සම්මානය සඳහා නිර්දේශ විය. ඇයගේ දෙවන නිර්මාණය වූ පොඩ්ඩිගේ ලෝකය චුට්ටිගේ මව අත්විඳි ඇගේ ලෝකයේ සොඳුරු අත්දැකීම් ඇසුරින් ලියවුණකි. වර්තමාන තරඟකාරී අධ් යාපන රටාව තුළ සිරවී සිටින දරුවන්ගේ සංකීර්ණ වූ ළමා ලෝකය තුල නිර්මාණාත්මක චින්තනය ගිලිහී ගොස් ඇත. මෙම ග් රන්ථය එදා පොඩ්ඩිලා විඳී නිදහස් ලෝකය වත්මන් චුට්ටිලා පිළිබඳව බොහෝ දෑ සිතන්නට වැඩිහිටියන් පොළඹවන මා හැඟි ග් රන්ථයකි. දැහැමි විසින් රචනා කරන ලද මෙම ග් රන්ථයේ භාෂ
In stock
මා නොවු මම

මා නොවු මම

සෙආ පර්සන්ගේ උද් යෝගිමත් සීයා වූ පපා ඩික් ශිෂ්ඨ සමාජය අතහැර ආහාර මුදල් ඇතුළු සියළු සැපයුම් හිඟ වනාන්තර පැවැත්මක් තෝරාගන්නේ 1960 අවසන් කාලයේය. කැලිෆෝනියා නගරාසන්න ජීවිතයෙන් සිය පවුල ඉවත්කර ගන්නා ඔහු ඔවුන් රැගෙන යන්නේ කැනඩාවේ වනගත ප් රදේශයක් වෙතය. ඒ වනවිට සෙආ ළදරුවෙකි. විදුලිබලය, කරාම ජලය හෝ නොමැතිව ඇගේ ගැටවර වියේ අම්මා මිෂෙල් සමඟ ඊළඟ දශකය කැන්වස් ටිපියක් තුළ ගෙවා දමන්නේ බිහිසුණු සුළිකුණාටු, ආහාර හිඟකම සහ දරුවකු හදාවඩා ගැනීමට වඩා සිත් අළලනය ගැන උනන්දුවෙන් පසුවූ වැඩිහිටියන් අරාවක අනුකම්පාව යටතේය. කෙසේ නමුත් මිෂෙල්ට එක් තීරක මුලාංගයක් වූයේ පිරිමියෙකු නොමැති වීමය. එක් පෙම්වතෙකුගේ සිට තවත් එකෙකු වටා
In stock
ඉඳිකටු ඇස

ඉඳිකටු ඇස

කිරිච්චිය ඔහුගේ ආයුධය බවට පත්වෙද්දී ඔහුගේ සංකේත නාමය වූයේ ඉඳිකටුව ය. හිට්ලර්ගේ ඉස්තරම්ම රහස් ඒජන්තවරයා නැතහොත් චරපුරුෂයා වූ ඔහු කිසිදු තෙතමනයක් නැති, අනුකම්පා විරහිත වෘත්තීය ඝාතකයෙකි. ඒ 1944 වර්ෂය යි. ජර්මානුවන්ගේ ග් රහණයේ පැවැති ප් රංශය ආක් රමණය කිරීම සඳහා මිත් ර පාක්ෂික හමුදාව විසින් සැලසුම් කර තිබූ දිනය උදා වීම සඳහා තිබුණේ සති කීපයක කාලයක් පමණකි. ගුවන්යානා හා නෞකා සමූහයක් ලෙස වෙස්තැන්වූ ව් යාජයක් මඟින් මිත් ර පාක්ෂිකයෝ තම සැබෑ ආක් රමණ සැලසුම සඟවා තිබිණි. සතුරු ඔත්තුකරුවෙකු විසින් සත් යය සොයාගනු ලැබුවහොත් ඔවුන්ගේ සැලසුම විනාශ වී යනු ඇත. ඉඳිකටුව හරියටම කරන්නේ ද එය යි. බ් රිතාන් යයේ හමුදා බුද්
In stock
කවුරු විශ්වාස කරන්න ද? - THE ELEPHANT TREE

කවුරු විශ්වාස කරන්න ද? - THE ELEPHANT TREE

සිල්වර් බර්ච් ගස දැන් පෙනෙන මානයේ ය. ජැක් විසින් ඇන්ජෙලා තබා තිබෙන්නෙ හස්ථි වෘක්ෂය අසල නම් දැන් එතැනට ඉතාම ආසන්නය. මේඋගුලෙන් ගැළවීමට තවමත් කිසිදු උපායක් ස්කොට්ගේ ගේ සිතේ නොමැතිය. හිස හරවා පිටුපස බැලූ ඔහු දුටුවේ පිස්තෝලය තමා දෙසටම එල්ල කරගෙන මඳක් පිටුපසින් ඇවිද එන ජැක් ය. "මෝඩ වැඩක් නම් කරන්න හිතන්නවත් එපා ස්කොට්. දැන් හැමදෙයක්ම ඉවර වෙන්න ළඟයි." අඩි පාර දිගේ තවත් ටික දුරක් ඉදිරියට ගමන් කළ පසුව ස්කොට් ට ඇයව පෙනිණි. දෑත් සහ දෙපා දෙපසට සිටින ආකාරයට ඇය හස්ථි වෘක්ෂයට කඹවලින් බැඳ දමා සිටින්නීය. බැමි ලිහා ගැනීමට ඇන්ජෙලා උත්සාහ දැරූ බව දැකගත හැක්කේ කඹවලට ඇගේ දෑත කැපී තිබෙන ආකාරයෙනි. ගැළවීමට බොහෝ වේලාවක
In stock
ශාපලත් පැපිරසය

ශාපලත් පැපිරසය

''ජීවිතයේ එක් වරක්වත් හැම කෙනෙකුට ම හමු වෙනවා හතරමං හන්දියක්... ඔබ, මිස්ටර් වයිල්ඩර්, දැන් ඔබට ඒ මොහොත උදා වී තිබෙනවා. ඔබේ පුද්ගලික තීරණය. - ඇබොට් පැකෝමාස් කරුණාකර මා මෝඩයකු කර සතුටු වීම නවත්වා, ඇත්තටම ඒ ලිපිය ලියූ අයගේ අනන් යතාවය මට පවසන්න. - මාර්ක් වයිල්ඩර් නගින්න, මිස්ටර් වයිල්ඩර්. මා ඔබව රැගෙන යන්නම් ඔබ දිව්යේ වටිනාම හමුවීමට. ඔබ අන්තිමේදී හොයාගන්න යනවා ඔබ කවුදැයි කියා. - ඇටායා කාටර්ගේ පුත් රයාත් ඔහු වගේම හිතුවක්කාරයි. ඔබේ ආරක් ෂකයා, පැකෝමාස්, ඔබට අවවාද කළේ නැතිද ප් රවේශම් වන්නැයි කියා? ඔබ විනෝදයට සොයා යන්නෙක්. මමයි වෘත්තිකයා. මමයි ප් රොෆෙසර් . - ප් රොෆෙසර් ජීවිතයේ අබිරහස් අපෙන් ඉවත් වීම දි
In stock
වහලකුගේ ඉරණම

වහලකුගේ ඉරණම

වහලකුගේ ඉරණම නමැති මේ අනුවේදනීය සත් ය කථාන්තරය ඇමෙරිකා එක්සත් ජනපදයෙහි නිදහස් පුරවැසියකු වූ සොලමන් නෝතප් නම් කළු ජාතික තරුණයකු පිළිබඳව වේ. වර්ෂ 1841 දී ඔහු රවටා පැහැරගෙන ගොස් වහල්කමට විකුණන ලදුව, පුරා අවුරුදු 12 ක් ඇදහිය නොහැකි තරම් දරුණු කෲර අමානුෂික වධ හිංසා විඳ, විස්මයජනක ලෙස හමු වූ සත්පුරුෂයකුගේ පිහිටෙන් ආපසු නිදහස ලබාගනියි. 17 වන සියවසේ සිට අප් රිකාව ආක් රමණය කළ ප් රචණ්ඩ දුර්දාන්ත කෲර යුරෝපීයයන් විසින් නිරායුධ අප් රිකානුවෝ සම කළු වීම සහ අහිංසක බව නිසාම වහල්කමට ගන්නා ලදහ. මේ ඉතාම අසාධාරණ කෲර අධම වහල්කම පිළිබඳ සැබෑම අව් යාජ බිහිසුණු තත්ත්වය හෙළි කරන මෙම කෘතිය ඇසුරින් 2013 දී චිත් රපටියක් නි
In stock
ආලවන්ත ජේත්තුකාරයා

ආලවන්ත ජේත්තුකාරයා

අප් රමාදව ගැලපෙන මානලියක් තෝරාගත යුතු යයි වේල්සයේ කුමාරයා විසින් කරන ලද යෝජනාව ප් රතික්ෂේප කළ රොතිංහැම් සාමිවරයා අමනාපයෙන් මෙන් පිටවී ගියේ විභූතියෙන් යුතු තම ගම්බද මාලිගාව වෙතය. ඒකාධිපති අදහස් තිබු මේ ආලවන්තයාට සුරින්ගා මෙල්ටන් හමුවන්නේ තම වතුයාය තුළ කැලෑවේ අසුපිට සවාරියක් යමින් සිටියදීය. ඒ අවස්ථාවේ ඇය බලවත් සිත්වේදනාවෙන් පසුවූයේ සල්ලාල පියගේ ණය බරින් නිදහස්වීම සඳහා තම කරනොඇඹු වටිනා අශ්වයා, මර්කරි වෙන්දේසි කිරීමේ අවස්ථාවට මුහුණ දී සිටි නිසාය. මේ දෛවෝපගත හමුවීම සුරන්ගා යොමු කළේ දහඅටවැනි සියවසේ ජෝතිමත් ලන්ඩන් සමාජය වෙතය. කෙසේ නමුත් එහිදී මුහුණු දීමට සිදූවූ සිදුවීම මාලාව ඇය රැගෙන ගියේ 'නිව්ගේට් ස
In stock
සාමණේර නමකගේ මතක සටහන්

සාමණේර නමකගේ මතක සටහන්

ක් රි.ව. 1926 දී උපත ලබා 2022 ජනවාරි 22 දින අපවත් වී වදාළ තිත් ඥත් හාන්ත්, සතිමත් බව සහ සාමය පිළිබඳ වැඩි ම අලෙවියක් ඇති ග් රන්ථ රචනා කරමින්, සෙන් බෞද්ධ ඇදුරුතුමෙකු ලෙස මහඟු මෙහෙයක් කළ, ගෝලීය ආධ් යාත්මික නායකයෙකි. මෘදු ගුණැ'ති, නිහතමානී සමාජ ක් රියාධරයෙකු වූ දේවගැතිවර, ආචාර්ය මාර්ටින් ලූතර් කිං 1967 දී නොබෙල් සාම සම්මානයට මුන් වහන්සේගේ නම යෝජනා කරමින් හැඳින්වූයේ; සාමයේ සහ අවිහිංසාවේ සාන්තුවරයා' යනුවෙනි. සිය මවුබිම වූ වියට්නාමයෙන් දශක හතරකට ආසන්න කාලයක් පිටුවහල් කර සිටි උන්වහන්සේට 1991 දී, global peace prize සම්මානය ප් රදානය කෙරිණි. බටහිර ලෝකයට බුදුදහම සහ සතිමත් බව හඳුන්වා දීමෙහි ලා පුරෝගාමියෙකු
In stock
ගාසා තීරයේ ජන ඝාතනය

ගාසා තීරයේ ජන ඝාතනය

ඊශ් රායෙල පලස්තීන ප් රතිපත්තියේ ගාමක බලය වන මතවාදය නිවැරදිව හඳුනා නොගන්නේ නම් පලස්තීනුවන් හෝ යුදෙව්වන් හෝ අන් සියළු දෙනාම ආරක්ෂා වන්නේ නැත. ඊශ් රායෙලයේ ප් රශ්නය එහි යුදෙව් ආගම නොවේ. යුදෙව් ආගමේ මුහුණුවර කීපයක්ම ඇති අතර ඒ බොහොමයක් සාමයෙන් සහ සහජීවනයෙන් ජීවත්වීමට ශක්තිමත් පදනමක් සපයයි. යුදෙව් ආගමෙන් දැක්වෙන බහුත්ව අවකාශය විශේෂයෙන්ම පලස්තීනුවන්ට ලබා නොදෙන්නේ සයන්වාදයේ වාර්ගික ස්වරූපයයි. පලස්තීනුවන් කිසි විටෙකත් සයන්වාදී රාජ් යයේ සහ අවකාශයේ පාර්ශ්වයක් නොවනු ඇත. ඔවුන් දිගටම සටන් කොට අප පතන ආකාරයට බොහෝ විට සාමකාමීව, ජයගනු ඇත. එසේ නොවන්නේ නම් එය නිර්දය පලිගැනීමේ සුළි සුළඟක් මෙන් අරාබි සහ මුස්ලිම් ලෝක
In stock
යක්ෂයා අපාගත වෙයි

යක්ෂයා අපාගත වෙයි

රසල් හා ඩැල්රින් ඉන්ග් රම් අඹුසැමියන් දෙදෙනාම රැකියා විරහිතය. එසේම ඉඳුම් හිටුම් පවා අහිමි වී යන අවස්ථාවක මැතිව් පීරිස් නම් පූජකවරයා ව්සින් රැකියා ලබාදී, වාසය සඳහා පූජක නිවසද ලබා දෙයි. ඔවුන්ට මුලින් හැඟුණේ එය වෙස්වලාගෙන පැමිණි ආශිර්වාදයක් විලසිනි. එහෙත් වැඩි කලක් ගත වීමට පෙර රසල් මුහුණ දෙන්නේ බරපතළ, එසේම මාරාන්තික රෝගයකටය. පූජකවරයා නොවන බව රසල් තේරුම් ගන්නා විට ඔහු ප් රමාද වූවා වැඩිය. ඔහු ගොදුරක් බවට පත්වෙයි. පුරුද්දට මිනී මරන්නෝ එකකින් හෝ දෙකකින් එම පුරුද්ද නතර නොකරති. මෙවර මරණයට පත්වන්නේ පූජකවරයාගේම බිරිඳය. මේ සියල්ලම සිදුවන්නේ කොළඹ ප් රසිද්ධ පූජක නිවසක් තුළය. සමහර විට ප් රථම වතාවට මෙවැන්නක්
In stock
දූවිල්ලේ රැඳුණ පියසටහන්

දූවිල්ලේ රැඳුණ පියසටහන්

ක් රි.පූ. පළමුවන සියවසේ සිට වර්තමානය දක්වා දිවෙන බුදුරදුන්ගේ චරිතාපදාන සිය ගණනක් ඇති නමුත්, කිසිදු සුවිශේෂත්වයක් නොමැති ව, ඒ හැමෙකකම පාහේ දැකිය හැක්කේ, ත් රිපිටකයෙන් අහුලාගෙන තිබෙන කරුණු කිහිපයක් බුදුන් වහන්සේගේ පරිනිර්වාණයෙන් සියවස් ගණනාවකට පසු ඇති වූ ජනප් රවාද සමග මිශ් ර කිරීමකි. ඕස්ට් රේලියානු බෞද්ධ භික්ෂුවක වූ එස්. ධම්මික විසින් රචිත මෙම පොත, බුදුන් වහන්සේ සහ උන් වහන්සේගේ ඉගැන්වීම් පිළිබඳ පැරණිතම වාර්තාව වන පාලි ත් රිපිටකයේ ඇති තොරතුරු පමණක් භාවිතා කරමින් ගන්නා ප් රවේශය වෙනස් එකකි. බුදුන් වහන්සේ දැන සිටි ලෝකය - එහි ආගම් සහ සංස්කෘතිය පිළිබඳ සජීවී හා සවිස්තරාත්මක - විස්තරයක් ලබා දීමෙන් අරඹන