Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

In stock
ගොපලු ළමිස්සී

ගොපලු ළමිස්සී

ජීවිතයේ බොහෝ දේ අපට දරාගන්නට වනු ඇත. ගැහැනියක වීම, මවක වීම අභියෝග හමුවේ ජිවත් වෙන්නට හයියක් උපතින්ම ලාමක ගැහැනිය දරා ගන්නේ එහෙයිනි. කුස පුරා කිරි බිව් ජේමිස් ළදරුවා අසල ගල්ලැහැ පැදුරු කැබැල්ලේ රෙදි කඩකින් පොරවා කුඩා මදුරු දැලෙන් වැසූ ඕ, ලොකු පුතා හට පාසලේදී පාඩම් කරන්නට දුන් සුභාෂිතයේ කවි දෙකක් පාඩම් කරන ලෙස පවසා... තම ඉෂ්ට දෙවි දේවතාවන් සිහි කොට කුඹුරට බැස්සේ කිසිඳු ගැහැනියක මෙවන් මොහොතක කරන්නට තුන් සිතකින්වත් නොසිතනා ඒ මහා බැරෑරුම් කටයුත්තට තම දහදිය වගුළ යුතුම නිසාවෙනි. " සත් පත්තිනි මැණියනේ මගෙ බඩේ ඉන්න දරුවා ඔබ වහන්සේට බාරයි. මං අද මේ කුඹුර නොකෙටුවොත් මයෙ දරුපැටව් බඩ ගින්දරේ... මාවත්, මගෙ
In stock
විද්යා

විද්යා

ඇය වන වදුලෙන් එළියට දිව්වාය කෑ ගසමින් දිවිවාය. පැටලි පැටලී වනයෙන් පිටතට පැමිණි ඇය ගුරු පාර දිගේ වැටි වැටී දිව්වාය. සිහිනයකදී දුවන්නාක් මෙන් කකුල් බර වී ඔසවාගත නොහැකි යැයි ඇයට දැනී ගියේය. අපගේ මතකයේ තිබුණේ එක් දෙයක් පමණි. ඒ එදා අවසන් දිනයේ විද් යා ටීච ඇඳ සිටි නිල් පැහැති අත් යන්ත් ර ඔසරිය පමණි. වෙව්ලමින් දිවූ ඇය කෑ ගසමින්ම පසු පස බැලුවාය. ඒහාම ළඟ ළගම එන කහ සාරියක් හැඳි විද් යාගේ ආත්මය දුටු කවීෂා අන්තයටම බිය වී පැටලී ඇද වැටුණාය. රබර් ගස් සියල්ල කරකැවී අහසේ වාසුළියක් තුළට ඇද ගත්තාක් මෙන් ඇයට පෙනීගෙන ගියේය. කහ පැහැති යමකින් මුළු දර්ශන තලයම වැසි කෙමෙන් සම්පූර්ණයෙන්ම අදුරු වී යන ආකාරය ඇගේ අවසන් මතකය
In stock
සස්වාමික

සස්වාමික

අහස් හිස එක්වනම අකුණක් පුපුරා යනු ඇසිණ. දෙව්මි තිගැස්සුණාය. එක්වනම වැසි පොද වැටෙන්නට පටන් ගත්තේය. ඉක්මන් ගමනින් දෙන්නාම දිව ආවේ දෙව්මිගේ රිය අසලටය. හිරුක හා දෙව්මි තෙමෙමින්ම රියට ගොඩ වූහ. හිරුක සිටියේ රියදුරු අසුනේය. දෙව්මි හිරුකගේ හිස තම අතින් පිස දැම්මේ එහි ඇති දිය බිඳු විසිර් යන්නටය. ඇය හිරුකගේ කමිසයේ ඇති දිය බිඳුද පිස්සාය. "මේ ඔයා අරන් දීපුවා තමා... හිරුක කමිසය පෙන්වමින් කීවේය. "ම්...ඇ...ත්...ත...ද... ආ..? "තාත්තා ඇහැව්වා කොහෙන්ද ෂර්ට් එක කියලා... "කියන්න තිබුණානේ ඉතින් මම අරන් දුන්නා කියලා... දෙව්මි කීවේ සිනාසෙමින්ය. මම කිව්වා ලේලි අරන් දුන්නා කියලා...' "ඉතින් ඊට පස්සේ..? "දිගටම ඒ ක් රමය
In stock
වාපංකූලෝ

වාපංකූලෝ

ශ් රී ලංකාව තුළ සීමා මායිම් බිඳලමින් සංචරණය කරන දරුණු ආර්ථික හා දේශපාලනික හැල හැප්පීම් හමුවේ වර්තමානය වන විට තාරුණ් යයේ සිහින ඇස් පනාපිට ම මිරිඟුවක මෙන් පෙනී නොපෙනී යන අභාග් යයකට මුහුණපාමින් හිඳී. එම නිසා සමස්ත තරුණ පරපුර තුළ ම ඇත්තේ එකම හීනයක් පමණි. එනම් කෙසේ හෝ මේ රට හැර ගොස් විදේශ රටක පදිංචි වීමට හෝ රැකියාවක් කර මුදල් සොයා ගැනීමට ය. ඒ එතෙර පියාසර කිරීමේ සිහිනය හේතුවෙන් ම බොහොමයක් තරුණ පිරිස් නීත් යානුකූල නොවන මාර්ගයන් හරහා ද දියුණු විදේශ රටවල් කරා පියෑඹීමේ ප් රවණතාවයක් ද ඇත. ඒ අතරින් ඕස්ට් රේලියාව සහ ඉතාලිය ප් රධාන තැනක් ගනී. නීති විරෝධී ලෙස රටකින් රටකට යන දුෂ්කර ගමනේ දී සත් යය සිදුවීම් සමඟ
In stock
One බ්රෙත්
In stock
ශ්රී ලංකාවේ 2024 ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය පිළිබඳ තුලනාත්මක අධ්යයනයක්

ශ්රී ලංකාවේ 2024 ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය පිළිබඳ තුලනාත්මක අධ්යයනයක්

මිනිසා සතු පරමාධිපත් ය බලය වන්නේ ඡන්දය භාවිත කිරීමේ හැකියාවයි. පාලකයාව ගෙදර යැවිය හැකි අවිය ලෙස ද මෙය හඳුන්වා දිය හැකිය. ප් රජාතන්ත් රවාදී පාලනයක මූලික අංග ලක්ෂණයක් ලෙසද ජනතාව සතු ඡන්ද බලය දැක්විය හැකිය. 2024 යනු ශ් රී ලංකාවේ මැතිවරණ වර්ෂයකි. ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය පැවැත්වීමෙන් නොසිතූ බල පෙරළියක් වූ වර්ෂයක් ලෙස ද කීවාට වරදක් නොමැත. එබැවින් මැතිවරණ පිළිබඳව ප් රායෝගික දැනුමක් ජනතාව සතුව තිබිය යුතුය යන්න අත් යවශ් ය කරුණකි. ඒ අනුව ශ් රී ජයවර්ධනපුර විශ්වවිද් යාලයේ ශාස්ත් රවේදී (b.a.) උපාධිධරයෙකු හා කැලණි විශ්වවිද් යාලයේ දේශපාලන විද් යාව පිළිබඳ ශාස්ත් රපති (m.a.) උපාධිධරයෙකු මෙන් ම ප් රවීණ ගත්
In stock
අප්රකාශිත ප්රේමය

අප්රකාශිත ප්රේමය

ළමයෝ... අප් රකාශිත ප් රේමය කතාව ඔය කියනව වගේ ගාමිනී, මාලනී, ජෝ, සතිස්, දෙනවක දාල චිත් රපටියක් කළොත් චණ්ඩියා' වගේ ලස්සන කතාවත් වෙයි. නමුත් මේකයි. මේ 70 දශකයේ ඕක වැටෙන්නේ වැඩිහිටියන්ට පමණයි' ගොඩට යි. ඒ හින්දා පසු කාලයක නම් කරන්න පුළුවන් වෙයි.'' මහා සිනමාවේදී ලෙස්ටර් ජේම්ස් පීරිස් සුරින් 70 දශකයේ මුල් භාගයේදී "අප් රකාශිත ප් රේමය මම දකින්නේ නව කතාවකට වඩා සිනමා නිර්මාණයකට ඉතා සුදුසු බවයි. හේතුව අද ලංකාවෙ ප් රේක්ෂකයින් අපේක් ෂා කරන සියළුම අංගයන් මෙහි තියෙනවා. නැටුම්, ගැයුම්, වැයුම්, ගැටුම් වගේම රාත් රී සමාජශාලා දසුන්, මැදින් කියැවෙන තේමාව හරවත් වගේම අවසානය තෙක් කුතුහලය රඳවාගෙන තිබීමත් වැදගත්. නමුත්
In stock
මායාවේ නගරය

මායාවේ නගරය

කුඩා ෆිලිප් තනි වන්නේ තම එකම ඥාතියා වූ වැඩිමල් සොයුරිය හෙලන් විවාහ වී මධුසමය ගත කිරීමට විදෙස් ගත වූ පසුය. ඔහුට කුඩා ලුසීගේ ඇසුර ප් රිය වන්නේ නැත. ඔහු නපුරු ආයා කෙනකුගේ හිරි හැර ඉවසමින් තම අතට හසුවන පොත්, ඉටිපන්දම් රඳවන, පිඟන් කෝප්ප ආදිය යොදා ගනිමින් නගරයක අනුරුවක් තනයි. හදිසියේ ඔහුට වැටහෙන්නේ තමා එම නගරය ඇතුළත සිටින බවය. ඔහු ටින් සොල්දාදුවන්ගේ අත්අඩංගුවට පත් වෙයි. බිහිසුණු මකරකු වෙතින් දැරියක බේරාගැනීමේ කාර්යය ඔහුට පැවරෙයි. රාජාලි හිසක් සහිත අශ්වයා පිට පැමිණෙන විනාශකාරී කාන්තාව කවරෙක්ද? ඔහු බිහිසුණු සිංහයන්ගෙන් මුහුදු වාසීන් බේරාගන්නේ කෙසේද? අමුතු ආකාරයක නැව තනන්නට නෝවාගේ උපකාර කුඩා ෆිලිප්ට ලැ