Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

In stock
ස්වේත සමුද්ර
In stock
අපි ආයෙත් දවසක

අපි ආයෙත් දවසක

බැහැගෙන යන ඉරේ එළිය එයාගේ කම්මුලක් උඩට වැටිලා දිලිසෙනකොට මං ඒ දිහා බලාගෙන හිටියෙ මහා ලෝබකමකින්. හෙට ඉඳන් මේ හැම දෙයක්ම මට අහිමි වෙනවා නේද කියල හිතෙනකොට දුවගෙන ගිහින් නිල්පාට මුහුදු වතුරට බැහැලා ඈතට ඈතට ඇවිදගෙන යන්න හිතෙනවා මේ දුක ඉවරවෙනකම්ම..! මුහුද තියෙන්නෙ මගේ මූණෙ නෙමේ අරහෙ.. එයා මගෙ කම්මුලෙන් අල්ලල මුහුද පැත්තට හරවනකොට මං එකපාරටම එයාගෙ බෙල්ල බදාගෙන ඒ කම්මුලට රිදෙන තරම් තදට හාදුවක් තිබ්බෙ හිත පාලනේ කරගන්න බැරිම තැන. මේ හිනාව.. ආදරණීය බැල්ම ආයෙම කවදාවත් මගෙ ඇස් ඉස්සරහට එන්නෑ නේද කියලා හිතද්දි මට පිස්සු හැදෙන්න වගේ. මං කොච්චර තදින් එයාගේ මුණ ඇල්ලුවද කිව්වොත් මගෙ නියපොතු පාරත් මුණෙ හිටලා. මේකි
In stock
සඳ සේයාවී

සඳ සේයාවී

"හැබැයි මං අද කිව්වා කියලා හොඳට මතක තියාගන්නවා නිහංසා.. කවදාහරි දවසක ඔය මුරණ්ඩුකම ගැන තමුසෙටම පසුතැවෙන්න වෙයි.. පොඩ්ඩක් නෙවේ.. මහ ගොඩක් පසුතැවෙන්න වෙයි.." ඔහු ඉදිරියට නැවී දිගුකල දබරැඟිල්ල ඇගේ නාසයේ ගෑවෙන නොගැවෙන තරමට ළං කර රළු ස්වරයෙන් පවසන්නේය.. මෙතෙක් වේලාවක් හිරකරගෙන උන්නු කඳුළු වාන් දමන්නාසේ ඇගේ දෑසින් කඬා හැලෙන්නෙ ඔහුගෙ ඒ වදන්වල බරට.. නිහංසා දෙවරක් නොසිතාම දෑතම ඔහුගෙ බඳවටා දමා ඔහුගෙ වතට බරවන්නෙ ඉකිබිඳිමින්ම.. "බබා..." විමතියෙන් මුමුණන ඔහු ඇගේ නළලත මත දෙතොල තදකරන්නෙ අපමණ සෙනෙහසකින්.. ඇය ඔහුගෙ පපුතුරේ හිස හොවාගෙන ඉකිබිඳිද්දි ඔහු තම දෑඟිලි සීරුවට ඒ හිසකෙස් අතර එහෙමෙහෙ ගෙන යන්නෙ නිහඬවම.. ඔහු
In stock
ඇත්කඳ වලව්ව

ඇත්කඳ වලව්ව

''මට තේරෙන්නේ නෑ කිසි දෙයක්. ඔලුව කැක්කුමයිපැලෙන්න වගේ. සාරණ් යා. මේ වෙලාවේ ඔයා. කොහොමද මෙච්චර දුරක් තනියෙන් මාව හොයාගෙන ආවේ. ඕහ් ගෝඩ්. මොනවා හරි කරදරයක් උනා නම්. පිස්සුද කෙල්ලේ. ඔයාට මොනවා හරි උනා නම් මං ජීවත් වෙලා මොකටද.'' කේශර් සාරණ් යාගේ හිසමතින් අත්ල තබා ඇය මෙවන් අඳුරු රාත් රියක කිසිඳු බියක් නොමැතිව මෙලෙසින් කෙසේ පැමිණියා දැයි සිතා ගත නොහැකිව පැවසුවේය. ''ඔයා කිව්වට විශ්වාස කරයිද දන්නේ නෑ කේශ්. මං මං දන්නේ නෑ දෙයියනේ. කොහොමද මං මෙතනට ආවේ කියලවත්. මට මොනවා උනාද කියලා හිතා ගන්න බෑ. මාව ඉබේම ඇල්ල ගාවට ඇදිලා ආවා වගේ. මං වට පිට බලනකොට වටේම කළුවර. මේ මාමා එතනට නොඑන්න මං සිහිය නැතුව වැටිලා. මගෙ ද
In stock
නෑදෑයෝ

නෑදෑයෝ

නෑදෑයෝ ගුණරත්න නොතාරිස් රාළහාමි සහ ඒරන් ජයරත්න අද්වකාත්වරයා යන දෙදෙනා ප් රධාන පවුල් දෙකේ සාමාජික චරිත වන මහින්ද, නිර්මලා ජගත් හා රෝහණ ද කුමුදුනී නම් අනාත තරුණියද ප් රධාන භූමිකා රඟපාන කතාවක් නෑදෑයෝ නවකතාවෙන් දිග හැරේ්. මෙම නෑදෑයන්ගෙි අපූරු කතාව සරල බස් වහරක් උපයෝගී කර ගනිමින් පාඨකයා වෙත රසවත් ලෙස ඉදිරිපත් කිරීමට මෙහි කතුවරයා වන ඉලංගරත්නයන් සමත් වී ඇත. ටී.බී. ඉලංගරත්න තම ලේඛන ජීවිතය විචිත් රවත් කළ අගනා කෘති රැසක් සම්පාදනය කළ ලේඛකයෙකි. පාඨකයන් අතර අතිශයින් ජනප් රිය වූ අඹ යාළුවෝ, විලම්බීත, තිලක, හා තිලකා, මංගලා, නයනා වැනි නවකතා ලොකු කුඩා සැමගේම සිත්සතන් ආස්වාදයට පත් කිරීමට සමත් විය. ඔහුගේ නවකතා අත