Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

In stock
අසිත සහ විනීතා

අසිත සහ විනීතා

අසිත සහ විනීතා විනීතා - හැම අතින් ම හොඳ යැයි කිවහැකි පවුලක හැදුණු වැඩුණු උගත්, බුද්ධිමත් තරුණියක්. අසිත - එවැනි ම පවුලක උපන් සහජ දක්ෂතා හා පිරිපුන් ව් යාපාරික ඥානයෙන් හෙබි ශූර තරුණයෙක්. ඔවුනොවුන්ගේ කැමැත්තෙන්, වැඩිහිටියන්ගේ මෙහෙයවීමෙන් හා ආශීර්වාදයෙන් ඔවුන් සම්ප් රදායානුකූලව එක්වුණි. ඔවුන්ගේ යුගදිවිය සතුටින් ගලා යද්දී සමාජයේ විවිධ සිද්ධීන්ට මුහණදීමට ද ඔවුනට සිදුවුණි. මිතුරු වෙසින් පැමිණි තුන්වැන්නෙකුගේ ක් රියාකලාපයෙන් අඳුරුවීමට ගිය ඔවුනගේ යුගදිවිය කල්පනාකාරීව, දක්ෂ ලෙස ක් රියාකොට රැකගත් අයුරු ප් රශංසනීය ලෙස විදහා දැක්වේ. අසිත සහ විනීතා ටී. බී. ඉලංගරත්න සූරීන්ගේ කෘතීන් අතර, එක හුස්මට කියවිය හැක
In stock
නෑදෑයෝ

නෑදෑයෝ

නෑදෑයෝ ගුණරත්න නොතාරිස් රාළහාමි සහ ඒරන් ජයරත්න අද්වකාත්වරයා යන දෙදෙනා ප් රධාන පවුල් දෙකේ සාමාජික චරිත වන මහින්ද, නිර්මලා ජගත් හා රෝහණ ද කුමුදුනී නම් අනාත තරුණියද ප් රධාන භූමිකා රඟපාන කතාවක් නෑදෑයෝ නවකතාවෙන් දිග හැරේ්. මෙම නෑදෑයන්ගෙි අපූරු කතාව සරල බස් වහරක් උපයෝගී කර ගනිමින් පාඨකයා වෙත රසවත් ලෙස ඉදිරිපත් කිරීමට මෙහි කතුවරයා වන ඉලංගරත්නයන් සමත් වී ඇත. ටී.බී. ඉලංගරත්න තම ලේඛන ජීවිතය විචිත් රවත් කළ අගනා කෘති රැසක් සම්පාදනය කළ ලේඛකයෙකි. පාඨකයන් අතර අතිශයින් ජනප් රිය වූ අඹ යාළුවෝ, විලම්බීත, තිලක, හා තිලකා, මංගලා, නයනා වැනි නවකතා ලොකු කුඩා සැමගේම සිත්සතන් ආස්වාදයට පත් කිරීමට සමත් විය. ඔහුගේ නවකතා අත
In stock
අඹ යහළුවෝ

අඹ යහළුවෝ

ටිකිරි බණ්ඩා ඉලංගරත්න මහනුවර අසල හතරලියද්ද නැමැති ගමෙහි උපත ලැබුවේ 1913 පෙබරවාරි 27 වැනිදායි. පළමුව ගමේ පාසලේත් පසුව මහනුවර සාන්ත අන්තෝනි විදුහලේත් අධ් යාපනය ලැබූ හෙතෙම තම ජීවිතය ඇරඹුයේ ලිපිකරුවෙකු වශයෙනි. ලේඛකයෙකු, නාට් ය රචකයෙකු, නාට් ය නිෂ්පාදකයෙකු, චිත් රපට දෙබස් රචකයෙකු, නළුවෙකු මෙන්ම වෘත්තීය සමිති නායකයෙකු ලෙස ද හෙතම ඉමහත් කීර්තියට පත්විය. නිදහසින් පසු දශක තුනක් ශ් රී ලංකාවේ දේශපාලන කරළියේ කැපී පෙනෙන පුද්ගලයෙකු වු හෙතෙම, අසූවේ දශකයේ මැද භාගයේ දී දේශපාලන ලෝකයෙන් විශ් රාම ගත්තේය. ඉන් කලකට පසු එනම් 1992 මැයි මස 21 වැනිදා දෑස පියාගත් ඉලංගරත්න ජීවිත කාලය මුළුල්ලේ ම කළ එක් දෙයක් විය. ඒ ලිවීමයි
In stock
නයනා

නයනා

නයනා ඉලංගරත්නයන් විසින් දැනට දශක තුනකට පමණ පෙර කරන ලද ජනප් රිය නවකතාවකි. උඩරට වතුකරයේ ගම්මානයක හැදී වැඩුණු ගොවි පවුලකට අයත් නයනා නැමති සුරූපී තරුණිය කපටි සිරිල් හාමුගේ පෙළඹවීමෙන් රූප රාජිනියක් ලෙස කිරුළු පළදී. එහෙත් සිරිල් හාමුගේ ඇසුරෙන් නොදැනුවත්ව ම නයනාත් ඇගේ සැමියාත් වරදට පෙළඹීම නිසා ඉමහත් කරදරයකට පත් වෙති. ගමේ අහිංසක තරුණියෝ ද ඔහුගේ උගුලට හසු වෙති. සිංහල ගැමි සංස්කෘතිය හා සාරධර්ම විනාශ කරන බලවේග ක් රියාත්මක වීමෙන් මුළු ගමට ම අවාසනාවන්ත කාලයක් උදා වෙයි. ගැමි සමාජය මෙන් ම නාගරික සමාජයත් දේශපාලකයන්ගේ දූෂිත ලෝකයත් නිරූපණය කෙරෙන ආදර්ශවත් නවකතාවක් ඉතා සරල සුගම බස් වහරක් උපයෝගී කර ගනිමින් රසවත් ල
Out of stock
යොවුන් විමන්

යොවුන් විමන්

යොවුන් විමන් සමන්ගේ පිය නැගුණේ ආයෙත් ගාලු මුවදොර වෙරළටයි. මුහුද අද්දර බංකුවකට වෙලා එළිවෙන කල් ඉන්ට ද? වනචරයෙක් කියා පොලීසිය අල්ලා ගෙන ගියොත්? වනචර දෙමව්පියන්ගේ පුතා වනචරයෙක් වුණාට මක් වෙනවද? කාන්තාගේ මුහුණ බලන්නේ කොහොමද? තොරතෝංචියක් නැතුව යන එන රළකට පැන ඉමක් කොනක් නැති සංසාරේ අළුත් ගමනක් ආරම්භ කරන්ට ද ඇයි අනුන්ගේ පව් සමන් ගෙවන්නේ? යොවුන් පරපුර වෙනුවෙන් නිර්මාණය කරන ලද මෙම නව කතාව අරාබිකරයේ ගෘහ සේවිකා සේවයට ගොස් හරි හම්බ කරන්නට වෙර දරන ශ් රී ලාංකික කාන්තාවන්ගේ ඛේදවාචකය හෙළිකරයි. එමෙන් ම ඉන් ගැලවී ගත් උදාර චරිත ද අවට ඇති යථාර්ථය වටහාගෙන ජීවත්වීමට දරන අප් රතිහත ධෛර්යය ද හෙළි කරයි.
Out of stock
නොදරුවෝ සහ දරුවෝ

නොදරුවෝ සහ දරුවෝ

නො දරුවෝ ලෙස හැඳින්වෙන්නේ දරුවකු නොවූ තැනැත්තා යන අරුතකි. මව්පියන්ගේ අකාල අභාවයෙන් අනාත වූවෝ ද, මා පිය ඇසුර නො ලබන්නෝ ද, මව්පිය උපදෙස් නො තැකුවෝ ද නො දරු ගණයට වැටෙති. කුඩා අවදියේ දී ම දෙමව්පියන් අහිමි වීමෙන්, අසරණ වන ජයසිරි නැන්දනියගේ කෙනෙහිලිකම්වලින් බේරෙන්නට ගෙදරින් පිටවී ගොස් නවතින්නේ කොළඹ ආරිය මැහුම් හලේ ය. දෙමාපියන්ගේ ආදරය සහ අනෙකුත් සියලු පහසුකම් මධ් යයේ හැදුණු නමුදු කෙළිලොල් දිවියක් ප් රියකළ චින්තා සහ දයා විදෙස් රටක මිහිරියාව විඳ ගන්නට කෙටි මං සොයද්දී සෙල්ලක්කාර තරුණයන්ගේ රැවටිලි බස් හමුවේ මංමුළා වන හැටි ජයසිරිගේ චරිතය හමුවේ කෙසේ විස්තර කරන්න ද?
Out of stock
විලාසිතාවෝ

විලාසිතාවෝ

විලාසිතාවෝ ටී. බී. ඉලංගරත්න මහතා කෙටි වැකි ලිවීමට රුසියෙකි. කතා ගෙතීමේදී යොදා ගන්නා භාෂාව සරලයි. විලාසිතාවෝ නවකතාව රසවත් වන්නේ ඒ හින්දා ම නොවෙයි. එවකට බිඳවැටෙමින් පැවැති සමාජයීය සාරධර්ම ලෙස ඔහු බලන්නේ තියුණු උපහාසයකින්. කොන්සිගේ චරිතය ඊට කදිම උදාහරණයක්. ඇය සේවිකාවන්ට වරින් වර කීවේ ළමයා අහල තියෙනවද පිටරට කතාවක්. සමහරක් නෝනලා නාකි වෙනකොට දිව් යලෝක සැප විඳින්නට තරුණ කාලෙ දරුවන් හද හදා අපා දුක් විඳිනවලු. සමහර නෝනලා තරුණ කාලේ දරුවන් ලබන්නේ නැතිව දිව් යලෝක සැප විඳලා නාකි වුණාම අපා දුක් විඳිනවලු. කොන්සිට වුවමනා උනේ පිරිමි ආශ් රයයි. මත්ද් රව් යයි. එයාට තිබුණු ලොකු සම්පත් දෙක සල්ලියි. හැඩහුරුවයි. මෙසේ
Out of stock
ලෝකාන්තය

ලෝකාන්තය

ටී. බී. ඉලංගරත්න සූරීන්ගේ ලෝකාන්තය ඔහුගේ අනෙකුත් නවකතා සේම කතා රසයෙන් අනූන ය. බස ද සරලය. එහෙත් මෙහි අමුත්තක් ඇත. ඒ ඔහුගේ අනෙකුත් කතාවල ඇති, උඩරට ගැමි පරිසරයෙන් මිදී මොහොතකට සුරලොව යන්නට සිදු වීමය මේ අමුත්ත. යුග දිවියට එළැඹ, මදුසමය ගත කිරීම සඳහා නුවරඑළියට ගොස් සිටින ප් රසන්න සහ සුරූපා යුවලට සුරලොවින් ලැබෙන ඇරයුමකින් සුරලොව චාරිකාවකට යන්නට අවස්ථාව ලැබෙනවා. දඬුමොනරයකින් ඔවුන් ව කැඳවා ගෙන යන්නේ මාතලී. මේ අරුම පුදුම චාරිකාවෙන් සුරලොවේ ඇති සුධර්මා ශාලාව, නන්දන උයන වැනි චමත්කාරජනක තැන්වල සැරිසරන්නන්, වාරක, පංචසිඛ වැනි ඒ ලෝකෙට ම සීමාවුන පුද්ගලයන් සමඟ කතා බහ කරන්නටත්, අසුරයන් ගැන තොරතුරු දැන ගන්නටත් ඔව
Out of stock
මං බය නෑ

මං බය නෑ

තිරිඟු කුඹුරුවලින් වටවුණු ගෙවල් පහක් පමණක් ඇති කුඩා සමූහයක, නිවහන් තුළ සෙවණේ විවේක ගන්නා අතරේ ළමුන් හය දෙනෙකු තමන්ගේ පාපැදිවල නැඟී පාළු ගම්බද දැවෙන වියළි පරිසරය හරහා ගවේෂණ ගමනක් යති. කිසිවෙකුත් නොවසන පාළු හැරදා ගිය ගරා වැටුණු ගොවි ගෙදරක සොයද්දී නව හැවිරිදි මයිකල් අමිත් රානෝ සොයා ගන්නා රහස කෙතරම් වැදගත් ද, කෙතරම් දරුණු ද යත්, එය ඔහුට කිසිවෙකුට හෙළි කළ නොහැකිය. තමා සොයා ගත් දෙය දරා ගන්නට නම් ඔහු තමා තුළ ම ඇති මනුෂ් ය සංවේදීතාවයෙන් ශක්තිය උකහා ගත යුතු වෙයි. තමා නිර්මාණය කළ කුඩා වීරයාගේ මනස හා ඔහුගේ දර්ශනයට ආරූඪකෂ වෙන්නට රචක අමානිති තුළ ඇති හැකියාව නිසාම මං බය නෑ කෘතිය අසාමාන් ය සේම සිත් කාවදින නව