Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

In stock
මඟහැරුණු අතැඟිලි කෘති ද්විත්වය

මඟහැරුණු අතැඟිලි කෘති ද්විත්වය

වැළමිට හීරුණා නේද? හොඳ හිතින් මට පෙන්නන්න රශ්මික" සමාරා සැරෙන් කිව්වා. " රශ්මික" සමාරාගේ හඬ තවත් ටිකක් ශබ්දයෙන් ඇහුණා. මම ඒක සත පහකට ගනන් ගන්නේ නැතිවම නිහඬවම මගේ වැඩේ කළා. "රශ්මික කියන දේ අහන්න මුරණ්ඩු වෙනවා කියන එකේ සීමාවක් තියෙනවා. මේ මොන කෝලමක්ද? සමාරා ආයෙත් කිව්වා. පැත්තකට වෙලා ඉන්නවා සමාරා.... මට ප් රශ්නයක් නැහැ. අරා කොහොම ඉන්නවාද මන්දා ඔයා එක්ක. මාර අනොයින් ඔයා මම කියද්දි සමාරාගේ ඇස් කේන්තියෙන් විශාලවුණා. "මමත් දන්නේ නැහැ අරෝෂට ඔයා වගේ හොඳම යාළුවෙක් සෙට් වුණේ කොහොමද කියලා. තව අද ඔයා එක්ක හිටපු ගෑණු ළමයා ගැන මම අනුකම්පා කරනවා. කොහොම ඉන්නවාද මන්දා ඔයා වගේ බකමූණෙක් එක්ක සමාරා රවමින් කියද්දි
In stock
සප්ත සුසුමන් පාරමිතා

සප්ත සුසුමන් පාරමිතා

" ඉ තින් මැණික මට ඇත්ත කියන්න ඇයි මේ ශිරෝමි ඔයාට එහෙම බනින්නේ?" "අනේ මම දන්නේ නැහැ තිනෙත් ඒත් එදා මෙන්න මෙහෙම දෙයක් උනා" සහන් අදිතිගේ අසනීපයට බෙහෙත් ගන්න ගිය වෙලේ ඉඳලා සිදුවුණු හැමදේම විස්තර කරද්දී තිනෙත්ගේ දෑත් අදිතිව කේන්තියෙන් මිරිකගද්දී අදිති වේදනාවෙන් තිනෙත් දිහා බැලුවා. "ඒ නාකියාට යකෝ කොහෙන්ද එච්චර හයියක්? මේ දරුවෙක්ගේ වයසේ ඉන්න ඔයාව බඳින්න මේ මිනිහට ඇත්තටම මොනවද ඕනේ? අනික මේ හදිස්සියේ ශිරෝමිව දික්කසාද කරලා? මට දැන් හිතාගන්න පුළුවන් මේ ගෑණි ඔයාගෙන් තරහ පිරිමහන්නේ මොකද කියලා? මේ හිටිහැටියේ අවුරුදු විසිපහක් පවුල් කාපු ගෑණි දික්කසාද කරන්න හදද්දී මොන ගෑණිත් කලබල වෙනවනේ. එහෙනම් ඒකයි මේ හැමදේම
In stock
අමාවී

අමාවී

''අරවින්ද් මේ කිසිදේකට සම්බන්ධ නෑ අසංග අයියා.. ප්ලීස් මට එයාව බේරගන්න උදව් කරන්න'' '' අමා ... අරවින්ද් අරෙස්ට් වෙලා තියෙන්නේ ටෙරරිස්ට් ඕගනයිසේශන් එකක් එක්ක තියන ඩිරෙක්ට් කනෙක්ෂන් එකකට.එයාව බේර ගන්න ඔයා හිතන තරම් ලේසි වෙන්නෑ.ඔයා බ් රිගේඩියර් උඩවත්තගේ දුව නොවුණා නම් ඔයාවත් අරෙස්ට් වෙලා.ඔයා මේ වෙලාවේ කරන්න ඕන මේ ඉන්වෙස්ටිගේශන් එකට සපෝට් කරන එක.. නැතුව කොටියෙක්ව බේරගන්න හිතන එක නෙමෙයි.'' ''අරවින්ද් කොටියෙක් නෙමෙයි..!.අරවින්ද්ගේ එහෙම කිසිම කනෙක්ෂන් එකක් නෑ.'' ''ඔයා හිතනවද අපිට පිස්සු කියලා නිකම්ම නිකම් මිනිහෙක්ව අරෙස්ට් කරන්න..එයා ගැන අපි කාලෙක ඉදන් ඇහැගහගෙන හිටියේ.එයා කාවද හම්බුණේ, මොනාද ෆයින්ඩ් ක
Out of stock
යකඩ තඹරු පෙති

යකඩ තඹරු පෙති

මිස්ට මහානාම ඇයි ආවෙ?? ''බබා... මම ඔයාට කොහොමද මේ දේවල් තේරුම්කරන්න ඔ්නේ??'' ''කොහොමටවත් එපා මිස්ට මහානාම.. වෙච්ච හැමදෙයක් වෙනුවෙන්ම මම මගේ පැත්තෙන් ඒ වගකීම භාරගන්නවා. අපි පොඩි ළමයි නෙමෙයි.මාලකට මම ආදරය කළ එකත් මගේ අතින් වුණු වැරැද්දක්. හඒියටම කිව්වොත් මම මිස්ට මහානාමට රැවටුණා වගේ'' ''ඉරූ ඔයා මට රැවටුණේ නැහැ. ඒ වගේම මම ඔයාව රැවැට්ටුවෙත් නැහැ ''මට ඒ ගැන තවත් දැනගන්න අවශ් ය නැහැ මිස්ට මහානාම... මම කැමතියි අපි හම්බවෙන අවසාන දවස අද වෙනව නම්'' ''ඉමාරා ඔච්චර හිතුවක්කාර වෙන්න එපා..'' ''අද දහවල් එක්කෙනෙක් ඇවිත් මගේ කෙරුවාව ගැන අපූරු චරිත සහතිකයක් දීල ගිය වෙලාවක මට ඔබතුමාගේ චරිත සහතිකය වැඩි නැහැ. ආව එක
Out of stock
ස්වර්ණ සකි

ස්වර්ණ සකි

සි ය බාහිර ස්වරූපයන්, රැකියාව, සමාජ තත්වය නමැති සේද සළු ඉවත්කර බලන විටදී සියලු ගැහැනුන් එක සමානය. සිරුරෙන් වගේම සිතුවිලි වලිනුත් ඔවුන් එකමය. ආදරය ඉදිරියේ ඔවුන්ගේ සියලු බැමි බිඳී යයි.ආදරය සෙනෙහස අහිමිවීම් ඉදිරියේ ඔවුන් කඳුළු ගංගා රහසේ නිර්මාණය කරති. ඒවායේ ගිලි ගිලි නැහැවී නැහැවී විඳවති. නමුත් සමාජය ඉදිරියේ ඇය පැළඳගෙන සිටිනා ඒ විවිධාකාර සමාජ සම්මත සළුපිළි ගැහැනුන් ගැන විවිධාකාර නිර්වචන නිර්මාණය කරයි. "මහා යකඩ ගෑනියක්..එක කඳුළක් වට්ටන්නේ නැති හැටි..!" "මහා යක්ස ගෑනියක්..බලන්න මොකුත් නොවුණා වගේ ඉන්න හැටි..!" ඉතින් ඔය සමාජය දන්නා තරමය. ගැහැණියකගේ දුක, වේදනාව, විලාපය නිවැරදිව අසන්න නම් අයගේ මුහුණ දෙ
In stock
අහිමි සඳවතිය

අහිමි සඳවතිය

දමින්ද දේශප් රිය රණතුංග සහ මා එකිනෙකා හදුනාගන්නේ ඔහු ලියූ නවකතාවකින් නොවේ. ඒ වසර ගණනාවක් අප දෙදෙනාම සේවය කළ ලක්බිම පුවත්පතේදීය. දමින්ද එකල පත්තර කන්තෝරුවේ ජනප් රිය චරිතයක් වූ අතර ඉන් පිටත ලෝකයේද ජනප් රිය පුද්ගලයෙකු වූයේය. ඒ නවකතාකරුවෙකු හැටියටය. ඔහු ලියන්නේ සිංහල නවකතාවේ ප් රධාන ධාරාව විසින් මල්පොත් නැතහොත් පෙම්කතා හැටියට හඳුන්වනු ලබන ෂානරයක නවකතාය. එහෙත් අපිට පිළිනොගෙන බැරි සත් යය වන්නේ ප් රධාන ධාරාවේ නවකතාවලට වඩා වැඩි පාඨක පිරිසක් දමින්ද වැනි ලේඛකයින් ලියන පෙම්කතාවලට සිටින බවය. දීර්ඝ කාලයක් තිස්සේ අඛණ්ඩව නවකතාකරණයේ යෙදෙන්නට අපේ කථානායක දමින්ද දේශප් රිය රණතුංග වැන්නන්ට හැකිවී තිබෙන්නේ ඒ නිසාය
In stock
රූ චායා 1 & 2

රූ චායා 1 & 2

"මට ඔයා නැතුව ජිවත්වෙන්න බැහැ චායා. පින් සිද්ධවෙයි මට මේ දුක තවත් උහුලන්න බැහැ. අනේ මට හිනාවෙන්න මතක්වෙන්නේ නැහැ රත්තරන්. මට බයයි ඔයා කොයිවෙලේ හරි ඇත්ත දැනගෙන මාව දාලයයි කියලා" දිල්රූ විජේබණ්ඩාර "මේ මුළු ලෝකෙටම පේන්න අපි දෙන්නා ආදරය කලත් අපි දෙන්නා කියන්නේ දෙන්නෙක්. ඒ ආදරය හැබෑවක් නෙමෙයිනේ. ඔයා ඇරෙන්න මේ ලෝකේ කිසිම කෙනෙක්ට මාව දිල්රූ වගේ කියලා අඳුනගන්න බැරි තරමට වෙනස් වෙයි." තිවංක විජේබණ්ඩාර "මට සමාවෙන්න තිවංක, මම ඔයාගේ හැඟීම් එක්ක සෙල්ලම් කරනවා කියලා මට මතක් වෙද්දීත් දැනෙන්නේ පුදුමාකාර දුකක්. දෙවියනේ ඔයා මගේ රූ වගේමයි දැන්. ඔයා එයාට වඩා කෙට්ටු උනත්, ඒ මූණේ තිබුණු හැම දෙයක්ම ඒ විදියටම මම දැන්
Out of stock
සැරිසර කුමරි
In stock
හත්දින්නත් තාරකා

හත්දින්නත් තාරකා

"ඔව් යකෝ ඔව්....! උඹ ඇත්තටම කිව්වොත් හිතේ වේදනාවට අතට පත්තු බැන්ද අපේ කාලයේ කුප්පියාවත්තේ ජනප් රිය ගොන් කණුවක් යකෝ..! " "උඹ නෙළුමට කැමැත්තෙන් උන්නා අනිවා ඒක බොරුවක් නෙමෙයි. හැබැයි රජෝ උඹ තාරුකාටත් මාර කැමැත්තෙන් උන්නා උඹ රාජුවව ප් රසිද්ධියේම මග හැරියා. උඹ ඔව්ව හිතේ තියාගෙන තනියම විඳෙව්වා. ඉඳහිට අපි එක්ක සෙට් වෙද්දි උඹ ඔය සීන් ඔක්කොම කියෝ කියෝ තමා බෝතල් ගණන් බ්විවේ....! " "තව පොඩ්ඩෙන් අපි හිතුවේ උඹේ මේ ප් රේම පුරාණය සමකෝණී ත් රිෙකා්ණයක් වෙලා ඒක මැද්දට යසෝ අත්තම්ම පැනල ඒක සමචතුරශ් ර ප් රේම කතාවක් වෙයි කියලා...! " ඩෑන් එක්ක විනී එකිනෙකාට අත් ගසමින් මහා හඬින් සිනාසෙද්දි ශම්මික අසරණ මුහුණින් බලාගෙන
Out of stock
සැවැන්දරී

සැවැන්දරී

මේ සන්සුන්ව සිටින්නේ හේමන්තගේ ආදරණීය සැවැන්දරියයි. තමාව මේ සමාජයේ මහා මිනිසෙකුගේ තැනට ඔසවා තබපු ඒ මුදුන් මුලයි. එදා ඉගෙනීම අත්හැරපු, විශ්වවිද් යාලයේදී සිසු උද්ඝෝෂණ මැදින් පොලිසියෙන් පහර කමින් දියකල හැරි අනපේක්ෂිත ජීවිතයෙන් ගලවාගෙන හේමන්තව උපාධීධාරියෙක් කළේ ඇයයි. සෙව්වන්දිය දවසින් දවස ගුණ සුවඳ විහිදුවණා දුලබ සැවැන්දරා මුලක්ම වෙද්දී... ඒ ජීවිතයෙන් කවදත් හැමුවේ සිත සනහාලන සුවඳක් විතරමයි. ඕනෑම ගසක් පිටතට පෙනෙන්න මහා රුක්ෂයක් සේ පොලෝ තලයේ වැජඹී සිටියත් ඒ ගසේ සවිය ශක්තිය යනු ඒ ගසේ මුලයි. ලොවට පෙනෙන ඒ මහා වෘක්ෂයේ රඳාපැවැත්ම වන්නේ ඒ ගසේ මුදුන් මූලයයි. ඉඳින් මුදුන් මූලය නැති ගසකට ජීවයක් කොයින්ද?
Out of stock
බොල් පිනි

බොල් පිනි

විවාහක යුවළකගේ උත්තරීතර බලාපොරොත්තුව වන්නේ තමන්ගේම ලෙයින් උපන් දරුවකුට මවුපියන් වීමයි. එහෙත් නොයෙක් හේතු මත ඒ බලාපොරොත්තුව ඉටුකර ගැනීමට නොහැකි වන යුවතිපතින් ද බොහෝය. එවන් විටක සමාජයෙන් මෙන්ම සැමියාගේ පවා දෝෂදර්ශනයට සහ අවමානයට ලක්වන්නේ ගැහැණියයි. ලේඛිකා දිනූෂා වීරරත්න බොල්පිනි නවකතාවට පාදක කර ගෙන ඇත්තේ එකී සුලබ තේමාව වුවද එකී වස්තුබීජය පුළුල් පරාසයක් ඔස්සේ විකාශනය කරමින් පාඨකයාට නැවුම් අත්දකීමක් ලබාදීමට කතුවරිය සමත් වී ඇත. එවැනි තත්වයකට මුහුණ දෙන බිරියකට ශක්තියක් වෙමින් එකී ප් රශ්නයට විසඳුම් සොයන්නට කැපවෙන ආදරණීය සැමියකු බෛාල්බිනි තුළජීවමාන කරන්නට දිනූෂා වීරරත්න දරා ඇත්තේ සාර්ථක වෑයමකි. වසර 20
Out of stock
කැතී සහ මායා බෝනික්කා

කැතී සහ මායා බෝනික්කා

"කැතී.. අර බලන්න... අර... මාළුවෙක් නේද? මාළු කොහොමද අනේ ගස් නගින්නෙ... හරි පුදුමයි. අනේ මට බයයි කැතී... ගඟ අසලම තිබුණා තනි කෙළින් උඩට ගිය ගසක්... කඳ තනිකරම සුදු පාට ඒ ගසේ බෙදුණු අතුවල රන් වන් පාට මල් පිරිලා තිබුණා. සුදු පාට කඳ දිගේ වරල් වලින් ඉහළට යන ලොකු මාළුවත් රන්වන් පාටයි. අපොයි දෙයියනේ... ගස් නගින මාළුවෙක්... කැතී අපි කෝමහරි මේ දූපතෙන් ඉවත් වෙන්න ඕනෙ. මට හිතෙන්නෙ ඔය හොල්මනක් "හො... හො... ල්මනක්. අනේ මං බයයි කැතී "ඒ හොල්මනක් නෙවේ මාළුවෙක්. ගස් නගින මාළුවො ගැන ඔයාලා අහලා නැද්ද?" "දෙවියන්ගෙ නාමෙන් ඔය විහිළු කතා කියන එක නතර කරන්න කැතී. මට ආයෙ තරහ යනවා ප්ලේනා තමන්ගෙ දෑතින් කන්දෙක වසාගෙන කිව්වෙ