Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

Out of stock
ටිකිරි බණ්ඩා සහ සුපිරි බණ්ඩා

ටිකිරි බණ්ඩා සහ සුපිරි බණ්ඩා

අංකය පටන් ගත්තේ බිංදුවකිනි. ඉලක්කමක මුලට බිංදුවක් ආ විට එහි කිසිම වටිනාකමක් නැත. 'හැට පන්දාස් හයසිය විසි අට...' එවිට අග පහේ ඉලක්කමක් ඉතිරි වේ. 'හය ලක්ෂ පනස් හයදාස් දෙසිය...' 'හෝව්... හෝව්...' තැපැල් නෝනා ටිකිරිගේ සාර්ථක උත්සාහයට බාධා කළාය. 'නොම්මරයක් කියවන්නෙ එහෙම නෙවෙයි, ඉලක්කමෙන් ඉලක්කමට. බිංදුවයි හයයි පහයි...' 'බින්දුවයි හයයි පහයි දෙකයි අටයි පහයි...' එය නම් ඇල්වතුර මොනවාදෝ ඉංගිරිසියෙන් කියා එය ටිකිරි අතට දුන්නාය. 'හලෝ...' ටිකිරි උස් හඬින් කීවේය. 'හෙලෝ...' අමුතුම හීන් කටහඬක් සවන වැකිණි. 'කැන් අයි ස්පීක් ටු සුපිරි බන්ඩා?' මන්තරයක් මෙන් සිතෙහි ජප කළ වදන් ගිරා පෝතකයාගේ මුවින් එළියට ආවේය. 'හූ...
Out of stock
අස්ථි නගරය

අස්ථි නගරය

පහළොස් හැවිරිදි ක්ලැරී ෆ් රේ පැන්ඩෙමෝනියම් සමාජ ශාලාව කරා පිටත් වන්නේ, මිනීමැරුමක ඇසින් දුටු සාක්ෂිකාරියක වීමේ අපේක්ෂාවෙන් නොවේ-එය දා අමුතු පච්චා සලකුණුවලින් සිරුර වසාගත් ගැටවරයෝ තිදෙනෙක් සිදු කරන ඝාතනයක් වූ විට..! පෘථිවියට ඇතුළුවන යක්ෂයින් ව පළවා හැරීමටත්, ඉබාගාතේ යන නරවෘකයින් ව සහ වැම්පයරයන් ව පාලනය කිරීමටත් සිය දිවි කැප කර සිටින සෙවණැලි දඩයක්කරුවන් ව ක්ලැරීට පළමු වරට මුණ ගැසෙන්නේ එසේ ය. එමෙන් ම රන්වන්-කෙස් වැටියක් හිමි, කඩවසම් ජේස් ව ඇය මුලන් ම දකින්නේ දා එදාය. ඉන් විසි-හතර පැයක් ඉක්ම යන්නටත් මත්තෙන් ක්ලැරීගේ අම්මා අතුරුදාන් වන අතර ක්ලැරීට යක්ෂ ප් රහාරයක් එල්ල වන්නේ ඇය ව දා ඒ සෙවණැලි ලෝකය ත
Out of stock
මැලෝරි

මැලෝරි

මැලෝරිත්, ඇගේ දරුවනුත් ආරක්ෂාව පතා ගංගාව දිගේ පලා ගිය ගමනින් දොළොස් වසක් ඉක්ම ගොසිනි. තවමත් උමතු බවත්, පියවි සිහියත් අතර ඇති එකම වැට, දෑස් බඳින රෙදිකඩ පමණකි. දෑස් හැර බලන එක නිමේෂයකින්, උමතු බවත්, වියරුවත් ජිවිතය බිලිගන්නට බලා හිඳී. තවමත් ඒ කුමක්දැයි දන්නා කෙනෙකු නැත. තවමත් එයට විසඳුමක් නැත. කළ හැකි එකම දෙය යන්තමින් ජීවිතය රැකගැනීම පමණකි. මැලෝරිට ඒ ඇදහිය නොහැකි ආරංචිය ලැබෙන්නේ ඒ අතරය. දොළොස් වසරකින් පසු, පළමු වතාවට පුංචි බලාපොරොත්තුවක්.... මිය ගොස් ඇතැයි ඇය සිතාගෙන උන්, ඇය බෙහෙවින් ආදරය කළ කෙනෙකු තවමත් ජීවතුන් අතරය. ඒ කවුද.....? ඔහු සොයා යන්නට මැලෝරි නැවතත් මඟට බසිනු ඇතිද? අවිනිශ්චිත බලාපොරොත්
Out of stock
හෙළැණිය හෙවත් ධවල සේනාංකය

හෙළැණිය හෙවත් ධවල සේනාංකය

මේ කතාවට ඇලුම් කළෙමි. වික් රමාන්විත නයිටුවරුන් සහ ධීරත්වය අතරට කළවම් වූ මඳ පෙම් පුවතක් නිසා නව කතාව උත්කෘෂ්ට බවට පත්වෙයි. මෙතෙක් මේ කතාව අසංක්ෂිප්ත ලෙසින් සිංහලයට නො නැඟී තිබීම මහත් කනගාටුවට කරුණෙකි. මේ කතාවෙහි මා ගේ ප් රියතම චරිතයක් වන්නේ ශ් රීමත් නයිජල් ලෝරිං ය. the three musketeers හෝ the scarlet pimpernel හෝ යන ආරට අයත් ආනන්ද ජනක වූත් අරුම වූත් සංත් රාසමය කතාවකි. මැනැවින් පර්යේෂණ කරන ලදු ව, රැසැයෙන ලද කතාවෙන් නිසැක ව ම (සහ මනෝහර ලෙස) මැවෙන්නේ නූතන ලෝකයෙන් හාත් පසින් ම වෙනස් අරුමැසි ලෝකයකි. ෂර්ලොක් හෝම්ස් කීර්තියෙන් යුතු ඩොයිල්, නිරන්තර යුධ ගැටුම් පිරි වැඩවසම් යුරෝපයේ සෑහෙන දුරට නිවැරැදි චි
In stock
1925

1925

2016 වසර සිය ජීවිතයේ පළමු වතාවට හපුතලේ ප් රදේශයට පැමිණෙන ධනවත් තරුණයෙක් ... කඳුකරයට පිවිසෙන ඔහුට වරින් වර පෙනෙන අද්භූත සිහින සහ විවිධාකාර ස්ථානවලදී පෙනී නොපෙනී යන මායා දර්ශන පෙළක්.. එම සිහින තුළන් දිස්වන ඉතිහාස කතන්දරයක සිටින නාඳුනන සුදු ජාතිකයන් කවුරුන්ද...? හුදකතලා වතු බංගලාව අවට සැරිසරන සුදු යුවතියගේ ආත්මයේ අරමුණ කුමක්ද...? පාළු දිය ඇල්ල පාමුලට පාවි එන මළ සිරුර කාගේද... ? බ් රිතන් ය අධිරාජ් යවාදින් ලක්දිව පාලනය කල 1920 දශකය .... දෛවයේ රුදුරු තීන්දුව පිළිගනිමින් හපුතලේ මන්දාරම් අඳුරු අහස යට සීතල කඳු අතර සැඟවී ගිය අසම්මත ආදරයක්.... මරණින් නිමා නොවු සදාතනික ආදරයක පුනරාගමනයක්.. මිනිස් සිත තුළ ජ
Out of stock
ෆැරන්හයිට් 451
Out of stock
නාලන්දාවේ ශාපය

නාලන්දාවේ ශාපය

දේවහූති ළමා වැන්දඹුවකි. ලෝකයට ම දැනුම බෙදමින් නාලන්දා විශ්වවිද් යාලය වැජඹුණු ස්වර්ණමය යුගයේ නාලන්දා භූමියේ ජීවත් වුණු ඇය ඉගෙන ගන්නට ආසා ඇති මුත්, දහසක් තහංචිවලින් කොටු වූ අවාසනාවන්තියක වූවාය. එනිසා ම ඇය අතින් බියකරු ම වරදක් සිදු විය. ඉතිහාසයෙන් කිසි දිනෙක සමාවක් නොලැබෙන ඒ වරද නිසා ම ඇය ශාප ලද්දියක වූවා ය. සියවස් ගණනකට එපිට විසූ ඒ ශාපලත් ළමා වැන්දඹුව වර්තමානයේ වෙසෙන චාන්දනීට හමුවන්නේ කෙසේද? ආගමික අන්තවාදය, වෛරය, ත් රස්තවාදය ඔවුන් දෙදෙනාගේ ජීවිතවල ඉරණම තීරණය කරන්නේ කෙලෙසින්ද? සියවස් ගණනක් තිස්සේ පැවත එන 'නාලන්දාවේ ශාපයෙන්' ගැලවෙන්නට ඔවුන්ට හැකි වේ ද?
Out of stock
රවුම් කවුළුව

රවුම් කවුළුව

"අමල් සිය යතුරු පැදියෙන් ම නිමන්තගේ නිවස බලා පිටත් විය. ඒහි යන අතරතුරේ ද ඔහු ඔහු කල්පනා කළේ සරණිගේ මරණය පිළිබඳව යි. තම නැඟණිය, චරිත්ට කැමති වූයේ ද තමාගේ සහ අම්මාගේ බල කිරීම මත මිස ඔහුට ඇති ආදරයක් නිසා නොවන්නේ ය. ඒහෙත් ඇය සැම විටම නිමන්තට ඒක සේ ආදරය කළා ය. නිමන්තත් ඒසේ ම ය. මෙවැනි ආදරයක් තිබූ දෙදෙනෙකු කෙදිනකවත් වෙන් වන්නේද? නොඑසේ නම් නිමන්ත ඇයට දැක්වූ සෙනෙහස අඩු වන්නේද? නැත. ඔහුගේ අතුරුදන් වී මේ මරණයට සම්බන්ධ වුවත්, ඔහු තම නැඟණිය ව මරා දමා මෙලෙස හැංගී නො සිටින බව අමල්ට විශ්වාසය. එසේ නම් නිමන්තට සිදු වූයේ කුමක්ද? තම එකම නැඟණිය වූ සරණි මිය ගියේ කෙසේද ? මෙය අමල්ට මහත් ප් රහේලිකාවක් විය."
Out of stock
බඹරවිලේ හොල්මන

බඹරවිලේ හොල්මන

බඔරවිල ගමේ විසූ රූපට් හීන්දෙණිය කලක් නුවර ත් රිත්ව විද් යාලයේ ඉගැන්වීම සිදු කළ ගුරුවරයෙකි. ඔහුගේ බිරිඳ ඇග්නස් හීන්දෙණිය වන අතර දුව මයුරා හීන්දෙණිය නම් වේ. රැකියාවෙන් විශ් රාම ගෙන ටික කලෙක දී රූපට් හීන්දෙණිය මිය ගියේ ය.ඔහුගේ මරණයේ කටයුතු ගෙදර උදවිය තම හැකි පමණින් සිදු කළේ ය. තුන්මස දානයෙන් පසු හීන්දෙණිය පවුලේ අය විසූ ගෙදර විවිධ අද්භූත සිදුවීම් සිදුවන්නට විය. මයුරා හා ඇග්නස්, ගුරුන්නාන්සෙ කෙනෙක් ලවා ගුරුකම් කටයුතු සිදු කළ ද එයින් කිසිඳු පලක් නොවී ය. මෙම ගෙදර සිදුවීම්වලට පිළිතුරක් සේවීමට රූපට් හීන්දෙණියගේ සිසුවකු වන අශෝක හා ඔහුගේ පුතා වන මනුජ මෙම නිවසට පැමිණේ. ඔවුන් දෙදෙනාට ද විවිධ වූ අද්භූත සිදු
Out of stock
ඇමසෝනියා

ඇමසෝනියා

ඇමසන් ඝන වනාන්තරයට ඇතුළු වූ කාල් රෑන්ඩ්ගේ විද් යාත්මක ගවේෂක කණ්ඩායම සලකුණකුදු නොමැතිව අතුරුදහන් වේත වර ගණනකට පසු, එකී කණ්ඩායමේ හිටපු විශේෂ බලකා සෙබළ සාමාජිකයකු වනයෙන් මිදී නැවත මිනිස් ශිෂ්ටාචාරය කරා පැමිණීමට සමත් වේ. තුවාල කැළලින්ද අංග ඡේදනයෙන්ද, බියෙන්ද පීඩාවට පත්ව සිටි ඔහු දැවැන්ත අබිරහසක් ලෝකය හමුවේ ඉතිරි කරමන් පැය කීපයක් තුළදී මරණයට පත්වේ. නේතන් රෑන්ඩ්ගේ කණ්ඩායම, මෙකී ගුප්ත අබිරහස් සැඟවුණු වනය කරා පිටත් වන්නේ අතුරුදන් වූ ඔහුගේ පියා පිළිබඳ තොරතුරක් සෙවීම සඳහාය. එහෙත් එහිදී ඔවුනට නොසිතූ වරූ අනතුරුවලට සහ සතුරන්ට මුහුණ දීමට සිදුවේ. මිනිස් පරිකල්පනයෙන් පවා ඔබ්බට දිවෙන බියකරු සිදුවීම්වලට මුහුණ ද