Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

In stock
ස්වප්නේශ්වර

ස්වප්නේශ්වර

ශ් රී ලාංකේය අතීත භූ දර්ශනය මිත් යා කථා සහ චාරිත් ර වාරිත් රවල විචිත් රවත් පඨිතයකි. එම පඨිතය තුළ අධ් යාත්මික සහ අස්පර්ශනීය සියුම් අන්තර් ක් රියාකාරිත්වයක් පැවතුණි. ආචාර්ය චම්මින්ද වෙලගෙදරගේ "ස්වනේශ්වර නවකතාව මිථ් යා සිතුවිලි, ග් රාමීය ජීවිතයේ රිද්මයන් සහ කතන්දර කීමේ ප් රබෝධමත් බලය එකට ගෙතීමෙන් රචනා කරන ලද්දකි. මෙමගින් දක් ෂිණ ශ් රී ලංකාවේ ගම්මානයක යක් ෂ දේව යාතුකර්ම වැසියාගේ දෛනික ජීවිතය සමඟ ගැටගැසෙන සංකීර්ණ ලෝකයට පිවිසෙයි. පාන්දරින් හිමේ මීදුමක, මද්දහනේ වෙල් එළියක, හැන්දෑවේ තුන්නං හංදියක සෙවණැලි තුළ සැඟවුණු මානසික අභිරහස් අතරට පිවිසීමට මෙම නවකතාව ඔබට ආරාධනා කරයි. මෙම ග් රාමීය භූ දර්ශනයේ වෙසෙන
In stock
අවුරුදු පහළොවකට පස්සෙ

අවුරුදු පහළොවකට පස්සෙ

''දවස් පහක් තිස්සෙ අපි උත්සාහ කළා... ඒත් වැඩක් වුණේ නෑ.. දැන් එයාගෙ මොළේ සම්පූර්ණයෙන්ම අක් රිය වෙලා තියෙන්නෙ.. ඒ කියන්නෙ මොළය මිය ගිහින්.. ඒ නිසා තව දුරටත් මෙෂින් එකට සම්බන්ධ කරලා තියෙන එක තේරුමක් නෑ... ඒක දැන් අයින් කරන්න ඕනැ... මොකද ඔයගොල්ලො කියන්නෙ ඔහු ඉතා සන්සුන්ව පැවසුවේ ය. " අනේ එපා ඩොක්ටර්... තව එක දවසක් බලමු.. හෙට උදේ අන්තිම බෝධි පූජාව.. එතකොට වරු හත සම්පූර්ණයි... මට විශ්වාසයි එයා සනීප වෙනවා.. අනේ මැෂින් එක ගලවන්න නම් එපා... වඳින්නම් ඩොක්ටර් තව එක දවසක් ඉවසන්න... කළු ගැහැනිය මහ හඬින් කෑ ගසා කීවා ය. ඔයා ලෙඩාගෙ කව්ද?.. වෛද් යවරයා ඉතා කරුණාවෙන් ඇගෙන් ඇසුවේ ය. ඒ ප් රශ්නයෙන් නිරුත්තර වූ ඇය
In stock
කරුණාවතී සහ පුස්තකාලය

කරුණාවතී සහ පුස්තකාලය

ආ... එයා ඉතින් මොකද? ලියනවා, ලියනවා, ලියනවා. ඒවම කියවනවා, ආපහු ලියනවා, කියවනවා සමහර විට ඉරලා දානවා. එයාට මං ඉන්නවද නැද්ද කියලාවත් මතක නැහැ. අනේ, මේ අපේ අම්මලා මට දාපු වදමල් මාලයක් නේ, අර මරන්න ගෙනියන කොට දාන්නේ! ඉතින් මං ඒකත් බෙල්ලේ දාගෙන වධකයා මගේ බෙල්ලට කොටන දවස වෙනකම් පෙරහැරේ යනවා බොරුවට හිනා වෙවී. වෙන මොනවා කරන්නද? නෝනා ටෙලිෆෝන් එකෙන් එහෙම කියනවා කරුණාට ඇහුණේ අහම්බෙනි. ළමයි?! මං කොච්චර ආසද අනේ දරුවෙකුට? දරුවෝ හදන්න ඉතින් එක ඇඳේ බුදියන්න එපැයි අපි දෙන්නා...! ඉතින් මොන ළමයිද...? ඒත් මට හිතුණොත් මම ඒකත් කරනවා. විවාහය කියන්නේ එකට පොතේ අත්සන් කරලා වෙනම ලෝක දෙකක ජීවත්වීම නෙමෙයිනේ නේද? "මේ මන්දිර
In stock
හෘදය සාක්ෂිය

හෘදය සාක්ෂිය

රෝහණ කුමාර සම්බන්ධයෙන් මට කිසිම දෙයක් කීමට නැත. ඔහු කලෙක මගේ හොඳ මිත් රයකු ලෙස සිනමා පුවත්පත්වල මා පිළිබඳ ලිපි ලියුවේය. පසු කාලීනව එම පුවත්පතින්ම අපහාසාත්මක ලිපි ලිවීමටද ඔහු උත්සාහ දැරීය. ඔහු නාමිකව සහ නිර්නාමිකව සිනමා පුවත්පතේත්, තවත් ඔවුන් කළ ටැබ්ලොයිඩ් පුවත්පත්වලත් අසභ් ය දේවල් පළ කරමින් සිටි බව මා දැන සිටියත්, කිසිම මොහොතක මා ඔහුට කිසිම අන්දමේ විරෝධතාවක් පළ නොකළේ ඔහු ලියන ලිපිවලින් මගේ කීර්තිය හෝ මාගේ ඉදිරි ගමනට කිසිම අන්දමක ට බාධාවක් කිරීමට තරම් පිළිගත හැකි සමාජ තත්ත්වයක් ඔහුට නොතිබූ බැවිනි. චී නිශ්ශබ්දතාව මම දිගටම රැක්කෙමි. ඒ බව ඔහුත් මාත් හොඳින් දන්නා, අදටත් ජිවත්වන, මාධ් යයට සෘජුවම සම්
In stock
හිටපු ලොක්කන්ගේ රස කතා

හිටපු ලොක්කන්ගේ රස කතා

දුරකථනවලට හොරෙන් සවන්දීම නැතහොත් ටැප් කිරීම විවිධ රටවල ඔත්තු සේවාවන් සුලබව කරන කටයුත්තකි. දේශීය තොරතුරු ලබාගැනීම සඳහා ටෙලිෆෝන් ටැප් කිරීම සිදුකෙරේ. විශේෂයෙන්ම අර්බුදකාරී අසහනකාරී වාතාවරණයන්හිදී මෙබඳු රහසිගත ක් රියාවන් බහුලය. මෙහි සටහන් කරන්නට යන්නේ මෙරට මෑත ඉතිහාසයේ දුරකථනවලට හොරෙන් සවන්දීම සම්බන්ධ මෙතෙක් හෙළිදරව් නොවූ කතාවකි. මෙම සිද්ධියට සම්බන්ධ කතා නායකයන් කිසිවෙකුත් දැන් ජීවතුන් අතර නැත. ශ් රී ලංකාවේ ප් රථම විධායක ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතා සහ ඉන්දියාවේ හිටපු අග් රාමාත් ය රජීව් ගාන්ධි මහතා මෙම දුරකථන ටැප් කිරීම කතාවේ තිරය පිටුපස චරිත වූහ
In stock
ඉන්දුමතී

ඉන්දුමතී

ඔහුගේ දුකින් වෙව්ලන ස්වරය ඊයම් බරුවක් සේ ඇගේ ළයමඬල පතුළටම කිඳා බැස්සේය. ඉන්දුමතී හෙමිහිට සඳුන්ගේ දෙපතුල් මත සිය හිස හොවාගත්තාය. ඇගේ ළයමඬල සැලෙන හැටි ඔහු අපමණ ශෝකයෙන් බලා සිටියේය. ඇගේ උණු කඳුළින් තම දෙපා තෙත් වන බව ඊළඟ මොහොතේ ඔහුට දැනුණේය. අහසේ දිළෙන පුන් සඳමඬල, ගනපත මේඝ වලාවකින් නොසිතූ ලෙස වැසී යා හැකිය. නැතිනම් මේඝ වලා අතරින් පුන්සඳමඬල පායා ඒමට ද පුලුවන. ජීවිතය නමැති අහසේ ඊළඟ මොහොතේ, කුමක් සිදුවේදැයි කාටනම් කිව හැකි ද? එය එසේ වන්නේ ඇයි? එයට පිළිතුරක් දිය හැකි කාට ද? 'ඉන්දුමතී', සිනාසෙන මිනිසුන්ගේ ජීවිතවල අපට නොපෙනෙන ඇතුළාන්තය හද පහන් කරවමින් අප ඉදිරියේ ගෙන හැර දක්වන කැඩපතක් වැන්න. කිව නොහැකි
In stock
කඳුයාය ආපසු හැරී බැලුවේ ම නැත

කඳුයාය ආපසු හැරී බැලුවේ ම නැත

දිගු කලක් පූර්ණකාලීන ව පුවත්පත් කලාවෙහි නියැළීමට තරම් ඔහු ලිවීමේ කලාවට පෙම් බැන්දේ ය. අප සහෘද හිතවතා කවිය අත නොහැර දිගු කලක් තිස්සේ කාව් යකරණයෙහි නියැළී සිටීම සතුට දනවන්නකි. කවියා කිසියම් තෝරාගත් කාව් ය රීතියක සිර නොවී නිදහස් මනසින් කටයුතු කරන්නකු බව දැනේ. ප් රේමය ප් රස්තූත කරගෙන කීර්ති ලියන කවි ද සෞන්දර්යයෙන් අනූන ය. කීර්තිගේ කාව් යාවලිය පුරාම දිවයන සෞන්දර්ය ප් රවාහය ජීවිතයට සමීප වෙයි. මෙය මිනිස් දිවියෙන් වියෝ වූවක් නොව ජීවිතයෙහි ම පිළිබිඹුවකි. හොඳ කවියකු සතු විය යුතු අව් යාජත්වය, නම් යශීලී බව කීර්තිගේ කාව් ය චාරිකාවෙන් ද දැනේ. මට හැඟෙන්නේ බොහෝ කාලයක් මිනිස් සමාජයෙහි ද, මාධ් ය සහ සංස්කෘතික ක්
In stock
කතා රසය

කතා රසය

කතා රසය නම් මේ කෘතිය රසවින්දනය විෂයෙහි මා වටහාගෙන තිබෙන සංකල්ප; සාහිත් යය ඉගැන්වීමේ දී මා අනුගමනය කළ ක් රමවේදයට අනුරූපව රචනා කර තිබේ. නිර්මාණකරණයෙහි උනන්දුවක් දක්වන අයට හා එබඳු අය වෙනුවෙන් මඟ පෙන්වන ගුරුභවතුන්ට පරිහරණය කිරීමට පහසු වන අන්දමට රචිත සනිදර්ශිත විග් රහයන් මෙහි ඇතුළත්ය. ගුරුභවතුන්ට ඒවා ඔස්සේ නිර්මාණශීලීව සාහිත් යය ඉගැන්වීම සහ රසවින්දනය පුහුණු කළ හැකි යයි මම විස්වාස කරමි. සාහිත් යය උගන්වන්නේ කුමකට ද? වයසින් වැඩෙන විට සෑම දරුවෙකුටම නන් අයුරින් මුහුණ දෙන්නට සිදු වන අභියෝගවලට මුහුණ දීමට හා, ජීවිතාවබෝධයෙන් පෙරමං බැලීමට අවශ් ය පරිකල්පන ඥානය උරුම කිරීමට සාහිත් යය තරම් වැදගත් වෙනත් විෂයක් නැ
In stock
විල්තෙර අහිමිව

විල්තෙර අහිමිව

සන්ධ් යා කාලය ගෙවී යමින් තිබුණි. අවසන් හිරු කිරණද මිහිමතින් සමුගෙන තිබුණි. අඳුර කෙමෙන් කෙමෙන් පරිසරය වෙලා ගන්නට යත්න දරමින් තිබුණද, සිසිල් සුළං ඒ මත නොවිණි. මීදුමද පලා ගොසිනි. රාත් රිය උණුසුම් විය. වායු ගෝලය තරමක් බර වූ අතර අහස මුළුමනින්ම අඳුරේ ග් රහණයට නතු වෙමින් තිබුණි. වාසනාවකට මෙන් අහසේ සඳ මෝදු වෙමින් තිබුණේ ගස් වැල් මත රිදී පැහැය තවරාලමිණි. සියොත් නාද නැවතුණු කල, කම්හල් වසා දැමූ කල පරිසරය නිහඬ බවේ තෝතැන්නකි. මේ සියල්ලම ඈ වෙත පවසන්නේ පිටත්වීමේ හෝරාව එළඹ ඇති බව නොවෙත්ද? තවත් දිනයකට අරුණළු හරිත පැහැ තුරු අතරින් මිහිකත සිප ගනිමින් සිටියදී පෙරින් නින්දෙන් පිබිදුනාය. ගෙවී යමින් තිබුණේ සරත් සමයේ
In stock
මනෝවිද්යාත්මක උපදේශන න්යාය සහ භාවිතය

මනෝවිද්යාත්මක උපදේශන න්යාය සහ භාවිතය

කුමුදිනි ශ් රියානි වැදිසිංහ විසින් රචනා කොට ඇති මනෝවිද් යාත්මක උපදේශන න් යාය සහ භාවිතය" යන කෘතිය අප සමාජයට කාලීන වැදගත්කමක් ඇති ශාස්ත් රීය දායකත්වයක් ලෙස හඳුන්වාදිය හැක. මන්ද මනෝවිද් යාත්මක උපදේශනය පිළිබඳ සිංහල පාඨක සමාජය වෙත මෙවැනි කෘති සුලබව පැවතියත් ඒවා න් යාය හා සංකල්ප හෝ නැතිනම් භාවිතය පිළිබඳ පමණක් අවධානය යොමු කර ඇති බව නිරීක්ෂණය කළ හැක. නමුත් මෙම කෘතිය එම තත්ත්වය අතික් රමණය කරමින් පාඨකයාට උපදේශනය සම්බන්ධ සරල එහෙත් ගැඹුරු න් යායික සංකල්පීය භාවිතාත්මක පැතිකඩ හඳුන්වාදීම අගය කළ යුතුය. මෙම කෘතියේ මා සිත්ගත් හතර වන පරිච්ඡේදය පුරා ඇය සුවිශේෂ උත්සාහයක් දරන්නේ අප සමාජයේ ආන්තීකරණයට ලක් වු සමාජ කණ්
In stock
අග්නි පියාපත්

අග්නි පියාපත්

ලොව පතල විද් යාඥයකු, දූරදර්ශී නායකයකු මෙන් ම මුළු මහත් ලොව පුරා අතිශයින් ම ජනප් රසාදයට පත් වූ ඉන්දියානු ජනාධිපතිවරයකු ද වූ ඒ. පී. ජේ. අබ්දුල් කලාම්ගේ ස්වයං චරිතාපදානය අග්නි පියාපත්" ලෙස මෙසේ සිංහලට පරිවර්තනය කර තිබේ. වෙරළබඩ කුඩා ගම්මානයක දිළිඳු දරුවකුව ඉපිද, අභියෝග දහසක් පසුකොට, අධිෂ්ඨානයෙන් සහ කැපවීමෙන් ගොඩනැගී, සාර්ථකත්වයේ හිනිපෙත්තට ම නැග අභ් යවකාශය දිනූ මිසයිල මිනිසා ගේ ජීවන අන්දරය මෙහි විස්තර කෙරේ. ශ් රේෂ්ඨත්වයට පත්වීම ඇරඹෙන්නේ ඉතා ම කුඩා පියවරකින් බවත්, සාර්ථකත්වය සඳහා අඛණ්ඩ ව උත්සාහ කළ යුතු බවත්, දිළිඳු ගම්බද දරුවකු දුටු සිහිනයකින් මුළු මහත් ජාතියේ ම සිතුවිලිවලට පියාපත් දිය හැකි බවත් කල
In stock
ශ්රී ලංකාවේ පාස්කු ඛේදවාචකය

ශ්රී ලංකාවේ පාස්කු ඛේදවාචකය

මෙම කෘතියේ ප් රධාන තර්කය වන්නේ 2018 මාර්තු මුස්ලිම් විරෝධී ගැටුම්, අසාර්ථක වූ 2018 ව් යවස්ථා කුමන්ත් රණය, ඊට පසු වසරේ පාස්කු ප් රහාරය, නැවතත් මැයි මස මුස්ලිම් විරෝධී ගැටුම් ඇති වීම සහ වෛද් ය ෂාපි සිද්ධිය යන සියල්ල එකම කතාවක සිද්ධි දාමයක් යන්නයි. එය මුස්ලිම් ඡන්දවල බලපෑම පාලනය කිරීමේ හෝ අවම කිරීමේ ප් රයත්න ගැන සඳහන් කරයි. මෙම කෘතියෙන් නීතිය නොසලකා පක්ෂග් රාහී අරමුණු ඉටුකර ගැනීමට සූදානම් සහ කැමති දේශපාලන ආයතන සහ ආරක්ෂක යාන්ත් රණයේ මූලික කොටස්වලින් සමන්විත සංවිධිත ආයතනයක් ලෙස රහස් හස්තය කෙරේ අවධානය යොමු කරයි. එහි ශක්තිය රඳා පවතින්නේ අතීතයේ සිදු වූ වාර්ගික ප් රචණ්ඩත්වය, වඩාත් මෑතක මුස්ලිම් ජනයා වධ