Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

In stock
අක් වැස්ස

අක් වැස්ස

''නෑ චමී... මෙහෙම දෙයක් මං හීනෙකින්වත් බලාපොරොත්තු වුණේ නෑ... එදා මං යන එන මං නැතුව උඹ ළඟට ඇවිත් වැටුණෙ මගෙ කෙල්ල බඩේ ඉන්න බවවත් නොදැන... එදා ඉඳන් මට මගේ කියන්න හිටියෙ උඹයි අයියයි විතරයි. මගෙ කෙල්ල අදටත් එයාගෙ තාත්තා කවුද කියලා දන්නෙ නෑ... එහෙමත් තියෙද්දි... රිෂූව දේව් ට ප් රපෝස් කරද්දි... ලිහිණි දෝතින්ම මුහුණ වසාගෙන ඉකිබිඳින්නෙ ඊට වඩා යමක් පැවසීමට තරම් ශක්තියක් නොමැතිව ය. ඒ කිසිදේකට ඔයා වත් රිෂූ වත් අභිෂ්ක වත් වැරදි නෑ නංගි...'' ඒ වෙන්න තිබුණු දේවල් වෙන්නැති... එහෙමයි කියලා අපි ඒ දේවල් ඔළුව උඩ තියාගෙන ජීවිතේ අනික් හැමදෙයක්ම තීරණය කරන්න ඕනි නෑනෙ... ඒ දෙන්නා අතර සම්බන්ධයක් තියනවා නම්, නංගිගෙත්
In stock
හැඳිමිට බිඳින්න

හැඳිමිට බිඳින්න

ඔබව අදහන්න. එවිට ඔබට ඇදහිය නොහැකි දේ කළ හැකිය. කවුරු මොනවා කිව්වත් ඒ සියල්ල ගැරඬි හැවක් සේ ඉවතලන්න. ඔබ ඔබම වෙන්න. ඔබ ඔබවම විශ්වාස කරන්න. ඔබවම අදහන්න. ඔබට ඉන්නේ ඔබ පමණයි කියා සිතන්න. අනෙක් අය වෙත කරන ඉල්ලීම් සීමා කරන්න. මහා වර්ෂාවකදී අනෙකුත් සියලුම කුරුල්ලන් වැස්සෙන් ආරක්ෂා වීමට අතු අග සැඟවෙන බව සාමාන් යයෙන් සිදුවන දෙයකි. නමුත් රාජාලියෙකු කරන්නේ වැස්ස ලබා දෙන වලාකුළුවලට ඉහළින් නැගී නිදහසේ ආකාශයේ පියාසර කිරීමය. ඔබත් රාජාලි ධේනුවක වන්න. ඔව්... වැස්සට උඩින්, පියාසර කරන රාජාලිහිණියක වන්න. ඔබ ඔබගේ අරමුණු වෙනුවෙන් දුක විඳින්න. වේදනා විඳින්න. බාධක, හිරිහැර, කොන් කිරීම්, කටකතා... හිත් රිදවීම් දරා ගන්න.
In stock
මේඝ මන්දිර
In stock
අපරාජිත ආදරයක්

අපරාජිත ආදරයක්

ජීවිතයත් එහෙන් මෙහෙන් පැටලී යළිත් පිලිවෙළකට ගමන් කරනු ඇතැයි මට සිතේ. හැම දෙයකම අරගලයක් යැයි හිතුණාට එතැන ඇති අරගලයක් නැත. සියල්ල එහාට මෙහාට චලනය වී ටිකක් එහා මෙහා වී ජීවිතවල යම් යම් දේ වෙනස් කරයි. අනතුරුව යළිත් පිළිවෙළකට ගමන් කරයි. ඡීවිතයේ රිද්මය එයයි. එනිසා හඬා වැලපීම්, අත්පොළසන්දීම්,ජය සැමරුම් ජීවිතයට අවශ් ය නොවේ යයි මට සිතේ. "එන දේකට මූණ දෙනව ගෝති..හැමෝටම එක එක දේ කරන්න හේතු ඇති. යසස් වුණත් නරක මනුස්සයෙක් නෙවේ. ඒත් මිනිස්සු හොඳ හරි නරක හරි වෙන්නෙ ඒ අය අතරෙ තියෙන සම්බන්ධතා නරක් වුණාම.. මම කීවෙමි. ජීවිතයට උවමනා සම්බන්ධතාය. බැඳීම්ය. එහෙම මිස නරක හෝ හොඳ කියා මිනිසුන් ලොවේ නැත.
In stock
ආල අරුංගල්
In stock
කපුරු පෙති

කපුරු පෙති

සුදී මැණිකේ ඇඳෙන් නැඟිට දරුවා වඩාගෙන නැවත වාඩි වුණාය. දරුවා හඬ හඬා මවගේ දෙපියයුරු දෑතින් ස්පර්ශ කරන්නට තැත් දැරුවේ කිරි පිපාසාවක් දැනුණු සේය. ගවුමේ උඩ බොත්තම පන්නා සුදී මැණිකේ පුතුට කිරි පොවන්නට සැරසුණාය. ''ඔහෙ දරුවට කිරි පොවාපුදෙන්.. හිත නිවෙන්න ඇරලම අහනව අඬන්න කාරණාව. මොකක් නමුත් සුළු පටු දෙයක් නම් වෙන්න බැරි හැඩයි.... සිතමින් නොයිහාමි කාමරයෙන් පිටව ගියාය. දවල් බතට ජයරත්න ගෙදර පැමිණි පසු එතෙක් වේලා වැසී තිබූ මුව සුදී මැණිකේ විසින් විවර කළාය. ඇගේ කනට වැටුණු ඕපාදූප කතාව එතෙක් දිනක් පරිප්පු වත්තේ ගෙදර පැවති සාමකාමී වාතාවරණය සහ මුළින්ම තුරන් කර දමනු ලැබුවේය. සුදී...සුදී... ඔයා කාගෙදෝ බොරු කතාවක්
In stock
අහම්බෙන් හිමි වී

අහම්බෙන් හිමි වී

ඔයා කවදාවත් තේරුම් ගත්තෙ නෑ.... ලොකු අයියෙ.. දන්න කාලෙ ඉඳල මං හෙව්වෙ ඔයාව..... ඒත් ඔයා........ හැමදාම කළේ මේ ඇස්වලට කඳුළු දුන්න එක විතරයි. ඒත් අදටත් මට තේරෙන්නෙ නෑ... ලොකු අයියෙ ඔයා නපුරුකම් කරද්දිත්....... මං හැමදාම ඔයාවම හොයාගෙන ආවෙ කියල.මොන දේ කොහොම වුණාද කවදා වුණාද....... කියලවත් නොදන්න මගෙ හිතේ ඔයා වෙන්වෙන් ඇති වුණ ඒ හැඟීම අදටත් වෙනස් වෙලා නෑ...... - තෙදාරා වළාකුළු අක්මීමන මං කොහොමද කියන්නෙ මැණික මේ සේරම උඹ වෙනුවෙන් එකතු කරපු දේවල් කියල මං උඹට....... ආදරේ කරන්න ගත්තෙ උඹ සුදු නැන්දගෙ බඩේ ඉන්න කාලෙ ඉඳන්ම. උඹ ජීවිතේ හෙව්වේ මගෙ මල්ලිගෙ ළඟ වුණාට මං මුළු ලෝකෙම හෙව්වෙ උඹෙ ඇස් දෙකෙන් විතරයි......
In stock
වදනින් නොකී ආදරේ

වදනින් නොකී ආදරේ

මට තේරෙන්නෙ නෑ ශේ....මං දන්නෙ මෙච්චරයි. නෙදැන වුණත් මං රේෂ්ට ආදරේ කරලා.. ඒ පොඩ්ඩක් එහෙම නෙවේ. මහ හුඟක්...හැබැයි.... ඒ ආදරේ මගෙ හිතට දැනෙද්දී මං පරක්කු වැඩී..ඒකත් පොඩ්ඩක් එහෙම නෙවේ. මං රේෂ්ගෙන් ඒ ආදරේ හොයද්දී එයා ඒ ගර්ල්ව හිතින් අල්ලගෙන ඉවරයි. - රූමින්යා මන්දාරි විජේසේකර. මං දන්න එකම දේ මං තමුසෙට ආදරෙයි කියල විතරයි........ තමුසෙ නේද්ම එක්ක ඉද්දි මං කොච්චර පිච්චෙනවද කියල තමුසෙට හිතාගන්න බැරිව ඇති. තමුසෙ දන්නෙ නෑ රූ....... තමුසෙට ආදරේ කර කර ඒ ආදරේ කාටවත්ම දැනෙන්ඩ නොදී හිතේ හිර කරගෙන උවිනිගෙ ළඟට යන්නත් බෑ... මං පුදුම තරම් අසරණයි. මැරෙන්න තරම් විඳවනවා.. අම්ම දාල මැරෙන්න බැරි තරමට මං අසරණයි. -රේෂික