Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

Out of stock
හන්ටිං පාටි

හන්ටිං පාටි

ස්කොට්ලන්තයේ දුර ඈත, හුදෙකලා පෙදෙසක වූ මනරම් වන පියසක් මැද නිවාඩු නිකේතනයක අලුත් අවුරුදු සැඳෑවක්! අතීත මතක අලුත් කරමින්, ජීවිතයේ අලුත් සැමරුම් සමරන්නට එක්වුණු මිතුරු කැලක්.... ඔවුන්ගේ නිදහස අහුරමින්, නිවාඩු නිකේතනයට පැමිණි තවත් අමුත්තන් යුවළක්... ඔවුන් සියල්ලන්ම පිළිගෙන මඟපෙන්වන, නිවාඩු නිකේතනය භාරව හිඳින නිහඬ ගැහැනියක් සහ ගුප්ත මිනිසෙක්.... ඔවුන්ගේ ජීවිතවල එක් එක් යුගයන්හි දෛවය විසින් ඔනුනොවුන්වම ඈඳා නිර්මාණය කරන ලද අඳුරුතම ඝට්ටනයන් ඒ දෙදින තුළදී හෙළිවනු ඇත. ඔවුන් තවදුරටත් ඔවුන්ම නොවනු ඇත. කාලය විසින් වළදමන ලද රහස්, ඒ නව අවුරුදු සැඳෑවේදී යළි මතුවී ඔවුන්ගේ ජීවිත සදහටම වෙනස් කරනු ඇත. ඔවුන්ගෙන්
Out of stock
ගෙස්ට් ලිස්ට්

ගෙස්ට් ලිස්ට්

අයර්ලන්ත මුහුදු සීමාවේ ඇති එක් හුදෙකලා දූපතක, ගැහැනියක සහ පිරිමියෙකු අතිනත ගැනීම සැමරීම උදෙසා වන ප් රිය සාදයකි, මංගල උත්සව සභාවකි. එය, තිතටම සංවිධානය කළ මනරම් මංගලෝත්සවයක් වීමට නියමිතව තිබුණි. නමුත් සියල්ල උඩුයටිකුරු වීමට ගතවූයේ පැය හතළිස් අටකටත් වඩා අඩු වේලාවකි. නැඟී එන රූපවාහිනී තරුවක් වූ මනාලයාගේ සහ දක්ෂ නොසැලෙන ධෛර්යයකින් හෙබි සඟරා ප් රකාශිකාවක වූ මනාලියගේ දිවියේ වඩාත්ම පරිපූර්ණ මොහොත උදාවනු ඇතැයි සිතූ දිනයේම මරණයක් කන වැකෙයි. සියල්ලන් හටම රකින්නට රහසක් තිබේ. සියල්ලන් හටම මිනීමැරුමක් කරන්නට හේතුවක් තිබේ. එහෙත්, සැබෑම මිනීමරුවා කවුරුන්ද? ප් රීතිමත් මංගල සාද රාත් රියක් ලෙස ගෙවීයාමට තිබූ මුත
Out of stock
D (ඩී) - මංජුල සේනාරත්න

D (ඩී) - මංජුල සේනාරත්න

එය ගිම්හානයේ තවත් එක සරු සැඳෑවකි. ලොව සුන්දරතම නගරය ශනිදා රැයේ සුපුරුදු උත්සවශ් රීයෙන් වෙළී යමින් තිබුණි. නගර වැසියෝ මෙන්ම සංචාරකයින්ද ග් රීෂ්ම නිවාඩුව නිම කරන්නට පෙර ගතව යන ඒ අවසන් රැය විනෝදයෙන් ගෙවා දමන්නට සූදානම් වෙමින් සිටියහ. මේ නගරයේ එක් සුඛෝපභෝගී හෝටල් කාමරයක ලොවම ආදරය කළ රූමත් කුමරියක් රැය ගෙවී පහන් වනතුරු හෝරා ගනිමින් සිටියාය. තමන්ගේ සිතේ ඇති, ක් රියාවට නංවන්නට සිහින මවන සැලැස්ම සාර්ථක වන්නේ නම් අදහාගත නොහැකි වෙනස්කමකට ජීවිතය හසුවන බව දැන සිටියද ජීවත් වන්නට තමන්ට ඉතිරිව ඇත්තේ තවත් පැය කීපයක් පමණක් බව ඇය නොදැන සිටියාය. එය තවත් එක් රිය අනතුරක් පමණක් නොවේ. එය මිනීමැරුමකි. ඇයව මරා දමන්නට
In stock
භස්ම නගරය

භස්ම නගරය

ක්ලැරී ෆ් රේ ගේ එකම පැතුම තම ජීවිතය පෙර තිබූ ලෙසින් යළි සාමාන් ය වනු දැකීමය. එහෙත් මායා බලපෑමකින් සිහි මුර්ජාවකට ලක් වූ මවක් සිටින නරවෘකයන් වැම්පයරයන් සහ සුරයන් වැනි පාතාල වැසියන් දැකීමේ හැකියාව එක්වරටම හිමි වූ රාක්ෂයන් දඩයම් කරන සේයාදඩයක්කාරියකගේ ජිවිතයේ සාමාන් ය යනු කුමක්ද? ක්ලැරීගේ කැමැත්ත තම හොඳම මිතුරා සමඟ කාලය ගත කරන්නටය. එහෙත් ඇයට ඊට ඉඩ දුන්නේ සේයාදඩයක්කරුවන් නොවේ. විශේෂයෙන්ම කඩවසම් සහ ඇයව කෝපයෙන් උමතු කරන්නට සමත් අලුත සොයාගන්නට ලැබුණු ඇයගේ සහෝදරයා වන ජේස් ඊට ඉඩ නොදුන්නේය. සිය මවට උපකාර කරන්නට ක්ලැරීට තිබුණු එකම මාර්ගය වූයේ බොහෝ දුරට උමතු නියත වශයෙන්ම දුෂ්ට තම පියා වන ධූර්ත සේයාදඩයක්කාර
Out of stock
අසහාරා

අසහාරා

හිටපු යුධ හමුදා විශේෂ බලකා නිලධාරී, විශේෂ බුද්ධි අංශ ඒජන්ත, ලුතිනන් කර්නල් රංග ජයවර්ධන යෙදී සිටින මෙහෙයුම අතරමඟ නතර කර ආපසු කැඳවන, ත් රස්තවාදී කටයුතු පිළිබඳ විමර්ශන බියුරෝවේ අධ් යක්ෂවරයා, ඔහුට නව මෙහෙයුමක් බාර දීමට කටයුතු කරයි. පාළු වනාන්තරයක් තුළ තිබී අහඹු ලෙස හමුවන, වෙඩි වැදීමෙන් මරණයට පත්, විදේශිකයෙකුගේ බවට සැක කරන මළසිරුරක් පිළිබඳ පරීක්ෂණයක් රාජ් ය බුද්ධි අංශය වෙත පැවරීම තරමක් අසාමාන් ය සිදුවීමකි. එහෙත්, රටේ මර්මස්ථාන රැසක සිතියම් අතැතිව මියගොස් සිටින එම විදේශිකයා රටට ඇතුළු වී ඇත්තේ ව් යාජ හේතු දක්වමින් බව හෙළිවීමත් සමඟ, ඔහු කිසියම් ත් රස්ත ක් රියාවකට සැරසුණු අයෙක්ද යන සැකය, ඔහුගේ මරණය පසු
In stock
රෝස විලාවේ අබිරහස

රෝස විලාවේ අබිරහස

ලා රෝස තාප්පයෙන් පිටුපස ලොකු මිදුල - නොයෙකුත් තුරුලතා පිරි වත්ත - පොල්, කොස්, අඹ, ජම්බු ගස් - සුදු වැලි ඇතිරූ මිදුල මැද රවුමකට වැවුණු රෝස පඳුරු - අවට වැවෙන මීමන හා අන්දර වැට - එයින් ඔබ්බේ පෝටිකෝව - එතනින් දෙපසට විහිදී යන විසල් විවර ඉස්තෝප්පුව - රතු සිමෙන්ති දැමූ පොළොව - රතු උළු වහල - දකුණුපස පිටුපසට වෙන්නට උඩු මහල් කාමරයක් - එතැනට යන්නට වෙනම පඩි පේළියක්.......... අලුතින් විවාහපත් වී රෝස විලාවට එන හේමා මේ බිත්ති මැද ජීවත්වෙන වෙරෝනිකා, එඩ්මන්, නීලා, පොරොන්සිනා, ගිමාරාහාමි වැනි චරිත මධ් යයේ සැඟවුණු අබිරහස් අතරේ සැබෑ ආදරයක් සොයන්නී ය. අසාමාන් ය සිදුවීම්වලින් ගහන අද්භූතජනක කතාවක් කියන, 'රෝස විලාවේ
Out of stock
ලෝ නයනය

ලෝ නයනය

ටූ රිවර්ස්හි කුඩා ගම්මානයකට පැමිණෙන මවරේන්, එක්තරා තරුණයන් තිදෙනෙකු සොයා ගන්නීය. ඔවුන් තිදෙනාගෙන් කවරෙකු හෝ. දීර්ඝ කාලයක් පුරා ලෝකය විසින් බලාපොරොත්තුවෙන් සිටින ලද්දා වූත්, එතරම්ම කාලයක් ලෝකයේ අවමානයට පාතු වූත්, 'තෝරාගත් ඇත්තා' හෙවත් 'මකරෝත්පත්තිය' විය හැක. නමුත්; එම ගම්මානයට පැමිණි එකම ආගන්තුකයා ඇය පමණක් නොවීය. මෙම තරුණයන්ව සොයමින් සිටින එකම පුද්ගලයා ඇය පමනක් නොවීය. මෙම තරුණයන්ව සොයමින් සිටින එකම පුද්ගලයා ඇය පමණක් නොවීය. මෙම තරුණයන්ව සොයමින් සිටින එකම පුද්ගලයා ඇය පමණක් නොවීය. කාලය හා තරඟයක යෙදෙමින්, ඡායාවේ නියෝජිතවරුන්ට එරෙහිව ධාවනයක යෙදෙන ඇය, මිත් යාවන් සහ පුරාවෘත බවට පත්වූ භූමි ඔස්සේ සිය කා
Out of stock
දෙවැනි ගැහැනිය

දෙවැනි ගැහැනිය

පැරිස් නගරය වසන්තයට සැරසෙන එක් මනරම් සැඳෑවක, සුමිත් රා නානායක්කාර තම නිවසට ඇතුළු වුණු විට, ජීවිතය විනාශ කර දමන්නට සමත් වදන් දෙකක් ඇයට ඇසුණි. "මම යනවා.. " ඇගේ සැමියා කීවේය. මෙලොව බහුතරයක් පිරිමින්ට දෙවැනි ගැහැනුන් සිටියි. බොහෝ් අවස්ථාවල ඒ දෙවැනි ගැහැනුන් ජීවත් වන්නේ පිරිමියාගේ සිතුවිලි තුළයි.ඔහු ඇයත් සමඟ, සිහින ලෝකයක, මවා ගත් අධීරාජ් යයක සැරිසරයි; .ගමන් බිමන් යයි; දවස ගත කරයි; ඇයත් සමඟ නින්දට යයි. ඉඩ ලද මොහොතක ලෝකයෙන් සැඟවී, සුරක්ෂිත ස්ථානයකදී ඇයත් සමඟ සිරුරින් බැඳෙයි. තවත් අයුරකින් මේ ප් රශ්නය දෙස බලන්නේ නම් තම සැමියා ඒ සාමාන් ය මිනිසුන් අතර සුවිශේෂ මිනිසෙකි. ඔහු දෙවැනි ගැහැනියක් සමඟ සැබෑ ලෝකය
Out of stock
සිව් සෘතු සිතුවිලි

සිව් සෘතු සිතුවිලි

''මේ තමයි අපේ ඉරණම... අපිට ජීවිතය ලබාදීල තියන දේ... අපි එක් වුණොත් මේ ප් රීතිය සන්තෝසේ අපිට නැතිවෙනවා නේද? කාලයත් එක්ක අපිට කතා කරන්න දෙයක් නැතිවෙලා යයි. අපි අපේ වුණොත් මේ සුන්දරත්වය නැතිවෙයි. අපි දෙන්නම අයිති වෙන අයට. අපි මේ කරන්නේ හොරකමක්. අපිට හංගන්න රහසත් තියනවා. හැමෝම ආසයි රහස් තියන් ජීවත් වෙන්න. මට ඔයාව මතක් වෙනකොට තොල් දෙකට හිනාවක් එනවා. මම එතකොට වටපිට බලනවා මම තනියම හිනාවෙන එ වුරුහරි දැක්කද කියල. මේක තමයි අපිට ජීවිතේ දීල තියන දේ. ඉරණම. අපි ගිය ආත්මේ ලොකු පාපකර්මයක් රන්න ඇති එක් නොවෙන්න. සමහර විට අපි පිනක් කරල ඇති නිතියෙන් එක් නොවෙන්න. මෙහෙම අසම්මතයේ එක්වෙන්නේ. හම්බවෙලා සන්තෝසයෙන් ඉන්නේ
Out of stock
මේඩ්න්ස්

මේඩ්න්ස්

'මේඩ්න්ස්' වූ කලී අපව, අප ලෙසින් නිර්මාණය කරන්නා වූත්, අපව මරා දමන්නා වූත් ප් රේමයේත්-වියෝ දුකෙහිත් කතාන්තරයයි. කේම්බ් රිජ්හි පිහිටි සෙන්ට් ක් රිස්ටෝපර් විද් යාලය යනු බොහෝ දෙනෙකුට වැසුණු ලෝකයකි. වියෝ දුකෙහි ගිලී, තම රෝගීන් කණ්ඩායම හා ඔට්ටු වෙමින් හිඳින මනෝ චිකිත්සක මරියානා ඇන්ඩ් රෝස් හට සිය සැමියා මුණගැසෙන්නේත්, ඇගේ ඥාති දියණියක වූ සෝයී හට තම හොඳම යෙහෙළියගේ මරණයේ කම්පනයට මුහුණ දීමට සිදුවන්නේත් එහිදීය. ස්වකීය ස්මරණයන්ගෙන් සහ අබිරහස් සිදුවීම් දාමයකින් ප් රකම්පිතව හිඳින මරියානාට, තමන්ගේ සාමාජිකයකුගේ මරණයෙන් දැඩි කැලඹීමකට පත්ව සිටින රහස් සමාජයක් පිළිබඳ තතු කන වැකේ. ඒ වූ කලී, අත් යන්ත සුන්දරත්වයකින
Out of stock
මරණයේ රංගනය