Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

Out of stock
දෙවන සඳ

දෙවන සඳ

"පිස්සා. මනුස්සයෙක්ගෙන් දකින්න ඕන එකම සාධකය ඒ කෙනාගෙ මූණෙ ලස්සන නෙමෙයි," "මොකක්ද කිව්වෙ?" "දනනවද කොලේජ් එකෙන් අවුට් වෙද්දී යාලුවෙක් මගේ ඔට් රෝග් රාස් එකේ ලියලා තිබුණා. අනුන්ගේ හොඳ දකින්න. ඒත් ඔවුන්ගේ මුණු වල ලස්සනට නොරැවටෙන්න කියලා." "හැබෑද?" "හැබෑ තමයි. තමුසෙ අර නිළියගෙ රූපෙට රැවටිලා." "මම.....? පිස්සුද අයියා? මම... මම..." "මල්ලී, මම ඉපදුනේ උඹට කලින්. අනික උඹ වගේ රීදි හැන්දක් කටේ ගහගෙන ඉපදිච්ච නැති මට උඹට වඩා ජීවිතේ ගොඩක් අත්දැකීම් තියෙනවා." "වෙන්න ඇති" "ශාමලා උඹ එක්ක හොඳට කතා කරපු බව ඇත්ත. ඒත් එයා උඹට ආදරේ කරනවා කියලා හිතනවා නම් ඒක මුලාවක් මල්ලී. නිදාගන්න ගිහිල්ලත් ආපහු ඇවිත් මේක උඹට කියලා ය
Out of stock
පාට කරන පොත - එළවළු-පලතුරු-සත්තු-කුරුල්ලෝ-මල්-වාහන

පාට කරන පොත - එළවළු-පලතුරු-සත්තු-කුරුල්ලෝ-මල්-වාහන

වර්තමානය තුළ විවිධ පොත පත එළිදැක්වුණත් ඒ කිසිදු පොතක් ප් රාථමික අධ් යාපන නිපුණතා පාදක කරගෙන හෝ විෂය නිර්දේශයන්ට අනුව සකස් කෙරුණක් නොවේ. නිතර දකින නිසා මිලදී ගත්තත් එවැනි පොතකින් නිපුණතා හා කුසලතා වර්ධනයක් සිදු නොවේ. ඒ නිසාම සෞභාග් යා ප් රකාශන ආයතනය විසින් මුල් ළමා විය සංවර්ධන මධ් යස්ථාන හා ප් රාථමික ශ් රේණි අධ් යාපනික නිර්දේශයන්ට අනුකූලව නිපුණතා පාදක කරගනිමින් මෙම පොත සකස් කර ඇත. මෙම පොතෙහි ක් රියාකාරකම්වල යෙදීමෙන් පහත නිපුණතා හා කුසලතාවයන් අත්පත් කරගනු ඇත. දෘෂ්ටි විභේදන කුසලතා ප් රදර්ශනය බොහෝ දුරට එක හා සමාන පින්තූර දෙකක් පරීක්ෂා කර පාට කර ඇති රූපය දෙසබලා පාට නොකරන ලද රූපයේ කොටස් හඳුනාගෙන පාට
In stock
නොතාරිස්වරුන්ට බලපාන නවතම නීති

නොතාරිස්වරුන්ට බලපාන නවතම නීති

ඔප්පු ලිවීමේදී බලපාන නීති රීති, වැදගත් නඩු තීන්දු සහ අත් යවශ් ය පහත් අන්තර්ගත නොතාරිස් වරුන්, නීතිඥවරුන් සහ නීති ශිෂ් යයන් ඇතුළු සියළු දෙනාටම වැදගත් කරුණු රැසක් ඇතුළත් අත්පොත (සියළු නව සංශෝධන සහිතයි) මෙම කෘතිය නොතාරිස්වරුන්, නීතිඥවරුන් සහ නීති ශිෂ් යයන් ඇතුළු සියලු දෙනාටම වැදගත් කරුණු රැසක් ඇතුළත් අත්පොතකි. ඔප්පු ලිවීමේදී බලපාන නීති රීති, වැදගත් නඩු තීන්දු සහ අත් යවශ් ය පනත් අන්තර්ගත අත්පොතක් ලෙස මෙය සකස් කර ඇත. නොතාරිස් පනතට සිදු කළ වැදගත් වෙනස්කම්, ඇටර්නි බලපත් ර සම්බන්ධ අලුත් වූ නීතිය, ලේඛන ලියාපදිංචි කිරීමේ අලුත් නීති ඇතුළු පනත් රාශියක් සංශෝධන සහිතව පොතට ඇතුළත් කර ඇත.
Out of stock
සාක්ෂි නීතිය සහ නඩු ඇසීමේ ක්රියාවලිය

සාක්ෂි නීතිය සහ නඩු ඇසීමේ ක්රියාවලිය

ශ් රී ලංකාවේ සාක් ෂි නීතිය සහ නඩු ඇසීමේ ක් රියාවලිය සම්බන්ධව නීතිඥයන්ට, නීති ශිෂ් යයන්ට හා පොදු ජනතාවට වැදගත් වන කරුණු රැසක් ඇතුළත් අත්පොත සාක් ෂි නීතිය සහ නඩු ඇසීමේ ක් රියාවලිය නීතිඥ නිලන්ත හෙට්ටිගේ නීතිඥ නිලන්ත හෙට්ටිගේ මහතා විසින් සම්පාදනය කරන ලද සාක් ෂි නීතිය සහ නඩු ඇසීමේ ක් රියාවලිය නම් වූ මෙම කෘතිය නීතිඥයන්ට සහ නීති ශිෂ් යයන්ට මෙන්ම සාමාන් ය පොදු ජනතාවටද වැදගත් වන සේ සකසා ඇත. සිවිල් හෝ අපරාධ නඩුවක වැදගත්ම පියවර නඩු ඇසීමේ අවස්ථාවයි. නඩු විභාගය ලෙස හැඳින්වෙනුයේ ද නඩු ඇසීමයි. පෙර කල පැවැති නඩු කටයුතු, නඩු ඇසීමට, තීරණ දීමට හා තීරණ ක් රියාත්මක කිර්මට සීමා විය. අද වන විට ඒ තත්වය සහමුලින්ම වෙනස
Out of stock
පරිපාලන නීතිය

පරිපාලන නීතිය

මෙරට පරිපාලන නීතියට පදනම සපයන්නේ ඉංග් රීසි පරිපාලන නීතියෙනි. ඉංග් රීසි පරිපාලන නීතිය හා සම්බන්ධ වඩාත්ම වැදගත් කෘතිය වේඩ් හා ෆෝසයිත් යන නීතිවේදීන් විසින් රචනා කළ "administrative law" නම් ග් රන්ථයයි. මෙම කෘතිය රචනා කිරීමේදී වේඩ් හා ෆෝසයිත් යන නීතිවේදීන් දෙදෙනා විසින් ඉදිරිපත් කර ඇති කරුණු සහායට ගෙන ඇත. එසේම පරිපාලන නීතිය ශ් රී ලංකාවට අදාළ කර ගැනීමේදී වැදගත් වන නඩු තීන්දු කිහිපයක්ම මේ කෘතියට ඇතුළත් කර ඇත. පරිපාලන නීතිය නම් විෂය පිළිබඳ විධිමත් අධ් යයනයක යෙදෙන කාහට වුවද මේ කෘතිය මාර්ගෝපදේශක ග් රන්ථයක් ලෙස භාවිතා කළ හැක. පරිපාලන නීතිය නම් වූ මේ කෘතිය නීති ශිෂ් යයන්ට, නීතීඥවරුන්ට හා සාමාන් ය පොදු ජනත
Out of stock
නොතාරිස්වරුන්ගේ අත්පොත

නොතාරිස්වරුන්ගේ අත්පොත

නොතාරිස් පනත, වංචා වැළැක්වීමේ ආඥා පනත, මුද්දර ගාස්තු පනත, ලේඛණ ලියාපදිංචි කිරීමේ ආඥා පනත සහ මුදල් විශුද්ධිකරණ පනත වැනි පනත් රැසක අන්තර්ගතය නොතාරිස් ධුරයේ කටයුතු කිරීමේදී දැන සිටීම අනිවාර්යය. මෙම කෘතිය කොටස් හතරකින් සමන්විතය. මුල් කොටස නොතාරිස්වරුන් පත් කිරීම, ඔවුන්ගේ වගකීම් හා යුතුකම් විස්තර කර දීමට වෙන් කර ඇත. දෙවන කොටසින් නොතාරිස් වෘත්තිය සඳහා අවශ් ය වන අන පනත් ආදියෙහි වැදගත් තැන් විස්තර කර ඇත. මෙහි තුන් වන කොටසින් ඔප්පු සකස් කිරීම සම්බන්ධයෙන් දැන ගත යුතු රීතීන් සහ සම්ප් රදායයන් විස්තර කර ඇත. ඒ ඒ වර්ගවල ඔප්පු සකස් කරන ආකාරය වෙන වෙනම දක්වා ඇතත් බොහෝ ඔප්පු වර්ග උදාහරණ මගින් පැහැදිලි කර නොමැත්ත
Out of stock
ඉඩම් නීතියේ සංකල්ප සහ භාවිතය

ඉඩම් නීතියේ සංකල්ප සහ භාවිතය

ඉඩම් නීතියේ මුලධර්ම, ඒවායේ ප් රායෝගික භාවිතය සමග තුලනාත්මකව විස්තර කිරීමෙන් අදාල විෂය ක්ෂේත් රය වෙත සාධාරණ ප් රවේශයක් ලබා ගත හැකිය. ඉඩම් නීතියේ මූලික සංකල්ප ඇතුළත් මෙම කෘතිය සකසා ඇත්තේ එබඳු තුළනාත්මක ප් රවේශයක් සලසා දීමට ය. ශ් රී ලංකාවේ ඉඩම් නීතියට පදනම් වූ රෝම ලන්දේසි මූලධර්ම මෙහි සරලව විස්තර කර දෙන අතර ඒවායේ භාවිතය පිළිබඳ විග් රයක් මෙහි ඇතුළත් කර ඇත. නූතන ඉඩම් නීතිය වෙත ව් යවස්ථාදායකය විසින් කර ඇති බලපෑම් රැසක් මෙම කෘතිය තුළ සාකච්ඡාවට බඳුන්වෙයි. මෙරට ඉඩම් නීතිය කෙරෙහි තීරණාත්මක ලෙස බලපෑම් එල්ල කර ඇති නඩු තීන්දු කිහිපයක්ම මෙම කෘතියෙහි විස්තරාත්මකව දක්වා ඇත. ඉඩම් නීතියෙහි නව ප් රවණතා සම්බන්ධව
Out of stock
ඇප නීති අත්පොත

ඇප නීති අත්පොත

ඇප නීති අත්පොත ඇප නීතිය පිළිබඳ මෙම කෘතිය ඉදිරිපත් කර ඇත්තේ පොලිස් නිළධාරීන්, නීති වෘත්තිකයන්, බන්ධනාගාර නිළධාරීන්, නීති ශිෂ් යයන් මෙන්ම සාමාන් ය පොදු ජනතාවටත් මෙම නීතී ක්ෂේත් රය පිළිබඳව වඩා හොඳ අවබෝධයක් ලබා දීමට ය. ඇප නීතිය වඩා නම් යශීලී විෂය ක්ෂේත් රයක් වන බැවින් අධිකරණයෙන් අධිකරණයට හා විනිසුරුවරුන්ගේ ප් රතිපත්තීන් මත වෙනස් මුහුණුවරක් ගනු ඇත. නීත් යානුකූලව අපරාධ විමර්ෂණයක් සිදු කළ යුතු ආකාරය, අත්අඩංගුවට ගැනීමේ ක් රියා පටිපාටිය, වරෙන්තු ක් රියාත්මක කිරීම, සැකකරුවන් හඳුනා ගැනීමේ පෙරෙට්ටු, විවිධාකාර ඇප වර්ග, ඇප අයදුම් කිරීමේ පිළිවෙල යනාදී ඉතා වැදගත් මාතෘකා රාශියක් මෙන්ම විනිශ්චිත නඩු තීන්දු රාශි