Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

In stock
සිංහයා, මායාකාරිය සහ ඇඳුම් අල්මාරිය ( NARNIA)

සිංහයා, මායාකාරිය සහ ඇඳුම් අල්මාරිය ( NARNIA)

මහාචාර්යතුමකුගේ පැරැණි නිවෙසක ඇඳුම් අල්මාරියක් විවෘත කරන ලූසි පිවෙන්සි අරුම පුදුම දේශයකට අහම්බෙන් පිය තබයි. එය වනාහි සදාතන සීත ඍතුවක් රඩ කරන සැමදාට ම හිමෙන් වැසී ගිය දේශයකි - බලගතු මායාකාරියකගේ අණසකට යටපත් වුණු දේශයකි - සුරංගනා කතාවලත් පුරාවෘත්තවලත් පමණක් සඳහන් වන විස්මය ජනක සත්ත්වයන් ජීවත් වන, මායාවෙන් හා ඉන්ද් රජාලවලින් පිරුණු දේශයකි. එය හඳුන්වනු ලබනුයේ නානියාව යනුවෙනි. එහි වසන සැමගේ ම බලාපොරොත්තුව ඇස්ලන් නමැති සිංහ රාජයා පැමිණ දුෂ්ට මායාකාරිය පරදවා, සදාතන සීත ඍතුවෙන් තම දේශය ගළවා ගනු ලබනු දැකීම ය. එහෙත් එය සිදුවීමට මෙ ලොවින් ළමයින් සිවු දෙනකු නානියාවට පය තැබිය යුතු ම ය! ලෝකයේ මෙතෙක් ලියැවී
In stock
බිෂෝප්

බිෂෝප්

ත් රාසජනක සිදුවීම්, ඔත්තුකරුවන්, අපරාධකරුවන් හා ජාවාරම්කරුවන් පසුපස හඹා යන කතන්දරකාරයා හෙවත් නිසල් ඒකනායකගේ ප් රථම නවකතාව. "... මම තමුසෙට බේසික් චෙස් පාඩමක් ගැන කියල දෙන්නම්. මේකට කියන්නෙ ගුඩ් බිෂෝප් ඇන්ඩ් බෑඩ් බිෂෝප් කියලා. බිෂෝප් තමයි රැජිණගේ පස්සෙන් පන්නන්න තියෙන හොඳ ම ඉත්තා නිකමට මෙහෙම හිතනවකො. බිෂෝප් ඉන්නේ කළු පාට කොටුවක. ඊට ඉස්සරහින් ඉන්න පෝන්ලා ඉන්නෙත් කළු කොටු වල. එහෙම වුණාම ඒකට අපි කියන්නෙ බෑඩ් බිෂෝප් කියලා. මොකද තමන්ගෙ ඉත්තන්ගෙන් ම ඌ බ්ලොක් වෙලා ඉන්නෙ. පෝන්ලා ඉන්න කොටුවට විරුද්ධ පාටක කොටුවක බිෂෝප් ඉන්නව නම් අපි ඌට කියනව ගුඩ් බිෂෝප් කියලා. මේ ගුඩ් බිෂෝප් කෙනෙක් ඉන්න එක චෙස් ගේම් එකකට
In stock
කථම්භූත

කථම්භූත

තාත්තා කී සැරයක් ගෙටයි එළියටයි යනවද? අනේ මන්ද සේනක කවුරුහරි එනකං බලන් ඉන්නවා වගේ පේන්නේ ඔව්. මගෙ අම්මා කියන්නේ ඉණේ පිහියකුත් තියෙනවා කියලා මොකක් මොකටද පිහියක්? දන්නෙ නෑ. ඊයේ රෑ මගෙ අම්මා දැක්කලු තාත්තා සීයගෙ තුවක්කුවට වෙඩි බෙහෙත් පුරවනවා. තාත්තට මොළේ නරක් වේගෙන්වත් එනවද? දුටු දෙයින් මගේ මුළු ශරීරයම සීතල වී ගියේය. අපේ තාත්තා උඩු මහලේ සිට මිදුල දෙසට තුවක්කුව එල්ල කරගෙන සිටියේය. ඔහුගේ එල්ලය තිබුණේ මිදුලේ බංකුව දෙසටය. බංකුවේ හිඳ සිටිනු පෙනුණේ අපේ අම්මාය. එතරම් දවස් කාමරය තුළටම වී සිටි අම්මා එළියට කැඳවාගෙන විත් තිබුණේ මාලිකාය. තාත්තා හොඳින්ම අම්මා ඉලක්ක කරගෙන සිටියේය.
Out of stock
කැස්පියන් කුමාරයා (NARNIA)

කැස්පියන් කුමාරයා (NARNIA)

පිවෙන්සි සොයුරු සොයුරියෝ ඉපැරැණි ඉන්ද් රජාල භාණ්ඩයක මායා බලයෙන් යළිත් වරක් නානියා දේශය කරා පැමිණෙති. එහෙත් මෙහි දී ඔවුන්ට දැන ගැනීමට ලැබෙන්නේ, තව දුරටත් එය ඔවුන් දැන සිටි නානියා දේශය නො වන බව ය. දැන් නානියාව පාලනය කරනුයේ ටෙල්මර් නමැති දුර ඈත දේශයකින් පැමිණි දුෂ්ට මනුෂ් ය පිරිසකි. තමන් ආදරය කළ නානියා දේශය එහි පෙර පැවති ශ් රීවිභූතිය වෙත යළි එසැවීමට පිවෙන්සිලා කැස්පියන් නමැති ටෙල්මර් කුමාරයාට නානියාවේ සිහසුනෙහි හිඳ ගැනීමට උපකාර කළ යුතු ය! සී. එස්. ලුවිස් නමැති අග් රගණ් ය ඉංග් රීසි ලේඛකයාගේ නානියා වංශ කතා මාලාවේ දෙ වැන්න වන 'කැස්පියන් කුමාරයා ලෝක සාහිත් යයේ ෆැන්ටසි ශානරයට අයත් ළමා ප් රබන්ධ නිර්මාණ
In stock
මම මලක් වෙලා..

මම මලක් වෙලා..

මම මලක් වෙලා නම් වූ මෙම ප් රණීතාංගය ඊ. එම්. ඩී. උපාලි හඳුන්වන්නේ මියැසි ආඛ් යානය යන අපූරු නාමකරණයෙනි. සේනක දේවාදිත් ය නම් වූ චරිතය මුල් කරගෙන සංකීර්ණ මානව අත්දැකීම් රැගත් කතා පුවතක් මෙහිදී ගීයට නැගේ. කුලරත්න ආරියවංශ සේනක දේවාදිත් ය විශේෂිත දේශපාලන හා සංස්කෘතික ගෝත් රයකට අයත් කෙනෙකු ලෙස සැලකීමට පුලුවන්. ඔහු ලංකාවට පැමිණ පදිංචි වන කොළඹ මෝදර පිහිටි ජමාල්දීන්ගේ ඇනෙක්සිය තෙ යන අතරතුර ඔහු මඳ වේලාවක් 2019 පාස්කු දින බෝම්බ ප් රහාරයට ලක් වූ කොච්චිකඩේ පල්ලිය අසල නැවතී ඒ ඛේදවාචකය ස්මරණය කරයි. නිර්මාල් රංජිත් දේවසිරි උපාලි මාත් එක්ක සුනිල් (ජිප්සීස්) හමුවෙන්න රත්මලානට යද්දී මගෙන් ඉල්ලීමක් කළා, මේ වැඩේ පූර
In stock
නිදහසේ තටු ඇවිත්

නිදහසේ තටු ඇවිත්

ඉන්දියාවේ පන්ජාබ් ප් රදේශයේ උපන් සට්වාන්ට්ගේ සැබෑ කතාවයි මේ ගැහැනු දරුවන් දෙදෙනකු සිටින පවුලක තවත් කෙල්ලක සේ ඉපදුණු ඇය, ඇගේ දෙමාපියන්ට අනවශ් ය දියණියක් වුවා. සට්වාන්ට් වෙනත් පිරිමි දරුවෙකුට මාරු කොට එම පුතු ද රැගෙන ඔවුන් නෝර්වේ බලා යන්නේ සිය දියණිය පන්ජාබයේ වහල් සේවයට යොමු කරලා. නොයෙක් තාඩන, පීඩන, ගැරහුම් වලට මැදිව ජීවත් වු ඇයට වයස දහසයේ දී සිය දෙමාපියන්ගේ නිවසේ මෙහෙවර සඳහා නෝර්වේ රටට යන්නට සිදුවුවා මානසික හා කායික වශයෙන් දැඩි සේ පීඩා විඳි ඇය ජීවත් වෙම්දෝ මිය යම්දෝයි නොයෙක් වර සිතුවා. තවදුරටත් ජීවත් විය යුතු බව අදිටන් කරගත් ඇය කාන්තාවනට මුහුණ පාන්නට සිදුවන නො මිනිස්කම් සඳහා සටන් කොට සිය ජීවිතය
Out of stock
නිම් වළලු සොයා