Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

Out of stock
සෙසේ

සෙසේ

කවුද දන්නවද මේ සෙසේ. සෙසේ කියන්නේ මේ ලෝකෙ ඉන්න හොඳම සහ ලස්සනම බළලා. උගේ මූණ, වල්ගෙ, අතපය එහෙම වෙන බළල්ලුන්ගේ වගේ තමයි. ඒ උණාට උගේ බඩ දෙපැත්තේ තියෙන කළු පාට වයිරම! මේ ලෝකෙම ඉන්න බළලුන්ගෙන් ඒ වගේ අපූරු වයිරමක් තියෙන්නෙ අපේ සෙසේට විතරයි. ඒ විතරක් නෙමෙයි. මේ වගේ ගතිගුණ තියෙන බළලෙකුට මුළු ලෝකෙම ඉන්නේ ඌ විතරයි. ඒ වයිරම නං ඔයගොල්ලන්ට මේ පොතේ කවරයෙනුත් බලාගන්න පුළුවනි. නමුත් කෙනෙකුගෙ ගතිගුණ ගැන පිටින් බලලා දැනගන්න බැහැනෙ. ඒ නිසා අපේ සෙසේ ගැන හරියට දැනගන්න නං ඔයගොල්ලන්ට මේ පොත ටිකක් පෙරළලා බලන්නම වෙනවා. පූසෝ වගේම පොතුත් වයසට යනවා. දැන් 2015 දී සෙසේ පොතට වයස අවුරුදු 10 යි. පොත මෙහෙම අලුතින් මුද් රණය කළේ
In stock
සොඳුරු ආඥාදායකයා
In stock
අවි බිමක ගිනියම

අවි බිමක ගිනියම

තැන තැන බිම වැටී ඇති ගස්ලබු ගෙඩි දකිත්ම කෝප් රල් හීන්අප්පුගේ උත්සහය පිළිබඳ සෙසු අයට පැහැදිලි විය.කුසගිනි නිවාගන්නට ඔහු දැරූ ප් රයත්නය ගස්ලබු ගසේ ඉහළ සිට පහලට රක්ත වර්ණයෙන් සදහන් වූයේය.බට නිවාසයට ඔසවාගෙන ගිය ඔහුගේ සිරුර ඒ වන විටද ගැහෙමින් තිබිණ.සහයට පැමිණි හෙලිකොප්ටරය ත් රස්තවාදි ප් රහාර හමුවේ ගොඩබැස්සවිමට නොහැකි වුයෙන් ගුවනේ නොපෙනි යන අයුරු කොකාවිල්හි සෙබලු බලා සිටියහ.ඒ වන විටද ලුතිනන් ඇලදෙනිය හීන් අප්පුගේ සුරත තදින් අල්ලාගෙන සිටියේය.මද්දහනේ අව් රශ්මිය භට නිවාසයේ වහල විනිවිද දැනෙන්නට විය.අවසානයේ සියල්ල ගිනියම් වු මොහොතක ක් රෝපල් හීන් අප්පු තම සීතල සිරුර පමණක් සහෝදර සඟයන්ට ඉතිරි කලේය. මැදියමට ආ
In stock
නිහඬ නොවූ සාක්ෂි 1

නිහඬ නොවූ සාක්ෂි 1

මෙම පොතේ කතුවරයා පේරාදෙණිය විශ්වවිද් යාලයෙන් එම්.බී.බී.එස්. වෛද් ය උපාධිය ලබා පසුව කොළඹ විශ්වවිද් යාලයෙන් අධිකරණ වෛද් ය විද් යාව පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාවත්, අධිකරණ වෛද් ය විද් යාව පිළබඳ ආචාර්ය උපාධියත් ලැබීය. හෙතෙම ශ් රේෂ්ඨාධිකරණයේ නීතිඥවරයෙකි. අධිකරණ වෛද් ය විද් යාව සහ නීතිය පිළීබඳව අදාළ පර්යේෂණ කටයුතු සඳහා ඇමෙරිකා එක්සත් ජනපදය, ජපානය, ඕස්ට් රේලියාව, එංගලන්තය, ස්විට්සර්ලන්තය, මලයාසියාව සහ සිංගප්පූරුව ආදී රටවල් සමූහයක සංචාරය කර ඇති ඔහු, අන්තර් ජාතික සමුළු ගණනාවකදී අධිකරණ වෛද් ය විද් යාව සහ නීතිය පිළීබඳව දේශන පවත්වා ඇත. ඔහු විසින් වර්ෂ 2007 දී ඉදිරිපත් කරන ලද නව කල්පිතයක් මේ වන විට ඇමෙරි