Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

In stock
Disparue - දිස්පරයු

Disparue - දිස්පරයු

2019 වසරේ ජූනි මස 12 වැනිදා උදෑසන පැරිස් නගරයේ 13 ප් රදේශයේ පොලිසියට ලැබුණු ඇමතුමකි. වැඩි දුරක නොපිහිටි, ජේම්ස් ජොයිස් උද් යානයේදී තම තුන් හැවිරිදි දියණිය අතුරුදන් වුණු බව ඇමතුම දුන් මිනිසා කියා සිටියේය. තත්පර පනස් හතරක කාලයකට මිනිසාගේ දෙනෙත් පියවී තිබුණු මොහොතේ, දරුවා අතුරුදන්ව ඇති බව පොලිසිය සොයාගත්හ. කෝසල සමරසිංහගේ එකම දියණිය තාදි, ඒ අයුරින් අතුරුදන් විය. තත්පර පනස් හතරක කාලයක් තුළ ඇය අතුරුදන් වූයේ කෙසේද? දින දෙකක් පුරාවට දිගහැරෙන, තාදි සොයා යාමේ මෙහෙයුමයි මේ... පැරිස් පොලිසියේ අපරාධ මර්දන ඒකකයේ ප් රධානී, නතාලි මුණියේ සහ ඇගේ කණ්ඩායම 'තාදි සමරසිංහ අබිරහස' කෙසේ විසඳනු ඇත්ද?
In stock
1981 යාපනය ගිනිලෑම

1981 යාපනය ගිනිලෑම

දේශපාලන පොලීසියේ වැඩ ඇල්ලීම යළිත් උත්සන්න වෙමින් පවතී. එය ජන ජීවිතයේ පැවත්මට තර්ජනයකි. අමන පාලක පැලන්තියකින් නිදහස් විමට රටවැසියනට ඇති අයිතිය පාගා දැම්මකි. නීතියේ ආරක්ෂකයා විය යුතු පොලීසිය දේශපාලකයාගේ ආරක්ෂකයා වීම ආරම්භවන්නේ කොතැනකින්ද? එහි ස්භාවය කෙසේවිද? මේ ගවේෂණාත්මක වාර්තාවෙන් සොයා බැලෙන්නේ එයයි. මෙය දශක තුනකට ආසන්න කාලයක වෙහෙසකි. 1981 යාපනය ගිනි ගැන සිංහලෙන් ලියැවෙන මුල්ම ගවේෂණාත්මක කෘතිය ද වන්නේය. පාලකයන් බංකොළොත් කළ අඳුරු රටක වෙසෙන ජනයාට ඉසුරුමත් හෙට දවසක් උදා කර ගැනීමට යන ගමනට මේ කෘතිය බලවත් ආලෝකයක් සපයනු ඇත. නන්දන වීරරත්න, පුරෝගාමි ගවේෂණාත්මක වාර්තාකරුවෙකි. යුද පුවත් වාර්තාකරුවෙකි. වා
In stock
කොළපාට ඇස්

කොළපාට ඇස්

2023 ඔක්තෝබර් 05 වන දින නිකුත් වීමට නියමිතයි. තොග ලැබුණු පසු බෙදාහැරීම ආරම්භ වේ. නිකුත් වන දිනය පෙර දැනුම් දීමකින් තොරව වෙනස් විය හැක. ආරතී දේවි මොහාන්දාස් සහ උපුල් ශාන්ත සන්නස්ගල විසින් ලියන ලද may december romance නවකතාව විවාහක වියපත් ගෘහ නිර්මාණ ශිල්පී ආචාර්යවරයෙකු සහ තරුණ විශ්ව විද් යාල සිසුවියක අතර ඇති වන සබඳතාවක් ප් රස්තුත කොට ගත් නවකතාවකි. අතිශය රමණීය ශෘංගාරාත්මක සිදුවීම් බහුල ප් රේමණීය ප් රබන්ධයක අලුත් ආකෘතික සහ සන්දර්භ හැඩයක් මේ නවකතාවෙන් අත්හදා බැලේ. ලේඛකයෙකු සහ ලේඛිකාවක උත්තම පුරුෂ සර්වවේදී දෘෂ්ටිකෝණ කථන ක් රමය එක මත එක ගැටෙන්නට සලස්වමින් චිත්තාභ් යන්තර ගැටුම් විවරණය කරන පර්යේෂණාත්ම
In stock
සෙංකොට්ටං

සෙංකොට්ටං

සෙංකොට් ටං නවකතාව සිය විෂය භූමිය කර ගන්නේ සබරගමු පළාතේ, රත්නපුර දිස් ත් රික් කයේ, රිදීවිට නම් වූ ගම හා ඒ අවට පෙදෙසේ මීට දශක අටකට පමණ පෙර විසූ , සමාජයේ කුල ධුරාවලියේ අවම තැනක ස් ථානගත කරනු ලැබූ අව වරප් රසාදිත එකී මිනිසුන් මුහුණ දුන් පීඩනයයි. රිදීවිට ගමේ වීරප්පුලි හේනයා, ඔහුගේ බිරිඳ මල්මා රිදී, වැඩි වියපත් දූවරුන් වූ පොඩිනා සහ හීං රිදී, පොඩිනාගේ සැමියා වූ නම්බු හේනයා, පොඩිනා ඔහු සමග විවාහ වීමට පෙර අනගිහාමි නම් වූ කුලවතාට දාව ඈ වැදූ බබා හේනයා නම් ලත් අට හැවිරිදි දරුවා සෙංකොට් ටං හි ප් රධාන චරිත වෙති. "උඹට කියන්න, අපේ කිරිඅම්මා කෙනෙක් හිටියා මාගල්ලවත්තේ, වංසා රිදී කියල. කුණු හරුප කියනවා කටේ නොගෑවී
Out of stock
දමරඣ

දමරඣ

ශම්මික යනු අරලියගහ මන්දිරයේ කටයුතු වලට මෙන්ම විපක්ෂනායක නිල නිවසේ කටයුතු වලට පවා නිරන්තරයෙන් ඇරයුම් ලබන්නෙකි.දෙපාර්ශවයෙම ප් රභුන් බොහෝමයක් හඳුනන්නෙකි.සියලු දෙනාට මූල් යමය අතින් උදව් කරන්නෙකි. කොටින්ම කිව හොත් ලංකාවේ වත්මන් දේශපාලනයම ශම්මික ඇතුලු කිහිප දෙනෙකුගේ සාක්කුවල පැවතුණු දෙයකි. කාළ වර්ණ වූ මෙම පුරුෂයා යක්ෂ ගෝත් රිකයන්ගේ නියම සංකේතාත්මක නියෝජනයක් යැයි කිව හැකිය.මැදි වියද ඉක්මවා සිටි ඔහුගේ නළල් පට අතරින් විසිරී ගිය ඇතැම් කෙස් රැළි ශ්වේත වර්ණ වී තිබුම හැරෙන්නට වයස ගැන තතු දක්වන කිසිඳු සලකුණක් ඔහු වෙතින් දක්නට නොලැබිණි. වෙනත් සිවිල් වැසියෙකුට මෙවන් තත්වයක්උදා වූයේ නම් ඔහු හෝ ඇය මල් කලඹ ඉතා ස
In stock
තුඹසක විලාපය

තුඹසක විලාපය

තමන්ට උණුහුමක් දැනෙන්නේ නම් ජාතක කතාවේ මනමේ කුමරිය වැද්දා සමඟ තණ බිස්සක සැතපීම අනුමත කිරීම මගේ වර්තමාන සිතුවිල්ලයි. සිහින දකින විට අවම වශයෙන් ආදර සිහින දෙක තුනක්වත් නො දකින්නාගේ සෙසු සිහිනත් හොරු අරන් ගියාට කමක් නැත. සයනයක දකින සිහිනය ඇට මිදුලු රිදී පිටකොන්ද දිගේ සංස්පර්ශය වී වේදනාවක් නො දැනෙන්නේ නම් ඒ අසංවේදී සබැඳියාව මම ප් රතික්ෂේප කරමි. අතීතය තුළ සටහන් කළ බොහෝ දේ වර්තමානයට වලංගු නැතැයි බැහැර කරන්නාගේ හෘද සාක්ෂිය නැවත පරීක්ෂා කළ යුතු කාලය එළඹ තිබේ. ලෝකය වෙනස් කිරීම සඳහා ඔළු ගෙඩිය ඇතුළත නො රිද්දා කළ යුතු ශල් යකර්මය සමාජය රිද්දා කරන්නට යෑමේ පාප කර්මයට මම ද වගකිව යුත්තෙක් වෙමි. තුඹසක විලාපය නවක
In stock
සුවඳ මතක

සුවඳ මතක

"අපේ ගම නිල් පාටයි! නෑ. කොළ පාටයි. කොළ නිලක් තියෙන්නේ. ඒත් ඒ කාලෙකට විතරයි. මේ දවස් වල ගොයම් කපලා ඉවරයි. නිලට තිබ්බ ගොයම දැන් ඉපනැලි වෙලා කහ පාටයි. ළමයි හැමෝටම සරුංගල් යවන්න, එල්ලේ ගහන්න. ඒ සේරටම කුඹුරු යායම නිදහස් වෙලා. ඉස්කෝලේ නිවාඩු ලැබුණු දවසේ නිදහසේ සරුංගල් අරින්න පුළුවන්. සීයගෙ නම් ඒ හැටි මනාපයක් තිබුණේ නැහැ මම තනියෙන් ගෙදරින් හවස් වරුවේ කුඹුරු පැත්තට යනවට. ඒ වුණත් සෙල්ලම් කරන්න නොයා ඉන්න බෑ. පුංචි නම් ආවේ නෑ සරුංගල් යවන්න. එහෙම කියලා මට නිකං ඉන්න බෑනේ. ළමයි කණ්ඩායමත් එක්ක එකතු වෙලා මමත් සරුංගල් යවන්න බන්ට් එක උඩට දුවන්නේ මහ නියරෙ වැටී වැටී. ටික දුරක් සරුංගලේ අරගෙන දුවලා ඊට පස්සෙ හෙමිහිට